Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළගෙයක්_ගන්න_උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළගෙයක්_ගන්න_උදව්වක්

හැමෝම මගුල් ගෙවල් ගන්න විදිහ ගැන එළකිරියෙ නිතරම කතාකරනවා දැකලා තියෙනවා. දැන් කාලෙ ඉතින් මළගෙයක් උනත් එහෙම තමයි නේද?

මළගෙයක් ගන්නත් නිකං බෑ මල්ලි. අතේ සල්ලි තියෙන්න ඕනෙ. නැත්තං loan එකක් දාලා හරි වැඩේ කරගන්න ඕනෙ. ජීවිතේටම එක පාරයිනෙ.

වැඩ ඔක්කොම ටික හරියට සංවිධානය කරලා තියෙන්න ඕනෙ.

හොඳ මල් ශාලාවකින් තමන්ට ගැළපෙන පැකේජ් එක හරියට තෝරගන්ඩ ඕනෙ. තමන්ගෙ level එක ලෝකෙට පෙන්නන්ඩ මේක ගොඩක් වැදගත්. පෙට්ටිය පරණ, දිරපු වාහන වල ගෙනියන්නැතුව හොඳ පෙනුමට තියෙන වාහනේක ගෙනියන්ඩ ඕනෙ හරිද.

හොඳ catering service එකකින් කෑම ඕඩර් කරන්න ඕනෙ. හොඳ තැනකින් ගන්නවා නම් ඉතින් ප්ලේට් එක 1000-1500 වගේ වෙනවා. VIP hut අවශ්‍ය ප්‍රමාණයට ගහන්ඩ ඕනෙ.

කැරම් බෝඩ් එකක් දාන්ඩ ඕනෙ. නැත්තන් බෝරිං නෙ. (මතක් කරලා අර කැරම් බෝඩ් වලට දාන හොඳ පවුඩර් එකකුත් ගන්ඩ. නැත්තන් කොච්චර හොඳ කැරම් ශූරයෙක් උනත් එයාලගෙ දක්ෂතාවය උඩට ගන්ඩ බැරුව යනවා.)

කාඩ් පැක් නම් හත අටක් තියෙන්ඩ ඕනෙ. කොහොමත් මළගේ ඉවර වෙන කොට ගොඩක් කාඩ් අතුරුදහන් වෙනවා.

හොඳ electrician කෙනෙක් දාලා වයරින් එක සුපිරියටම ගහන්ඩ ඕනෙ. වයර් එහෙන් මෙහෙන් එල්ලෙන්ඩ දාන්නැතුව ටිකක් පිළිවෙලට කරන කෙනෙක්. වියදම වැඩි උනාට කමක් නෑ.

ඊළඟට සවුන්ඩ් සෙට් එකක්. හොඳ එනවුන්සර් කෙනෙක් ඉන්ඩ ඕනෙ උස්සන වෙලාවට.

එන හැමෝටම Thank you කාඩ් එකක් දෙන්ඩ ඕනෙ.

ඇත්තටම ගෙදරක මරණයක් සිද්ධ වුණාම ඒක ඒ ගෙදරට කියලා නිම කරන්න බැරි ලොකු පාඩුවක්. පවුලේ සාමාජිකයෙකු අහිමි වීම, සමහර විට ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගයේ අහිමි වීම ඔය වගේ පාඩු ගොඩක් අතරෙදි මේ වගේ විශාල වියදමක් කරලා, අමතර පාඩුවක් කරගෙන අසල්වැසියන්වයි, දුර ඉඳන් එන නෑදෑ හිතවතුන්වයි සතුටු කරනවා.

අර උඩ කියපු විදිහට මගේ මළගේ ගත්තෙ නැත්තන් අපේ ගෙදර කට්ටියට සමාජයේ අය මොන තරම් දේවල් කියයිද? ඔය විදිහට මළගේ ගන්න ඒ අය කීයක් විතර වියදම් කරන්න වෙයිද? ඔහොම මහ ඉහළින් මළගේ ගත්තා කියලා මගේ ඊළඟ ජීවිතයට ඒකෙන් යහපතක් වෙයිද? මේක මහ බොරුවක්. හැමෝම කරන හින්දා කරනවා. නොකර හිටියොත් සමාජයෙන් කොන් වෙනවා.

රටේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුත් අපි ඉන්නකන් අපිව මරාගෙන කන්ඩ හදනවා. මැරුණට පස්සෙ උපහාර දක්වනවා.

මේ ක්‍රමය දිගටම කරගෙන යන්ඩ දෙනවද? නැත්තන් මේක වෙනස් කරනවද?

[QUOTE="S_M_S, post: 25223991, member: 564607"] [b]මළගෙයක්_ගන්න_උදව්වක්[/b] [SIZE=4]හැමෝම මගුල් ගෙවල් ගන්න විදිහ ගැන එළකිරියෙ නිතරම කතාකරනවා දැකලා තියෙනවා. දැන් කාලෙ ඉතින් මළගෙයක් උනත් එහෙම තමයි නේද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මළගෙයක් ගන්නත් නිකං බෑ මල්ලි. අතේ සල්ලි තියෙන්න ඕනෙ. නැත්තං loan එකක් දාලා හරි වැඩේ කරගන්න ඕනෙ. ජීවිතේටම එක පාරයිනෙ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැඩ ඔක්කොම ටික හරියට සංවිධානය කරලා තියෙන්න ඕනෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හොඳ මල් ශාලාවකින් තමන්ට ගැළපෙන පැකේජ් එක හරියට තෝරගන්ඩ ඕනෙ. තමන්ගෙ level එක ලෝකෙට පෙන්නන්ඩ මේක ගොඩක් වැදගත්. පෙට්ටිය පරණ, දිරපු වාහන වල ගෙනියන්නැතුව හොඳ පෙනුමට තියෙන වාහනේක ගෙනියන්ඩ ඕනෙ හරිද. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හොඳ catering service එකකින් කෑම ඕඩර් කරන්න ඕනෙ. හොඳ තැනකින් ගන්නවා නම් ඉතින් ප්ලේට් එක 1000-1500 වගේ වෙනවා. VIP hut අවශ්‍ය ප්‍රමාණයට ගහන්ඩ ඕනෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කැරම් බෝඩ් එකක් දාන්ඩ ඕනෙ. නැත්තන් බෝරිං නෙ. (මතක් කරලා අර කැරම් බෝඩ් වලට දාන හොඳ පවුඩර් එකකුත් ගන්ඩ. නැත්තන් කොච්චර හොඳ කැරම් ශූරයෙක් උනත් එයාලගෙ දක්ෂතාවය උඩට ගන්ඩ බැරුව යනවා.) [/SIZE] [SIZE=4]කාඩ් පැක් නම් හත අටක් තියෙන්ඩ ඕනෙ. කොහොමත් මළගේ ඉවර වෙන කොට ගොඩක් කාඩ් අතුරුදහන් වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හොඳ electrician කෙනෙක් දාලා වයරින් එක සුපිරියටම ගහන්ඩ ඕනෙ. වයර් එහෙන් මෙහෙන් එල්ලෙන්ඩ දාන්නැතුව ටිකක් පිළිවෙලට කරන කෙනෙක්. වියදම වැඩි උනාට කමක් නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊළඟට සවුන්ඩ් සෙට් එකක්. හොඳ එනවුන්සර් කෙනෙක් ඉන්ඩ ඕනෙ උස්සන වෙලාවට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එන හැමෝටම Thank you කාඩ් එකක් දෙන්ඩ ඕනෙ.[/SIZE] [SIZE=4][COLOR=Navy]ඇත්තටම ගෙදරක මරණයක් සිද්ධ වුණාම ඒක ඒ ගෙදරට කියලා නිම කරන්න බැරි ලොකු පාඩුවක්. පවුලේ සාමාජිකයෙකු අහිමි වීම, සමහර විට ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගයේ අහිමි වීම ඔය වගේ පාඩු ගොඩක් අතරෙදි මේ වගේ විශාල වියදමක් කරලා, අමතර පාඩුවක් කරගෙන අසල්වැසියන්වයි, දුර ඉඳන් එන නෑදෑ හිතවතුන්වයි සතුටු කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අර උඩ කියපු විදිහට මගේ මළගේ ගත්තෙ නැත්තන් අපේ ගෙදර කට්ටියට සමාජයේ අය මොන තරම් දේවල් කියයිද? ඔය විදිහට මළගේ ගන්න ඒ අය කීයක් විතර වියදම් කරන්න වෙයිද? ඔහොම මහ ඉහළින් මළගේ ගත්තා කියලා මගේ ඊළඟ ජීවිතයට ඒකෙන් යහපතක් වෙයිද? මේක මහ බොරුවක්. හැමෝම කරන හින්දා කරනවා. නොකර හිටියොත් සමාජයෙන් කොන් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]රටේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුත් අපි ඉන්නකන් අපිව මරාගෙන කන්ඩ හදනවා. මැරුණට පස්සෙ උපහාර දක්වනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Blue]මේ ක්‍රමය දිගටම කරගෙන යන්ඩ දෙනවද? නැත්තන් මේක වෙනස් කරනවද?[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom