Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළ ගෙවල් වල අමුතු චාරිත්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*අම්බලන්තොට පැත්තේ ඉස්සර මිනියක් වළලනකොට පස් දාන වෙලාවට කවුරු හරි අඩ්ඩ්ක් ගහගත්තු ළඟම ඥාති පිරිමියෙක් ඇවිල්ලා කුණු හබ්බ දෙකක්තුනක් රහසෙ මතුරනවලු.

එතකොට වැළලෙන කෙනාට සිය ඥාති වර්ගයා කෙරෙහි දැඩි කළකිරීමක් ඇතිවෙලා, ආපහු එන්නෙ නෑල්ලු.

mama ambalanthota.meka mama ahuwamai.

*පානදුරේ පැත්තේ මැරුණු කෙනා ගොවිගම නම් කලු කුඩයක් ඉහලනවා මිනිය ගෙයින් එලියට ගත් මොහොතේ සිට කනත්තට යනකල්.

mama danna tharamata nam gogak pathiwala muthu kuda wenna one aran yanne.thawa deayak muthukuda,alawattan,kodi,sesath wage dewal ape paththenam denne marunu kenage nadayanta....

*මිනිය එළියට ගේනකොට රතිඤ්ඤා පත්තු කරන එක සබරගමුවේ චාරිත්රයක්

ඉස්සර කාලෙ මළගමට එන්න මග ඉන්න කෙනෙක්ට හරි දැන් මිනිය උස්සනව කියල දැනගන්න කරපු දැනුම්දීමක් කියලයි කියන්නෙ.

mekanam ape paththe thamath karanawa.colombo paththe nam na.anika ape paththe miniya eliyata gaththama kohomath dehi 3,4k dala goma dala miniya tibuna thana hodanawa.wishabija yanna.

*රජරට සමහර පළාත් වල මිනිය ඉස්සුවාට පස්සේ ඒක තැන්පත් කරල තිබ්බ තැන ලිපක් හදලා"මළ බත" කියලා වට්ටක්කා වගෙ එළවලුත් දාලා බතක් උයනවා.

ලඟම කෙනෙක් මැරුන කියන්නෙ ලොකු දුකක් ගෙදර උයන්නෙ පිහින්නෙ නෑ. වටා පිටාවේ කට්ටිය හා නෑදැයො මිනිය කැලේට දාල ආපහු ආවාම ඒ මිනිස්සුන්ට සංග්රහයක් කරන්න ඉස්සර අතට අහු වුන දේ දාල බතක් උයල කට්ටියට සංග්රහයක් කරල කෘත ගුණ දක්වල තියෙනව. ඒක තමයි මේ මල බත කියන්නේ.

ape paththe meka na.colombo tama mama me kramaya dakala tiyenne.anika ambalnthota paththe aya mewa dakkama hina wenawa.

*කනත්තට යනකොට පෙට්ටියෙ ඔලුව පැත්ත පිටිපස්සට හිටින්න උස්සන් යන චාරිත්රය කරන්නේ මිනියට ගෙදරට යන පාර පේන්නැති වෙන්නලු. සමහර පැතිවල ගෙදරින් එලියට ගන්නෙත් ඔලුව පැත්තෙන්.සමහර අය පෙට්ටිය කනත්තට ගෙනියන්නේ දුර පාරකින්.

ape pathiwala marane tiyannat dishawak tiye.batahirata oluwa paththa hitinnada koheda....

pare walidana ekanam ape paththe karanawa.

thawa deyak colaba paththe maranayak unama reta pikarayak badan kiyanawa.ape pathiwala ehema na.

colamaba paththe kama ahala pahala gewal walin,samithi samagamwalin dunnata ape paththe eliye lip hadala tama uyala denna.kussiye lipa paththu karanne na.pandara 3ta,4ta awath kama tiye.mewai ehema na godak thanwala 12 weddi buffet ain karanawane.ambalanthota idan mathara wenakam beach side eke maranayak unoth malu ehema jathi 3,4kta hadala tiyenawa,deundara paththe wisheshai.magul gewal wage mala gedara kama.

api dawasak malagedaraka innakota ape paththe kollo wagayk bila awa.unta kama kanna malu tibune nadda koheda.un bila hitiye.thawa malagedaraka gihin enagamnda koheda.un kiyanawa kanna bonna denna barinam malagewal nokara innalu.namak kiyala kiuwa anna malagewal kiuwa.kanna bonna palenna.mama hithanne gedara kollata joke ekata wenna one kiuwe.

thawa deyak meeta masa 5kta withara kalin ape paththe achchi kenek maruna.marenna kalin kiuwalu marunata passe malagedarata ena hamotama kiri-pani denna kiyala.ithin malagedara kiri-pani tibba.....kohomada eeeeeka.....

nodanna dewal godak danagaththa.....

[QUOTE="rashmi86, post: 22757612, member: 558123"] *අම්බලන්තොට පැත්තේ ඉස්සර මිනියක් වළලනකොට පස් දාන වෙලාවට කවුරු හරි අඩ්ඩ්ක් ගහගත්තු ළඟම ඥාති පිරිමියෙක් ඇවිල්ලා කුණු හබ්බ දෙකක්තුනක් රහසෙ මතුරනවලු. එතකොට වැළලෙන කෙනාට සිය ඥාති වර්ගයා කෙරෙහි දැඩි කළකිරීමක් ඇතිවෙලා, ආපහු එන්නෙ නෑල්ලු. mama ambalanthota.meka mama ahuwamai. *පානදුරේ පැත්තේ මැරුණු කෙනා ගොවිගම නම් කලු කුඩයක් ඉහලනවා මිනිය ගෙයින් එලියට ගත් මොහොතේ සිට කනත්තට යනකල්. mama danna tharamata nam gogak pathiwala muthu kuda wenna one aran yanne.thawa deayak muthukuda,alawattan,kodi,sesath wage dewal ape paththenam denne marunu kenage nadayanta.... *මිනිය එළියට ගේනකොට රතිඤ්ඤා පත්තු කරන එක සබරගමුවේ චාරිත්රයක් ඉස්සර කාලෙ මළගමට එන්න මග ඉන්න කෙනෙක්ට හරි දැන් මිනිය උස්සනව කියල දැනගන්න කරපු දැනුම්දීමක් කියලයි කියන්නෙ. mekanam ape paththe thamath karanawa.colombo paththe nam na.anika ape paththe miniya eliyata gaththama kohomath dehi 3,4k dala goma dala miniya tibuna thana hodanawa.wishabija yanna. *රජරට සමහර පළාත් වල මිනිය ඉස්සුවාට පස්සේ ඒක තැන්පත් කරල තිබ්බ තැන ලිපක් හදලා"මළ බත" කියලා වට්ටක්කා වගෙ එළවලුත් දාලා බතක් උයනවා. ලඟම කෙනෙක් මැරුන කියන්නෙ ලොකු දුකක් ගෙදර උයන්නෙ පිහින්නෙ නෑ. වටා පිටාවේ කට්ටිය හා නෑදැයො මිනිය කැලේට දාල ආපහු ආවාම ඒ මිනිස්සුන්ට සංග්රහයක් කරන්න ඉස්සර අතට අහු වුන දේ දාල බතක් උයල කට්ටියට සංග්රහයක් කරල කෘත ගුණ දක්වල තියෙනව. ඒක තමයි මේ මල බත කියන්නේ. ape paththe meka na.colombo tama mama me kramaya dakala tiyenne.anika ambalnthota paththe aya mewa dakkama hina wenawa. *කනත්තට යනකොට පෙට්ටියෙ ඔලුව පැත්ත පිටිපස්සට හිටින්න උස්සන් යන චාරිත්රය කරන්නේ මිනියට ගෙදරට යන පාර පේන්නැති වෙන්නලු. සමහර පැතිවල ගෙදරින් එලියට ගන්නෙත් ඔලුව පැත්තෙන්.සමහර අය පෙට්ටිය කනත්තට ගෙනියන්නේ දුර පාරකින්. ape pathiwala marane tiyannat dishawak tiye.batahirata oluwa paththa hitinnada koheda.... pare walidana ekanam ape paththe karanawa. thawa deyak colaba paththe maranayak unama reta pikarayak badan kiyanawa.ape pathiwala ehema na. colamaba paththe kama ahala pahala gewal walin,samithi samagamwalin dunnata ape paththe eliye lip hadala tama uyala denna.kussiye lipa paththu karanne na.pandara 3ta,4ta awath kama tiye.mewai ehema na godak thanwala 12 weddi buffet ain karanawane.ambalanthota idan mathara wenakam beach side eke maranayak unoth malu ehema jathi 3,4kta hadala tiyenawa,deundara paththe wisheshai.magul gewal wage mala gedara kama. api dawasak malagedaraka innakota ape paththe kollo wagayk bila awa.unta kama kanna malu tibune nadda koheda.un bila hitiye.thawa malagedaraka gihin enagamnda koheda.un kiyanawa kanna bonna denna barinam malagewal nokara innalu.namak kiyala kiuwa anna malagewal kiuwa.kanna bonna palenna.mama hithanne gedara kollata joke ekata wenna one kiuwe. thawa deyak meeta masa 5kta withara kalin ape paththe achchi kenek maruna.marenna kalin kiuwalu marunata passe malagedarata ena hamotama kiri-pani denna kiyala.ithin malagedara kiri-pani tibba.....kohomada eeeeeka..... nodanna dewal godak danagaththa..... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom