Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ මෙහෙවරක නියමුවා !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මෙහෙවරක නියමුවා !!!

මහ මෙහෙවරක නියමුවා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

එක්දහස් අටසිය අනූහයේ ඔක්තෝබර් විසිහය වැනිදා බළපිටිය, වැලිතර, තොටමුණේ කංකානම් ගෙදරට ඉතා සුවිශේෂී දවසක් විය. ඒ නිවසේ දෙවැනි දරුවා එම නිවසේදී නොවූවත් යාබද ගාලු පුරවරයේ මෙලොව එළිය දැකීම නිසාය. දරුවාගේ දෙගුරුන් වූ සොලමන් ද සොයිසා නොතාරිස්තුමාටත්, එතුමාගේ පියඹ වූ හැරියට් සොයිසා මහත්මියත්, මෙම දරුවාගේ උපත අනාගත ලක්දිවට මහත් වැඩදායක වන බව එදා සිතන්නට නැත. මෙලෙස උපත ලද්දේ පසුකලෙක ලංකාවේ බුදු සසුනට මහත් සේවාවක් ඉටුකළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාය.

මෙම දරුවාගේ උපතින් ටික කලකට පසු සොලමන් ද සොයිසා පියාණන් සිය සේවය සඳහා මාතර ප්‍රදේශය තෝරා ගත්තේය. මේ හේතුව නිසා බළපිටියේ මහගෙදර තිබියදී ගාල්ලේ උපන් සිරිල් ද සොයිසා කුඩා දරුවාට පාසල් යන්නට සිදුවූයේ මාතරටය. ඒ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටය. ටික කලකින් එයින් අස්ව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූවද වසරක වැනි කෙටි කාලයකදී ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේ මහා සමාජ මෙහෙවරකට උරදුන් දිවියේ මුල්ගල තබන්නට මෙනි. රාජකීය විදුහලේ ඔහුගේ පන්ති සගයන් වූවෝ පසු කලෙක ලක්දිව මහා දැවැන්තයන් වූ ජෝන් කොතලාවල, නිකලස් ආටිගල වැන්නවුන්ය. රාජකීය විදුහල් අධ්‍යාපනයෙන් අනතුරුව නීති විද්‍යාලයට ඇතුළත්ව නීති විභාගයෙන් සමත් වූ සිරිල් තරුණයා සිය ගම්පියස වූ බළපිටිය පොලිස් උසාවියට මුල්ම සේවයට පැමිණියේය. නොබෝ කලකින් කළුතර උසාවියේ නීතිඥයෙකු ලෙස සේවයට පැමිණීමෙන් පසු ප්‍රදේශයේ දක්ෂ තරුණ නීතිඥවරයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය. නීතිඥ සිරිල් ද සොයිසා තරුණයාගේ මෙම කළුතර ආගමනය ඔහු තුළ වූ ආගමික හැඟීම පුබුදු කරවන්නක් ද විය

ඉංගී්රසින් මෙරට ආණ්ඩු කළ යුගයේ දැනට කළුතර බෝධි පරිශ්‍රය පිහිටි තැන තිබුණේ ඒජන්තවරයාගේ බංගලාවයි. එකල කළුතර බෝධිය වඳින්නට ආණ්ඩුවේ ඒජන්ත තැන තහංචි පනවා තිබිණි. පොලිසිය යොදවා එතැනට එන ජනතාව පලවා හරින්නට කටයුතු කර තිබිණි. මේ වග දුටු සිරිල් ද සොයිසා නීතිඥයා බලෙන්ම වාගේ බෝධීනA වහන්සේ වටා මල් ආසන ඉදිකරවා වඳින පුදන ජනයාට ඉඩ කඩ ලබා දුන්නේය. මෙයින් නොනැවතුණු ඔහු සුදු ඒජන්තවරයාගේ බංගලාව පිහිටි භූමිය බලවත් උත්සාහයකින් පසුව ලබාගෙන කළුතර බෝධියට පිදුවේය. එතැන් පටන් මෙම පූජනීය ස්ථානය සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නටත්, සංවර්ධනය කරන්නටත්, සොයිසා මැතිතුමාට හැකි විය. අද කළුතර කියූ සැනින් බෞද්ධයන්ගේ සිත්හි මැවෙන කළුතර චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ ගෞරවය එතුමාට අත්වන්නේද යට කී ලැදියාව නිසාමය. සිය ජීවිතයේ සියලු යහපත උදාවූයේ මෙම පින් බිමෙහි වැඩ සිටින බෝධීන් වහන්සේ නිසා බැව් තරයේ ඇදහූ එතුමා මෙම උතුම් පින් බිමෙහි දියුණුව ඇති කරලීම පිණිස තමන් විසින් ආරම්භ කළ "ස්වර්ණපාලී" බස් සේවයට අයත් සියලු බස් රථවලට මෙතැන පසුකර යන සෑම අවස්ථාවකම පඬුරු දැමීමට නියෝග කළේය. එයින් ලද ආදායමෙන් මෙම පින් බිම සංවර්ධනය කරන්නට එතුමා කටයුතු කළේය. අදද එතැනින් යන කවරෙක් වුවද මෙම සිරිත අමතක නොකරයි.

සිරිල් ද සොයිසා මැතිතුමාගේ මෙම ආගමික සේවාව කළුතර බෝධියේ දියුණුවට පමණක් සීමා නොවීය. කතරගම කිරිවෙහෙර සෑ රදුන් ප්‍රතිසංස්කරණය කරවීමට එතුමාට ඉතා කෙටි කාලයකින් හැකියාව ලැබිණි. ලංකාවේ බුදු සසුනේ උන්නතිය උදෙසා මෙම සේවාවන් කළා සේම දඹදිව පූජනීය ස්ථාන දියුණු කිරීමටද, මෙතුමා කටයුතු කළේය. ආනන්ද බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය එසේ සංවර්ධනය වූ තැනකි.

මේ යුගය වන විට අඩපණව තිබූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරයට පත්වීමට සිරිල් ද සොයිසා මැතිතුමාට හැකිවිය. සිය මවුපියන්ට පින් පිණිස තරුණ බෞද්ධ සංගමයට බොරැල්ලේ ශාලාවක් ඉදිකළේය. පුරා වසර 30 ක් පමණ කාලයක් තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරය දරමින් දහම් පාසල් පොත් මුද්‍රණය කරවා දරුවන් අතර බෙදා දෙමින් ලාංකේය දහම් අධ්‍යාපනයටද කළ මෙහෙවර වැදගත් වේ. කළුතර තමන් සන්තකව තිබූ එකම භූමිය පරිත්‍යාග කොට ප්‍රදේශයේ දරුවන්ට අකුරු කරවීමට පාසල් ඉදිකරමින් ඔහුගේ අධ්‍යාපනික මෙහෙවර තවත් පුළුල් කරනු ලැබීය. අද කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය නමින් ප්රකටව ඇත්තේ එතුමා කරවූ ඒ පාසල්ය. මෙලෙස අධ්‍යාපනයෙන්ද එතුමා කළ සේවය අගය කළ හැක.

බෞද්ධ පුනරුදයේ කටයුතුවලට මෙන්ම සමාජ සේවා ව්‍යාපාරයන්හි නිරත වීමද, මෙතුමාට විනෝදාංශයක් වූවා වැනිය. තරුණ බෞද්ධ සංගමයට අමතරව පිළිකා රෝග මර්දන ව්‍යාපාරය, අඳගොළු විද්‍යාලය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රීමත් µ්‍රEරෑන්ක් ගුණසේකර අරමුදල, ළමා රැකවරණ සංගමය, ලංකා ක්ෂය රෝගය වැළැක්වීමේ සංවිධානය වැනි සේවාවන්ට කැප වුණු ව්‍යාපාරවල දැවැන්තයෙක් වශයෙන් කටයුතු කිරීම එතුමාගේ සමාජ සේවාවන් කවරේදැයි කියාපාන සාධකයකි. මහජනතාවට නොමිලේ නීති ආධාර දීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමද එම සමාජ මෙහෙවර තවත් සෝබාමත් කරන්නක් විය.

සිරිල් ද සොයිසා මැතිතුමාගේ කාර්යභාරය දේශාපලන හා නීතිමය වශයෙන්ද, අගය නොකළහොත් එය එතුමා ගැන ලියන හෝ කියන කවර දෙයකට මුත් අඩුවකි. 1941 දී කළුතර නගරාධිපතිවරයා වශයෙන් කටයුතු ආරම්භ කිරීම ලක්දිවට නිදහස අහිමිව තිබූ යුගයක වැදගත් සිදුවීමකි. මෙම දේශපාලන ඇරඹුමෙන් ලත් පන්නරය කෙතරම් ද යත් කල් යත්ම සිරිල් ද සොයිසා මහතා සෙනෙට් සභාවේ උප සභාපති වශයෙන් පත්කෙරිණි. උප සභාපති වශයෙන් මෙන්ම සභාපති වශයෙන්ද සිය විශාරද දැනුමෙන් කළ සේවය මහත්ය. ලක්දිව පිහිටුවා ගත් නීති සංගමයේ සභාපතිවරයා වශයෙන් ද පත්වූ මෙතුමා එම සංගමයට අවශ්‍ය භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට කටයුතු කළා සේම නීති ශිෂ්‍යයන්aට අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ගැටලු විසඳන්නට ද කටයුතු කළේය. නීතිඥවරුන් විනිසුරුවන් වශයෙන් පත් කිරීමේ කාර්යයෙහි සාර්ථකත්වයට මෙතුමා බොහෝ වෙහෙස වූවෙකි.

එතුමාගේ මෙම වැදගත් සමාජ මෙහෙවර අගය කිරීමක් වශයෙන් එංගලන්ත රජය මගින් නයිට් නාමයක් ප්රදානය කරන ලදී. එම අභිධානයත් සමග නීතිඥ සිරිල් ද සොයිසා, ශ්‍රීමත් සිරිල් ද සොයිසා නමින් පතළ විය. තමාගේ සමාජ තත්ත්වය කෙතරම් ඉහළ ගියද, කෙතරම් කාර්යබහුල බවින් මිරිකී ගියද, සිරිල් ද සොයිසා මැතිතුමෝ කළුතර බෝ සමිඳු වැඳීම පිදීම අමතක නොකළහ. මෙලෙසින් සිය ජීවිතයත්, තමාගේ කාලයත්, ධනයත්, නිර්ලෝභීව බුදු සසුන සහ සමස්ත සමාජය වෙනුවෙන් කැප කරමින් සිය සැඳෑ සමය කාය චිත්ත විවේකයෙන් ගත කරන්නට මෙතුමාට හැකිවිය. එම නිදහස විවේකය එතුමාගේ වචනවලින් කියතොත් වඩා ළගන්නා සුලුය.

"දැන් මම නිදහස්. කොච්චර වස්තුව තිබුණත් වැඩක් නැහැ. ඒ ඔක්කොම නිකම් පුහු දේවල්, මම උපන්නෙත් කිසිත් ධනයක් නැතිව මම මැරෙන්නෙත් කිසිත් ධනයක් නැතිව, මගේ සතුට මගේ සැනසිල්ල මගේ ශක්තිය බුද්ධ ධර්මයයි. මා ජීවත් වනතුරු දෙවියන්ගේ රැකවරණය මට ලැබේවි."

මෙලෙස අභාවය දක්වාම සිය සැඳෑ දිවිය ගත කළ සිරිල් ද සොයිසා මැතිතුමා මනුෂ්‍ය ජීවිතයක අර්ථාන්විත බව කෙලෙස ගත විය යුතු දැයි ආදර්ශයෙන් පෙන්වා දෙමින් කටයුතු කළ ලක්දිව පහළ වූ තවත් උදාර පුරුෂයෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි,

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර මහා සංඝ සභාවෙහි අනුනාහිමි.

http://www.divaina.com/2014/10/21/feature02.html

[QUOTE="dynamite1234, post: 21962833, member: 502516"] [b]මහ මෙහෙවරක නියමුවා !!![/b] [B][U][CENTER][SIZE="5"]මහ මෙහෙවරක නියමුවා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා[/SIZE][/CENTER][/U][/B] [CENTER] [IMG]http://www.divaina.com/2014/10/21/p11-1.jpg[/IMG] [/CENTER] [SIZE="4"]එක්දහස් අටසිය අනූහයේ ඔක්තෝබර් විසිහය වැනිදා බළපිටිය, වැලිතර, තොටමුණේ කංකානම් ගෙදරට ඉතා සුවිශේෂී දවසක් විය. ඒ නිවසේ දෙවැනි දරුවා එම නිවසේදී නොවූවත් යාබද ගාලු පුරවරයේ මෙලොව එළිය දැකීම නිසාය. දරුවාගේ දෙගුරුන් වූ සොලමන් ද සොයිසා නොතාරිස්තුමාටත්, එතුමාගේ පියඹ වූ හැරියට් සොයිසා මහත්මියත්, මෙම දරුවාගේ උපත අනාගත ලක්දිවට මහත් වැඩදායක වන බව එදා සිතන්නට නැත. මෙලෙස උපත ලද්දේ පසුකලෙක ලංකාවේ බුදු සසුනට මහත් සේවාවක් ඉටුකළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාය. මෙම දරුවාගේ උපතින් ටික කලකට පසු සොලමන් ද සොයිසා පියාණන් සිය සේවය සඳහා මාතර ප්‍රදේශය තෝරා ගත්තේය. මේ හේතුව නිසා බළපිටියේ මහගෙදර තිබියදී ගාල්ලේ උපන් සිරිල් ද සොයිසා කුඩා දරුවාට පාසල් යන්නට සිදුවූයේ මාතරටය. ඒ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටය. ටික කලකින් එයින් අස්ව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූවද වසරක වැනි කෙටි කාලයකදී ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේ මහා සමාජ මෙහෙවරකට උරදුන් දිවියේ මුල්ගල තබන්නට මෙනි. රාජකීය විදුහලේ ඔහුගේ පන්ති සගයන් වූවෝ පසු කලෙක ලක්දිව මහා දැවැන්තයන් වූ ජෝන් කොතලාවල, නිකලස් ආටිගල වැන්නවුන්ය. රාජකීය විදුහල් අධ්‍යාපනයෙන් අනතුරුව නීති විද්‍යාලයට ඇතුළත්ව නීති විභාගයෙන් සමත් වූ සිරිල් තරුණයා සිය ගම්පියස වූ බළපිටිය පොලිස් උසාවියට මුල්ම සේවයට පැමිණියේය. නොබෝ කලකින් කළුතර උසාවියේ නීතිඥයෙකු ලෙස සේවයට පැමිණීමෙන් පසු ප්‍රදේශයේ දක්ෂ තරුණ නීතිඥවරයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය. නීතිඥ සිරිල් ද සොයිසා තරුණයාගේ මෙම කළුතර ආගමනය ඔහු තුළ වූ ආගමික හැඟීම පුබුදු කරවන්නක් ද විය ඉංගී්රසින් මෙරට ආණ්ඩු කළ යුගයේ දැනට කළුතර බෝධි පරිශ්‍රය පිහිටි තැන තිබුණේ ඒජන්තවරයාගේ බංගලාවයි. එකල කළුතර බෝධිය වඳින්නට ආණ්ඩුවේ ඒජන්ත තැන තහංචි පනවා තිබිණි. පොලිසිය යොදවා එතැනට එන ජනතාව පලවා හරින්නට කටයුතු කර තිබිණි. මේ වග දුටු සිරිල් ද සොයිසා නීතිඥයා බලෙන්ම වාගේ බෝධීනA වහන්සේ වටා මල් ආසන ඉදිකරවා වඳින පුදන ජනයාට ඉඩ කඩ ලබා දුන්නේය. මෙයින් නොනැවතුණු ඔහු සුදු ඒජන්තවරයාගේ බංගලාව පිහිටි භූමිය බලවත් උත්සාහයකින් පසුව ලබාගෙන කළුතර බෝධියට පිදුවේය. එතැන් පටන් මෙම පූජනීය ස්ථානය සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නටත්, සංවර්ධනය කරන්නටත්, සොයිසා මැතිතුමාට හැකි විය. අද කළුතර කියූ සැනින් බෞද්ධයන්ගේ සිත්හි මැවෙන කළුතර චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ ගෞරවය එතුමාට අත්වන්නේද යට කී ලැදියාව නිසාමය. සිය ජීවිතයේ සියලු යහපත උදාවූයේ මෙම පින් බිමෙහි වැඩ සිටින බෝධීන් වහන්සේ නිසා බැව් තරයේ ඇදහූ එතුමා මෙම උතුම් පින් බිමෙහි දියුණුව ඇති කරලීම පිණිස තමන් විසින් ආරම්භ කළ "ස්වර්ණපාලී" බස් සේවයට අයත් සියලු බස් රථවලට මෙතැන පසුකර යන සෑම අවස්ථාවකම පඬුරු දැමීමට නියෝග කළේය. එයින් ලද ආදායමෙන් මෙම පින් බිම සංවර්ධනය කරන්නට එතුමා කටයුතු කළේය. අදද එතැනින් යන කවරෙක් වුවද මෙම සිරිත අමතක නොකරයි. සිරිල් ද සොයිසා මැතිතුමාගේ මෙම ආගමික සේවාව කළුතර බෝධියේ දියුණුවට පමණක් සීමා නොවීය. කතරගම කිරිවෙහෙර සෑ රදුන් ප්‍රතිසංස්කරණය කරවීමට එතුමාට ඉතා කෙටි කාලයකින් හැකියාව ලැබිණි. ලංකාවේ බුදු සසුනේ උන්නතිය උදෙසා මෙම සේවාවන් කළා සේම දඹදිව පූජනීය ස්ථාන දියුණු කිරීමටද, මෙතුමා කටයුතු කළේය. ආනන්ද බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය එසේ සංවර්ධනය වූ තැනකි. මේ යුගය වන විට අඩපණව තිබූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරයට පත්වීමට සිරිල් ද සොයිසා මැතිතුමාට හැකිවිය. සිය මවුපියන්ට පින් පිණිස තරුණ බෞද්ධ සංගමයට බොරැල්ලේ ශාලාවක් ඉදිකළේය. පුරා වසර 30 ක් පමණ කාලයක් තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරය දරමින් දහම් පාසල් පොත් මුද්‍රණය කරවා දරුවන් අතර බෙදා දෙමින් ලාංකේය දහම් අධ්‍යාපනයටද කළ මෙහෙවර වැදගත් වේ. කළුතර තමන් සන්තකව තිබූ එකම භූමිය පරිත්‍යාග කොට ප්‍රදේශයේ දරුවන්ට අකුරු කරවීමට පාසල් ඉදිකරමින් ඔහුගේ අධ්‍යාපනික මෙහෙවර තවත් පුළුල් කරනු ලැබීය. අද කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය නමින් ප්රකටව ඇත්තේ එතුමා කරවූ ඒ පාසල්ය. මෙලෙස අධ්‍යාපනයෙන්ද එතුමා කළ සේවය අගය කළ හැක. බෞද්ධ පුනරුදයේ කටයුතුවලට මෙන්ම සමාජ සේවා ව්‍යාපාරයන්හි නිරත වීමද, මෙතුමාට විනෝදාංශයක් වූවා වැනිය. තරුණ බෞද්ධ සංගමයට අමතරව පිළිකා රෝග මර්දන ව්‍යාපාරය, අඳගොළු විද්‍යාලය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රීමත් µ්‍රEරෑන්ක් ගුණසේකර අරමුදල, ළමා රැකවරණ සංගමය, ලංකා ක්ෂය රෝගය වැළැක්වීමේ සංවිධානය වැනි සේවාවන්ට කැප වුණු ව්‍යාපාරවල දැවැන්තයෙක් වශයෙන් කටයුතු කිරීම එතුමාගේ සමාජ සේවාවන් කවරේදැයි කියාපාන සාධකයකි. මහජනතාවට නොමිලේ නීති ආධාර දීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමද එම සමාජ මෙහෙවර තවත් සෝබාමත් කරන්නක් විය. සිරිල් ද සොයිසා මැතිතුමාගේ කාර්යභාරය දේශාපලන හා නීතිමය වශයෙන්ද, අගය නොකළහොත් එය එතුමා ගැන ලියන හෝ කියන කවර දෙයකට මුත් අඩුවකි. 1941 දී කළුතර නගරාධිපතිවරයා වශයෙන් කටයුතු ආරම්භ කිරීම ලක්දිවට නිදහස අහිමිව තිබූ යුගයක වැදගත් සිදුවීමකි. මෙම දේශපාලන ඇරඹුමෙන් ලත් පන්නරය කෙතරම් ද යත් කල් යත්ම සිරිල් ද සොයිසා මහතා සෙනෙට් සභාවේ උප සභාපති වශයෙන් පත්කෙරිණි. උප සභාපති වශයෙන් මෙන්ම සභාපති වශයෙන්ද සිය විශාරද දැනුමෙන් කළ සේවය මහත්ය. ලක්දිව පිහිටුවා ගත් නීති සංගමයේ සභාපතිවරයා වශයෙන් ද පත්වූ මෙතුමා එම සංගමයට අවශ්‍ය භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට කටයුතු කළා සේම නීති ශිෂ්‍යයන්aට අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ගැටලු විසඳන්නට ද කටයුතු කළේය. නීතිඥවරුන් විනිසුරුවන් වශයෙන් පත් කිරීමේ කාර්යයෙහි සාර්ථකත්වයට මෙතුමා බොහෝ වෙහෙස වූවෙකි. එතුමාගේ මෙම වැදගත් සමාජ මෙහෙවර අගය කිරීමක් වශයෙන් එංගලන්ත රජය මගින් නයිට් නාමයක් ප්රදානය කරන ලදී. එම අභිධානයත් සමග නීතිඥ සිරිල් ද සොයිසා, ශ්‍රීමත් සිරිල් ද සොයිසා නමින් පතළ විය. තමාගේ සමාජ තත්ත්වය කෙතරම් ඉහළ ගියද, කෙතරම් කාර්යබහුල බවින් මිරිකී ගියද, සිරිල් ද සොයිසා මැතිතුමෝ කළුතර බෝ සමිඳු වැඳීම පිදීම අමතක නොකළහ. මෙලෙසින් සිය ජීවිතයත්, තමාගේ කාලයත්, ධනයත්, නිර්ලෝභීව බුදු සසුන සහ සමස්ත සමාජය වෙනුවෙන් කැප කරමින් සිය සැඳෑ සමය කාය චිත්ත විවේකයෙන් ගත කරන්නට මෙතුමාට හැකිවිය. එම නිදහස විවේකය එතුමාගේ වචනවලින් කියතොත් වඩා ළගන්නා සුලුය. "දැන් මම නිදහස්. කොච්චර වස්තුව තිබුණත් වැඩක් නැහැ. ඒ ඔක්කොම නිකම් පුහු දේවල්, මම උපන්නෙත් කිසිත් ධනයක් නැතිව මම මැරෙන්නෙත් කිසිත් ධනයක් නැතිව, මගේ සතුට මගේ සැනසිල්ල මගේ ශක්තිය බුද්ධ ධර්මයයි. මා ජීවත් වනතුරු දෙවියන්ගේ රැකවරණය මට ලැබේවි." මෙලෙස අභාවය දක්වාම සිය සැඳෑ දිවිය ගත කළ සිරිල් ද සොයිසා මැතිතුමා මනුෂ්‍ය ජීවිතයක අර්ථාන්විත බව කෙලෙස ගත විය යුතු දැයි ආදර්ශයෙන් පෙන්වා දෙමින් කටයුතු කළ ලක්දිව පහළ වූ තවත් උදාර පුරුෂයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර මහා සංඝ සභාවෙහි අනුනාහිමි.[/SIZE] [url]http://www.divaina.com/2014/10/21/feature02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom