Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"

"මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"

"පොඩි කෑල්ල පන්සීයයි....... ලොකු කෑල්ල දාහයි....... රතු අක්කගේ *** අස්සේ දාගෙන ගෙනාපුවා...... රෑ වෙනකොට බඩු ඉවරයි...."

සෝමපාල අයියා මෙසේ ගිරිය කඩාගෙන බෙරිහන් දෙමින් එහා මෙහා ඇවිදී.ඔහු මේ විකුනන්නේ කුඩුය.වෙළදපොළ , මෙරට දණ්ඩනීති සංග්‍රහයට යටත් නොවන ප්‍රසිද්ධ සිථාන වලින් එකක් වන මැගසින් බන්ධනාගාරයයි.පිටත ලෝකයේ පවතින නීතිවිරෝධී සහ නීතිවිරෝධී නොවන ද්‍රව්‍ය බන්ධනාගාරය තුල තුන් හතර ගුණයක මිලකට සාමාන්‍යයෙන් අලෙවි වෙයි.බන්ධනාගාරයට තුලට මුදල් ගෙන ඒම තහනම්ය.නමුත් කෙසේ හෝ ගෙන අවොත් භාවිතා කිරීමේ කිසිදු වරදක් නැත.මුදලට වඩා ඇතුලේ බහුල ලෙස දකින්නට ලැබෙන්නේ අතීත වෙළදාම් ක්‍රමයක් වූ භාණ්ඩ හුවමාරු ක්‍රමයයි.සිරකරුවන් බැලීමට එන හිතවතුන් විසින් රැගෙන එන අහාර පාන ආදිය කුසගින්න සඳහා නොව බොහෝවිට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හුවමාරු වෙයි.දක්ෂ පළපුරුදු පරිනත සිරකරුවන් මෙකී ව්‍යාපාර මෙහෙයවයි.විශාල වශයෙන් ලාභ ලබන ව්‍යාපාරය වන්නේ කුඩුය.ඇබ්බැහිවුවෝ තමන් සතු සබ්බ සකලමනාවම පරිත්‍යාග කර කුඩු උගුරක් ලබාගැනීමට පෙළඹෙයි.මෙකී ව්‍යාපාරිකයන් වෙත අවශ්‍ය කුඩු ඇතුළු ද්‍රව්‍ය සහ මුදල් නිල නොවන ක්‍රම වලින් පහසුවෙන් ළඟාවෙයි.මේවට පළපුරුදු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිටිති.ඇතුලේ සිගරට්ට් එකක් දකින්නට ඇත්තේ කලාතුරකිනි.එසේම ඇතුලේ සිගරුට්ටුවක් රුපියල් 100 ට 200 ටත් අලෙවි වෙන අවස්ථා ඇත.සිගරට්ටුවක් ඇතුලේ බොන්නට හැකිනම් ඔහු පොරකි.

අවාසනාවට ඇතුලේ දකින්නට ඇතොත් ඇත්තේ බිඩිය.මේවා බොහෝවිට නිල වශයෙන් යම් යම් කාර්යන් සඳහා පිටතට රැගෙන යන සිරකරුවන්ගේ ගුද මාර්ග තුල සැඟවී ඇතුලට පැමිණේ.බංකර්කරුවන් ලෙස ප්‍රසිද්ධ මොවුන්ගේ පලපුරුදුකම කොතරම්ද කියතොත් ඇතැමෙකුගේ මෙකී "බංකරය" බීඩි මිටි 5 ක් 6 ක් වත් සැඟවීමට තරම් විශාලය.මෙසේ ඇතුලට එන බීඩියක් රුපියල් 50 ක් වැනි මුදලකට විකිණෙයි.සබන් කැට වලින් ගත හොත් කැට දෙකකට නොඅඩුය.අවනීතියක් තුල සිදුවන වෙළදපලක් තුල නීතිවිරෝධී වෙළදාමක් නොපවතී.නිකන් උඩ බලාගෙන සිටිනවාට වඩා සිරගතව සිටියදී පවා කීයක්හරි හොයාගන්නට තරම් දක්ෂ මෙකී ව්‍යාපාරික සිරකරුවන් ගැන මට නම් ඇත්තේ සතුටකි.

බන්ධනාගාරයට පැමිණෙන නවකයන් මුහුණදෙන ප්‍රධානම ප්රශ්නය වන්නේ ඉන්නට තැනක් සපයා ගැනීමයි.බොහෝවිට ලබාදී ඇති කාමර පරිණත සිරකරුවන්ගේ මාලිගවන්ය.ඇතැම් සිරකරුවන් ඒවා යමක් කමක් ලැබෙනු ඇතැයි පෙනුමෙන් පෙනෙන උන්ට කුලියට දෙයි.ඇතුල හොල්ලා ගෙන සිටින්නේ බොහෝවිට කුමන හෝ දේශපාලකයෙකුට කඩේ ගොස් ඇතුලට පැමිණි මැරයන්ය.ඒ ඔවුන්ට ඇතුලතින් පිටතට සාදාගත් බොහෝ මාර්ග පවතින බැවිනි.ඔවුන්ට අවැසි කුඩු ගංජා ටික මහන්සියකින් තොරවම ඔවුන් අසලට පැමිණෙයි.බොහෝවිට මොවුන් සිටින්නේ කුඩා කුඩා කල්ලි වශයෙනි.සිරකරුවන්ද මිනිසුන්ය.ලිංගික ආශාව යන්න ඔවුන්ටද එකසේ බලපායි.ඇතැමුන්ට එය එතරම්ම ගානක් නැත.ඔවුන්ට ලිංගිකව තෘප්තිමත් වීමට තම තමන්ගේම කිව හැකි පහසු ක්‍රම තිබේ.නමුත් මානසික අසන්තුලිතතාවන් පවතින සමහරු ලිංගික ආශාව පිටාර ගලන කල විවිද ක්‍රම ඔස්සේ තෘප්තිමත් වීමට පුරුදු වී සිටිති.සමලිංගිකයන් කොතනත් සිටින බැවින් ඒ පිළිබඳව කතා කලයුතු නැත.එසේම සිදුවන විෂම ලිංගික ක්‍රියාවන් පිළිබඳවද කතා කල යුතු නැත ඒවා අප්රසන්නය.මත් කුඩු ලබා ගැනීම වෙනුවෙන් ද ඇතැම්හු මෙකී අපචාරී ක්‍රියා වල යෙදෙයි.වැසිකිලි යාම සඳහා ඇත්තේ දිගු පෝලිමකි.එහෙත් දන්නා හදුනන චන්ඩියෙක් වෙතොත් පෝලිං ගසන්නට අවශ්‍ය නැත.ලංකාවේ බස්නැවතුම්පලක වැසිකිළිවල තත්වය කියවන ඔබ හොදින් දනියි.එසේ නම් බන්ධනාගාරයේ වැසිකිළිවල තත්වය කෙසේ විය හැකිදැයි සිතින් මවා ගන්න.

"වෙලේ සුගා" යනු ඇතුලේ පමණක් නොව පිටතද ප්‍රසිද්ධ චරිතයකි.දානපති කුඩු මුදලාලි කෙනෙකි.සාමාන්‍යයෙන් කුඩු මුදුලාලිලා කුඩු නොගසති.එහෙත් මොහු නම් නොම්මර එකේ කුඩ්ඩෙකි.හැන්දෑවට කුඩු ගැසූ පසු මොහුට අමුතුම විනෝදාන්ශයක් ඇත.කුඩු නොමැති කමින් වෙවුල වෙවුලා සික් එකේ සිටින කුඩුකාරයන් ඇතුලේ බැලු බැලු ඇත සිටිති.මොහු ක්‍රිකට් පිත්තක් ගෙන එකී කුඩුකාරයන්ට පහරක් බැගින් ගසයි.පහර කන සෑම කුඩුකාරයෙකුටම ඔහුගේ ගනනේ කුඩු උගුරක් නොමිලේ ලැබෙයි.සෑම විටම මේ කුඩු උගුර නොලැබුනත් එසේ ලැබෙවියයි අනුමාන කර නිකරුනේ පැමිණ පහරකන්නෝ එමටවෙයි.

ඇතුල යනු මෙවන් විවිධාකාර මානසික මට්ටම් සහිත පුද්ගලයන් එකට කැටිකල පුංචි සමාජයකි.බුද්ධිමත්ම පුද්ගලයාගේ සිට අමු පිස්සන් පවා ඇතුලේ එකට වාසය කරයි.ඇතුලේ සිටීමෙන් යහපතක් වන්නේ "වරද" යනු කුමක්ද යන්න බුද්ධිමත්ව සිතා බැලිය හැකි ඉතාම සුළු පිරිසකට පමණි.ඔවුන් නැවත සමාජ ගතවූ පසු බොහෝවිට වරදින් වැළකෙයි.ඒ "ඇතුලේ" පවතින ආශ්චර්යයෙන් නොව ඔහුගේම බුද්ධියේ පිහිටෙනි.බහුතරය සිදු කරන්නේ සමාජය කෙරෙහි සිත් වල ගැබ්ව ඇති වෛරී සිතුවිලි තව තවත් දැඩි කරගැනීම පමණි.මෙසේ බැලු විට ලංකාවේ දැනට ඇති බන්ධනාගාරවලින් සිදුවන්නේ සිරකරුවාටත් , සමාජයටත් අයහපතක් මිස යහපතක් නොවේ.ලංකාවේ දැනට බන්ධනාගාරයක තිබියයුතු යැයි සම්මත අවම පහසුකම්වත් කිසිම බන්ධනාගාරයක නොමැත.සිරකරුවා බිහිවන්නේද සමාජයේ වැරදී ගිය කොහේ හෝ අහු මුල්ලකිනි.එහෙයින් ඔහු නැවත සමාජීයව සහ මානසිකව යහපුද්ගලයකු බවට පත්කිරීමේ වගකීමෙන් සමාජයට මිදිය නොහැක.අවශ්‍ය වන්නේ ඔහු පුනුරුත්තාපනය උදෙසා විද්‍යාත්මක සහ මානුෂිය ක්රමවේදයකි.එහෙත් අද බන්ධනාගාර යනු වරදකරුවකු අල්ලා , ඔහුට සදහටම "සිරකරු" ලේබලය ගසා සමාජයට අතහැර දමන කණගාටුදායක ආයතනයන් පමණි.

[QUOTE="prashan3000, post: 13156911, member: 350782"] [b]"මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"[/b] [SIZE=5][COLOR=DarkRed][B] "මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක" [/B] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/LEFT] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/LEFT] [LEFT] [SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-XcAibaeiw6I/T-Mw3VjiV8I/AAAAAAAAAFI/RmvUoeUz6Y8/s1600/PR2412.jpg"][IMG]http://2.bp.blogspot.com/-XcAibaeiw6I/T-Mw3VjiV8I/AAAAAAAAAFI/RmvUoeUz6Y8/s640/PR2412.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/LEFT] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]"පොඩි කෑල්ල පන්සීයයි....... ලොකු කෑල්ල දාහයි....... රතු අක්කගේ *** අස්සේ දාගෙන ගෙනාපුවා...... රෑ වෙනකොට බඩු ඉවරයි...." [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]සෝමපාල අයියා මෙසේ ගිරිය කඩාගෙන බෙරිහන් දෙමින් එහා මෙහා ඇවිදී.ඔහු මේ විකුනන්නේ කුඩුය.වෙළදපොළ , මෙරට දණ්ඩනීති සංග්‍රහයට යටත් නොවන ප්‍රසිද්ධ සිථාන වලින් එකක් වන මැගසින් බන්ධනාගාරයයි.පිටත ලෝකයේ පවතින නීතිවිරෝධී සහ නීතිවිරෝධී නොවන ද්‍රව්‍ය බන්ධනාගාරය තුල තුන් හතර ගුණයක මිලකට සාමාන්‍යයෙන් අලෙවි වෙයි.බන්ධනාගාරයට තුලට මුදල් ගෙන ඒම තහනම්ය.නමුත් කෙසේ හෝ ගෙන අවොත් භාවිතා කිරීමේ කිසිදු වරදක් නැත.මුදලට වඩා ඇතුලේ බහුල ලෙස දකින්නට ලැබෙන්නේ අතීත වෙළදාම් ක්‍රමයක් වූ භාණ්ඩ හුවමාරු ක්‍රමයයි.සිරකරුවන් බැලීමට එන හිතවතුන් විසින් රැගෙන එන අහාර පාන ආදිය කුසගින්න සඳහා නොව බොහෝවිට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හුවමාරු වෙයි.දක්ෂ පළපුරුදු පරිනත සිරකරුවන් මෙකී ව්‍යාපාර මෙහෙයවයි.විශාල වශයෙන් ලාභ ලබන ව්‍යාපාරය වන්නේ කුඩුය.ඇබ්බැහිවුවෝ තමන් සතු සබ්බ සකලමනාවම පරිත්‍යාග කර කුඩු උගුරක් ලබාගැනීමට පෙළඹෙයි.මෙකී ව්‍යාපාරිකයන් වෙත අවශ්‍ය කුඩු ඇතුළු ද්‍රව්‍ය සහ මුදල් නිල නොවන ක්‍රම වලින් පහසුවෙන් ළඟාවෙයි.මේවට පළපුරුදු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිටිති.ඇතුලේ සිගරට්ට් එකක් දකින්නට ඇත්තේ කලාතුරකිනි.එසේම ඇතුලේ සිගරුට්ටුවක් රුපියල් 100 ට 200 ටත් අලෙවි වෙන අවස්ථා ඇත.සිගරට්ටුවක් ඇතුලේ බොන්නට හැකිනම් ඔහු පොරකි.[/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]අවාසනාවට ඇතුලේ දකින්නට ඇතොත් ඇත්තේ බිඩිය.මේවා බොහෝවිට නිල වශයෙන් යම් යම් කාර්යන් සඳහා පිටතට රැගෙන යන සිරකරුවන්ගේ ගුද මාර්ග තුල සැඟවී ඇතුලට පැමිණේ.බංකර්කරුවන් ලෙස ප්‍රසිද්ධ මොවුන්ගේ පලපුරුදුකම කොතරම්ද කියතොත් ඇතැමෙකුගේ මෙකී "බංකරය" බීඩි මිටි 5 ක් 6 ක් වත් සැඟවීමට තරම් විශාලය.මෙසේ ඇතුලට එන බීඩියක් රුපියල් 50 ක් වැනි මුදලකට විකිණෙයි.සබන් කැට වලින් ගත හොත් කැට දෙකකට නොඅඩුය.අවනීතියක් තුල සිදුවන වෙළදපලක් තුල නීතිවිරෝධී වෙළදාමක් නොපවතී.නිකන් උඩ බලාගෙන සිටිනවාට වඩා සිරගතව සිටියදී පවා කීයක්හරි හොයාගන්නට තරම් දක්ෂ මෙකී ව්‍යාපාරික සිරකරුවන් ගැන මට නම් ඇත්තේ සතුටකි.[/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [URL="http://sundaytimes.lk/080113/images/The-Welikada-jail-Sri-Lanka.jpg"][IMG]http://sundaytimes.lk/080113/images/The-Welikada-jail-Sri-Lanka.jpg[/IMG][/URL][/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]බන්ධනාගාරයට පැමිණෙන නවකයන් මුහුණදෙන ප්‍රධානම ප්රශ්නය වන්නේ ඉන්නට තැනක් සපයා ගැනීමයි.බොහෝවිට ලබාදී ඇති කාමර පරිණත සිරකරුවන්ගේ මාලිගවන්ය.ඇතැම් සිරකරුවන් ඒවා යමක් කමක් ලැබෙනු ඇතැයි පෙනුමෙන් පෙනෙන උන්ට කුලියට දෙයි.ඇතුල හොල්ලා ගෙන සිටින්නේ බොහෝවිට කුමන හෝ දේශපාලකයෙකුට කඩේ ගොස් ඇතුලට පැමිණි මැරයන්ය.ඒ ඔවුන්ට ඇතුලතින් පිටතට සාදාගත් බොහෝ මාර්ග පවතින බැවිනි.ඔවුන්ට අවැසි කුඩු ගංජා ටික මහන්සියකින් තොරවම ඔවුන් අසලට පැමිණෙයි.බොහෝවිට මොවුන් සිටින්නේ කුඩා කුඩා කල්ලි වශයෙනි.සිරකරුවන්ද මිනිසුන්ය.ලිංගික ආශාව යන්න ඔවුන්ටද එකසේ බලපායි.ඇතැමුන්ට එය එතරම්ම ගානක් නැත.ඔවුන්ට ලිංගිකව තෘප්තිමත් වීමට තම තමන්ගේම කිව හැකි පහසු ක්‍රම තිබේ.නමුත් මානසික අසන්තුලිතතාවන් පවතින සමහරු ලිංගික ආශාව පිටාර ගලන කල විවිද ක්‍රම ඔස්සේ තෘප්තිමත් වීමට පුරුදු වී සිටිති.සමලිංගිකයන් කොතනත් සිටින බැවින් ඒ පිළිබඳව කතා කලයුතු නැත.එසේම සිදුවන විෂම ලිංගික ක්‍රියාවන් පිළිබඳවද කතා කල යුතු නැත ඒවා අප්රසන්නය.මත් කුඩු ලබා ගැනීම වෙනුවෙන් ද ඇතැම්හු මෙකී අපචාරී ක්‍රියා වල යෙදෙයි.වැසිකිලි යාම සඳහා ඇත්තේ දිගු පෝලිමකි.එහෙත් දන්නා හදුනන චන්ඩියෙක් වෙතොත් පෝලිං ගසන්නට අවශ්‍ය නැත.ලංකාවේ බස්නැවතුම්පලක වැසිකිළිවල තත්වය කියවන ඔබ හොදින් දනියි.එසේ නම් බන්ධනාගාරයේ වැසිකිළිවල තත්වය කෙසේ විය හැකිදැයි සිතින් මවා ගන්න.[/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]"වෙලේ සුගා" යනු ඇතුලේ පමණක් නොව පිටතද ප්‍රසිද්ධ චරිතයකි.දානපති කුඩු මුදලාලි කෙනෙකි.සාමාන්‍යයෙන් කුඩු මුදුලාලිලා කුඩු නොගසති.එහෙත් මොහු නම් නොම්මර එකේ කුඩ්ඩෙකි.හැන්දෑවට කුඩු ගැසූ පසු මොහුට අමුතුම විනෝදාන්ශයක් ඇත.කුඩු නොමැති කමින් වෙවුල වෙවුලා සික් එකේ සිටින කුඩුකාරයන් ඇතුලේ බැලු බැලු ඇත සිටිති.මොහු ක්‍රිකට් පිත්තක් ගෙන එකී කුඩුකාරයන්ට පහරක් බැගින් ගසයි.පහර කන සෑම කුඩුකාරයෙකුටම ඔහුගේ ගනනේ කුඩු උගුරක් නොමිලේ ලැබෙයි.සෑම විටම මේ කුඩු උගුර නොලැබුනත් එසේ ලැබෙවියයි අනුමාන කර නිකරුනේ පැමිණ පහරකන්නෝ එමටවෙයි. [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LEFT] [SIZE=5][COLOR=DarkRed]ඇතුල යනු මෙවන් විවිධාකාර මානසික මට්ටම් සහිත පුද්ගලයන් එකට කැටිකල පුංචි සමාජයකි.බුද්ධිමත්ම පුද්ගලයාගේ සිට අමු පිස්සන් පවා ඇතුලේ එකට වාසය කරයි.ඇතුලේ සිටීමෙන් යහපතක් වන්නේ "වරද" යනු කුමක්ද යන්න බුද්ධිමත්ව සිතා බැලිය හැකි ඉතාම සුළු පිරිසකට පමණි.ඔවුන් නැවත සමාජ ගතවූ පසු බොහෝවිට වරදින් වැළකෙයි.ඒ "ඇතුලේ" පවතින ආශ්චර්යයෙන් නොව ඔහුගේම බුද්ධියේ පිහිටෙනි.බහුතරය සිදු කරන්නේ සමාජය කෙරෙහි සිත් වල ගැබ්ව ඇති වෛරී සිතුවිලි තව තවත් දැඩි කරගැනීම පමණි.මෙසේ බැලු විට ලංකාවේ දැනට ඇති බන්ධනාගාරවලින් සිදුවන්නේ සිරකරුවාටත් , සමාජයටත් අයහපතක් මිස යහපතක් නොවේ.ලංකාවේ දැනට බන්ධනාගාරයක තිබියයුතු යැයි සම්මත අවම පහසුකම්වත් කිසිම බන්ධනාගාරයක නොමැත.සිරකරුවා බිහිවන්නේද සමාජයේ වැරදී ගිය කොහේ හෝ අහු මුල්ලකිනි.එහෙයින් ඔහු නැවත සමාජීයව සහ මානසිකව යහපුද්ගලයකු බවට පත්කිරීමේ වගකීමෙන් සමාජයට මිදිය නොහැක.අවශ්‍ය වන්නේ ඔහු පුනුරුත්තාපනය උදෙසා විද්‍යාත්මක සහ මානුෂිය ක්රමවේදයකි.එහෙත් අද බන්ධනාගාර යනු වරදකරුවකු අල්ලා , ඔහුට සදහටම "සිරකරු" ලේබලය ගසා සමාජයට අතහැර දමන කණගාටුදායක ආයතනයන් පමණි. [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom