Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළවුන් සමඟ ගණුදෙනුවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළවුන් සමඟ ගණුදෙනුවක්.

මම මේක එලකිරි 1ට දානවද නැද්ද කියල හිතාගෙන හිටියේ. මෙ දවස් වල අපේ පවුලෙ කෙනෙක්ට වෙන දෙයක්. පරිගණක තාක්ෂණයටත් වඩා තාක්ෂණේ දියුනු වෙලා තියන මේ වගේ කාලෙක කවුරුත් මේක විශ්වාස කරයිද කියන එක තමඉ හිතන්න අමාරු. මේක විහිලුවකට ගන්න එපා කියවල මොකක් හරි හිතෙනව නම් කියන්න. මම කවුද කියල ඔයලත් දන්නෙ නැති නිසා මම කියන්නේ. මගේ යාළුවොවත් මේක දන්නෙ නෑ. දැන ගත්තොත් අපෙ පවුලෙ කෙනාට හොඳ නැහැ. එයාට පිස්සු කියල හිතයි. මම දන්න ටික ඔයාලට කියන්නම්.

ඇත්තටම මේක උනේ අපෙ අම්මගෙ නංගිට. අපේ සීය මැරුනේ දැන් අවු 9කට කලින්. එයා ගොඩාක් පින් කරපු කෙනෙක් කියලා හැමෝම කියනවා. ඉතින් ටික දවසකට කලින් අපේ පුංචිට එයාව ආවේශ වෙනවලු. මෙහෙම කිව්වම ඉතින් මටත් හිනා ගියා. මම හිතුවේ එයගේ යටි හිතක් වත් ක්රියාත්මක වෙනවා, නැත්තම් එයාගෙ මානසික පීඩනයකට වෙච්ච දෙයක් කියලා. ඒත් මම ටිකක් හොයල බැලුවා. අපේ අම්මලත් මුලින්ම මේක විශ්වාස කළේ නැහැ. ඒත් අපේ පුංචි අපිට බොරුවක් කරන්නෙ නැහැනේ. මේක වැඩියෙන්ම වෙන්නෙ අපේ ලොකු අම්ම එයා ගාව ඉන්නකොටලු. අපේ සීයා වැඩිපුරම ආදරේ කළේ අපේ ලොකු අම්මටලු. ඒක අපේ අම්මත් කිව්වා. අපේ ලොකු අම්මට ආවේෂ වෙන්න තිබුනු එක පුංචිට ගිහිල්ල තියෙන්නේ එයා ගොඩාක් පින් කරන කෙනෙක් නිසාලු. ටික කාලයක් එයා මේ විදියට ඉඳලා පවුලේ හැමෝටම උදව් කරල එයා යනවලු. ඊටත් වඩා පුදුමෙ කියන්නෙ. එයාව ආවේශ උන වෙලාවට එයා ලඟ ඉන්න අයගෙ හිත් වල තියන දේවල් ඒ විදියටම කියනවලු. ඒවට උත්තරත් දෙනවලු. අනිත් පුදුමෙ කියන්නෙ ඒවත් සම්පූර්ණ ඇත්ත.හැබැයි සමහර ඒව අහපුවාම කියනවලු ඒව කියන්න තරම් මම තාම බලවත් කෙනෙක් නෙවේ කියලා. මම හිතන්නේ එයා තාම මනෝකායක් කියලා. එය අපිට උදව් කරත් නැත්තත් අපිට මැරුණු කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න බැහැ. මේක කෝම හරි නැති කරගන්න ඔනි. මේ ගැන හොයන බලන දන්න කියන කෙනෙක් ඉන්නවනම් ප්ලීz මට කියන්න. ඒ ගැන පරීක්ෂණ කරන ඩොක්ටර් කෙනෙක් හරි අඳුනනව නම් මට කියන්න.

[QUOTE="hasithazone, post: 9800006, member: 257321"] [b]මළවුන් සමඟ ගණුදෙනුවක්.[/b] [SIZE="4"]මම මේක එලකිරි 1ට දානවද නැද්ද කියල හිතාගෙන හිටියේ. මෙ දවස් වල අපේ පවුලෙ කෙනෙක්ට වෙන දෙයක්. පරිගණක තාක්ෂණයටත් වඩා තාක්ෂණේ දියුනු වෙලා තියන මේ වගේ කාලෙක කවුරුත් මේක විශ්වාස කරයිද කියන එක තමඉ හිතන්න අමාරු. මේක විහිලුවකට ගන්න එපා කියවල මොකක් හරි හිතෙනව නම් කියන්න. මම කවුද කියල ඔයලත් දන්නෙ නැති නිසා මම කියන්නේ. මගේ යාළුවොවත් මේක දන්නෙ නෑ. දැන ගත්තොත් අපෙ පවුලෙ කෙනාට හොඳ නැහැ. එයාට පිස්සු කියල හිතයි. මම දන්න ටික ඔයාලට කියන්නම්. ඇත්තටම මේක උනේ අපෙ අම්මගෙ නංගිට. අපේ සීය මැරුනේ දැන් අවු 9කට කලින්. එයා ගොඩාක් පින් කරපු කෙනෙක් කියලා හැමෝම කියනවා. ඉතින් ටික දවසකට කලින් අපේ පුංචිට එයාව ආවේශ වෙනවලු. මෙහෙම කිව්වම ඉතින් මටත් හිනා ගියා. මම හිතුවේ එයගේ යටි හිතක් වත් ක්රියාත්මක වෙනවා, නැත්තම් එයාගෙ මානසික පීඩනයකට වෙච්ච දෙයක් කියලා. ඒත් මම ටිකක් හොයල බැලුවා. අපේ අම්මලත් මුලින්ම මේක විශ්වාස කළේ නැහැ. ඒත් අපේ පුංචි අපිට බොරුවක් කරන්නෙ නැහැනේ. මේක වැඩියෙන්ම වෙන්නෙ අපේ ලොකු අම්ම එයා ගාව ඉන්නකොටලු. අපේ සීයා වැඩිපුරම ආදරේ කළේ අපේ ලොකු අම්මටලු. ඒක අපේ අම්මත් කිව්වා. අපේ ලොකු අම්මට ආවේෂ වෙන්න තිබුනු එක පුංචිට ගිහිල්ල තියෙන්නේ එයා ගොඩාක් පින් කරන කෙනෙක් නිසාලු. ටික කාලයක් එයා මේ විදියට ඉඳලා පවුලේ හැමෝටම උදව් කරල එයා යනවලු. ඊටත් වඩා පුදුමෙ කියන්නෙ. එයාව ආවේශ උන වෙලාවට එයා ලඟ ඉන්න අයගෙ හිත් වල තියන දේවල් ඒ විදියටම කියනවලු. ඒවට උත්තරත් දෙනවලු. අනිත් පුදුමෙ කියන්නෙ ඒවත් සම්පූර්ණ ඇත්ත.හැබැයි සමහර ඒව අහපුවාම කියනවලු ඒව කියන්න තරම් මම තාම බලවත් කෙනෙක් නෙවේ කියලා. මම හිතන්නේ එයා තාම මනෝකායක් කියලා. එය අපිට උදව් කරත් නැත්තත් අපිට මැරුණු කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න බැහැ. මේක කෝම හරි නැති කරගන්න ඔනි[/SIZE].[COLOR="Red"][SIZE="7"] මේ ගැන හොයන බලන දන්න කියන කෙනෙක් ඉන්නවනම් ප්ලීz මට කියන්න. ඒ ගැන පරීක්ෂණ කරන ඩොක්ටර් කෙනෙක් හරි අඳුනනව නම් මට කියන්න[/SIZE][/COLOR]. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom