Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි

කොළඹ හෙල්ලුම් කෑ මහ විපත

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල ත්‍රස්ත ප්‍රහාරයකින් පුපුරවා හරින ලද්දේ හරියටම මීට විසි දෙවසරකට උඩදීය. එදා 1996 ජනවාරි 31 වැනිදාය.

අධිබලැති බෝ්ම්බ රැගත් ලොරියක් මහ බැංකුවට කඩා වැදී සිදු කළ ඒ මහා ව්‍යසනයෙන් මහ බැංකු නිලධාරීහු හතළිස් එක් දෙනෙකු මරුමුවට පත් වූහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පමණක් දෙනෙත් අහිමිවූවෝ දස දෙනෙක් පමණ වූහ. ඒ අතර නිලධාරීන් හය දෙනෙක් සහ නිලධාරිනියන් සිව් දෙනෙක් වූහ.

සිරිත් පරිදි තම සේවා කටයුතුවල නිරත වී සිටිය දී දෙනෙතින් ලොව දැකීමේ වාසනාව ඔවුන්ගෙන් උදුරාගත් එම රුදුරු බෝම්බය පුපුරවා හරින ලද්දේ එදින උදේ දහයයි පනහට පමණය.

බෝම්බය රැගත් ලොරි රථය බැංකු ආලින්දයට ඇතුළු කිරීමට ත්රස්තයෝ දැඩි පරිශ්‍රමයක් දරා තිබිණි. එය එසේ ඉටුවුවා නම් ඉන් සිදුවන මහා ඛේදවාචකය සිය දහස්වාරයකින් ඉහළ යෑම නොවැළැක්විය හැකිවනු ඇත. එදා ඒ තරමින් හෝ ජීවිත හානි, වළකාගත හැකිවූයේ මහ බැංකුව පරිශ්‍රයේ ඉදිරිපිට තනවා තිබූ මාර්ග බාධකය නිසාය. එය ඉදිකරවන ලද්දේ හිටපු මහබැංකු අධිපති වරයෙකු වූ ආචාර්ය නෙවිල් කරුණාතිලක මහතා විසිනි.

අවට ගොඩනැගිලිවල සිටි සිය ගණනකගේ ජීවිත ද බිලිගත් එම ත්‍රස්ත බෝම්බය පිපිරීමෙන් මහ බැංකුවේ වැඩිම පිරිසක් මරණයට පත්වූයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ය. එම දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මහ බැංකු පුස්තකාලය පිහිටා තිබුණේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ඉහළ මහලේය. එහි සේවයේ යෙදී සිටි පුස්තකාලයාධිපතිනිය ඇතුළු නිලධාරීහු රැසක් ක්ෂණයෙන් මරු වැළදගනු ලැබුවේ අතිශය ශෝක ජනක අයුරිනි.

තුවාලකරුවන් ලේ ගලමින් රෝහල් වෙත ගෙන ගිය අයුරුත් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ මළ සිරුරුත් දුටුවන් හද කම්පා කරවිය. ඒ තත්ත්වය සිහිපත් වන කවරෙකුට වුවද අද ඇතිවන්නේ බලවත් කම්පනයකි.

මියගිය පිරිසට අමතරව ආබාධිත තත්ත්වයට පත්වූවෝද රැසක් සිටිති. සදාකාලිකව මෙලොව එළිය දැකීමේ වාසනාව අහිමිව සිටින පිරිස අදත් ඔවුන්ට සිදුවූ ව්‍යසනයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටිති. අවට ලෝකය දැක බලා ගැනීමට නොහැකි වූ දෙනෙත් අහිමිව සිටින මෙම පිරිස හදවතින් හඬා වැළපෙන අයුරු අතිශය ශෝක ජනකය. මේ අතර සිටි ඇතැම්හු එම ව්‍යසනයට හසු නොවුණේ නම් තවමත් සේවයේ යෙදී සිටින අය වන්නෝය.

දෙනෙත් අහිමි වී සිටිය ද ඒ මහා ඛේදවාචකයේ අවසන් හෝරාවට ඔවුන් මුහුණ දුන් අයුරු නැවත විමසීමට පසුගිය දිනෙක අපට අවස්ථාව ලැබිණි.

මුළු මනින්ම දෙනෙත් අහිමිවූ එක් නිලධාරියෙක් වන්නේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ එදා සේවය කළ පියදාස විජේසිංහ මහතාය.

බෝම්බය පුපුරා යන විටදී ඔහු රැඳී සිටියේ බිම් මහලේ ඔහුගේ අසුනේය. දක්ෂ කැමරා ශිල්පියෙකු වූ පියදාස මහතා තුවාල ලබා ඔසවාගෙන ගිය ඡායාරූපය එදා මාධ්‍ය මගින් පළකළ ප්‍රධානතම ඡායාරූපය බවට ද පත්වී තිබිණි.

පියදාස මහතාගේ දෙනෙත් සුවකර ගැනීමට මහ බැංකුව මගින් ඉන්දියාවේ රෝහල් කීපයකටම යවන ලද නමුත් දෙනෙත් සුව කළ නොහැකි විය. ඔහුගේ බිරිය තම සැමියාට ආරක්ෂාව සලසමින් මේ වන විටත් ඔහු රැක බලා ගන්නීය. එදා බෝම්බ ප්‍රහාරයෙන් දෙනෙත් අහිමි වූ අවස්ථාවේ ඇති වූ මානසික තත්ත්වය පියදාස වරක් මා සමග හෙළි කළේ මෙසේය.

‘මට එදා ඇස් අහිමිවී ඇති බැව් දැනගත් අවස්ථාවේ මගේ ජීවිතය නැතිකර ගැනීමට තරම් වේදනාවක් මට ඇතිවුණා. ඒත් මගේ බිරිඳ මා නිසා විඳි හිරිහැර සිහිපත්වීම නිසා ඇය වෙනුවෙන් ජීවත්විය යුතු යයි මා තීරණය කළා’’ යැයි පැවසීය.

දෙනෙතින් සුන්දර ලෝකයේ දර්ශන කැමරා ඇසින් දැක විවිධ දස්කම් පෑ පියදාස තව දුරටත් ලොව දැකීමට නොහැකි වුවත් දෑතින් විවිධ කලා නිර්මාණ සිදු කරයි. ඔහු විසින් කළ නිර්මාණ ශ්‍රී දළදා මාලිගය ඇතුළු පූජනීය ස්ථාන කීපයකටම පරිත්‍යාග කර තිබේ.

දෙනෙත් අහිමි වී සිටින තවත් නිලධාරියකු වන්නේ අනුර මදුරාවල මහතාය.

එදා බෝම්බය පුපුරා ගිය අවස්ථාව සියසින් දුටු ඒ මහතා එදා සේවය කරමින් සිටියේ මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේය. එය පිහිටා තිබුණේ මහ බැංකුව ඉදිරිපිට ගොඩනැගිල්ලේ දෙවැනි මහලේය. ත්රස්තවාදීන් බැංකුව ඉදිරිපිටට පැමිණ තැබු වෙඩි හඬ ඇසී ඔහු සිය අසුනෙන් නැගිට වීදුරු ජනේල වෙත පැමිණියේය. ඒ වන විට බෝම්බය රැගත් ලොරි රථය බැංකු පරිශ්‍රයට ඇතුළු කිරීමට වෙර දරමින් සිටියේය. තවත් නිලධාරීන් පිරිසක් සමග වීදුරු ජනේල අතරින් බලමින් සිටි පිරිස කෑ ගසන්නට වූහ.

ඒ සමගම රුදුරු බෝම්බය පුපුරා ගියේය. එදා අවසන් වරට ඔහු දුටු දර්ශනය මදුරාවල මහතා අප සමග හෙළි කළේ මෙසේය.

වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ කාර්යාලයේ මැද මගේ අසුනේ. වීදුරු ජනේල වෙත පැමිණි මම බැංකු ගොඩනැගිල්ල දෙස බැලුවා. එවිට කිසියම් අයෙක් වෙඩි වැදී පාරේ වැටී සිටියා. ලොරි රථය කීප විටක්ම පිටුපසට ගනිමින් ඉදිරියට ධාවනය කරන්නට උත්සාහ කළා.

තවත් කීප දෙනෙක්ම ජනේලය අතරින් ඒ දෙස බලමින් සිටියා. ඒ සමගම ලොරිය පුපුරා ගියා. මාව ඉහළට වීසිවී යන අයුරු දැකීමත් සමගම බිම වැටුණා. මා වැටී සිටියේ වීදුරු කැබලි ගොඩක් මතට බැව් දැනුණා. නැගිටීමට උත්සාහ කළත් මගේ කකුල කිසියම් දෙයකට හිරවී ඇති බවක් දැනුණා. මට කිසිවක් නොපෙනී ගියා.

කෑගසන හඩක් සමග කිසිවෙක් මා ඔසවාගෙන ගියා. රථයකට නංවාගෙන රෝහලට ගෙන ගියා. එහි දී මගේ දෑසට වෙලුම් පටි දමා තිබුණා. ඒ කිසිවක් මා දුටුවේ නෑ. අනතුරුව ඇස් රෝහලට රැගෙන ගිය විට දී මගේ දෙනෙත් සුව කිරීම අපහසු බැව් කියනු මට ඇසුණා. පෙනීම නැති වන බැව් දැනුණා විට මගේ හදවතට දැඩි වේදනාවක් ඇතිවුණා. යයි මදුරාවල මහතා කීය.

එදා ඔහුගේ පාදයේ ඇති වූ ආබාධිත තත්ත්වය සුළු වශයෙන් සුව වීමක් දක්නට ලැබුණ නමුත් පසුව එය ඉවත් කිරීමට ද සිදුවී තිබේ. පාදයත් අහිමිව දෙනෙත් ද අහිමි වී සිටින අනුර මදුරාවල මහතා මහ බැංකු සේවයට එක්වී ඇත්තේ 1975 වසරේදීය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සේවය ඇරඹූ ඔහු විගණන දෙපාර්තමේන්තුවේද කලක් සේවය කළ නිලධාරියෙකි. දෙනෙත් අහිමිවන විට ඔහුගේ සේවා කාලය විසි එක් වසරක් වීය.

දෙනෙත් අහිමි වූ නිලධාරීන් අතරින් පසුගියදා අපට හමු වූ තවත් අයෙකු වන්නේ ආර්.එම්. මොහොට්ටි මහතාය. 1989 වසරේදී ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ ඒ මහතා එදා බෝම්බය පුපුරා යන අයුරු සියසින් දුටු අයුරු අප සමග හෙළි කළේය.

එදා වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ බැංකු ගොඩනැගිල්ලේ ඇතුළත ඉදිරිපසයි. එම ස්ථානයට පාර පෙදෙස හොඳින් පෙනුණා. පුද්ගලයින් දෙදෙෙනක් බැංකුව දෙසට වෙඩි තැබුවා. ඉදිරි දොර සහිත ගේට්ටුව වසා තිබුණ. ලොරිය කීප විටක්ම පිටු පසට ධාවනය කරමින් ඉදිරියට ගන්නට උත්සාහ කළා. ඒ සමගම එය පුපුරා ගියා. මගේ ඇස්වලට කිසියම් දෙයක් වැදුණා. එවිට මගේ ඇස් නොපෙනී ගියා. එතැන් සිට මට කිසිවක් දැක ගත නොහැකි වුණා.

අවට සිටි අයගේ කෑගැසිම් හඬ ශ්‍රවනය වුණත් රෝහලට ගෙන ගිය අයුරුවත් මා දුටුවේ නෑ. ඒ අනතුරෙන් එක් ඇසක් මුළු මනින්ම පෙනීම නැති වී ගොස් තිබුණා. එය වීදුරු කැබලිවලට කැපී දැඩි ලෙස හානි සිදුවී තිබුණා. එය ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි බැව් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.

වම් ඇසින් ඡායාවක් ලෙස ආලෝකය දැකීමක් සිදුවුණත් පසුව එයද නොපෙනී යන තත්ත්වයක් උදාවුණා. ඇස් රෝහලෙන් ප්‍රතිකාර ලැබුවත් දෙනෙත් සුවකර ගැනීමට නොහැකිවීම නිසා අසරණ තත්ත්වයට පත්වී අවට ලෝකය දැකීමේ වාසනාව මට අහිමි වුණා.

සිරුරට සිදුවූ තුවාල නිසාත් මා අදටත් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. වීදුරු කැබලි රැසක්ම සිරුර තුළට ඇතුල්වීම නිසා ඒවා ඉවත් කිරීමටත් සිදුවුණා. අවට ලෝකය මට අහිවීම පිළිබඳව සිහිවන විට ඇතිවන කම්පනය කියා නිමකළ නොහැකි යැයි මොහොට්ටි මහතා පවසයි. මොහොට්ටි මහතා ද සිය බිරියගේ ආරක්ෂාව ලබමින් ජීවත්වෙයි.

මහබැංකු භෝජනාගාරයේ සේවය කළ එල්.පී. විජේසිරි මහතාද රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් දෙනෙත් අන්ධ භාවයට පත් වූ අයෙකි. දෙදරු පියකුවන විජේසිරි මහතා ද බැංකු සේවයට එක්වී ඇත්තේ 1989 වසරේදීය. එදා බෝම්බය පුපුරන අවස්ථාවේ ඔහුද සේවයේ යෙදී සිට ඇත්තේ මහබැංකුව ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලේය. ඔහු සිය මතක සටහන් අනාවරණය කළේ මෙසේය.

එදා උදේ 9.30 පමණ මම මහ බැංකුව ඉදිරිපිස පිහිටා තිබූ ගොඩනැගිල්ලේ සේවයට ගියා. අපි එම ගොඩනැගිල්ලේ කාර්යාලයට උදේ දහයත් එකොළහත් පමණ වනතුරු සේවයේ යෙදීම සිරිතයි.

බැංකුව දෙසින් එක් වරම වෙඩි හඬක් නිකුත් වුණා. මා ඉදිරි පසට විත් බලන විට බෝම්බය පුපුරා ගියා. මා උඩට වීසිවී ගිය බැව් දැකීමත් සමග මගේ දෙනෙත් නොපෙනී ගියා. කිසියම් වාහනයකින් රෝහලකට රැගෙන යන බැව් දැනුණා. මගේ ඥාතීන් පැමිණ රෝහලේ විවිධ තැන්වලට ගොස් මා සොයා ඇතත් ඔවුන්ට මා සෙවීම අපහසු වී තිබුණා. මගේ මුහුණ පුරා වෙලුම් පටි යොදා තිබීම නිසා ඔවුන්ට මා අඳුනා ගැනීම අපහසු වන්නට ඇති.

පසුවදා මගේ බිරිඳ පැමිණ මා ඇමතුවා. විජේසිරි මහතා බෝම්බ ප්‍රහාරයට ලක්වන විට ඔහුගේ බිරිය සේවය කර ඇත්තේ පෞද්ගලික ආයතනයකය. එදා තම සැමියාට සිදු වූ ඛේදවාචකයට ඇය මුහුණ දුන් අයුරු අප අැගෙන් විමසුවිට ඇය පිළිතුරු දෙනු ලැබුවේ මෙසේය.

එදා මගේ සැමියා සේවයට ගිය පසු මමත් සේවයට ගියා. මා සේවය කරමින් සිටින විට දී මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බැව් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. එය ඇසු සැණින් මට දැඩි කම්පනයක් ඇතිවුණා. මගේ මිතුරියත් මා නිවසට රැගෙන ආවා. මගේ සොහොයුරන් පැමිණ සැමියා සෙවීමට පිටත්ව ගියා. ඒත් එයාගේ මුහුණට වෙලුම්පටි යොදා රෝහලේ සිටියදී ඔවුන්ව සොයා ගැනීම අපහසු වී ආපසු පැමිණියා.

පසුදින ඔවුන්ගේද සහාය ඇතිව සැමියා සොයා ගැනීමට හැකිවුණා. ඒ වන විට මටත් එයාව හඳුනාගත නොහැකි තරමට මුහුණත් ඉදිමී තිබුණා යයි. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය අප සමග ප්‍රකාශ කළාය.

විජේසිරිගේ දෙනෙත් අහිමි වීම නිසා ඇයට රැකියාවෙන් ඉවත් වීමට ද සිදු වී තිබේ. දෙදරු පියකු වන විජේසිරි මහතා තම බිරියගේ සහයෙන් ජීවත් වන්නේ හදවතින් වේදනා විඳිමිනි. බෝම්බ ප්‍රහාරය නිසා ඇස් රෝහලේ මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහු අනතුරුව කීප විටක්ම ඉන්දියාවේ නේත්‍රා රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ඇති නමුත් දෙනෙත් සුවකර ගැනීම අපහසු වී තිබේ.

මහ බැංකුව වැනි ශ්‍රේෂ්ඨ ආයතනයක රැකියාව ලැබීමට හේතු වාසනා ලැබ සිටි මෙම පිරිසගෙන් ඔහුන්ගේ වාසනාව උදුරාගත් ත්‍රස්ත ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ක්‍රියාවන් කිසිදිනෙක කිසිවෙකුට නොවේවායි යන්න ඔවුන්ගේ පැතුම වී තිබේ.

තිස්ස ජයවර්ධන

[QUOTE="araki, post: 22783879, member: 360239"] [b]මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි[/b] [B][SIZE=5]කොළඹ හෙල්ලුම් කෑ මහ විපත[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][SIZE=5][/SIZE][/COLOR] [COLOR=#B22222][/COLOR][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8dad5f2310.jpg[/IMG]කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල ත්‍රස්ත ප්‍රහාරයකින් පුපුරවා හරින ලද්දේ හරියටම මීට විසි දෙවසරකට උඩදීය. එදා 1996 ජනවාරි 31 වැනිදාය. [/SIZE] [SIZE=5]අධිබලැති බෝ්ම්බ රැගත් ලොරියක් මහ බැංකුවට කඩා වැදී සිදු කළ ඒ මහා ව්‍යසනයෙන් මහ බැංකු නිලධාරීහු හතළිස් එක් දෙනෙකු මරුමුවට පත් වූහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පමණක් දෙනෙත් අහිමිවූවෝ දස දෙනෙක් පමණ වූහ. ඒ අතර නිලධාරීන් හය දෙනෙක් සහ නිලධාරිනියන් සිව් දෙනෙක් වූහ. [/SIZE] [SIZE=5]සිරිත් පරිදි තම සේවා කටයුතුවල නිරත වී සිටිය දී දෙනෙතින් ලොව දැකීමේ වාසනාව ඔවුන්ගෙන් උදුරාගත් එම රුදුරු බෝම්බය පුපුරවා හරින ලද්දේ එදින උදේ දහයයි පනහට පමණය. [/SIZE] [SIZE=5]බෝම්බය රැගත් ලොරි රථය බැංකු ආලින්දයට ඇතුළු කිරීමට ත්රස්තයෝ දැඩි පරිශ්‍රමයක් දරා තිබිණි. එය එසේ ඉටුවුවා නම් ඉන් සිදුවන මහා ඛේදවාචකය සිය දහස්වාරයකින් ඉහළ යෑම නොවැළැක්විය හැකිවනු ඇත. එදා ඒ තරමින් හෝ ජීවිත හානි, වළකාගත හැකිවූයේ මහ බැංකුව පරිශ්‍රයේ ඉදිරිපිට තනවා තිබූ මාර්ග බාධකය නිසාය. එය ඉදිකරවන ලද්දේ හිටපු මහබැංකු අධිපති වරයෙකු වූ ආචාර්ය නෙවිල් කරුණාතිලක මහතා විසිනි. අවට ගොඩනැගිලිවල සිටි සිය ගණනකගේ ජීවිත ද බිලිගත් එම ත්‍රස්ත බෝම්බය පිපිරීමෙන් මහ බැංකුවේ වැඩිම පිරිසක් මරණයට පත්වූයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ය. එම දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මහ බැංකු පුස්තකාලය පිහිටා තිබුණේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ඉහළ මහලේය. එහි සේවයේ යෙදී සිටි පුස්තකාලයාධිපතිනිය ඇතුළු නිලධාරීහු රැසක් ක්ෂණයෙන් මරු වැළදගනු ලැබුවේ අතිශය ශෝක ජනක අයුරිනි. [/SIZE] [SIZE=5]තුවාලකරුවන් ලේ ගලමින් රෝහල් වෙත ගෙන ගිය අයුරුත් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ මළ සිරුරුත් දුටුවන් හද කම්පා කරවිය. ඒ තත්ත්වය සිහිපත් වන කවරෙකුට වුවද අද ඇතිවන්නේ බලවත් කම්පනයකි. මියගිය පිරිසට අමතරව ආබාධිත තත්ත්වයට පත්වූවෝද රැසක් සිටිති. සදාකාලිකව මෙලොව එළිය දැකීමේ වාසනාව අහිමිව සිටින පිරිස අදත් ඔවුන්ට සිදුවූ ව්‍යසනයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටිති. අවට ලෝකය දැක බලා ගැනීමට නොහැකි වූ දෙනෙත් අහිමිව සිටින මෙම පිරිස හදවතින් හඬා වැළපෙන අයුරු අතිශය ශෝක ජනකය. මේ අතර සිටි ඇතැම්හු එම ව්‍යසනයට හසු නොවුණේ නම් තවමත් සේවයේ යෙදී සිටින අය වන්නෝය. දෙනෙත් අහිමි වී සිටිය ද ඒ මහා ඛේදවාචකයේ අවසන් හෝරාවට ඔවුන් මුහුණ දුන් අයුරු නැවත විමසීමට පසුගිය දිනෙක අපට අවස්ථාව ලැබිණි. [/SIZE] [SIZE=5]මුළු මනින්ම දෙනෙත් අහිමිවූ එක් නිලධාරියෙක් වන්නේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ එදා සේවය කළ පියදාස විජේසිංහ මහතාය. [/SIZE] [SIZE=5]බෝම්බය පුපුරා යන විටදී ඔහු රැඳී සිටියේ බිම් මහලේ ඔහුගේ අසුනේය. දක්ෂ කැමරා ශිල්පියෙකු වූ පියදාස මහතා තුවාල ලබා ඔසවාගෙන ගිය ඡායාරූපය එදා මාධ්‍ය මගින් පළකළ ප්‍රධානතම ඡායාරූපය බවට ද පත්වී තිබිණි. [/SIZE] [SIZE=5]පියදාස මහතාගේ දෙනෙත් සුවකර ගැනීමට මහ බැංකුව මගින් ඉන්දියාවේ රෝහල් කීපයකටම යවන ලද නමුත් දෙනෙත් සුව කළ නොහැකි විය. ඔහුගේ බිරිය තම සැමියාට ආරක්ෂාව සලසමින් මේ වන විටත් ඔහු රැක බලා ගන්නීය. එදා බෝම්බ ප්‍රහාරයෙන් දෙනෙත් අහිමි වූ අවස්ථාවේ ඇති වූ මානසික තත්ත්වය පියදාස වරක් මා සමග හෙළි කළේ මෙසේය. [/SIZE] [SIZE=5]‘මට එදා ඇස් අහිමිවී ඇති බැව් දැනගත් අවස්ථාවේ මගේ ජීවිතය නැතිකර ගැනීමට තරම් වේදනාවක් මට ඇතිවුණා. ඒත් මගේ බිරිඳ මා නිසා විඳි හිරිහැර සිහිපත්වීම නිසා ඇය වෙනුවෙන් ජීවත්විය යුතු යයි මා තීරණය කළා’’ යැයි පැවසීය. [/SIZE] [SIZE=5]දෙනෙතින් සුන්දර ලෝකයේ දර්ශන කැමරා ඇසින් දැක විවිධ දස්කම් පෑ පියදාස තව දුරටත් ලොව දැකීමට නොහැකි වුවත් දෑතින් විවිධ කලා නිර්මාණ සිදු කරයි. ඔහු විසින් කළ නිර්මාණ ශ්‍රී දළදා මාලිගය ඇතුළු පූජනීය ස්ථාන කීපයකටම පරිත්‍යාග කර තිබේ. [/SIZE] [SIZE=5]දෙනෙත් අහිමි වී සිටින තවත් නිලධාරියකු වන්නේ අනුර මදුරාවල මහතාය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e0b861df7a.jpg[/IMG]එදා බෝම්බය පුපුරා ගිය අවස්ථාව සියසින් දුටු ඒ මහතා එදා සේවය කරමින් සිටියේ මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේය. එය පිහිටා තිබුණේ මහ බැංකුව ඉදිරිපිට ගොඩනැගිල්ලේ දෙවැනි මහලේය. ත්රස්තවාදීන් බැංකුව ඉදිරිපිටට පැමිණ තැබු වෙඩි හඬ ඇසී ඔහු සිය අසුනෙන් නැගිට වීදුරු ජනේල වෙත පැමිණියේය. ඒ වන විට බෝම්බය රැගත් ලොරි රථය බැංකු පරිශ්‍රයට ඇතුළු කිරීමට වෙර දරමින් සිටියේය. තවත් නිලධාරීන් පිරිසක් සමග වීදුරු ජනේල අතරින් බලමින් සිටි පිරිස කෑ ගසන්නට වූහ. [/SIZE] [SIZE=5]ඒ සමගම රුදුරු බෝම්බය පුපුරා ගියේය. එදා අවසන් වරට ඔහු දුටු දර්ශනය මදුරාවල මහතා අප සමග හෙළි කළේ මෙසේය. [/SIZE] [SIZE=5]වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ කාර්යාලයේ මැද මගේ අසුනේ. වීදුරු ජනේල වෙත පැමිණි මම බැංකු ගොඩනැගිල්ල දෙස බැලුවා. එවිට කිසියම් අයෙක් වෙඩි වැදී පාරේ වැටී සිටියා. ලොරි රථය කීප විටක්ම පිටුපසට ගනිමින් ඉදිරියට ධාවනය කරන්නට උත්සාහ කළා.[/SIZE] [SIZE=5] තවත් කීප දෙනෙක්ම ජනේලය අතරින් ඒ දෙස බලමින් සිටියා. ඒ සමගම ලොරිය පුපුරා ගියා. මාව ඉහළට වීසිවී යන අයුරු දැකීමත් සමගම බිම වැටුණා. මා වැටී සිටියේ වීදුරු කැබලි ගොඩක් මතට බැව් දැනුණා. නැගිටීමට උත්සාහ කළත් මගේ කකුල කිසියම් දෙයකට හිරවී ඇති බවක් දැනුණා. මට කිසිවක් නොපෙනී ගියා. [/SIZE] [SIZE=5]කෑගසන හඩක් සමග කිසිවෙක් මා ඔසවාගෙන ගියා. රථයකට නංවාගෙන රෝහලට ගෙන ගියා. එහි දී මගේ දෑසට වෙලුම් පටි දමා තිබුණා. ඒ කිසිවක් මා දුටුවේ නෑ. අනතුරුව ඇස් රෝහලට රැගෙන ගිය විට දී මගේ දෙනෙත් සුව කිරීම අපහසු බැව් කියනු මට ඇසුණා. පෙනීම නැති වන බැව් දැනුණා විට මගේ හදවතට දැඩි වේදනාවක් ඇතිවුණා. යයි මදුරාවල මහතා කීය. [/SIZE] [SIZE=5]එදා ඔහුගේ පාදයේ ඇති වූ ආබාධිත තත්ත්වය සුළු වශයෙන් සුව වීමක් දක්නට ලැබුණ නමුත් පසුව එය ඉවත් කිරීමට ද සිදුවී තිබේ. පාදයත් අහිමිව දෙනෙත් ද අහිමි වී සිටින අනුර මදුරාවල මහතා මහ බැංකු සේවයට එක්වී ඇත්තේ 1975 වසරේදීය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සේවය ඇරඹූ ඔහු විගණන දෙපාර්තමේන්තුවේද කලක් සේවය කළ නිලධාරියෙකි. දෙනෙත් අහිමිවන විට ඔහුගේ සේවා කාලය විසි එක් වසරක් වීය. දෙනෙත් අහිමි වූ නිලධාරීන් අතරින් පසුගියදා අපට හමු වූ තවත් අයෙකු වන්නේ ආර්.එම්. මොහොට්ටි මහතාය. 1989 වසරේදී ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ ඒ මහතා එදා බෝම්බය පුපුරා යන අයුරු සියසින් දුටු අයුරු අප සමග හෙළි කළේය. [/SIZE] [SIZE=5]එදා වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ බැංකු ගොඩනැගිල්ලේ ඇතුළත ඉදිරිපසයි. එම ස්ථානයට පාර පෙදෙස හොඳින් පෙනුණා. පුද්ගලයින් දෙදෙෙනක් බැංකුව දෙසට වෙඩි තැබුවා. ඉදිරි දොර සහිත ගේට්ටුව වසා තිබුණ. ලොරිය කීප විටක්ම පිටු පසට ධාවනය කරමින් ඉදිරියට ගන්නට උත්සාහ කළා. ඒ සමගම එය පුපුරා ගියා. මගේ ඇස්වලට කිසියම් දෙයක් වැදුණා. එවිට මගේ ඇස් නොපෙනී ගියා. එතැන් සිට මට කිසිවක් දැක ගත නොහැකි වුණා. [/SIZE] [SIZE=5]අවට සිටි අයගේ කෑගැසිම් හඬ ශ්‍රවනය වුණත් රෝහලට ගෙන ගිය අයුරුවත් මා දුටුවේ නෑ. ඒ අනතුරෙන් එක් ඇසක් මුළු මනින්ම පෙනීම නැති වී ගොස් තිබුණා. එය වීදුරු කැබලිවලට කැපී දැඩි ලෙස හානි සිදුවී තිබුණා. එය ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි බැව් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. [/SIZE] [SIZE=5]වම් ඇසින් ඡායාවක් ලෙස ආලෝකය දැකීමක් සිදුවුණත් පසුව එයද නොපෙනී යන තත්ත්වයක් උදාවුණා. ඇස් රෝහලෙන් ප්‍රතිකාර ලැබුවත් දෙනෙත් සුවකර ගැනීමට නොහැකිවීම නිසා අසරණ තත්ත්වයට පත්වී අවට ලෝකය දැකීමේ වාසනාව මට අහිමි වුණා. [/SIZE] [SIZE=5]සිරුරට සිදුවූ තුවාල නිසාත් මා අදටත් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. වීදුරු කැබලි රැසක්ම සිරුර තුළට ඇතුල්වීම නිසා ඒවා ඉවත් කිරීමටත් සිදුවුණා. අවට ලෝකය මට අහිවීම පිළිබඳව සිහිවන විට ඇතිවන කම්පනය කියා නිමකළ නොහැකි යැයි මොහොට්ටි මහතා පවසයි. මොහොට්ටි මහතා ද සිය බිරියගේ ආරක්ෂාව ලබමින් ජීවත්වෙයි. [/SIZE] [SIZE=5]මහබැංකු භෝජනාගාරයේ සේවය කළ එල්.පී. විජේසිරි මහතාද රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් දෙනෙත් අන්ධ භාවයට පත් වූ අයෙකි. දෙදරු පියකුවන විජේසිරි මහතා ද බැංකු සේවයට එක්වී ඇත්තේ 1989 වසරේදීය. එදා බෝම්බය පුපුරන අවස්ථාවේ ඔහුද සේවයේ යෙදී සිට ඇත්තේ මහබැංකුව ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලේය. ඔහු සිය මතක සටහන් අනාවරණය කළේ මෙසේය.[/SIZE] [SIZE=5] එදා උදේ 9.30 පමණ මම මහ බැංකුව ඉදිරිපිස පිහිටා තිබූ ගොඩනැගිල්ලේ සේවයට ගියා. අපි එම ගොඩනැගිල්ලේ කාර්යාලයට උදේ දහයත් එකොළහත් පමණ වනතුරු සේවයේ යෙදීම සිරිතයි. [/SIZE] [SIZE=5]බැංකුව දෙසින් එක් වරම වෙඩි හඬක් නිකුත් වුණා. මා ඉදිරි පසට විත් බලන විට බෝම්බය පුපුරා ගියා. මා උඩට වීසිවී ගිය බැව් දැකීමත් සමග මගේ දෙනෙත් නොපෙනී ගියා. කිසියම් වාහනයකින් රෝහලකට රැගෙන යන බැව් දැනුණා. මගේ ඥාතීන් පැමිණ රෝහලේ විවිධ තැන්වලට ගොස් මා සොයා ඇතත් ඔවුන්ට මා සෙවීම අපහසු වී තිබුණා. මගේ මුහුණ පුරා වෙලුම් පටි යොදා තිබීම නිසා ඔවුන්ට මා අඳුනා ගැනීම අපහසු වන්නට ඇති. පසුවදා මගේ බිරිඳ පැමිණ මා ඇමතුවා. විජේසිරි මහතා බෝම්බ ප්‍රහාරයට ලක්වන විට ඔහුගේ බිරිය සේවය කර ඇත්තේ පෞද්ගලික ආයතනයකය. එදා තම සැමියාට සිදු වූ ඛේදවාචකයට ඇය මුහුණ දුන් අයුරු අප අැගෙන් විමසුවිට ඇය පිළිතුරු දෙනු ලැබුවේ මෙසේය. [/SIZE] [SIZE=5]එදා මගේ සැමියා සේවයට ගිය පසු මමත් සේවයට ගියා. මා සේවය කරමින් සිටින විට දී මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බැව් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. එය ඇසු සැණින් මට දැඩි කම්පනයක් ඇතිවුණා. මගේ මිතුරියත් මා නිවසට රැගෙන ආවා. මගේ සොහොයුරන් පැමිණ සැමියා සෙවීමට පිටත්ව ගියා. ඒත් එයාගේ මුහුණට වෙලුම්පටි යොදා රෝහලේ සිටියදී ඔවුන්ව සොයා ගැනීම අපහසු වී ආපසු පැමිණියා. [/SIZE] [SIZE=5]පසුදින ඔවුන්ගේද සහාය ඇතිව සැමියා සොයා ගැනීමට හැකිවුණා. ඒ වන විට මටත් එයාව හඳුනාගත නොහැකි තරමට මුහුණත් ඉදිමී තිබුණා යයි. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය අප සමග ප්‍රකාශ කළාය. [/SIZE] [SIZE=5]විජේසිරිගේ දෙනෙත් අහිමි වීම නිසා ඇයට රැකියාවෙන් ඉවත් වීමට ද සිදු වී තිබේ. දෙදරු පියකු වන විජේසිරි මහතා තම බිරියගේ සහයෙන් ජීවත් වන්නේ හදවතින් වේදනා විඳිමිනි. බෝම්බ ප්‍රහාරය නිසා ඇස් රෝහලේ මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහු අනතුරුව කීප විටක්ම ඉන්දියාවේ නේත්‍රා රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ඇති නමුත් දෙනෙත් සුවකර ගැනීම අපහසු වී තිබේ. [/SIZE] [SIZE=5]මහ බැංකුව වැනි ශ්‍රේෂ්ඨ ආයතනයක රැකියාව ලැබීමට හේතු වාසනා ලැබ සිටි මෙම පිරිසගෙන් ඔහුන්ගේ වාසනාව උදුරාගත් ත්‍රස්ත ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ක්‍රියාවන් කිසිදිනෙක කිසිවෙකුට නොවේවායි යන්න ඔවුන්ගේ පැතුම වී තිබේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]තිස්ස ජයවර්ධන [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom