Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලියට සම්බන්ධ වූ සහ වලියේ සියළු විස්තර දැනගෙනත් හිතින් සතුටූ වූ සියළුම දෙනාට,

සිරස news - 2013/01/17 10pm : NDT union president කියනව මේක පීඩනව පුපුරා යාමක්ලු. කඩු කිණිසි, පෙට්‍රල් බෝම්බ කිසි දෙයක් උන් පාවිච්චි කරේ නැතිලු...

උඹලගෙ අහවල් පීඩනේ පිපිරුනාම පිට කරන්නෙ මිනී මරලද? කඩු කිණිසි ගිය සතියෙ වලියෙදි Engineering සෙට් එක ගෙනාපුව වෙන්න ඇති එහෙනම්..එදා පාවිච්චි කරන්න බැරි උන නිසා උඹලට දෙන්න ඇති "අපරාදෙ බං අපි සෙට් කරපුව, උඹල අපිටවත් ඕවයින් ගහපන්" කියල...

ගිය පාර වලියෙදි බයික් එකක් කුඩු උනා..පස්සෙ දවසෙ "මොනව උනත් පවු බං බයික් එකට එහෙම කරේ..ඌ හෙන ගේමක් දීල ඕක ගන්න ඇත්තෙ" කියල කියපු ලොකු සෙට් එකක් හිටිය..පස්සෙ සල්ලි දාල ඒක අරන් දෙන්න ඒක කුඩු කරපු Engineering set එක කැමති උනා..

අර කොල්ලගෙ ඔළුවට උන damage එකයි ගෙදර මිනිස්සුන්ගෙ හීනයි සල්ලි දාලා හදල දීපන්කො බං...ඒත් උඹල පරක්කුයි..ඒ හීන හොරු අරන්..

ආයිත් කියනව, කැම්පස් වල වලි යනව..ඒත්, මරන්න ගහන් නෑ..අපේ ප්‍රශ්නෙ තියෙන්න අන්න එතන..

උඹල සමාන තැනක් ඉල්ලනව..තවත් මිනිහෙක්ට ජීවත්වෙන්න සමාන තැනක් දෙන්න බැරි උඹලද ඕව ඉල්ලන්නෙ???

NDT නෙමේ...කැම්පස් අහලකටවත් ආපු නැති එකෙක් උනත් මනුස්සකම තියෙනව නම් ඌ පහත් නෑ..ඒත් ත්‍රස්තවාදියො එක්ක මොන සහෝදරකංද..

උඹලගෙලු නෙ මවු පාඨමාලාව..අහවල් එක තියාගනින්කො..අපි හරි යනව යුනිවර්සිටි of තුන්පනේ හරි හදල දෙනව නං..උබල වගේ මැරයොත් එක්ක ඉන්නවට වඩා හොදයි ඕන තූත්තු කොඩියක තොලොන්චි වෙලා යන එක.

අදාල අය මේකට ස්ථිර විසදුමක් දෙන්න.."ආයිත් සාමදාන වෙලා ඉන්න" වගේ මොන්ටි ආතල් දෙන් නැතුව..දෙක තැන් දෙකකට ගන්න..දැන් හදල ලු නෙ තියෙන්නෙ..

status දාලා මේවට ලයික් වැටුනම අපිට virtual ස්වයං වින්දනයක් වෙන් නෑ..මේවා දාන්නෙ ආයිත් කොහේවත් මෙහෙම තිරිහන් වැඩ නොවෙන්න..

ආයිත් කොහාටහරි හොට දාලා උඹල කරපු දේ සාධාරණිකරණය කරන්න try කරපන්..ඒත් වැඩක් නෑ..'NDT තොපි'යි අර rent එකට ගත්ත සෙට් එකයි කරන්න ඕන ඒව කරල ඉවරයි..පෝලිමේ ගිහින් අර කොල්ලට වැන්දත් වැඩක් නෑ..

___උපුටා ගැනීමකි___

[QUOTE="shenat, post: 14292598, member: 30790"] [SIZE="4"][COLOR="Red"]වලියට සම්බන්ධ වූ සහ වලියේ සියළු විස්තර දැනගෙනත් හිතින් සතුටූ වූ සියළුම දෙනාට, සිරස news - 2013/01/17 10pm : NDT union president කියනව මේක පීඩනව පුපුරා යාමක්ලු. කඩු කිණිසි, පෙට්‍රල් බෝම්බ කිසි දෙයක් උන් පාවිච්චි කරේ නැතිලු... උඹලගෙ අහවල් පීඩනේ පිපිරුනාම පිට කරන්නෙ මිනී මරලද? කඩු කිණිසි ගිය සතියෙ වලියෙදි Engineering සෙට් එක ගෙනාපුව වෙන්න ඇති එහෙනම්..එදා පාවිච්චි කරන්න බැරි උන නිසා උඹලට දෙන්න ඇති "අපරාදෙ බං අපි සෙට් කරපුව, උඹල අපිටවත් ඕවයින් ගහපන්" කියල... ගිය පාර වලියෙදි බයික් එකක් කුඩු උනා..පස්සෙ දවසෙ "මොනව උනත් පවු බං බයික් එකට එහෙම කරේ..ඌ හෙන ගේමක් දීල ඕක ගන්න ඇත්තෙ" කියල කියපු ලොකු සෙට් එකක් හිටිය..පස්සෙ සල්ලි දාල ඒක අරන් දෙන්න ඒක කුඩු කරපු Engineering set එක කැමති උනා.. අර කොල්ලගෙ ඔළුවට උන damage එකයි ගෙදර මිනිස්සුන්ගෙ හීනයි සල්ලි දාලා හදල දීපන්කො බං...ඒත් උඹල පරක්කුයි..ඒ හීන හොරු අරන්.. ආයිත් කියනව, කැම්පස් වල වලි යනව..ඒත්, මරන්න ගහන් නෑ..අපේ ප්‍රශ්නෙ තියෙන්න අන්න එතන.. උඹල සමාන තැනක් ඉල්ලනව..තවත් මිනිහෙක්ට ජීවත්වෙන්න සමාන තැනක් දෙන්න බැරි උඹලද ඕව ඉල්ලන්නෙ??? NDT නෙමේ...කැම්පස් අහලකටවත් ආපු නැති එකෙක් උනත් මනුස්සකම තියෙනව නම් ඌ පහත් නෑ..ඒත් ත්‍රස්තවාදියො එක්ක මොන සහෝදරකංද.. උඹලගෙලු නෙ මවු පාඨමාලාව..අහවල් එක තියාගනින්කො..අපි හරි යනව යුනිවර්සිටි of තුන්පනේ හරි හදල දෙනව නං..උබල වගේ මැරයොත් එක්ක ඉන්නවට වඩා හොදයි ඕන තූත්තු කොඩියක තොලොන්චි වෙලා යන එක. අදාල අය මේකට ස්ථිර විසදුමක් දෙන්න.."ආයිත් සාමදාන වෙලා ඉන්න" වගේ මොන්ටි ආතල් දෙන් නැතුව..දෙක තැන් දෙකකට ගන්න..දැන් හදල ලු නෙ තියෙන්නෙ.. status දාලා මේවට ලයික් වැටුනම අපිට virtual ස්වයං වින්දනයක් වෙන් නෑ..මේවා දාන්නෙ ආයිත් කොහේවත් මෙහෙම තිරිහන් වැඩ නොවෙන්න.. ආයිත් කොහාටහරි හොට දාලා උඹල කරපු දේ සාධාරණිකරණය කරන්න try කරපන්..ඒත් වැඩක් නෑ..'NDT තොපි'යි අර rent එකට ගත්ත සෙට් එකයි කරන්න ඕන ඒව කරල ඉවරයි..පෝලිමේ ගිහින් අර කොල්ලට වැන්දත් වැඩක් නෑ.. ___උපුටා ගැනීමකි___[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom