Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහ ඔය ජල බැටරිය (Pumped Storage Hydropower Project)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මොකක්ද බන් ඒ කිවුවෙ? බලෙන් consume කරවන්නෙ ඇයි?

පුලුවන් තරන් energy පාවිච්චිය අඩු කරවන්න නෙ ඕනෙ.

Grid එකේ අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර වෙලාවට generate වෙන තරම් power එකක් රටේ මිනිස්සු පාවිච්චි කරන් නෑ.

මේක සමහර වෙලාවට සමස්තයක් විදිහට වගේම පොඩි පොඩි timeframe ඇතුලෙත් වෙන්න පුලුවන්.

ඒත් පද්ධතියක් ස්තාවර වෙන්න හැමතිස්සෙම එවලෙ generate වෙන power එකයි consume වෙන power එකයි සමාන වෙන්න ඕනෙ.

මේක දැනට කරන්නෙ control center එකකින් consumption එක බල බල power stations ඔන් ඕෆ් කරනව realtime.

ඒත් සෝලාර් වගේ ඒවා (විශේෂයෙන් ගෙවල් වල වහලවල් වල ගහල තියෙන ඒවා) එහෙම on off කරන්න බෑ CEB එකට.

එතකොට පද්ධතිය unstable වෙනව.

අර ගොඩක් consumption එක අඩු දවසට CEB එක මාධ්‍ය නිවේදන දාලා solar disconnect කරල තියන්න කියල විශේෂයෙන් කියන්නෙ ඒකයි.

දැන් ලංකාව මෙහෙම unstable නොවී හයි කරන්න පුලුවන් උපරිම solar ප්‍රමාණෙ පද්ධතියට දීලා තියෙන්නෙ. මීට වඩා වැඩි උනොත් නිතරම පද්ධතිය බිඳ වැටෙන්න ගන්නව.

ඒක හින්ද තමයි solar වලට අලුතෙන් unit එකකට ගෙවන ගානත් අඩු කරේ. අලුතෙන් on grid solar ගහන එක අඩු කරන්න.

ඔන්න ඔය generation සහ consumption අතර වෙනස balance කරන්න තමයි pumped storage පාවිච්චි කරන්නෙ.

වැඩි පුර generate වෙන power එකෙන් වතුර pump කරනව උඩ ජලාශෙකට. Generation එක මදි වෙලාවට ආපහු වතුර පල්ලෙහට ගෙනල්ල turbine හරහා විදුලිය ආපහු දෙනව grid එකට.

මේකෙදි මේක පාවිච්චි වෙන්නෙ battery එකක් විදිහට. එහෙම නැතුව මේකෙන් අලුතෙන් power එකක් හැදෙන්නෙ නෑ.

මේකෙ ජලාශෙ ගබඩා වෙන්නෙ වෙන ක්‍රමේකින් හදපු අතිරික්ත ශක්තිය.

[QUOTE="olu bakka, post: 31412436, member: 369164"] ඒ මොකක්ද බන් ඒ කිවුවෙ? බලෙන් consume කරවන්නෙ ඇයි? :baffled: පුලුවන් තරන් energy පාවිච්චිය අඩු කරවන්න නෙ ඕනෙ. Grid එකේ අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර වෙලාවට generate වෙන තරම් power එකක් රටේ මිනිස්සු පාවිච්චි කරන් නෑ. මේක සමහර වෙලාවට සමස්තයක් විදිහට වගේම පොඩි පොඩි timeframe ඇතුලෙත් වෙන්න පුලුවන්. ඒත් පද්ධතියක් ස්තාවර වෙන්න හැමතිස්සෙම එවලෙ generate වෙන power එකයි consume වෙන power එකයි සමාන වෙන්න ඕනෙ. මේක දැනට කරන්නෙ control center එකකින් consumption එක බල බල power stations ඔන් ඕෆ් කරනව realtime. ඒත් සෝලාර් වගේ ඒවා (විශේෂයෙන් ගෙවල් වල වහලවල් වල ගහල තියෙන ඒවා) එහෙම on off කරන්න බෑ CEB එකට. එතකොට පද්ධතිය unstable වෙනව. අර ගොඩක් consumption එක අඩු දවසට CEB එක මාධ්‍ය නිවේදන දාලා solar disconnect කරල තියන්න කියල විශේෂයෙන් කියන්නෙ ඒකයි. දැන් ලංකාව මෙහෙම unstable නොවී හයි කරන්න පුලුවන් උපරිම solar ප්‍රමාණෙ පද්ධතියට දීලා තියෙන්නෙ. මීට වඩා වැඩි උනොත් නිතරම පද්ධතිය බිඳ වැටෙන්න ගන්නව. ඒක හින්ද තමයි solar වලට අලුතෙන් unit එකකට ගෙවන ගානත් අඩු කරේ. අලුතෙන් on grid solar ගහන එක අඩු කරන්න. ඔන්න ඔය generation සහ consumption අතර වෙනස balance කරන්න තමයි pumped storage පාවිච්චි කරන්නෙ. වැඩි පුර generate වෙන power එකෙන් වතුර pump කරනව උඩ ජලාශෙකට. Generation එක මදි වෙලාවට ආපහු වතුර පල්ලෙහට ගෙනල්ල turbine හරහා විදුලිය ආපහු දෙනව grid එකට. මේකෙදි මේක පාවිච්චි වෙන්නෙ battery එකක් විදිහට. එහෙම නැතුව මේකෙන් අලුතෙන් power එකක් හැදෙන්නෙ නෑ. මේකෙ ජලාශෙ ගබඩා වෙන්නෙ වෙන ක්‍රමේකින් හදපු අතිරික්ත ශක්තිය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom