Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්&#3484

මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්ගල

ලංකාවේ අබිරහස් ස්ථාන

තුන්තිස්ගල කන්ද

දුම්බර වනපෙත යනු මධ්‍යම කඳුකරයේ උතුරු හා ඊසාන දිග මායිම්ව වන්නට පැතිරුණු ජෛව විවිධත්වයෙන් අනූන වනපියසකි. දේශයටම අනන්‍ය වූ ශාක වර්ග, මල් වර්ග සේම සත්ව වර්ග ජීවත් වන මෙම අඩවිය හෙක්ටයාර දහස් ගණනකින් යුක්ත වේ. විවිධ හැඩතල ගත් කඳු ශිඛර, පතන හා තැනිතලා සේම අලංකාර දිය ඇලි සහ ජල පෝෂක ප්‍රදේශ රැසකින් පරිපූර්ණ නක්ලස් වනපියස ප්‍රධාන වශයෙන් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවලට අයත් වේ.

වනයට ඇතුළුවීමට බොහෝ පැති ඇතත් සම්මත වශයෙන් පැති 3ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කොට ඇත. සම්මත සංචරණ මාර්ග (Naturd Trails) කිහිපයක්ම පවතින නමුත් ඒ හැර බොහෝ ඉසව් ගවේෂණයට සහ සුන්දරත්වය විඳීමට බොහෝ ක්‍රියාදාම සංචාරකයෝ ඇල්මක් දක්වති. නකල්ස් වනපෙෙත් උසම කන්ද වනුයේ ගොම්බානියා වන අතර පසු තැන නකල්ස් කන්දට හිමිවේ. නකල්ස් හි උසැති කඳු දහයෙන් සය වන තැනට ඇති තුන්හිස්ගල යනු අපූරුම හැඩයකින් යුතු කන්දකි. විටෙක එය සිරිපා මහගිරි දඹ ලෙස උස්ව ඉහළට එසවුණු කන්දක් ලෙස පෙනෙන අතර විටෙක තුන් හිසකින් ළඟා විය හැකි කන්දකි. ‘‘තුන්හිස’’ යනු කන්ද පැති 3කින් යුතුව මධ්‍යගතව ඉහළට එසවීමයි. මෙම කන්ද පිහිටියේ දුම්බර වනපෙතේ ජනාවාසවලින් ඈත් වූ සහ වනපියසක් තුළය. එම නිසාම මෙහි ළඟා වීමට දවසක් පමණ වැය වෙන අතිශය දුෂ්කර ගමනක යෙදීමට සිදුවේ.

මහනුවර සිට වත්තේගම හරහා පන්විල පාරේ පැමිණෙන විට ගොම්බානියා, යකුන්ගෙ ගල, කිරිගල්පොත්ත, නකල්ස්, කන්දසාමිගල, හුන්නස්ගිරිය කන්ද, සෙල්වකන්ද වැනි දැවැන්ත කඳු පන්ති දැකගත හැකිය. තවද තවලිය වැටුණු ඇල්ල, හුළුගඟ ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල, රහස් ඇල්ල, වැනි ඇලි රාශියක් මේ අවට පිහිටා ඇති බැවින් එහි සුන්දරත්වය ද කාටත් විඳිය හැකිය. පන්විල පාර අවසන් වනුයේ බඹරැල්ල යන ග්‍රාමයෙන් වුවද තව දුරටත් එම මාර්ගය ගෝමරය හරහා රංගල සහ තංගප්පුව ඔස්සේ තෙල්දෙණිය දක්වා දිව යයි. කෙසේ හෝ බඹරැල්ලට සේන්දු වීමට ප්‍රථම ලෙබනන් වතුයායට ගමන් කරන අතුරු මාර්ගය ඔබට වම් පසින් දැකිය හැකිය. තුන්හිස්ගල ගමන ඇරඹීමට නම් ඔබට මෙම ප්‍රදේශයේ අවසන් මිනිස් ජනාවාසය වන ලෙබනන් වතුයාය පසු කිරීමට සිදුවේ.

ලෙබනන් වතුයායේ කෙළවර එනම් නකල්ස් මායිම තුළ ඇති රත්නගිරිය වත්ත මතින් වනයට ඇතුළු විය යුතු අතර නකල්ස් ප්‍රේරණ කලාපය එතැනින් අවසන් වේ.

තුන්තිස්ගල කන්දට නගිමින්

මීදුමෙන් වැසුණු ගුප්ත පරිසරය

කුරු ගස් අතරින් කන්ද බසිමින්

තේ වතුයායකින් වැසුණු මල්ගුඩ් හන්දිය පසුකර කම්කරු නිවාස පේලි අතරින් ලෙබනන් වත්තේ දිය ඇලි යුගලයක් නරඹාම අප ඉහළට ඇදුනේ රත්නගිරිය වත්ත වෙතය. අහස් කුස හොඳින් නිලට දිලුණු බැවින් බටහිර ප්‍රදේශයට වන්නට බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දැක ගැනීමට ලැබුණි. ක්‍රමයෙන් උස් බිමක් වෙත අප ඇදෙන්නට වූ අතර වන පියසට පිවිසීමට පෙර හමුවන අවසන් වතු නිවාසයත් පසුකර අප මාන කැලය මැදින් ඉහළට ඇදුනේ කූඩැල්ලන්ට විසඳුම් අරගෙනමය.

දුම්බර අඩවියේ සංවේදී පරිසර කුලය, තුන්හිස්ගල සිට ගොළුබානියා සහ දූවිලි ඇල්ල අතර විහිදී ඇති අතර අනෙක් පසින් තුන්හිස්ගල අලුගල් කන්ද සහ නකල්ස් කඳුවැටිය හරහා රත්නගිරිය තෙක් විහිදී ඇත. එම ඉසව් තුළ තවමත් මිනිස් පය නොතැබූ හිස්ව පවතින අතර එම ගමනාන්ත අතිශය දුෂ්කර හා අවදානම් බව ගම්වැසියන් අපට පවසන ලදී. තවද මාඋස්සා ශාක, දෙබර කූඩු වැනි උපද්‍රව්‍ය වලින් පරෙස්සම් වන ලෙසට ඔවුන් විසින් අපට පවසන ලදී. ක්‍රමයෙන් අප රත්නගිරිය වත්තේ කෙළවර පිහිටි රත්නගිරිය කන්ද අසලට පැමිණ වටපිටාව අවසන් වරට නිරීක්ෂණය කළේ තව මොහොතකින් ඝන වන පියසට ඇතුළු විය යුතු හෙයිනි.

හා හා පුරා කියා වනලැහැබට රිංගාගත් අපව පිළිගැනීමට කූඩැල්ලන් සූදානම් ව සිටි බැවින් ලේ දන්දීම මගින්ම වියැකී යන අඩි මාර්ගය දිගේ අපි ඉදිරියට ගමන් කළෙමු. මුළු වනයම එක රොත්තට වැල්, ශාක පත්‍ර සහ කඳන් වලින් පිරී තිබුණි. අධික තෙත් ගතියක් පැවතුණු එම වනයේ ඉහළ අහස් කුස පවා වැහිබර ගතියෙන් යුක්ත විය. මද වේලාවක් අප එම ඉසව්වේ ගැවසුණු පසු නැවතත් විවෘත ප්‍රදේශයකට පැමිණියෙමු. එම කන්ද හුළං කන්ද වන අතර අධික සුළං ප්‍රවාහයක් අපට ද විදීමට හැකි වුණි. තවද එක් පසෙකින් නකල්ස් කඳුවැටියේ ඉදිරිපස වන දුර්ගය පෙනෙන අතර බැලු බැල්මට එහි යාමට සමතෙකු මෙරට පහළව ඇත්දැයි සිතිය හැකි තරම් දුර්ගයක් එහි දැකිය හැකි විය. නකල්ස් වනපෙතේ ලකේගල, උයන්ගමුව, අළුගල්ලෙන, යහන්ගල වැනි ප්‍රදේශවල පවතින රාවණ, පුවත සබැඳි කටකථාවක් යන්තමින් අපගේ කණ වැකුණ ද ඒ පිළිබඳව ලෙබනන් වත්තේ කිසිවෙකුත් නොදන්නා බව අපට පෙනුණි.

තුන්තිස්ගල කන්ද මුදුනට පෙනෙන ලකේගල

ස්වාභාවික දිය උල්පත්

තුන්හිස්ගල කන්දේ සිට ආසන්නතම ගම් වනුයේ මීමුරේ සහ ලෙබනන් වත්ත වේ. නමුත් එ් සඳහා ද කන්දේ සිට කි.මී. 10කට වැඩි දුරක් පවතියි. කෙසේ නමුත් තුන්හිස්ගල එක් පැත්තක් මහනුවරටත් අනෙක මාතලේටත් අයිතිය.

හුළං කන්දෙන් පිටත් වූ අප නැවත පිවිසියේ මහ වන රොදකටය. අප සියලු දෙනා එකා පසුපස සීරුවට අවධානයෙන් ගමන් කරන්නට වූයේ සර්ප අනතුරු තිබිය හැකි බැවිණි. කිලෝමීටර් කිහිපයක්ම අප ගමන් කළේ බොහෝ දිය දහරාවන් හරහා යමිණි. විටෙක අප දුටු දිය දහරාවන් අසල තිබූ කුඩා දිය ඇලි මීටර් 5කට වඩා උස්විය. මෙම ප්‍රදේශය තරමක් සංවේදී බවක් දන්වන්නේ ප්‍රධාන වශයෙන් ජල පෝෂක ප්‍රදේශයක් වන බැවිනි. මන්ද අප සෘජුවම ලෙබනන් වත්තේ සිට ඉතාමත් දිගු කඳුවැටියක් හරහා ගමන් කරන්නේ තද වනපියසක වන බැවිනි. කුඩා ගොළු බෙලි විශේෂ, අංකටුස්සා වැනි උභය ජීවීන් මෙම ඉඩම්වල සිටින බැවින් අපි සෑමවිටම සම්මත අඩි මාර්ගයේ පමණක් ගමන් කළෙමු.

විටෙක අප සිටි වන පියසම සුදුපාට මීදුම් වළාවන්ගෙන් වැසී ගියේ දැඩි ගුප්ත බවක් ඇතිකරවමිනි. අන්ධකාරය පවා රජයන දහවලක දසතම ගහකොළ වලින් වටවූ බිමක අප සිටින බව මතකයේ තබා ගත්තේ අපගේ නැවතුම්පොළට තවත් බොහෝ දුර ඇති නිසාවෙනි. ලද සුළු මොහොතෙ දී පවා ගිමන් හැරි පිරිස පුරා හෝරා තුනකට ආසන්න ගමනකින් පසුව ළඟා වූයේ නකල්ස් වනයෙන් දැනට ඉතිරිව ඇති නටබුන්ව වල්වැදුණු එකම එනසාල් වාඩිය වෙතය.

එය හඳුන්වන්නේ කේ.එම්.පී (KMP) වාඩිය ලෙසය. එනසාල් යනු නකල්ස්වනපෙතේ තර්ජනාත්මක ශාකයකි. මීට වසර ගණනකට පෙර නකල්ස් රක්ෂිතයේ දැඩි වශයෙන් එනසාල් වගාව බෝ වුණි. මෙම Kmp වාඩිය සේම සම්පූර්ණ නටබුන් වූ හේමචන්ද්‍ර වාඩිය හා තවත් වාඩි කිහිපයක් මෙම ඉසව්වේ සහ රැහැන කෙටු පතන ආශ්‍රිතව පවතියි. එනසාල් යනු ජලය බහුලව උරාගන්නා ශාකයක් වීම තුළ එම වගාව නකල්ස්හි පරිසර සංයුතියට ඉතාමත් දැඩිබාධාවක් බව හඳුනාගත් පසුව රජය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා නකල්ස් වනපෙතේ එනසාල් වගාව තහනම් කරන ලදී. මේ එනසාල් සිද්ධිය ඉතාමත් සංක්ෂිප්තය. මෙහි එකී මෙකී නොකී සහ අදටත් සිදුවන කථාන්දර බොහෝමයක් වේ. කෙසේ නමුත් Kmp වාඩිය යනු කාමර 5ක්, මුළුතැන්ගෙයක්, සාලයක් සහිත විශාල නිවසක් බඳු වාඩියකි.

එනසාල් තහනම් වූවද තුන්හස්ගල පාමුල හා ඒ අවට තවමත් බහුල ශාක ව්‍යාප්තියක් දක්නට ලැබේ. Kmp යනු අපගේද දිගු ගමනක දිගු විවේකයක් ගැනීමට කදිම ස්ථානය විය. මුළුතැන්ගෙයි ලිපගිනි ෙමල වී තිබුණේ මේ අවට එනසාල් වගාකටයුතු සඳහා වරින් වර පැමිණෙන මහතුන් මාමා සිටිය හෙයිණි.

තුන්තිස්ගල කන්ද සහ ගොම්බනිය කඳු වැටිය

හුළං කන්ද

රත්නගිරිය කන්ද

මෙතනට අප යා යුතු තුන්හිස්ගල කඳු මුදුන පෙනුනේ හරිම අපූරු ලෙසකිනි. මන්ද යත් එය දුටු මා හට එකවරම මතක් වූයේ අප්‍රසිද්ධ මාර්ගයකින් සිරිපා කරුණා කරන විට මහගිරි දඹ දුටු ආකාරයයි. තුන්හිස්ගල විටෙක සමනල කන්ද ලෙස ද පෙනෙන්නේ එහි වූ එම හැඩය නිසාවෙනි.

දුම්බර වනපෙත තුළ සංචරණයේ දී Kmp වාඩිය යනු බොහෝ වැදගත් ස්ථානයකි. මන්ද බඹරැල්ලේ සිට රැහැන කෙටු පතන හරහා මීමුරේට යාමට නම් වාඩිය හරහා යා යුතු අතර දූවිලි ඇල්ලට ද kmp සිට යා හැකි බැවිනි. කෙටියෙන් කිවහොත් බඹරැල්ලේ සිට මීමුරේ නාරංගමුව, රණමුරේ, වල්පොළමුල්ල, රඹුක් ඔළුව ආදි ගම්මානවලට යා හැකි දුෂ්කර මාර්ගයේ ප්‍රධාන මංසන්ධිය Kmp වාඩියයි. කෙසේ හෝ දිගු විවේකයක් ගත් අපි මහතුන් මාමාගේ කෙටි මග පෙන්වීමක් තුළින් තැලී පොඩි වී ගිය එනසාල් වගාව අතරින් තුන්හිස්ගල කඳු මුදුනට යා හැකි අඩි මාර්ගය අසලට ඇරලවා ගත්තෙමු.

තුන්හිස්ගල එක් කඳුවැටියක කෙළවරට එනම් ගැට්ටට අපි පැමිණියෙමු. මීටර 4ක් පමණ උසැති ශාක ව්‍යාප්තියක් තිබුණ ද සුළු ගමනකින් පසු අප අවතීර්ණ වූයේ විවෘත ප්රදේශයකටයි. මෙහි එක් පසෙක දැවැන්ත ප්රපාතය වූ අතර අනෙක් පස මහ කැලයේ පලමක් විය. මෙතැන් සිට මීටර් 500ක් පමණ කඳුමුදුනට වන්නට පිහිටි දුර තුළ ඇත්තේ කුරු/ පිග්මී ශාක ව්‍යාප්තියයි. මෙම කොටසේ ගමන මට සිහිවූයේ හක්ගල කන්දේ ගමනය.

මුහුණු පොතේ Travel in Srilanka-Sobasiri පිටුව හා එක් වී සේම ලබන මස එළිදැක්වීමට නියමිත ක්‍රියාදාම චාරිකා දෙවන කොටස මගින් එක් වී ඔබට තවදුරටත් ලංකාවේ දුෂ්කර ස්ථාන සොයා යාමට අත්වැලක් ලබා ගැනීමට හැකිය.

සංචාරක සටහන

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

[QUOTE="araki, post: 23571033, member: 360239"] [b]මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්ග[/b] [B][SIZE=5]මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්ගල[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]ලංකාවේ අබිරහස් ස්ථාන[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1cd62aa59c.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]තුන්තිස්ගල කන්ද[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][/COLOR][SIZE=5][B]දුම්බර වනපෙත යනු මධ්‍යම කඳුකරයේ උතුරු හා ඊසාන දිග මායිම්ව වන්නට පැතිරුණු ජෛව විවිධත්වයෙන් අනූන වනපියසකි. දේශයටම අනන්‍ය වූ ශාක වර්ග, මල් වර්ග සේම සත්ව වර්ග ජීවත් වන මෙම අඩවිය හෙක්ටයාර දහස් ගණනකින් යුක්ත වේ. විවිධ හැඩතල ගත් කඳු ශිඛර, පතන හා තැනිතලා සේම අලංකාර දිය ඇලි සහ ජල පෝෂක ප්‍රදේශ රැසකින් පරිපූර්ණ නක්ලස් වනපියස ප්‍රධාන වශයෙන් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවලට අයත් වේ. [/B] වනයට ඇතුළුවීමට බොහෝ පැති ඇතත් සම්මත වශයෙන් පැති 3ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කොට ඇත. සම්මත සංචරණ මාර්ග (Naturd Trails) කිහිපයක්ම පවතින නමුත් ඒ හැර බොහෝ ඉසව් ගවේෂණයට සහ සුන්දරත්වය විඳීමට බොහෝ ක්‍රියාදාම සංචාරකයෝ ඇල්මක් දක්වති. නකල්ස් වනපෙෙත් උසම කන්ද වනුයේ ගොම්බානියා වන අතර පසු තැන නකල්ස් කන්දට හිමිවේ. නකල්ස් හි උසැති කඳු දහයෙන් සය වන තැනට ඇති තුන්හිස්ගල යනු අපූරුම හැඩයකින් යුතු කන්දකි. විටෙක එය සිරිපා මහගිරි දඹ ලෙස උස්ව ඉහළට එසවුණු කන්දක් ලෙස පෙනෙන අතර විටෙක තුන් හිසකින් ළඟා විය හැකි කන්දකි. ‘‘තුන්හිස’’ යනු කන්ද පැති 3කින් යුතුව මධ්‍යගතව ඉහළට එසවීමයි. මෙම කන්ද පිහිටියේ දුම්බර වනපෙතේ ජනාවාසවලින් ඈත් වූ සහ වනපියසක් තුළය. එම නිසාම මෙහි ළඟා වීමට දවසක් පමණ වැය වෙන අතිශය දුෂ්කර ගමනක යෙදීමට සිදුවේ. [/SIZE] [SIZE=5]මහනුවර සිට වත්තේගම හරහා පන්විල පාරේ පැමිණෙන විට ගොම්බානියා, යකුන්ගෙ ගල, කිරිගල්පොත්ත, නකල්ස්, කන්දසාමිගල, හුන්නස්ගිරිය කන්ද, සෙල්වකන්ද වැනි දැවැන්ත කඳු පන්ති දැකගත හැකිය. තවද තවලිය වැටුණු ඇල්ල, හුළුගඟ ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල, රහස් ඇල්ල, වැනි ඇලි රාශියක් මේ අවට පිහිටා ඇති බැවින් එහි සුන්දරත්වය ද කාටත් විඳිය හැකිය. පන්විල පාර අවසන් වනුයේ බඹරැල්ල යන ග්‍රාමයෙන් වුවද තව දුරටත් එම මාර්ගය ගෝමරය හරහා රංගල සහ තංගප්පුව ඔස්සේ තෙල්දෙණිය දක්වා දිව යයි. කෙසේ හෝ බඹරැල්ලට සේන්දු වීමට ප්‍රථම ලෙබනන් වතුයායට ගමන් කරන අතුරු මාර්ගය ඔබට වම් පසින් දැකිය හැකිය. තුන්හිස්ගල ගමන ඇරඹීමට නම් ඔබට මෙම ප්‍රදේශයේ අවසන් මිනිස් ජනාවාසය වන ලෙබනන් වතුයාය පසු කිරීමට සිදුවේ. [/SIZE] [SIZE=5]ලෙබනන් වතුයායේ කෙළවර එනම් නකල්ස් මායිම තුළ ඇති රත්නගිරිය වත්ත මතින් වනයට ඇතුළු විය යුතු අතර නකල්ස් ප්‍රේරණ කලාපය එතැනින් අවසන් වේ. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_19fae28e3d.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]තුන්තිස්ගල කන්දට නගිමින්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_30370fdedf.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මීදුමෙන් වැසුණු ගුප්ත පරිසරය[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_26be19f278.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]කුරු ගස් අතරින් කන්ද බසිමින්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]තේ වතුයායකින් වැසුණු මල්ගුඩ් හන්දිය පසුකර කම්කරු නිවාස පේලි අතරින් ලෙබනන් වත්තේ දිය ඇලි යුගලයක් නරඹාම අප ඉහළට ඇදුනේ රත්නගිරිය වත්ත වෙතය. අහස් කුස හොඳින් නිලට දිලුණු බැවින් බටහිර ප්‍රදේශයට වන්නට බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දැක ගැනීමට ලැබුණි. ක්‍රමයෙන් උස් බිමක් වෙත අප ඇදෙන්නට වූ අතර වන පියසට පිවිසීමට පෙර හමුවන අවසන් වතු නිවාසයත් පසුකර අප මාන කැලය මැදින් ඉහළට ඇදුනේ කූඩැල්ලන්ට විසඳුම් අරගෙනමය. [/SIZE] [SIZE=5]දුම්බර අඩවියේ සංවේදී පරිසර කුලය, තුන්හිස්ගල සිට ගොළුබානියා සහ දූවිලි ඇල්ල අතර විහිදී ඇති අතර අනෙක් පසින් තුන්හිස්ගල අලුගල් කන්ද සහ නකල්ස් කඳුවැටිය හරහා රත්නගිරිය තෙක් විහිදී ඇත. එම ඉසව් තුළ තවමත් මිනිස් පය නොතැබූ හිස්ව පවතින අතර එම ගමනාන්ත අතිශය දුෂ්කර හා අවදානම් බව ගම්වැසියන් අපට පවසන ලදී. තවද මාඋස්සා ශාක, දෙබර කූඩු වැනි උපද්‍රව්‍ය වලින් පරෙස්සම් වන ලෙසට ඔවුන් විසින් අපට පවසන ලදී. ක්‍රමයෙන් අප රත්නගිරිය වත්තේ කෙළවර පිහිටි රත්නගිරිය කන්ද අසලට පැමිණ වටපිටාව අවසන් වරට නිරීක්ෂණය කළේ තව මොහොතකින් ඝන වන පියසට ඇතුළු විය යුතු හෙයිනි. [/SIZE] [SIZE=5]හා හා පුරා කියා වනලැහැබට රිංගාගත් අපව පිළිගැනීමට කූඩැල්ලන් සූදානම් ව සිටි බැවින් ලේ දන්දීම මගින්ම වියැකී යන අඩි මාර්ගය දිගේ අපි ඉදිරියට ගමන් කළෙමු. මුළු වනයම එක රොත්තට වැල්, ශාක පත්‍ර සහ කඳන් වලින් පිරී තිබුණි. අධික තෙත් ගතියක් පැවතුණු එම වනයේ ඉහළ අහස් කුස පවා වැහිබර ගතියෙන් යුක්ත විය. මද වේලාවක් අප එම ඉසව්වේ ගැවසුණු පසු නැවතත් විවෘත ප්‍රදේශයකට පැමිණියෙමු. එම කන්ද හුළං කන්ද වන අතර අධික සුළං ප්‍රවාහයක් අපට ද විදීමට හැකි වුණි. තවද එක් පසෙකින් නකල්ස් කඳුවැටියේ ඉදිරිපස වන දුර්ගය පෙනෙන අතර බැලු බැල්මට එහි යාමට සමතෙකු මෙරට පහළව ඇත්දැයි සිතිය හැකි තරම් දුර්ගයක් එහි දැකිය හැකි විය. නකල්ස් වනපෙතේ ලකේගල, උයන්ගමුව, අළුගල්ලෙන, යහන්ගල වැනි ප්‍රදේශවල පවතින රාවණ, පුවත සබැඳි කටකථාවක් යන්තමින් අපගේ කණ වැකුණ ද ඒ පිළිබඳව ලෙබනන් වත්තේ කිසිවෙකුත් නොදන්නා බව අපට පෙනුණි. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ad7570fb83.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]තුන්තිස්ගල කන්ද මුදුනට පෙනෙන ලකේගල[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a2fb404b6f.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ස්වාභාවික දිය උල්පත්[/SIZE][/B] [SIZE=5]තුන්හිස්ගල කන්දේ සිට ආසන්නතම ගම් වනුයේ මීමුරේ සහ ලෙබනන් වත්ත වේ. නමුත් එ් සඳහා ද කන්දේ සිට කි.මී. 10කට වැඩි දුරක් පවතියි. කෙසේ නමුත් තුන්හිස්ගල එක් පැත්තක් මහනුවරටත් අනෙක මාතලේටත් අයිතිය. [/SIZE] [SIZE=5]හුළං කන්දෙන් පිටත් වූ අප නැවත පිවිසියේ මහ වන රොදකටය. අප සියලු දෙනා එකා පසුපස සීරුවට අවධානයෙන් ගමන් කරන්නට වූයේ සර්ප අනතුරු තිබිය හැකි බැවිණි. කිලෝමීටර් කිහිපයක්ම අප ගමන් කළේ බොහෝ දිය දහරාවන් හරහා යමිණි. විටෙක අප දුටු දිය දහරාවන් අසල තිබූ කුඩා දිය ඇලි මීටර් 5කට වඩා උස්විය. මෙම ප්‍රදේශය තරමක් සංවේදී බවක් දන්වන්නේ ප්‍රධාන වශයෙන් ජල පෝෂක ප්‍රදේශයක් වන බැවිනි. මන්ද අප සෘජුවම ලෙබනන් වත්තේ සිට ඉතාමත් දිගු කඳුවැටියක් හරහා ගමන් කරන්නේ තද වනපියසක වන බැවිනි. කුඩා ගොළු බෙලි විශේෂ, අංකටුස්සා වැනි උභය ජීවීන් මෙම ඉඩම්වල සිටින බැවින් අපි සෑමවිටම සම්මත අඩි මාර්ගයේ පමණක් ගමන් කළෙමු. [/SIZE] [SIZE=5] විටෙක අප සිටි වන පියසම සුදුපාට මීදුම් වළාවන්ගෙන් වැසී ගියේ දැඩි ගුප්ත බවක් ඇතිකරවමිනි. අන්ධකාරය පවා රජයන දහවලක දසතම ගහකොළ වලින් වටවූ බිමක අප සිටින බව මතකයේ තබා ගත්තේ අපගේ නැවතුම්පොළට තවත් බොහෝ දුර ඇති නිසාවෙනි. ලද සුළු මොහොතෙ දී පවා ගිමන් හැරි පිරිස පුරා හෝරා තුනකට ආසන්න ගමනකින් පසුව ළඟා වූයේ නකල්ස් වනයෙන් දැනට ඉතිරිව ඇති නටබුන්ව වල්වැදුණු එකම එනසාල් වාඩිය වෙතය. [/SIZE] [SIZE=5]එය හඳුන්වන්නේ කේ.එම්.පී (KMP) වාඩිය ලෙසය. එනසාල් යනු නකල්ස්වනපෙතේ තර්ජනාත්මක ශාකයකි. මීට වසර ගණනකට පෙර නකල්ස් රක්ෂිතයේ දැඩි වශයෙන් එනසාල් වගාව බෝ වුණි. මෙම Kmp වාඩිය සේම සම්පූර්ණ නටබුන් වූ හේමචන්ද්‍ර වාඩිය හා තවත් වාඩි කිහිපයක් මෙම ඉසව්වේ සහ රැහැන කෙටු පතන ආශ්‍රිතව පවතියි. එනසාල් යනු ජලය බහුලව උරාගන්නා ශාකයක් වීම තුළ එම වගාව නකල්ස්හි පරිසර සංයුතියට ඉතාමත් දැඩිබාධාවක් බව හඳුනාගත් පසුව රජය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා නකල්ස් වනපෙතේ එනසාල් වගාව තහනම් කරන ලදී. මේ එනසාල් සිද්ධිය ඉතාමත් සංක්ෂිප්තය. මෙහි එකී මෙකී නොකී සහ අදටත් සිදුවන කථාන්දර බොහෝමයක් වේ. කෙසේ නමුත් Kmp වාඩිය යනු කාමර 5ක්, මුළුතැන්ගෙයක්, සාලයක් සහිත විශාල නිවසක් බඳු වාඩියකි. [/SIZE] [SIZE=5]එනසාල් තහනම් වූවද තුන්හස්ගල පාමුල හා ඒ අවට තවමත් බහුල ශාක ව්‍යාප්තියක් දක්නට ලැබේ. Kmp යනු අපගේද දිගු ගමනක දිගු විවේකයක් ගැනීමට කදිම ස්ථානය විය. මුළුතැන්ගෙයි ලිපගිනි ෙමල වී තිබුණේ මේ අවට එනසාල් වගාකටයුතු සඳහා වරින් වර පැමිණෙන මහතුන් මාමා සිටිය හෙයිණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c03a0a5d5d.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]තුන්තිස්ගල කන්ද සහ ගොම්බනිය කඳු වැටිය[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fd7374ca4b.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]හුළං කන්ද[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b9365732ee.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]රත්නගිරිය කන්ද[/SIZE][/B] [SIZE=5]මෙතනට අප යා යුතු තුන්හිස්ගල කඳු මුදුන පෙනුනේ හරිම අපූරු ලෙසකිනි. මන්ද යත් එය දුටු මා හට එකවරම මතක් වූයේ අප්‍රසිද්ධ මාර්ගයකින් සිරිපා කරුණා කරන විට මහගිරි දඹ දුටු ආකාරයයි. තුන්හිස්ගල විටෙක සමනල කන්ද ලෙස ද පෙනෙන්නේ එහි වූ එම හැඩය නිසාවෙනි. [/SIZE] [SIZE=5]දුම්බර වනපෙත තුළ සංචරණයේ දී Kmp වාඩිය යනු බොහෝ වැදගත් ස්ථානයකි. මන්ද බඹරැල්ලේ සිට රැහැන කෙටු පතන හරහා මීමුරේට යාමට නම් වාඩිය හරහා යා යුතු අතර දූවිලි ඇල්ලට ද kmp සිට යා හැකි බැවිනි. කෙටියෙන් කිවහොත් බඹරැල්ලේ සිට මීමුරේ නාරංගමුව, රණමුරේ, වල්පොළමුල්ල, රඹුක් ඔළුව ආදි ගම්මානවලට යා හැකි දුෂ්කර මාර්ගයේ ප්‍රධාන මංසන්ධිය Kmp වාඩියයි. කෙසේ හෝ දිගු විවේකයක් ගත් අපි මහතුන් මාමාගේ කෙටි මග පෙන්වීමක් තුළින් තැලී පොඩි වී ගිය එනසාල් වගාව අතරින් තුන්හිස්ගල කඳු මුදුනට යා හැකි අඩි මාර්ගය අසලට ඇරලවා ගත්තෙමු. [/SIZE] [SIZE=5]තුන්හිස්ගල එක් කඳුවැටියක කෙළවරට එනම් ගැට්ටට අපි පැමිණියෙමු. මීටර 4ක් පමණ උසැති ශාක ව්‍යාප්තියක් තිබුණ ද සුළු ගමනකින් පසු අප අවතීර්ණ වූයේ විවෘත ප්රදේශයකටයි. මෙහි එක් පසෙක දැවැන්ත ප්රපාතය වූ අතර අනෙක් පස මහ කැලයේ පලමක් විය. මෙතැන් සිට මීටර් 500ක් පමණ කඳුමුදුනට වන්නට පිහිටි දුර තුළ ඇත්තේ කුරු/ පිග්මී ශාක ව්‍යාප්තියයි. මෙම කොටසේ ගමන මට සිහිවූයේ හක්ගල කන්දේ ගමනය. මුහුණු පොතේ Travel in Srilanka-Sobasiri පිටුව හා එක් වී සේම ලබන මස එළිදැක්වීමට නියමිත ක්‍රියාදාම චාරිකා දෙවන කොටස මගින් එක් වී ඔබට තවදුරටත් ලංකාවේ දුෂ්කර ස්ථාන සොයා යාමට අත්වැලක් ලබා ගැනීමට හැකිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සංචාරක සටහන ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom