මළගෙවල් සහ මිනිස්සු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,032
    113
    ඇයි බන් මලගෙවල්වල දුකට පත්වෙලා ඉන්න මිනිස්සු ගෙන් තොරතෝංචියක් නැතිව පර්ශ්න අහන්නේ ? හරියට නිකන්. ඒ මනුස්සයා නැතිවුන විදිය, කොහෙමද වුනේ. අවුරුදු කියක් වුනාද අසනීප වෙලා...වගේ දේවල්

    ඒක ඒ මනුස්සයා තව තවත් දුකට පත් වෙනවා නේද?

    මම මේක ටීවි එකෙත් දැකලා තියනවා. දුකට පත්වුනු මිනිහාගාවට ගිහින් මයික් එක අල්ලනවා.

    මං මේකට මුහුණ දුන්න කෙනෙක් විදියට අහන්නේ.

    බැරිම තැන, මම පැත්තකට ගිහින් හිටියා. මගේ වේදනාව දරාගන්න බැරිව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,382
    75,018
    113
    ඇයි බන් මලගෙවල්වල දුකට පත්වෙලා ඉන්න මිනිස්සු ගෙන් තොරතෝංචියක් නැතිව පර්ශ්න අහන්නේ ? හරියට නිකන්. ඒ මනුස්සයා නැතිවුන විදිය.

    ඒක ඒ මනුස්සයා තව තවත් දුකට පත් වෙනවා නේද?

    මම මේක ටීවි එකෙත් දැකලා තියනවා. දුකට පත්වුනු මිනිහාගාවට ගිහින් මයික් එක අල්ලනවා.

    මං මේකට මුහුණ දුන්න කෙනෙක් විදියට අහන්නේ. බැරිම තැන, මම
    පැත්තකට ගිහින් හිටියා. මගේ වේදනාව දරාගන්න බැරිව
    මිනිස්සු හොයන්නෙ ඕපදූප බන්, කුනු රසය, කාටහරි කෙල උනාම උන්ගෙ කාලකන්නි ජීවිතේ ගැන පොඩි හරි සතුටක් උන්ට එනවා. :yes::yes:

    තව සෙට් එකක් යනවා එදා වේල හොයාගන්න. එක පාරක් අනුරපුරේ එකකට ගියා, යකෝ දවල්ට කන්න එන්න කිව්වාම පවුල් පිටින් යකෝ එන්න ගත්තේ. අපි කන්න කියපු වදෙන් බේරෙන්න හැන්දක් බෙදාගත්තාම ඒ පැත්තේ අම්මලා පොඩි එකාට බෙදනකොට අහනවා "ඇතිද?" කියලා ඊට පස්සෙ බලෙන් "තව කන්න පුතේ, ආ මේටිකත් ගන්න" කියනවා. :lol: :lol:

    සීන් එක තියෙන්නෙ මේකයි, උඹට මට ලෝකේ ලොකුවට වෙනස් කරන්න බෑ, උඹලා ඔය වැරැද්ද නොකර හිටපන්, උඹලගෙ ලමයින්ට ඕක නොකරන්න කියලා දීපන්. එච්චරයි. :yes::yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934

    උඹට මට ලෝකේ ලොකුවට වෙනස් කරන්න බෑ, උඹලා ඔය වැරැද්ද නොකර හිටපන්, උඹලගෙ ලමයින්ට ඕක නොකරන්න කියලා දීපන්. එච්චරයි. :yes::yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඇයි බන් මලගෙවල්වල දුකට පත්වෙලා ඉන්න මිනිස්සු ගෙන් තොරතෝංචියක් නැතිව පර්ශ්න අහන්නේ ? හරියට නිකන්. ඒ මනුස්සයා නැතිවුන විදිය, කොහෙමද වුනේ. අවුරුදු කියක් වුනාද අසනීප වෙලා...වගේ දේවල්

    ඒක ඒ මනුස්සයා තව තවත් දුකට පත් වෙනවා නේද?

    මම මේක ටීවි එකෙත් දැකලා තියනවා. දුකට පත්වුනු මිනිහාගාවට ගිහින් මයික් එක අල්ලනවා.

    මං මේකට මුහුණ දුන්න කෙනෙක් විදියට අහන්නේ.

    බැරිම තැන, මම පැත්තකට ගිහින් හිටියා. මගේ වේදනාව දරාගන්න බැරිව.
    Asiyaawe hati
     
    • Like
    Reactions: Shamal3001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    ඇයි බන් මලගෙවල්වල දුකට පත්වෙලා ඉන්න මිනිස්සු ගෙන් තොරතෝංචියක් නැතිව පර්ශ්න අහන්නේ ? හරියට නිකන්. ඒ මනුස්සයා නැතිවුන විදිය, කොහෙමද වුනේ. අවුරුදු කියක් වුනාද අසනීප වෙලා...වගේ දේවල්

    ඒක ඒ මනුස්සයා තව තවත් දුකට පත් වෙනවා නේද?

    මම මේක ටීවි එකෙත් දැකලා තියනවා. දුකට පත්වුනු මිනිහාගාවට ගිහින් මයික් එක අල්ලනවා.

    මං මේකට මුහුණ දුන්න කෙනෙක් විදියට අහන්නේ.

    බැරිම තැන, මම පැත්තකට ගිහින් හිටියා. මගේ වේදනාව දරාගන්න බැරිව.
    Lankawe malagewal magul gewal karaganne gan wala inna samithi karayo, unta marana geyak happy new ekak, issara ohoma wikara nathi nisa minissu kohomath eka wage hitiya, samithi daganillen minissu keteuwa...
     
    • Like
    Reactions: Yin And Yang

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මල ගෙයක්, මගුල් ගෙයක් වගේ ඔය හැම තැනම මිනිස්සු එකම රටාවකට හැසිරෙන්නේ බන්. සමාජයේ අනිත් උන් හැසිරෙන විදිය බලලා ඒ අනුවනේ අපි හැසිරෙන විදිය හදාගන්නෙත්. වෙන වෙන වීදිවලට හැසිරෙන්න යන්නේ නෑ මිනිස්සු. ඔය රටාවල් මේන්ටේන් කරන එක ලේසිනෙ. ඒ නිසා ඒ විදියටම ඒ අවස්ථාවේ හැසිරෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang