Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ බැන්කු අධ්පතිගෙ බෑනා වැඩ පෙන්වයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැන්කු අධ්පතිගෙ බෑනා වැඩ පෙන්වයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්

මහතාගේ බෑණා විසින් ඉහළ තනතුරක් හොබවන සමාගමක් මගින්

පසුගිය මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී සිදුවී

ඇති ගනුදෙනුවක් නිසා අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති

චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රජය

තීරණය කර තිබේ.

රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක් ලබාගැනීම

සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ

බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. අදාළ

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය ආරම්භ කර ඇත්තේ ඉකුත්

පෙබරවාරි 27 වැනිදාය. රු. බිලියනයක ණය මුදල, වසර 30 කින්

කල් පිරෙන සියයට 9.35 සිට 9.75 දක්වා වන පොලියක් සමඟ

ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින්

නිවේදනය කර තිබී ඇත. මහ බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ

සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක් අදාළ බැඳුම්කර

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින්

ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක් නිකුත් කර ලබාගන්නා ණය

ප්‍රමාණය ද රු. බිලියන 10 ක් දක්වා වැඩි කර ඇති බවත් ඒ

නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක් බවටත් චෝදනා එල්ල වී

තිබේ. රජය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට යන්නේa ඒ

අනුවය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

මහතා මාධ්‍යයට පවසා තිබුණේ මේ ගැන රජය මගින් ස්වාධීන

පරීක්ෂණයක් කරනු ඇති බවත් අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට

තමා සම්බන්ධ නැති බවත්ය. මේ ගැන ශ්‍රී ලංකා මහ

බැංකුවේ රාජ්‍ය ණය අධිකාරී දීපා සෙනෙවිරත්න මහත්මියගෙන් කළ

විමසුමකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කතා කිරීමට තමාට කිසිදු

අවසරයක් නැතැයි ඇය කියා සිටියාය.

බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ

පොලී අනුපාතය වෙන්දේසිය කැඳවන අවස්ථාවේදී

වෙළෙඳපොළේ තිබූ පොලී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අගයක්

වීම ද එසේම ඔවුන් නිකුත් කළ රු. බිලියනයක ප්‍රමාණයටත් වැඩි

වටිනාකමක් සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා තිබීමත් යන

කරුණු නිසා අදාළ සමාගමට වාසියක් ඇති වන පරිදි අභ්‍යන්තර

තොරතුරු හෙළිවී තිබේද යන්නත් සැකයට තුඩු දී ඇති බව වෙළෙඳපොළ

ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

– දිවයින

[QUOTE="IO.sirisena, post: 18019564, member: 518663"] [b]මහ බැන්කු අධ්පතිගෙ බෑනා වැඩ පෙන්වයි.[/b] [size=5]ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා විසින් ඉහළ තනතුරක් හොබවන සමාගමක් මගින් පසුගිය මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී සිදුවී ඇති ගනුදෙනුවක් නිසා අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. අදාළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය ආරම්භ කර ඇත්තේ ඉකුත් පෙබරවාරි 27 වැනිදාය. රු. බිලියනයක ණය මුදල, වසර 30 කින් කල් පිරෙන සියයට 9.35 සිට 9.75 දක්වා වන පොලියක් සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින් නිවේදනය කර තිබී ඇත. මහ බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක් අදාළ බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින් ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක් නිකුත් කර ලබාගන්නා ණය ප්‍රමාණය ද රු. බිලියන 10 ක් දක්වා වැඩි කර ඇති බවත් ඒ නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක් බවටත් චෝදනා එල්ල වී තිබේ. රජය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට යන්නේa ඒ අනුවය. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මාධ්‍යයට පවසා තිබුණේ මේ ගැන රජය මගින් ස්වාධීන පරීක්ෂණයක් කරනු ඇති බවත් අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තමා සම්බන්ධ නැති බවත්ය. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරී දීපා සෙනෙවිරත්න මහත්මියගෙන් කළ විමසුමකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කතා කිරීමට තමාට කිසිදු අවසරයක් නැතැයි ඇය කියා සිටියාය. බැංකු අධිපතිගේ බෑණාට සම්බන්ධ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පොලී අනුපාතය වෙන්දේසිය කැඳවන අවස්ථාවේදී වෙළෙඳපොළේ තිබූ පොලී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අගයක් වීම ද එසේම ඔවුන් නිකුත් කළ රු. බිලියනයක ප්‍රමාණයටත් වැඩි වටිනාකමක් සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා තිබීමත් යන කරුණු නිසා අදාළ සමාගමට වාසියක් ඇති වන පරිදි අභ්‍යන්තර තොරතුරු හෙළිවී තිබේද යන්නත් සැකයට තුඩු දී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. – දිවයින[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom