Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මළ බද්දය....:P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ…..

මේ සිද්දිය 9 වසරේදී අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්!

ඔන්න අපේ පන්තියට 9 වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ!

පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල් එක!

විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද? ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ!

මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?

මළ බද්දයට හේතු මොනවාද?

මළ බද්දයට පිළියම් මොනවද?

ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර!

මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?

දින 4 ක් හෝ 5 k

මළ බද්දයට හේතු මොනවාද?

ජලය ස්පර්ශ වීම

අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.

මළ බද්දයට පිළියම් මොනවද?

අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.

අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.

ඉස්සුවෙ The lastrow එකෙන්

[QUOTE="AWRORA, post: 12631112, member: 89972"] [SIZE=4]කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ….. මේ සිද්දිය 9 වසරේදී අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්![/SIZE] [SIZE=4]ඔන්න අපේ පන්තියට 9 වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ![/SIZE] [SIZE=4]පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල් එක![/SIZE] [SIZE=4]විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද? ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ![/SIZE] [LIST] [*][SIZE=4]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?[/SIZE] [*][SIZE=4]මළ බද්දයට හේතු මොනවාද?[/SIZE] [*][SIZE=4]මළ බද්දයට පිළියම් මොනවද?[/SIZE] [/LIST] [SIZE=4]ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර![/SIZE] [LIST] [*][SIZE=4]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?[/SIZE] [LIST] [*][SIZE=4]දින 4 ක් හෝ 5 k[/SIZE] [/LIST] [*][SIZE=4]මළ බද්දයට හේතු මොනවාද?[/SIZE] [LIST] [*][SIZE=4]ජලය ස්පර්ශ වීම[/SIZE] [*][SIZE=4]අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.[/SIZE] [/LIST] [*][SIZE=4]මළ බද්දයට පිළියම් මොනවද?[/SIZE] [LIST] [*][SIZE=4][B]අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.[/B][/SIZE] [*][B][B][SIZE=4]අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම. [/SIZE] [/B][/B] [/LIST] [/LIST] [COLOR=Cyan] [/COLOR] [COLOR=Cyan]ඉස්සුවෙ The lastrow එකෙන්[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom