Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මනුෂත්වයේ නාමයෙන් සිදු කල සියළු ඉල්ලීම් නොසලකා හරිමින් තවමත් 17 වැනි වියෙහි පසුවන මුස්ලිම් ජාතික රිසානා සවුදි අරාබියාවේදී ගෙල සිද මරා දැමීම ඔබේ හදවතද කම්පාවට පත් කරන සිදුවීමක් බව නොඅනුමානය.

මොහොතක් සිතා බලන්න. මේ මනුෂය ඝාතනයට හේතුව ඇය විසින් 12 වැනි වියෙහිදී සිදු කරනු ලැබුවායැයි කියන වරදකි. මෙහෙකාරියක ලෙසින් අරාබියට පිටමන් කල ඇයව මාස 04ක සිගිත්තකු බලාගන්නට යොමු කිරීමෙන් අනතුරුව ඇය අතින් අත් වැරැද්දක් නිසා සිගිත්තා මිය යාම මෙයට හේතුව ආගමික බලධාරීන් විසින් කරුණු දක්වයි.

සිතා බලන්න ශ්‍රී ලංකාව මොන තරම් දුප්පත් වුවද අවම තරමින් අවුරුද්දක් යනතුරු හෝ තම දරුවාව තමා විසින්ම බලාගැනීමට තරම් අපේ අම්මලා කාරුණිකයි නේද? තුන් වේලටම කෑම නොමැති කල උණු වතුර ටිකක් බී හෝ තම තරුවාගේ කටට තන පුඩුව ලංකරනා මව්වරුන් ගැන මා අසා ඇත්තෙමි. සමහර විට ඔබ මෙය පව්කාර කම ලෙස කරුණු දක්වනු ඇත. එහෙත් ඒ සමාජ විෂමතාවය විනා පව්කාරකම නොවේ.

මනුෂ්‍යත්වයක් ගෑවීලාවත් නැති තිරිසන්නුන්ටත් එහා ගිය ම්ලේච්චත්වයක් තිබෙන මේ අමනුස්සයින්ට මාස හතරක් නොඉක්මවූ තමාගේම දරුවා බලාගැනීමටවත් හිතක් නොමැති තැන පිට දේශයකින් පැමිණියාවූ අවුරුදු 12ක කෙල්ලකට අභය දානය දීමට සිතක් පහල විය හැකිද?

ඉස්ලාමය වෙනුවෙන් හෝ ෂරියා නීතිය වෙනුවෙන් පෙනී සිටින්නෙනි. මෙතෙක් කලක් නුබලා කරන සුළු දෙයක හෝ හොදක් දුටුව නිසාත්, ජාතිවාදය සහ ආගම්වාදය පිටු දකින නිසාත් නුඹලාට ගැරහුම් දක්වන අය කෙරෙහි වැරදි කෝණයකින් බැලුවෙමි. ඒත් මින් මතු දෙවරක් සිතන්නට සිත වාවන්නේ නැත!!

මනුෂත්වය නොතකා, ඉන් ඔබ්බට ගිය දේවත්වයක් නිසා මෙවැනි ඝාතන සිදු කරන්නේ නම් නුඹලා හඹා යන්නේ මිරිගුවක් පසුපසයි.!! මිනීමරු ප්රභාකරන්ගේ මරාගෙන මැරෙන පුහු වීරයන් සහ නුබලා අතර කිසිදු වෙනසක් නැත!!!!

[QUOTE="lkboy4u, post: 14240381, member: 3126"] [b]ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!![/b] [SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/_Nvqzpq9ZfEg/SPaAcA8Cw2I/AAAAAAAACq4/P9Ux5vjSgzY/s400/Saudi+execution.jpg[/IMG] ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මනුෂත්වයේ නාමයෙන් සිදු කල සියළු ඉල්ලීම් නොසලකා හරිමින් තවමත් 17 වැනි වියෙහි පසුවන මුස්ලිම් ජාතික [/COLOR][/SIZE][SIZE=4][SIZE=4][COLOR=Navy]රිසානා[/COLOR][/SIZE][COLOR=Navy] සවුදි අරාබියාවේදී ගෙල සිද මරා දැමීම ඔබේ හදවතද කම්පාවට පත් කරන සිදුවීමක් බව නොඅනුමානය. මොහොතක් සිතා බලන්න. මේ මනුෂය ඝාතනයට හේතුව ඇය විසින් 12 වැනි වියෙහිදී සිදු කරනු ලැබුවායැයි කියන වරදකි. මෙහෙකාරියක ලෙසින් අරාබියට පිටමන් කල ඇයව මාස 04ක සිගිත්තකු බලාගන්නට යොමු කිරීමෙන් අනතුරුව ඇය අතින් අත් වැරැද්දක් නිසා සිගිත්තා මිය යාම මෙයට හේතුව ආගමික බලධාරීන් විසින් කරුණු දක්වයි.[/COLOR] [B][COLOR=Navy]සිතා බලන්න ශ්‍රී ලංකාව මොන තරම් දුප්පත් වුවද අවම තරමින් අවුරුද්දක් යනතුරු හෝ තම දරුවාව තමා විසින්ම බලාගැනීමට තරම් අපේ අම්මලා කාරුණිකයි නේද? තුන් වේලටම කෑම නොමැති කල උණු වතුර ටිකක් බී හෝ තම තරුවාගේ කටට තන පුඩුව ලංකරනා මව්වරුන් ගැන මා අසා ඇත්තෙමි. සමහර විට ඔබ මෙය පව්කාර කම ලෙස කරුණු දක්වනු ඇත. එහෙත් ඒ සමාජ විෂමතාවය විනා පව්කාරකම නොවේ.[/COLOR][/B] [B][COLOR=Red]මනුෂ්‍යත්වයක් ගෑවීලාවත් නැති තිරිසන්නුන්ටත් එහා ගිය ම්ලේච්චත්වයක් තිබෙන මේ අමනුස්සයින්ට මාස හතරක් නොඉක්මවූ තමාගේම දරුවා බලාගැනීමටවත් හිතක් නොමැති තැන පිට දේශයකින් පැමිණියාවූ අවුරුදු 12ක කෙල්ලකට අභය දානය දීමට සිතක් පහල විය හැකිද?[/COLOR][/B] [B][COLOR=Navy]ඉස්ලාමය වෙනුවෙන් හෝ ෂරියා නීතිය වෙනුවෙන් පෙනී සිටින්නෙනි. මෙතෙක් කලක් නුබලා කරන සුළු දෙයක හෝ හොදක් දුටුව නිසාත්, ජාතිවාදය සහ ආගම්වාදය පිටු දකින නිසාත් නුඹලාට ගැරහුම් දක්වන අය කෙරෙහි වැරදි කෝණයකින් බැලුවෙමි. ඒත් මින් මතු දෙවරක් සිතන්නට සිත වාවන්නේ නැත!![/COLOR][/B] [B][SIZE=5][COLOR=Red] මනුෂත්වය නොතකා, ඉන් ඔබ්බට ගිය දේවත්වයක් නිසා මෙවැනි ඝාතන සිදු කරන්නේ නම් නුඹලා හඹා යන්නේ මිරිගුවක් පසුපසයි.!! මිනීමරු ප්රභාකරන්ගේ මරාගෙන මැරෙන පුහු වීරයන් සහ නුබලා අතර කිසිදු වෙනසක් නැත!!!![/COLOR][/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom