Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මළ ගෙයක රැකිය යුතු උසස් පිළිවෙත්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළ ගෙයක රැකිය යුතු උසස් පිළිවෙත්!

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි!

මෙම ඔවදන කියවන සියළු ඉස්ලාමීය සහෝදරවරුවෙනුවෙන් අබ්දුල් අසීස් බින් අබ්දිල්ලාහ් බින් බාස් වන මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ: මා හා ඔබ අල්ලාහ්ට ප්‍රිය වූ යාඥාවන්හි නිරතවීමට අනුග්‍රහය ලබාදීමටත්, නූතන යාඥාවන්ගෙන් පිළිකුල් දැයින් ඈත්වී සිටීමටත් ඔහුගේ ආශිර්වාදයයි.

මෙය ලියන්නට ප්‍රධාන අරමුණ: මරණයක් සිදුවූ නිවසක ඉස්ලාම් ආගමට පටහැනි වූ සමහර කි්රයාවන් සිදුවීම නිසා ඒ පිළිබඳ පහදා දී, ඉස්ලාම් නියෝග කළ ආකාරයට එම කටයුතු කළ යුත්තේ කෙසේද ?

යනු සිහිපත් කිරීම සඳහාය. ආගමේ නාමයෙන් ආගම ට පටහැනිව සමහර උදවිය කි‍්‍රයා කරන විට එය දැක නිහඬව සිටීම පිළිකුල් සහගත කි්රයාවකි. ඒ වෙනුවට ඔවුන්ට එම වරද පහදා දී එයින් ඔවුන්ව මුදවා ගැනීම අපි කොයිකාගෙත් පරම යුතුකම වේ. අල්ලාහ්ගේ ආශිර්වාදය මැද්දේ ඒ පිළිබඳ කියන්නට කැමැත්තෙමි.

මරණයක් සිදුවු නිවසක ඉවසීමෙන් කටයුතු කිරීම :

කෙනෙකුට සිය ජීවිතය තුළ මුහුණ දෙන්නට සිදුවන කුමනාකාරයේ කරදරයක්, පීඩාවක්වූවද, එය අල්ලාහ්ගේ නියමය අනූව සිදුවූ බව ඔහු අමතක නොකළ යුතුය. එසේම පීඩිත අවස්ථාවන්හි ඉවසීමෙන් කටයුතු කර අල්ලාහ්ගේ තෘප්තිය තකා යහපත අපේක්ෂා කළ යුතුය. දුකට, පීඩාවට පත්වූවන් අල්ලාහ්ගෙන් පිහිට පැතිය යුතු අතර, අල්ලාහ්ගේ දේව ග්‍රන්ථය ඇසුරෙන් සිත සනසා ගත යුතුය. ඉවසීම හා සලාතය ස්ථාපිත කිරීම මගින් අල්ලාහ්ගෙන් උදව් පැතිය යුතුය. මේ ආකාරයට කෙනෙකු කි‍්‍රයා කරන විට, ඔහු ඉවසිලිවන්තයින්ට පොරොන්දුවූයේ කුමක්ද? එය ඔහුට ලැබීම නියතය.

”ඉවසිලිවන්තයින්ට (ශාස්තෘවරයානනි!) සුභ පතන්න! ඔවුන්ට දුක්, පීඩන ඇතිවූ විට නියතයෙන්ම අපි අල්ලාහ්ට හිමි අය, සැබවින්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු යනුවෙන් පවසයි. මෙවැනි උදවියටයි ඔවුන්ගේ හිමියන්ගේ දයාව, ආශිර්වාදය හිමිවන්නේ, තවද ඔවුන්ය නිවැරදි මග ලැබු අයවන්නේ” යනුවෙන් අල්ලාහ් පවසයි. (ශුද්ධවූ අල්කුර්ආන් 2: 155 - 157).

පීඩිත අවස්ථාවන්හි අල්ලාහ්ගේ සැබෑ දාසයා :

”ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්, අල්ලාහුම්ම ආජිර්නි ෆී මුසීබති වහ්ලූෆ් ලී හයිරන් මින්හා”

සැබවින්ම අපි අල්ලාහ්ට අයත් අයවෙමු, නියතයෙන්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු. හිමියනි! සිදුවූ මෙම පීඩාවෙන් මට යහපත ලබා දෙනු මැන! මා මෙයින් මුදවා මේ වෙනුවට මට යහපත පිරිනමනු මැනව! යනුවෙන් ප්‍රාර්ථනා කරයි නම් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ එම පීඩාව වෙනුවෙන් අල්ලාහ් ප්රසාදයන් ඔහුට පිරිනමා, තවද ඔහුට යහපත ඒ වෙනුවට ලබා දෙයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව එතුමන්ගේ බිරියන්ගෙන් කෙනෙකු වූ උම්මු සලමා (රලි) වාර්තා කරයි. (මූලාශ්‍රය: මුස්ලිම්).

පීඩාවට, කරදරයට ලක්වූ තැනැත්තා හෝ තැනැත්තිය තමන්ගේ කුසල් කි්රයාවන් විනාශ වී යන, අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන ආකාරයට කි‍්‍රයා කිරීමෙන් වැළකී සිටිය යුතුය. සිය හිමියන් තමාට අසාධාරණයක් කළ බව සිතීමෙන් හෝ ඔහුගේ නියමය මුළු හදින් නොපිළිගැනීම නිසා මෙම තත්ත්වය උදාවෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් අබ ඇටයක තරම් හෝ තම දාසයාට අසාධාරණය නොකරයි. අපි භුක්ති විඳින සියල්ල ඔහු විසින් අපට දායාද කරන ලද දෙයයි. එය යළි ලබා ගැනීමේ මුළු අයිතිය සර්ව බලධාරි අල්ලාහ් සතු වේ. මෙය අපි කිසි දිනක අමතක නොකළ යුතුය. මෙ ලොව පවතින සියල්ල යම් කාල සීමාවකට පමණයි ඔහු ඉදිරියෙහි රඳා පවතින්නේ, අපේ ජීවිතය ද එසේමයි. අපේ කුඩා බුද්ධියට නොගැටෙන බොහෝ දේ ඔහුගේ සර්ව සම්පූර්ණ ඥානය ආවරණය කරයි. ඔහු රිසි දේ ඒ සැනින් ක්‍රියාවට නංවයි. කවුරුන් මෙවැනි අවස්ථාවන්හි ඔහුගේ තීරණය නොපිළිගනීද, කුපිතවෙයිද ඔහු සැබවින්ම අල්ලාහ්ගේ නියමයට හරස්වූ කෙනෙකු වේ. නිසැකයෙන්ම අල්ලාහ්ගේ නියම සාධාරණය, යුක්තිසහගතය. අපගේ කුඩා බුද්ධිය එය අවබෝධ නොකිරීමයි ගැටළුව වන්නේ.

එසේම පීඩාවට පත්ව සිටින්නන් තමන්ට එරෙහිව ශාප නොකළ යුතුය: අබූ සලමා (රලි) මරණයට පත්වූ විට, ඔහුගේ පවුලේ ඥාතීන්ට නබි (සල්) තුමන් මෙසේ උපදෙස් දුන්හ: ”යහපත් ප්‍රාර්ථනාව හැර ඔබලාට එරෙහිව ඔබලා ශාප නොකළ යුතුය. ඔබලා පවසන සියල්ලට දේව දූතවරුන් ”ආමීන්” කියමින් සිටින්නෝය, අල්ලාහ්ගේ ප්රසාදයන් අපේක්ෂා කරමින් ඔහු ප්‍රශංසා කර උත්කෘෂ්ට කළ යුතුය.

කුමන නිවසක මරණයක් සිදුවූවත් ඔවුන් බැහැ දැක සිය සංවේගය පළ කිරීම, ඔවුන් සැනසීම ආගමික යුතුකමකි. ”පීඩාවට පත්වී සිටින්නා කවුරුන් හෝ සනසා, (එය හේතු කොටගෙන ඔහු ඉවසීමෙන් සිටී නම්) ඔහුට ලැබෙන සමාන ප්රසාදයන් (මෙම සත් කි‍්‍රයාව කළ) මොහුට ද ලැබෙනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. මෙවැනි අවස්ථාවන් හි සැනසීම, ඔහු සමග පීඩනය, ශෝකය බෙදා ගැනීම, ඔහු ධෛර්්‍යයට පත්කිරීම ආදි කි්රයාවන් පමණක් අරමුණු කොටගෙන සහභාගි විය යුතුය. ඒ හැර වෙනත් පටු අරමුණු මත සහභාගි නොවිය යුතුය.

මරණයට පත්වූ තැනැත්තාගේ සිය ලේ ඥාතීන්ට දුක් කඳුළු සැලීමට අනුමැතිය ඇත. නබි (සල්) තුමන්, තමන්ගේ පුතු නුවන්වූ ”ඉබ්රාහීම්” මරණයට පත්වූ විටත්, වෙනත් තමන්ගේ දියණියන් කිහිප දෙනෙකු මරණයට පත්වු විටත් කඳුළු සැලූහ. නමුත් හඬා වැලපීම, දෙකම්මුලට ගසා ගැනීම, ඇඳුම් ඉරා ගැනීම, මුහුණ පොළොව මත ගැසීම, කොණ්ඩය ඇද ගැනීම, තමන්ට විනාශය ඇති විය යුතුයි යනුවෙන් ශාප කිරීම ආදි අඥාන, අනූවන කි්රයාවන් සියල්ල සපුරා තහනම් වේ. එවැනි නින්දිත කි්රයාවන්ගෙන් මුළුමනින් ඈත් වී සිටිය යුතුය.

”කම්මුලෙහි ගසාගන්නා, ඇඳුම් ඉරා ගන්නා, අඥාන (ජාහිලියියා) සමයෙහි දෝශා රෝපනයන් කරන්නා ආදි සියල්ලන් අපට අයත් අය නොවෙති” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තාකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), (මූලාශ්‍රය: බුහාරි).

”පීඩිත අවස්ථාවන්හි ශබ්ද නගා හඬා වැලපෙන, හිස කෙස් කපන (බූ ගසන), ඇඳුම් ඉරාගන්න (සියළු කාන්තාවන්ගෙන්) නබි (සල්) තුමන් ඉවත්වූයේය” යනුවෙන් අබූ මූසා (රලි) වාර්තාකරයි. මේ සියල්ල අල්ලාහ්ගේ නියමය නොපිළිගැනීම නිසා ඇතිවන විපාකයන් ය.

මරණයක් සිදුවූ නිවැසියන් වෙනුවෙන් ආහාර පිළියෙල කර යැවීම අල්ලාහ්ගේ ප්රසාදයන් හිමිවන සත් කි්රයාවකි:

“ජඃෆර් (රලි) මරණයට පත්වූ පුවත නබි (සල්) තුමන්ට ආරංචිවූ විට ”ජඃෆර්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ආහාර පිළියෙල කරන්න. ඔවුන් (මහත්) කම්පනයට පත් කරන සිදුවීමකට මුහුණ පා සිටින්නෝය” යනුවෙන් පැවසූහ. (වාර්තාකරන්නේ: අබ්දුල්ලා ඉබ්නු ජඃෆර් (රලි). (මූලාශ්රයන්: අහ්මද්, අබූදාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා).

නබි (සල්) තුමන්ගේ මෙම උතුම් ආදර්ශය වර්තමාන මුස්ලිම් සමාජය විසින් කෙතරම් දුරට කි‍්‍රයාවට නංවනවාද? යන ප්රශ්නය මෙම අවස්ථාවේ මම ඔබලා ඉදිරියේ තබමි.

”නබි (සල්) තුමන්ගේ මෙම උසස් මග පෙන්වීම අප අතර පැවතෙමින් ආ බවත්, එනමුත් යම් කාල වකාණුවක් වන විට මෙය සමහරුන් මුළුමනින් අත්හැරිය” බවත් අබ්දුල්ලාහ් ඉබ්නු අබි බක්ර් පවසයි.

මරණයක් සිදුවූ නිවසක, පැමිණ සිටින්නන් වෙනුවෙන් ඒ නිවැසියන් ආහාර පිළියෙල කළ යුතුයි යනු අපේක්ෂා කිරීම කොහෙත්ම ආගම අනුමත කළ කි්රයාවක් නොවේ. තවද එය නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට ද පටහැනි වේ. එය මියගිය තැනැත්තාගේ මිළ මුදල් වලින් විය හැක, ඔහුගේ දූදරුවන්ගේ මිළ මුදල් වලින් විය හැක, වෙනත් කෙනෙකුගේ අනුග්‍රහය මත ඔවුන් කෑම පිළියෙල කිරීම විය හැක. මෙසේ ඔවුන් කෑම පිළියෙල කිරීම යනු වේදනාවට ඉහළින් වේදනාව, පීඩනයට ඉහළින් පීඩනය ගෙන දෙන කි්රයාවකි. ඒ නිසා මෙය මුළුමනින් අප සමාජයෙන් අතුගා දැමිය යුතු නීච, පිළිකුල් කි්රයාවකි.

ශෝකය සැමරීම:

දින තුනකට අධිකව මරණයට පත්වූ තැනැත්තා වෙනුවෙන් ශෝකයෙන් සිටීම ඉස්ලාම් අනුමත නොකළ කි්රයාවකි. සිය ස්වාමි පුරුෂයා මිය ගිය බිරිඳ පමණක් ”ඉද්දා” කාලය නිම වන තෙක් ශෝකයෙන් සිටීමට අනුමැතිය ඇත. ”අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන කිසිදු කාන්තාවක් මිය ගිය කෙනෙකු වෙනුවෙන් දින 3 අධිකව ශෝකයෙන් සිටීම අනුමත නොවේ. සිය ස්වාමි පුරුෂයා මිය ගිය විට පමණක් බිරිඳ ට මාස හතරක් හා දවස් දහයක් ශෝකයෙන් සිටීමට අනුමැතිය ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. පුරා වසරක් මෙවැනි කාන්තාවන් ශෝකයෙන් සිටිය යුතුයි යන සිද්ධාන්තය ඉස්ලාම් දහමට අදාළවූවක් නොවේ. තවද එය ඉස්ලාමි පිළිකුල් කළ අඥාන කි්රයාවන් අතුරින් වේ. මෙවැනි මිථ්‍යා මතවල හිරවී සිටින්නන්ව එයින් මුදවා ගැනීම අප කොයි කාගෙත් වගකීමයි.

තවද, ”ඉද්දාව” යනු කාන්තාව සිර කර තබන නීතියකි. එය ඇයගේ අයිතීන් උදුරා ගැනීමකි යනු ඉස්ලාමීය නීතිය පිළිබඳව කිසිදු දැනුමකින් තොරව සමහරු කථා කරති. ”ඉද්දා” යනු සිය ස්වාමි පුරුෂයා මිය ගිය බිරිඳ, මාස හතරක් හා දවස් දහයක් තවත් විවාහයක් නොකර, ආභරණයන් හා වෙනත් වෛ වර්ණ දේ පැළඳ තමන් අලංකාර කර තවත් විවාහයක් සඳහා දිරි ගැන්වෙන සියළු කි්රයාවන්ගෙන් වැළකී සිටින කාලයයි. ඒ හැර අප සමාජයේ නොදැනුවත්ව සමහරුන් මෙම කාලය තුළ කරන මිථ්‍යා සිරිත් විරිත් ඉස්ලාම් දහමට අදාළ නොවේ. ”ඉද්දා” කාලය තුළ කාන්තාවක් කුටියකට සිරවී සිටිය යුතුයි. තම දරුවන්, සහෝදරයින් සමග පවා කථා කළ නොහැක. සුදු රෙද්දකින් හෝ විශේෂ වර්ණයකිනුයි සැරසී සිටිය යුත්තේ. මේ සියල්ල අඥාන කි්රයාවන් වේ මේ හා ඉස්ලාම් අතර කිසිදු සම්බන්ධතාවක් නැත. කාන්තාවකට වෙනත් සාමාන්‍ය කාලවල ඉස්ලාම් කෙසේ ජීවත්වීමට අනුමැතිය ලබා දෙයිද?

ඒ ආකාරයටම ඇයට ඉද්දා කාලය තුළ ද ජීවත් විය හැක. නමුත් අපි ඉහත සඳහන් කළ කරුණු වලින් පමණක් ඇය වැළකී සිටිය යුතුයි.

හේතුව ඇය සිය ස්වාමි පුරුෂයා මිය ගිය සැනින් තවත් විවාහයක් කර ගැනීම, දරුවෙකු පිළිසිඳ ගත් විට එම දරුවාට පියා මිය ගිය තැනැත්තා ද?

නැතහොත් විවාහ කරගත් දෙවැනි ස්වාමි පුරුෂයා ද?

යන විවිධ අර්බුද මතු වී ඇයගේ ජීවිතයට ලොකු හානියක් සිදුවෙයි යන කාරණාව අවධානයට ගෙන ඉස්ලාම් මුළු ලෝකයටම පෙනෙන්නා සේ ඇය මාස හතරක් හා දවස් දහයක් මෙසේ ඉවසීමෙන් සිට ඉන් පසු විවාහයක් කර ගැනීම ඇයගේ ජීවිතයට දෙන ලද රක්ෂණයකි.

අඥාන සමයෙහි මරණයක් සිදුවූ විට එය උතුම් කොට සමරන්නෝය. සම්බන්ධවූ ගැහැණිය කුඩා කාමරයක තනිව, තෙල්, සුවඳ විලවුන් ආලේප නොකර, ස්නානය නොකර දෙවියන්ගේ නියමය නොපිළගෙන කෝපයෙන් යුතුව හැසිරෙයි. එවැනි අඥාන සමයෙහි සිරිත් අල්ලාහ් අපෙන් ඈත් කර ඉවසීමෙන් කටයුතු කිරීමට නියෝග කරයි යනුවෙන් ප්‍රවීන ඉමාම් ඉබ්නුල් කෛයූම් (රහ්) තුමන් පවසයි.

මරණයක් සිදුවූ නිවසක එක් ආකාරයක ශෝකයක්, හිස් බවක් පොදුවේ දැක ගතහැක. මෙවැනි යථාර්ත පූර්වක සිදුවීම් මහා කාරුණික ඔහුගේ අනු දැනුම යටතේ සිදුවෙයි. සැනසීම පිණිස දින තුනක් ශෝකයෙන් සිටීමත් ඔහු අනුමත කරයි. ඊට අධිකව ශෝකයෙන් සිටීමත් අනුමත නොවේ. ගැබිණි කාන්තාවකගේ ස්වාමි පුරුෂයා මිය ගිය විට ඇයගේ ඉද්දාවේ කාල සීමාව දරු ප්‍රසුතය තෙක් පමණි.

යම් කාන්තාවක් ඉද්දා නිම කිරීමෙන් පසු එය උත්සවයක් වශයෙන් සැමරීම බිද්අත් (නූතන) නොමග යවන කි්රයාවක් වේ. නබි (සල්) තුමන්, එතුමන්ගේ මිතුරන් හෝ වෙනත් ආගමික පුරෝගාමීන් උත්සව සැමරූ බවට කිසිදු සාධකයක් නොමැත. මෙවැනි පසුබිමක් තුළ 3 වැනි, 7 වැනි, 40 වැනි දින හෝ වසරක් ගතවීමත් සමග කිසිදු උත්සවයක්, ආගමෙහි නාමයෙන් වෙනත් සාදයන් හෝ පැවැත්වීමට කිසිදු අවසරයක් නැත. මේ සියල්ල ආගම අනුමත නොකළ හෙළා දැකිය යුතු බිද්අත් කි්රයාවන් වේ.

“තවද කව්රුන් අළුතින් යමක් ඇති කර අපේ අනු දැනුමකින් තොර කරයිද එය ප්‍රතික්ෂේප කරනු ලැබේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

අප ජීවිතය මුළුල්ලේම අල්ලාහ්ගේ හා ඔහුගේ වක්තෘවරයාගේ මග ඔස්සේ ගමන් කර දෙලොව ජය ලබන්නට ප්‍රාර්ථනා කරමු.

[QUOTE="sirajstc, post: 12678962, member: 91140"] [b]මළ ගෙයක රැකිය යුතු උසස් පිළිවෙත්![/b] [SIZE=3]මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි![/SIZE] [SIZE=3]මෙම ඔවදන කියවන සියළු ඉස්ලාමීය සහෝදරවරුවෙනුවෙන් අබ්දුල් අසීස් බින් අබ්දිල්ලාහ් බින් බාස් වන මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ: මා හා ඔබ අල්ලාහ්ට ප්‍රිය වූ යාඥාවන්හි නිරතවීමට අනුග්‍රහය ලබාදීමටත්, නූතන යාඥාවන්ගෙන් පිළිකුල් දැයින් ඈත්වී සිටීමටත් ඔහුගේ ආශිර්වාදයයි.[/SIZE] [SIZE=3]මෙය ලියන්නට ප්‍රධාන අරමුණ: මරණයක් සිදුවූ නිවසක ඉස්ලාම් ආගමට පටහැනි වූ සමහර කි්රයාවන් සිදුවීම නිසා ඒ පිළිබඳ පහදා දී, ඉස්ලාම් නියෝග කළ ආකාරයට එම කටයුතු කළ යුත්තේ කෙසේද ? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යනු සිහිපත් කිරීම සඳහාය. ආගමේ නාමයෙන් ආගම ට පටහැනිව සමහර උදවිය කි‍්‍රයා කරන විට එය දැක නිහඬව සිටීම පිළිකුල් සහගත කි්රයාවකි. ඒ වෙනුවට ඔවුන්ට එම වරද පහදා දී එයින් ඔවුන්ව මුදවා ගැනීම අපි කොයිකාගෙත් පරම යුතුකම වේ. අල්ලාහ්ගේ ආශිර්වාදය මැද්දේ ඒ පිළිබඳ කියන්නට කැමැත්තෙමි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මරණයක් සිදුවු නිවසක ඉවසීමෙන් කටයුතු කිරීම :[/B][/SIZE] [SIZE=3]කෙනෙකුට සිය ජීවිතය තුළ මුහුණ දෙන්නට සිදුවන කුමනාකාරයේ කරදරයක්, පීඩාවක්වූවද, එය අල්ලාහ්ගේ නියමය අනූව සිදුවූ බව ඔහු අමතක නොකළ යුතුය. එසේම පීඩිත අවස්ථාවන්හි ඉවසීමෙන් කටයුතු කර අල්ලාහ්ගේ තෘප්තිය තකා යහපත අපේක්ෂා කළ යුතුය. දුකට, පීඩාවට පත්වූවන් අල්ලාහ්ගෙන් පිහිට පැතිය යුතු අතර, අල්ලාහ්ගේ දේව ග්‍රන්ථය ඇසුරෙන් සිත සනසා ගත යුතුය. ඉවසීම හා සලාතය ස්ථාපිත කිරීම මගින් අල්ලාහ්ගෙන් උදව් පැතිය යුතුය. මේ ආකාරයට කෙනෙකු කි‍්‍රයා කරන විට, ඔහු ඉවසිලිවන්තයින්ට පොරොන්දුවූයේ කුමක්ද? එය ඔහුට ලැබීම නියතය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]”[COLOR=Red]ඉවසිලිවන්තයින්ට (ශාස්තෘවරයානනි!) සුභ පතන්න! ඔවුන්ට දුක්, පීඩන ඇතිවූ විට නියතයෙන්ම අපි අල්ලාහ්ට හිමි අය, සැබවින්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු යනුවෙන් පවසයි. මෙවැනි උදවියටයි ඔවුන්ගේ හිමියන්ගේ දයාව, ආශිර්වාදය හිමිවන්නේ, තවද ඔවුන්ය නිවැරදි මග ලැබු අයවන්නේ” යනුවෙන් අල්ලාහ් පවසයි. (ශුද්ධවූ අල්කුර්ආන් 2: 155 - 157).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පීඩිත අවස්ථාවන්හි අල්ලාහ්ගේ සැබෑ දාසයා :[/B][/SIZE] [SIZE=3]”ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්, අල්ලාහුම්ම ආජිර්නි ෆී මුසීබති වහ්ලූෆ් ලී හයිරන් මින්හා”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැබවින්ම අපි අල්ලාහ්ට අයත් අයවෙමු, නියතයෙන්ම අපි ඔහු වෙතම යළි හැරෙන්නෙමු. හිමියනි! සිදුවූ මෙම පීඩාවෙන් මට යහපත ලබා දෙනු මැන! මා මෙයින් මුදවා මේ වෙනුවට මට යහපත පිරිනමනු මැනව! යනුවෙන් ප්‍රාර්ථනා කරයි නම් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ එම පීඩාව වෙනුවෙන් අල්ලාහ් ප්රසාදයන් ඔහුට පිරිනමා, තවද ඔහුට යහපත ඒ වෙනුවට ලබා දෙයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව එතුමන්ගේ බිරියන්ගෙන් කෙනෙකු වූ උම්මු සලමා (රලි) වාර්තා කරයි. (මූලාශ්‍රය: මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පීඩාවට, කරදරයට ලක්වූ තැනැත්තා හෝ තැනැත්තිය තමන්ගේ කුසල් කි්රයාවන් විනාශ වී යන, අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන ආකාරයට කි‍්‍රයා කිරීමෙන් වැළකී සිටිය යුතුය. සිය හිමියන් තමාට අසාධාරණයක් කළ බව සිතීමෙන් හෝ ඔහුගේ නියමය මුළු හදින් නොපිළිගැනීම නිසා මෙම තත්ත්වය උදාවෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් අබ ඇටයක තරම් හෝ තම දාසයාට අසාධාරණය නොකරයි. අපි භුක්ති විඳින සියල්ල ඔහු විසින් අපට දායාද කරන ලද දෙයයි. එය යළි ලබා ගැනීමේ මුළු අයිතිය සර්ව බලධාරි අල්ලාහ් සතු වේ. මෙය අපි කිසි දිනක අමතක නොකළ යුතුය. මෙ ලොව පවතින සියල්ල යම් කාල සීමාවකට පමණයි ඔහු ඉදිරියෙහි රඳා පවතින්නේ, අපේ ජීවිතය ද එසේමයි. අපේ කුඩා බුද්ධියට නොගැටෙන බොහෝ දේ ඔහුගේ සර්ව සම්පූර්ණ ඥානය ආවරණය කරයි. ඔහු රිසි දේ ඒ සැනින් ක්‍රියාවට නංවයි. කවුරුන් මෙවැනි අවස්ථාවන්හි ඔහුගේ තීරණය නොපිළිගනීද, කුපිතවෙයිද ඔහු සැබවින්ම අල්ලාහ්ගේ නියමයට හරස්වූ කෙනෙකු වේ. නිසැකයෙන්ම අල්ලාහ්ගේ නියම සාධාරණය, යුක්තිසහගතය. අපගේ කුඩා බුද්ධිය එය අවබෝධ නොකිරීමයි ගැටළුව වන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]එසේම පීඩාවට පත්ව සිටින්නන් තමන්ට එරෙහිව ශාප නොකළ යුතුය:[/B] අබූ සලමා (රලි) මරණයට පත්වූ විට, ඔහුගේ පවුලේ ඥාතීන්ට නබි (සල්) තුමන් මෙසේ උපදෙස් දුන්හ: ”යහපත් ප්‍රාර්ථනාව හැර ඔබලාට එරෙහිව ඔබලා ශාප නොකළ යුතුය. ඔබලා පවසන සියල්ලට දේව දූතවරුන් ”ආමීන්” කියමින් සිටින්නෝය, අල්ලාහ්ගේ ප්රසාදයන් අපේක්ෂා කරමින් ඔහු ප්‍රශංසා කර උත්කෘෂ්ට කළ යුතුය.[/SIZE] [SIZE=3]කුමන නිවසක මරණයක් සිදුවූවත් ඔවුන් බැහැ දැක සිය සංවේගය පළ කිරීම, ඔවුන් සැනසීම ආගමික යුතුකමකි. ”පීඩාවට පත්වී සිටින්නා කවුරුන් හෝ සනසා, (එය හේතු කොටගෙන ඔහු ඉවසීමෙන් සිටී නම්) ඔහුට ලැබෙන සමාන ප්රසාදයන් (මෙම සත් කි‍්‍රයාව කළ) මොහුට ද ලැබෙනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. මෙවැනි අවස්ථාවන් හි සැනසීම, ඔහු සමග පීඩනය, ශෝකය බෙදා ගැනීම, ඔහු ධෛර්්‍යයට පත්කිරීම ආදි කි්රයාවන් පමණක් අරමුණු කොටගෙන සහභාගි විය යුතුය. ඒ හැර වෙනත් පටු අරමුණු මත සහභාගි නොවිය යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මරණයට පත්වූ තැනැත්තාගේ සිය ලේ ඥාතීන්ට දුක් කඳුළු සැලීමට අනුමැතිය ඇත. නබි (සල්) තුමන්, තමන්ගේ පුතු නුවන්වූ ”ඉබ්රාහීම්” මරණයට පත්වූ විටත්, වෙනත් තමන්ගේ දියණියන් කිහිප දෙනෙකු මරණයට පත්වු විටත් කඳුළු සැලූහ. නමුත් හඬා වැලපීම, දෙකම්මුලට ගසා ගැනීම, ඇඳුම් ඉරා ගැනීම, මුහුණ පොළොව මත ගැසීම, කොණ්ඩය ඇද ගැනීම, තමන්ට විනාශය ඇති විය යුතුයි යනුවෙන් ශාප කිරීම ආදි අඥාන, අනූවන කි්රයාවන් සියල්ල සපුරා තහනම් වේ. එවැනි නින්දිත කි්රයාවන්ගෙන් මුළුමනින් ඈත් වී සිටිය යුතුය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=SeaGreen]”කම්මුලෙහි ගසාගන්නා, ඇඳුම් ඉරා ගන්නා, අඥාන (ජාහිලියියා) සමයෙහි දෝශා රෝපනයන් කරන්නා ආදි සියල්ලන් අපට අයත් අය නොවෙති” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තාකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), (මූලාශ්‍රය: බුහාරි).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]”පීඩිත අවස්ථාවන්හි ශබ්ද නගා හඬා වැලපෙන, හිස කෙස් කපන (බූ ගසන), ඇඳුම් ඉරාගන්න (සියළු කාන්තාවන්ගෙන්) නබි (සල්) තුමන් ඉවත්වූයේය” යනුවෙන් අබූ මූසා (රලි) වාර්තාකරයි. මේ සියල්ල අල්ලාහ්ගේ නියමය නොපිළිගැනීම නිසා ඇතිවන විපාකයන් ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මරණයක් සිදුවූ නිවැසියන් වෙනුවෙන් ආහාර පිළියෙල කර යැවීම අල්ලාහ්ගේ ප්රසාදයන් හිමිවන සත් කි්රයාවකි:[/B][/SIZE] [SIZE=3]“ජඃෆර් (රලි) මරණයට පත්වූ පුවත නබි (සල්) තුමන්ට ආරංචිවූ විට ”ජඃෆර්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ආහාර පිළියෙල කරන්න. ඔවුන් (මහත්) කම්පනයට පත් කරන සිදුවීමකට මුහුණ පා සිටින්නෝය” යනුවෙන් පැවසූහ. (වාර්තාකරන්නේ: අබ්දුල්ලා ඉබ්නු ජඃෆර් (රලි). (මූලාශ්රයන්: අහ්මද්, අබූදාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නබි (සල්) තුමන්ගේ මෙම උතුම් ආදර්ශය වර්තමාන මුස්ලිම් සමාජය විසින් කෙතරම් දුරට කි‍්‍රයාවට නංවනවාද? යන ප්රශ්නය මෙම අවස්ථාවේ මම ඔබලා ඉදිරියේ තබමි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]”නබි (සල්) තුමන්ගේ මෙම උසස් මග පෙන්වීම අප අතර පැවතෙමින් ආ බවත්, එනමුත් යම් කාල වකාණුවක් වන විට මෙය සමහරුන් මුළුමනින් අත්හැරිය” බවත් අබ්දුල්ලාහ් ඉබ්නු අබි බක්ර් පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මරණයක් සිදුවූ නිවසක, පැමිණ සිටින්නන් වෙනුවෙන් ඒ නිවැසියන් ආහාර පිළියෙල කළ යුතුයි යනු අපේක්ෂා කිරීම කොහෙත්ම ආගම අනුමත කළ කි්රයාවක් නොවේ. තවද එය නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට ද පටහැනි වේ. එය මියගිය තැනැත්තාගේ මිළ මුදල් වලින් විය හැක, ඔහුගේ දූදරුවන්ගේ මිළ මුදල් වලින් විය හැක, වෙනත් කෙනෙකුගේ අනුග්‍රහය මත ඔවුන් කෑම පිළියෙල කිරීම විය හැක. මෙසේ ඔවුන් කෑම පිළියෙල කිරීම යනු වේදනාවට ඉහළින් වේදනාව, පීඩනයට ඉහළින් පීඩනය ගෙන දෙන කි්රයාවකි. ඒ නිසා මෙය මුළුමනින් අප සමාජයෙන් අතුගා දැමිය යුතු නීච, පිළිකුල් කි්රයාවකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ශෝකය සැමරීම:[/B][/SIZE] [SIZE=3]දින තුනකට අධිකව මරණයට පත්වූ තැනැත්තා වෙනුවෙන් ශෝකයෙන් සිටීම ඉස්ලාම් අනුමත නොකළ කි්රයාවකි. සිය ස්වාමි පුරුෂයා මිය ගිය බිරිඳ පමණක් ”ඉද්දා” කාලය නිම වන තෙක් ශෝකයෙන් සිටීමට අනුමැතිය ඇත. ”අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන කිසිදු කාන්තාවක් මිය ගිය කෙනෙකු වෙනුවෙන් දින 3 අධිකව ශෝකයෙන් සිටීම අනුමත නොවේ. සිය ස්වාමි පුරුෂයා මිය ගිය විට පමණක් බිරිඳ ට මාස හතරක් හා දවස් දහයක් ශෝකයෙන් සිටීමට අනුමැතිය ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. පුරා වසරක් මෙවැනි කාන්තාවන් ශෝකයෙන් සිටිය යුතුයි යන සිද්ධාන්තය ඉස්ලාම් දහමට අදාළවූවක් නොවේ. තවද එය ඉස්ලාමි පිළිකුල් කළ අඥාන කි්රයාවන් අතුරින් වේ. මෙවැනි මිථ්‍යා මතවල හිරවී සිටින්නන්ව එයින් මුදවා ගැනීම අප කොයි කාගෙත් වගකීමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තවද, ”ඉද්දාව” යනු කාන්තාව සිර කර තබන නීතියකි. එය ඇයගේ අයිතීන් උදුරා ගැනීමකි යනු ඉස්ලාමීය නීතිය පිළිබඳව කිසිදු දැනුමකින් තොරව සමහරු කථා කරති. ”ඉද්දා” යනු සිය ස්වාමි පුරුෂයා මිය ගිය බිරිඳ, මාස හතරක් හා දවස් දහයක් තවත් විවාහයක් නොකර, ආභරණයන් හා වෙනත් වෛ වර්ණ දේ පැළඳ තමන් අලංකාර කර තවත් විවාහයක් සඳහා දිරි ගැන්වෙන සියළු කි්රයාවන්ගෙන් වැළකී සිටින කාලයයි. ඒ හැර අප සමාජයේ නොදැනුවත්ව සමහරුන් මෙම කාලය තුළ කරන මිථ්‍යා සිරිත් විරිත් ඉස්ලාම් දහමට අදාළ නොවේ. ”ඉද්දා” කාලය තුළ කාන්තාවක් කුටියකට සිරවී සිටිය යුතුයි. තම දරුවන්, සහෝදරයින් සමග පවා කථා කළ නොහැක. සුදු රෙද්දකින් හෝ විශේෂ වර්ණයකිනුයි සැරසී සිටිය යුත්තේ. මේ සියල්ල අඥාන කි්රයාවන් වේ මේ හා ඉස්ලාම් අතර කිසිදු සම්බන්ධතාවක් නැත. කාන්තාවකට වෙනත් සාමාන්‍ය කාලවල ඉස්ලාම් කෙසේ ජීවත්වීමට අනුමැතිය ලබා දෙයිද? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ ආකාරයටම ඇයට ඉද්දා කාලය තුළ ද ජීවත් විය හැක. නමුත් අපි ඉහත සඳහන් කළ කරුණු වලින් පමණක් ඇය වැළකී සිටිය යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හේතුව ඇය සිය ස්වාමි පුරුෂයා මිය ගිය සැනින් තවත් විවාහයක් කර ගැනීම, දරුවෙකු පිළිසිඳ ගත් විට එම දරුවාට පියා මිය ගිය තැනැත්තා ද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නැතහොත් විවාහ කරගත් දෙවැනි ස්වාමි පුරුෂයා ද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] යන විවිධ අර්බුද මතු වී ඇයගේ ජීවිතයට ලොකු හානියක් සිදුවෙයි යන කාරණාව අවධානයට ගෙන ඉස්ලාම් මුළු ලෝකයටම පෙනෙන්නා සේ ඇය මාස හතරක් හා දවස් දහයක් මෙසේ ඉවසීමෙන් සිට ඉන් පසු විවාහයක් කර ගැනීම ඇයගේ ජීවිතයට දෙන ලද රක්ෂණයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අඥාන සමයෙහි මරණයක් සිදුවූ විට එය උතුම් කොට සමරන්නෝය. සම්බන්ධවූ ගැහැණිය කුඩා කාමරයක තනිව, තෙල්, සුවඳ විලවුන් ආලේප නොකර, ස්නානය නොකර දෙවියන්ගේ නියමය නොපිළගෙන කෝපයෙන් යුතුව හැසිරෙයි. එවැනි අඥාන සමයෙහි සිරිත් අල්ලාහ් අපෙන් ඈත් කර ඉවසීමෙන් කටයුතු කිරීමට නියෝග කරයි යනුවෙන් ප්‍රවීන ඉමාම් ඉබ්නුල් කෛයූම් (රහ්) තුමන් පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මරණයක් සිදුවූ නිවසක එක් ආකාරයක ශෝකයක්, හිස් බවක් පොදුවේ දැක ගතහැක. මෙවැනි යථාර්ත පූර්වක සිදුවීම් මහා කාරුණික ඔහුගේ අනු දැනුම යටතේ සිදුවෙයි. සැනසීම පිණිස දින තුනක් ශෝකයෙන් සිටීමත් ඔහු අනුමත කරයි. ඊට අධිකව ශෝකයෙන් සිටීමත් අනුමත නොවේ. ගැබිණි කාන්තාවකගේ ස්වාමි පුරුෂයා මිය ගිය විට ඇයගේ ඉද්දාවේ කාල සීමාව දරු ප්‍රසුතය තෙක් පමණි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යම් කාන්තාවක් ඉද්දා නිම කිරීමෙන් පසු එය උත්සවයක් වශයෙන් සැමරීම බිද්අත් (නූතන) නොමග යවන කි්රයාවක් වේ. නබි (සල්) තුමන්, එතුමන්ගේ මිතුරන් හෝ වෙනත් ආගමික පුරෝගාමීන් උත්සව සැමරූ බවට කිසිදු සාධකයක් නොමැත. මෙවැනි පසුබිමක් තුළ 3 වැනි, 7 වැනි, 40 වැනි දින හෝ වසරක් ගතවීමත් සමග කිසිදු උත්සවයක්, ආගමෙහි නාමයෙන් වෙනත් සාදයන් හෝ පැවැත්වීමට කිසිදු අවසරයක් නැත. මේ සියල්ල ආගම අනුමත නොකළ හෙළා දැකිය යුතු බිද්අත් කි්රයාවන් වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“තවද කව්රුන් අළුතින් යමක් ඇති කර අපේ අනු දැනුමකින් තොර කරයිද එය ප්‍රතික්ෂේප කරනු ලැබේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අප ජීවිතය මුළුල්ලේම අල්ලාහ්ගේ හා ඔහුගේ වක්තෘවරයාගේ මග ඔස්සේ ගමන් කර දෙලොව ජය ලබන්නට ප්‍රාර්ථනා කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom