Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ සයුරේ ආදර අන්දරය මහ විශාල ඛේදාන්තයකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ සයුරේ ආදර අන්දරය මහ විශාල ඛේදාන්තයකින&#3530

Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]

1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත් නෙමේ මෙහි දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත් බිහි කල ලොව සුවිශේෂී නිර්මාණ කරුවා James Cameron විසින් නිපදවූ Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස…

ගත්තේ මෙතනින්..Click Here For Source

710 MB කොපිය මෙතනින් ගන්න...Click Here

1000 MB කොපිය මෙතනින් ගන්න...Click Here

සිංහල උපසිරැසි මෙතනින් ගන්න...Click Here

තනිකරම කොපි ඇන්ඩ් පේස්ටියකි.මෙහි සම්පූර්ණ ගෞරවය කතෘ තුමා සතුය.

ටයිටැනික් තේමා ගීතය මෙන්න..

[YOUTUBE]gtAPC3gwG_0[/YOUTUBE]

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

මේක මේ ඒ කාලෙ පත්තරයක්...

මම දන්නවා ඔයාලා ඔක්කොම මේ ච්ත්තරපටිය බලලා ඇති.ඒත් සිංහල උපසිරැසිත් එක්ක අහු උණු නිසා දැම්මේ..හොඳ නම් සළකලා ගියාට අමනාපයක් නැහැ.අඩුම ගානේ කොමෙන්ටුවක් වත් කොටලා යනවා නම් සතුටුයි...

[QUOTE="iresh041, post: 13284753, member: 55798"] [b]මහ සයුරේ ආදර අන්දරය මහ විශාල ඛේදාන්තයකින්[/b] [B][CENTER][SIZE="6"][U][COLOR="DeepSkyBlue"]Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව][/COLOR][/U][/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="5"][COLOR="DeepSkyBlue"]1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.[/COLOR][/SIZE][/B] [IMG]http://www.google.lk/url?source=imgres&ct=img&q=http://4.bp.blogspot.com/-6kvlc0k_DuM/Tdh3qHEYzAI/AAAAAAAAC-s/iv3QBCdH750/s1600/titanic-story.jpg&sa=X&ei=ess6UIupG4WsrAfc_YHgDQ&ved=0CAQQ8wc4Lg&usg=AFQjCNEoa_LAMM5RYR8Ya9lYjYszIa-s4w[/IMG] [B][COLOR="DeepSkyBlue"][SIZE="5"]මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා. අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත් නෙමේ මෙහි දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය… අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත් බිහි කල ලොව සුවිශේෂී නිර්මාණ කරුවා James Cameron විසින් නිපදවූ Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි.. එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස…[/SIZE][/COLOR][/B][/CENTER] [COLOR="DarkRed"][B][SIZE="6"][URL="http://www.baiscopelk.com/?p=14957"]ගත්තේ මෙතනින්..Click Here For Source[/URL][/SIZE][/B][/COLOR] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"][URL="http://bit.ly/NQNQSF"]710 MB කොපිය මෙතනින් ගන්න...Click Here[/URL][/SIZE][/COLOR][/B] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"][URL="http://bit.ly/OBwudT"]1000 MB කොපිය මෙතනින් ගන්න...Click Here[/URL][/SIZE][/COLOR][/B] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"][URL="http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=33"]සිංහල උපසිරැසි මෙතනින් ගන්න...Click Here[/URL][/SIZE][/COLOR][/B] [SIZE="6"][B][CENTER][COLOR="DarkRed"]තනිකරම කොපි ඇන්ඩ් පේස්ටියකි.මෙහි සම්පූර්ණ ගෞරවය කතෘ තුමා සතුය.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][B][SIZE="6"][U][COLOR="DeepSkyBlue"]ටයිටැනික් තේමා ගීතය මෙන්න..[/COLOR][/U][/SIZE][/B] [YOUTUBE]gtAPC3gwG_0[/YOUTUBE] [B][COLOR="DeepSkyBlue"][I][SIZE="6"]එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.[/SIZE][/I][/COLOR][/B] [B][SIZE="6"][COLOR="DeepSkyBlue"][U]මේක මේ ඒ කාලෙ පත්තරයක්...[/U][/COLOR][/SIZE][/B] [IMG]http://www.google.lk/url?source=imgres&ct=img&q=http://blogs.loc.gov/teachers/files/2012/04/Titanic.EveningStandard.jpg&sa=X&ei=wck6UPKzB8POrQfN74HgDA&ved=0CAQQ8wc4Cg&usg=AFQjCNHe0sMORw9LMV-hXvhkUe-bkhQYSw[/IMG][/CENTER] [B][CENTER][I][SIZE="6"]මම දන්නවා ඔයාලා ඔක්කොම මේ ච්ත්තරපටිය බලලා ඇති.ඒත් සිංහල උපසිරැසිත් එක්ක අහු උණු නිසා දැම්මේ..හොඳ නම් සළකලා ගියාට අමනාපයක් නැහැ.අඩුම ගානේ කොමෙන්ටුවක් වත් කොටලා යනවා නම් සතුටුයි...[/SIZE][/I][/CENTER][/B] [CENTER]:yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom