Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?

පෝල් එකේ ප්රශ්නය මේකයි..

NDT ආයතනය ,ඉන්ජිනේරු පීඨ භූමියෙන් ඉවත්කර වෙනත් ස්ථානයක පවත්වාගෙන යා යුතුය.

එසේ නොකළ යුතුය

දිනය: 2013.01.16

වේලාව: ප.ව 11.00-11.30

ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල.

එක්තරා සිදුවීමක්....

සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.

"ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුනි තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන් ඉල්ලයි.

"අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අ***** ***** ****, අද තොපිලව මරණව යකෝ.." සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි...පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

තවත් එක්තරා සිදුවීමක්..

මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලාගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.

"සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

දැනගැනීම සඳහාය....

[QUOTE="shenat, post: 14292560, member: 30790"] [b]ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?[/b] [SIZE="5"][COLOR="Red"]පෝල් එකේ ප්රශ්නය මේකයි.. [SIZE="4"]NDT ආයතනය ,ඉන්ජිනේරු පීඨ භූමියෙන් ඉවත්කර වෙනත් ස්ථානයක පවත්වාගෙන යා යුතුය. එසේ නොකළ යුතුය[/SIZE] [/COLOR][/SIZE] [SIZE="4"]දිනය: 2013.01.16 වේලාව: ප.ව 11.00-11.30 ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල. එක්තරා සිදුවීමක්.... සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි. "ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුනි තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන් ඉල්ලයි. "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අ***** ***** ****, අද තොපිලව මරණව යකෝ.." සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි...පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!" තවත් එක්තරා සිදුවීමක්.. මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලාගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි. "සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි. දැනගැනීම සඳහාය.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom