Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

h t t p://w w w . gossip9. com/2013/01/bl og-post_6091.h t ml#more

මොරටුව ගැටුමේ නොදුටු පැත්ත

මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි.

මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි.

මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත

NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි.

එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත.

එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ.

කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි.

එහෙත් ගොසිප් 9 අප මෙම ගැටුම මෙහෙයවූ සහ සම්බන්ධවූ පිරිස් පිලිබඳ තොරතුරු සහ චායාරුප අනාගතයේදී හෙළිකිරීමට අපේක්ෂා කරයි.

පෙට්‍රල් බෝම්බ යොදාගෙන තිබු අයුරු

විභාගය සඳහා පාඩම් කරමින් සිටි සිසුන්ට පහරදී තිබෙන අයුරු

කඩු යොදා දොරවල් විනාශකොට සැඟවසිටි සිසුන්ට පහරදී තිබු අයුරු

විශ්වවිද්‍යාලයේ දේපල විනාශකොට තිබෙන අයුරු

ඔවුන්ගේ අයිතිය සටහන් තබා තිබු අයුරු

[QUOTE="shenat, post: 14292569, member: 30790"] h t t p://w w w . gossip9. com/2013/01/bl og-post_6091.h t ml#more [SIZE="5"]මොරටුව ගැටුමේ නොදුටු පැත්ත[/SIZE] [SIZE="4"]මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි. මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි. මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි) තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි. ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි. එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි. එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය. NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත. එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ. කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත. කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි. එහෙත් ගොසිප් 9 අප මෙම ගැටුම මෙහෙයවූ සහ සම්බන්ධවූ පිරිස් පිලිබඳ තොරතුරු සහ චායාරුප අනාගතයේදී හෙළිකිරීමට අපේක්ෂා කරයි. පෙට්‍රල් බෝම්බ යොදාගෙන තිබු අයුරු [IMG]http://1.bp.blogspot.com/-_KQ1U5sI3lY/UPfTjcidRyI/AAAAAAAAAqc/vINEmV5A_lk/s1600/Gossip9+NDT+31.JPG[/IMG] [IMG]http://4.bp.blogspot.com/-fxIHLGSc2SQ/UPfTkAVWzGI/AAAAAAAAAqg/U1jSX_XBdbM/s1600/Gossip9+NDT+33.JPG[/IMG] [IMG]http://3.bp.blogspot.com/-MBe4Gd5nKLA/UPfTkMeMlSI/AAAAAAAAAqk/Rw1aRQyhzZc/s1600/Gossip9+NDT+30.JPG[/IMG] [IMG]http://1.bp.blogspot.com/-3ApJY5GLZEw/UPfTko48W6I/AAAAAAAAAqo/qcztEhgcC_Q/s1600/Gossip9+NDT+35.JPG[/IMG] විභාගය සඳහා පාඩම් කරමින් සිටි සිසුන්ට පහරදී තිබෙන අයුරු [IMG]http://2.bp.blogspot.com/-U6KH8KNM3eE/UPfUKqAtFVI/AAAAAAAAAq8/Fchj5znDV84/s1600/Gossip9+NDT+24.JPG[/IMG] [IMG]http://3.bp.blogspot.com/-cGEh_iKccb8/UPfUKAZ_rdI/AAAAAAAAArA/Knka_EZ2RoA/s1600/Gossip9+NDT+12.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-8Syb6KRgqHk/UPfUKrKfSPI/AAAAAAAAArE/f0bdLbB-wno/s1600/Gossip9+NDT+27.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-4YeHzYRHGGI/UPfULllqDSI/AAAAAAAAArM/MwqwkVyCQN0/s1600/Gossip9+NDT+7.jpg[/IMG] කඩු යොදා දොරවල් විනාශකොට සැඟවසිටි සිසුන්ට පහරදී තිබු අයුරු [IMG]http://2.bp.blogspot.com/-DVmFytl-mvc/UPfU5e6uJGI/AAAAAAAAArc/fgWVkfYU6po/s1600/Gossip9+NDT+25.JPG[/IMG] [IMG]http://1.bp.blogspot.com/-m3D91rmSRD8/UPfU5veFw-I/AAAAAAAAArg/v1U05QSL_74/s1600/Gossip9+NDT+28.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-e-c1sJvWQkc/UPfU5usnhrI/AAAAAAAAArk/RoKcHB5eqc8/s1600/Gossip9+NDT+23.JPG[/IMG] විශ්වවිද්‍යාලයේ දේපල විනාශකොට තිබෙන අයුරු [IMG]http://3.bp.blogspot.com/-zyGmlMhnv2c/UPfYWWRRv7I/AAAAAAAAAtc/Exa_BvatEkI/s1600/Gossip9+NDT+10.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-53wv8ICrSHA/UPfYWc88VbI/AAAAAAAAAtg/EnPWWqgA2cY/s1600/Gossip9+NDT+1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-mSlzmZJ2w14/UPfYWvkW-oI/AAAAAAAAAtk/_rjlWnEXLL4/s1600/Gossip9+NDT+11.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-HKTfJ9-VX_k/UPfYXQR-p4I/AAAAAAAAAtw/_08gnXabQYw/s1600/Gossip9+NDT+13.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-q8BqZW60Alg/UPfYXqk6TAI/AAAAAAAAAt4/ue89OryTVvg/s1600/Gossip9+NDT+14.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-zKK4cJXi3IE/UPfYYu13yBI/AAAAAAAAAuA/Ks5pVna1tgU/s1600/Gossip9+NDT+15.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-RiMV97XAeeE/UPfYZUEN87I/AAAAAAAAAuM/utL4sBtbRS0/s1600/Gossip9+NDT+17.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-O-aQzN3pP0k/UPfYbQG0ZGI/AAAAAAAAAuk/Xt6va73XR84/s1600/Gossip9+NDT+2.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-uxf5DfzVOts/UPfYb4HXseI/AAAAAAAAAus/zPOgUyfy6qQ/s1600/Gossip9+NDT+20.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-IR5-xJ8rljM/UPfYbwxyylI/AAAAAAAAAu0/ure8xWCxpJ8/s1600/Gossip9+NDT+21.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-80oLRfTxxrs/UPfYdWjb__I/AAAAAAAAAvE/YNwZ24cBMP0/s1600/Gossip9+NDT+3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-yV90evqTN8g/UPfYe0ixQRI/AAAAAAAAAvY/H0GnHheRej4/s1600/Gossip9+NDT+5.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-QcY5yIuP724/UPfYfDaoz2I/AAAAAAAAAvg/4thSaNgxvX4/s1600/Gossip9+NDT+8.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-suifJO9mX4M/UPfYgZ4vBFI/AAAAAAAAAvo/tCa7Ak-dyi0/s1600/Gossip9+NDT+9.jpg[/IMG] ඔවුන්ගේ අයිතිය සටහන් තබා තිබු අයුරු [IMG]http://3.bp.blogspot.com/-Xdmv50suBsQ/UPfZ1auzWrI/AAAAAAAAAwk/-OWGNi2Yt2g/s1600/Gossip9+NDT+32.JPG[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom