Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ බයවෙන්න එපා මේ ගොන් හරක් පාලන ක්‍රමය යනකන් ඕක වෙන්නේ නැහැ!

උදාහරණයක් ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක (අර කාලයක් කඩේ ගිය කෙනා) එයාගේ DFCC බැංකු ගිණුමේ ඔක්කොම තොරතුරු ටික මේ පාණ්ඩුව අතේ.... නඩුඋන්නාන්සේ නියෝගයක් දෙන්නත් කලින් !

( ඇත්ත හෝ බොරු හෝ ඔහොම තමයි පාණ්ඩුව කිව්වේ බොරුනම් බලපන් පාණ්ඩුවේම news website වල පරන news ටික [කඩේ යන උන් පිළිගන්නේ නැහැනේ ඒකයි එහෙම කිව්වේ මට පිස්සුවට නෙමේ )

ඉතින් රටේ ඉහල නිලයක් දරපු කෙනෙක්ගේ (විශේෂයෙන් නීතියේ ) බැංකු ගිණුම් තොරතුරු ඒ රටේ බැංකු තමන්ගේ ආණ්ඩුවට හෝ දෙනවා කියන්නේ ... ඒ රටේ බැංකු වල තියෙන පුද්ගලික රහසිගතභාවය පිළිබද ගැටළුවක් ! නීතියක හූණු බිජ්ජක්වත් ඉතුරුවෙලා තියෙන රටක නම් උසාවි නියෝගයක් ඕන බැංකු ගිණුම් අවුස්සන්න.

ඉතින් paypal එහෙම රටවල් වලට තමන්ගේ මුදල් හුවමාරු කිරීම සක්‍රිය කරන්නේ නැහැ! උන්ට අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලට වග කියන්න බැහැ. ඔය paypal activate කරලා නැති රටවල් ලිස්ට් එක අරන් බලන්න.. ඒවත් මේ රට වගේ ඒවා හෝ ඊට වඩා අන්ත පාලනයක් තියෙන රටවල්

HSBC, Standard Chartered Bank වගේ විදේශ බැකු තිබුනත්... ඒවත් නියාමනය කරන්නේ පාණ්ඩුව අතේ ඉන්න කබ්රාල්ගේ මහා බැංකුව...

මේක බොරුනම් හරියට IT කරන කඩේ යන්නේ නැති මිනිහෙක්ගෙන් අහලා බලන්න

ඉතින් ඕක හැබෑ කර ගන්න හදන මේ රටේ freelancing සහ online බඩු මිලදී ගන්න අයගේ හීනයක් !

හැබැයි ඒ හීනේ ......

හරියට job එකක්වත් නැති වුනාට...

International Satellite Project එකක් භාරව ඉදපු...

ඒකේ Embedded System සහ Circuit හදපු...

රුසියාව නවත්තලා දාපු...

සල්ලි වලට පුද්ගලික අභ්‍යවකාශ ගමන් යන්න පුළුවන් බිස්නස් එක ආයෙත් පටන්ගන්නකන් ඉන්න..

රට විකුණලා හරි එකේ යන්න ඉන්න බූරු වාහෙගේ හීන වගේ

සැබෑවන බවට නම් පේන සලකුණු නම් නැහැ!

[QUOTE="gobaby, post: 15021281, member: 31392"] [SIZE="5"]මචන් උබ බයවෙන්න එපා මේ ගොන් හරක් පාලන ක්‍රමය යනකන් ඕක වෙන්නේ නැහැ! උදාහරණයක් ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක (අර කාලයක් කඩේ ගිය කෙනා) එයාගේ DFCC බැංකු ගිණුමේ ඔක්කොම තොරතුරු ටික මේ පාණ්ඩුව අතේ.... නඩුඋන්නාන්සේ නියෝගයක් දෙන්නත් කලින් ! ( ඇත්ත හෝ බොරු හෝ ඔහොම තමයි පාණ්ඩුව කිව්වේ බොරුනම් බලපන් පාණ්ඩුවේම news website වල පරන news ටික [කඩේ යන උන් පිළිගන්නේ නැහැනේ ඒකයි එහෙම කිව්වේ මට පිස්සුවට නෙමේ ) ඉතින් රටේ ඉහල නිලයක් දරපු කෙනෙක්ගේ (විශේෂයෙන් නීතියේ ) බැංකු ගිණුම් තොරතුරු ඒ රටේ බැංකු තමන්ගේ ආණ්ඩුවට හෝ දෙනවා කියන්නේ ... ඒ රටේ බැංකු වල තියෙන පුද්ගලික රහසිගතභාවය පිළිබද ගැටළුවක් ! නීතියක හූණු බිජ්ජක්වත් ඉතුරුවෙලා තියෙන රටක නම් උසාවි නියෝගයක් ඕන බැංකු ගිණුම් අවුස්සන්න. ඉතින් paypal එහෙම රටවල් වලට තමන්ගේ මුදල් හුවමාරු කිරීම සක්‍රිය කරන්නේ නැහැ! උන්ට අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලට වග කියන්න බැහැ. ඔය paypal activate කරලා නැති රටවල් ලිස්ට් එක අරන් බලන්න.. ඒවත් මේ රට වගේ ඒවා හෝ ඊට වඩා අන්ත පාලනයක් තියෙන රටවල් HSBC, Standard Chartered Bank වගේ විදේශ බැකු තිබුනත්... ඒවත් නියාමනය කරන්නේ පාණ්ඩුව අතේ ඉන්න කබ්රාල්ගේ මහා බැංකුව... මේක බොරුනම් හරියට IT කරන කඩේ යන්නේ නැති මිනිහෙක්ගෙන් අහලා බලන්න [COLOR="Red"]ඉතින් ඕක හැබෑ කර ගන්න හදන මේ රටේ freelancing සහ online බඩු මිලදී ගන්න අයගේ හීනයක් ![/COLOR] [COLOR="Blue"]හැබැයි ඒ හීනේ ...... හරියට job එකක්වත් නැති වුනාට... International Satellite Project එකක් භාරව ඉදපු... ඒකේ Embedded System සහ Circuit හදපු... රුසියාව නවත්තලා දාපු... සල්ලි වලට පුද්ගලික අභ්‍යවකාශ ගමන් යන්න පුළුවන් බිස්නස් එක ආයෙත් පටන්ගන්නකන් ඉන්න.. රට විකුණලා හරි එකේ යන්න ඉන්න බූරු වාහෙගේ හීන වගේ සැබෑවන බවට නම් පේන සලකුණු නම් නැහැ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom