Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ_රැජින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලාගේ චෝගම් සමුළුව නොආ මහ රැජින මෝල්ටා සමුළුවට එයි: මෛත්‍රීට ඉහල පිලිගැනීමක්: පවුම් මිලියන 6.6 ක් දෙන්නත් පොරොන්දු වේ (සේයාරූ සහිත වාර්තාව)

"පොදුරාජ්‍ය මණ්ඩලය ගෝලීය වටිනාකමට නව ශක්තියක්" යන තේමාව යටතේ එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් 24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඊයේ (27) පෙරවරුවේ මෝල්ටාවේදී ආරම්භ කෙරිණි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේදී ඉදිරි වසර 2 සඳහා සභාපතිත්වය මෝල්ටාවට පිරිනැමිණ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම සමුළුව ලංකාවේ පැවැත්වූ අවස්ථාවේදී එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ පිලිකුල් කළ පොදු රද මඩුලු නායිකාව වූ දෙවැනි එළිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට නොපැමිණි අතර ඒ සඳහා සහභාගී වූයේ චාල්ස් කුමරුන්ය. එසේ නමුත් මෝල්ටා සමුළුවට මහ රැජින පැමිණ සිටීම කැපී පෙණින.

මෙහිදී දේදුනු විප්ලවයෙන් ජනතාව පත් කර ගත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහ රැජිනගේ විශේෂ පිලිගැනීමක් තිබිණ. ඊයේ දිනයෙන් පසු අද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දිර්ඝ කාලීන යුද්ධයකින් පසු ප්‍රකෘතිමත් වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය උදෙසා බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලීන කැපවීම සනිටුහන් කරමින් පවුල් මිලියන 6 යි දශම 6 ක මූල්‍යාධාර ලබාදෙන බව සහතික කළේය. යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචිකරලීම සඳහා මෙන්ම ලංකාවේ ආරක්ෂක හමුදාවල සිදුකෙරෙන ප්රතිසංවිධාන සඳහා බ්‍රිතාන්‍ය හමුදා පුහුණුව ලබාදීම ද එම ආධාරයට ඇතුලත් වන බවද බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.

මේ අතර සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරයෙන් ඉවත්ව යන මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද එහි විශිෂ්ඨ නායිකාව වශයෙන්ද අප සලකන එළිසබෙත් මහ රැජිනගේ සහභාගිත්වය පිළිබඳව ද තමා අතිශයින් සතුටට පත්වන බවයි.

බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටුකරන බව දන්නා නමුත් අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක්කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු යැයිද පැවසීය.

මේ අතර මෝල්ටා සමුළුවට සහභාගිවීම සඳහා ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළඳ මූල්‍ය අරමුදලක් පිහිටුවීම සඳහා ඊයේ අත්සන් තැබුවේය. කුඩා රාජ්‍ය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පිහිටුවනු ලබන මෙම අරමුදල සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, මෝල්ටාව සහ මොරිෂස් යන රටවල විදේශ අමාත්‍යවරුන්ද අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

[QUOTE="Anti BBS, post: 19359946, member: 525431"] [B][SIZE=5]රාජපක්ෂලාගේ චෝගම් සමුළුව නොආ මහ රැජින මෝල්ටා සමුළුවට එයි: මෛත්‍රීට ඉහල පිලිගැනීමක්: පවුම් මිලියන 6.6 ක් දෙන්නත් පොරොන්දු වේ (සේයාරූ සහිත වාර්තාව)[/SIZE][/B] [SIZE=4]"පොදුරාජ්‍ය මණ්ඩලය ගෝලීය වටිනාකමට නව ශක්තියක්" යන තේමාව යටතේ එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් 24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඊයේ (27) පෙරවරුවේ මෝල්ටාවේදී ආරම්භ කෙරිණි.[/SIZE] [SIZE=4]පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේදී ඉදිරි වසර 2 සඳහා සභාපතිත්වය මෝල්ටාවට පිරිනැමිණ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම සමුළුව ලංකාවේ පැවැත්වූ අවස්ථාවේදී එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ පිලිකුල් කළ පොදු රද මඩුලු නායිකාව වූ දෙවැනි එළිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට නොපැමිණි අතර ඒ සඳහා සහභාගී වූයේ චාල්ස් කුමරුන්ය. එසේ නමුත් මෝල්ටා සමුළුවට මහ රැජින පැමිණ සිටීම කැපී පෙණින.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහිදී දේදුනු විප්ලවයෙන් ජනතාව පත් කර ගත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහ රැජිනගේ විශේෂ පිලිගැනීමක් තිබිණ. ඊයේ දිනයෙන් පසු අද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දිර්ඝ කාලීන යුද්ධයකින් පසු ප්‍රකෘතිමත් වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය උදෙසා බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලීන කැපවීම සනිටුහන් කරමින් පවුල් මිලියන 6 යි දශම 6 ක මූල්‍යාධාර ලබාදෙන බව සහතික කළේය. යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචිකරලීම සඳහා මෙන්ම ලංකාවේ ආරක්ෂක හමුදාවල සිදුකෙරෙන ප්රතිසංවිධාන සඳහා බ්‍රිතාන්‍ය හමුදා පුහුණුව ලබාදීම ද එම ආධාරයට ඇතුලත් වන බවද බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අතර සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරයෙන් ඉවත්ව යන මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද එහි විශිෂ්ඨ නායිකාව වශයෙන්ද අප සලකන එළිසබෙත් මහ රැජිනගේ සහභාගිත්වය පිළිබඳව ද තමා අතිශයින් සතුටට පත්වන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටුකරන බව දන්නා නමුත් අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක්කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු යැයිද පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අතර මෝල්ටා සමුළුවට සහභාගිවීම සඳහා ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළඳ මූල්‍ය අරමුදලක් පිහිටුවීම සඳහා ඊයේ අත්සන් තැබුවේය. කුඩා රාජ්‍ය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පිහිටුවනු ලබන මෙම අරමුදල සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, මෝල්ටාව සහ මොරිෂස් යන රටවල විදේශ අමාත්‍යවරුන්ද අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth1.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth2.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth3.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth3-1.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth4.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth5.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth6.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/May3-Molta-commonwealth7.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom