Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ ලොකු HaCkrish
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා එකමුතු වෙනව නම් ඔය වගේ හිඟන්නන්ට කර කියාගන්න දෙයක් නැති කරන්න පුළුවන් මචන්..  DVD share කරන්න පුළුවන්.  ඒත් අපේ උන් එකෙක්ට ඒක යවපුවාම ඒක හම්බෙන එකා තියාගනීවි,  ආයෙ කාටවත් යවන්නෙ නැතුව.  ඌ ඒක මහා විර ක්රියාවක් වගේ හිතයි.  ඒත් තව ගොඩාක් අයට නොමිලේම ගෙදරට ගෙන්නගන්න තිබ්බ අවස්ථාව තමයි නැති කරන්නේ.  කට්ටිය කැමති නම් කියහල්ලා.

මේක නිතර නිතර කියන්නත් මටත් පිස්සු නෑ.  මොකද මම දන්නවා මට බලන්න/අහන්න ඇති තරම් දේවල් මට බාගන්න පුළුවන් කියලා.  අනික් කෙනෙක්ට උදව්වක් විදියට මම ඒ දේවල් කිසිම ලාභයක් නැතුව එවන්නම්,  උඹලා ෂෙයා කරගනිල්ලා කියද්දි එකෙක් නෑ හා වෙන්න.

ඌ ඩීවීඩී එකකට 400MB ෆිල්ම් 1ක් දාලා එවනව නම් මට පුළුවන් උපරිම කොලිටියෙන් ඩීවීඩී එක පිරෙන්නම (around 4GB) එක 1080p/720p ෆිල්ම් එකක් දාලා එවන්න.  හෝ 400MB ෆිල්ම් පුරෝලා එවන්න no: සාමාන්යෙන් මම 400MB movie rips බාන්නේ නෑ,  ඒ නිසා ඒක කෙරෙන්නෙ නෑ).  මගෙ ගාව Blu-ray writer එකක් නෑ.  තිබ්බ නම් Dual layer Blu-ray disk (50GB - 60GB each) 20ක් විතර පිරෙන්නම TV Series, Movies, Tutorials, Music Videos එවන්න පුළුවන්.

කියෝලා වැඩක් නෑ, මේ දේවල් කරන්න කවුරුත් support එකට නෑ නෙ..  උඹලට හොඳ විදියකට ඒ වගේ කළුකඩ කාරයන්ගේ සාක්කු සල්ලි වලින් පුරෝපල්ලා.  මම කොහොමත් මට ඕන ඒවා මට ඕන quality එකෙන් free ගන්නවා.  කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..

[QUOTE="Optimus Prime, post: 13041314, member: 345682"] :) උඹලා එකමුතු වෙනව නම් ඔය වගේ හිඟන්නන්ට කර කියාගන්න දෙයක් නැති කරන්න පුළුවන් මචන්.. :yes: DVD share කරන්න පුළුවන්. :no: ඒත් අපේ උන් එකෙක්ට ඒක යවපුවාම ඒක හම්බෙන එකා තියාගනීවි, :no: ආයෙ කාටවත් යවන්නෙ නැතුව. :sorry: ඌ ඒක මහා විර ක්රියාවක් වගේ හිතයි. :no: ඒත් තව ගොඩාක් අයට නොමිලේම ගෙදරට ගෙන්නගන්න තිබ්බ අවස්ථාව තමයි නැති කරන්නේ. :) කට්ටිය කැමති නම් කියහල්ලා. :no: මේක නිතර නිතර කියන්නත් මටත් පිස්සු නෑ. :) මොකද මම දන්නවා මට බලන්න/අහන්න ඇති තරම් දේවල් මට බාගන්න පුළුවන් කියලා. :cool: අනික් කෙනෙක්ට උදව්වක් විදියට මම ඒ දේවල් කිසිම ලාභයක් නැතුව එවන්නම්, :( උඹලා ෂෙයා කරගනිල්ලා කියද්දි එකෙක් නෑ හා වෙන්න. :eek: ඌ ඩීවීඩී එකකට 400MB ෆිල්ම් 1ක් දාලා එවනව නම් මට පුළුවන් උපරිම කොලිටියෙන් ඩීවීඩී එක පිරෙන්නම (around 4GB) එක 1080p/720p ෆිල්ම් එකක් දාලා එවන්න. :nerd: හෝ 400MB ෆිල්ම් පුරෝලා එවන්න (:no: සාමාන්යෙන් මම 400MB movie rips බාන්නේ නෑ, :sorry: ඒ නිසා ඒක කෙරෙන්නෙ නෑ). :no: මගෙ ගාව Blu-ray writer එකක් නෑ. :yes: තිබ්බ නම් Dual layer Blu-ray disk (50GB - 60GB each) 20ක් විතර පිරෙන්නම TV Series, Movies, Tutorials, Music Videos එවන්න පුළුවන්. :no: කියෝලා වැඩක් නෑ, මේ දේවල් කරන්න කවුරුත් support එකට නෑ නෙ.. :) උඹලට හොඳ විදියකට ඒ වගේ කළුකඩ කාරයන්ගේ සාක්කු සල්ලි වලින් පුරෝපල්ලා. :cool: මම කොහොමත් මට ඕන ඒවා මට ඕන quality එකෙන් free ගන්නවා. :dull: කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom