Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello sirajstc ,

මචෝ මම ඔබත් එක්ක තර්ක කිරිම සදහා මෙය නොදමි.....මම මස් මාංශ නොකන නිසා ( ඔබේ වචනයෙන් මා හෙජියෙකි ) මම මගේ අදහස කිමට සිතමි....

බුද්ධාගමට අනුව මස් කැම අනුමතද නැත් ද ? යන්න කතා කිරීමට ඔබ එතරම් ධර්මය දනීද යන්න මට ගැටලුවකී ( ඔබ බුද්ධාගමේ අයකු නොවන බව මට සිතේ)... මොකද ඔබ අනුන් කියන ටිකක් මේ සදහා දමා ඇත... බුද්ධාගම යනු තාර්කිකව සිතා බැලිය යුතු දහමකි...

බුදුන් මස් කා ඇති බව මම පිලිගනි... බුදුන් වෙනුවෙන් දෙන ඔනැම දෙයක් බුදුන් පිලිගනී....නමුත් බුදුන්ගේ ජිවිතය අවසාන කාලයේ මස් කැම තහනම් කර බව ඔබ නොදන්නා බව පැහැදිලි වේ... (මෙයට කතාවක් තිබේ හාමුදුරැකෙනෙක්ගෙන් අසා දැන ගන්න)

මිනිසා යනු උසස් මනසක් ඇති සත්වයකී... මිනිසා සතකු මෙන් සිට පරිනාමය වී තිබේ... මිනිස් ශරීරය අනුව මිනිසා සත්ව භක්ෂිකයකු නොවන බව ඔබ දන්නවා ඇතියැයි සිතමි (මෙය මා නොව බටහිර රටවල මිනිසුන් කියන කතාවකී)

අනෙකුත් මස් කන සතුන් මස් කැ යුතුය... මොකද උන් ගේ සිත දියුනු වෙලා නැත... (හොද වෙලාවට නැත්නම් මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි).. ඉතින් උන් දන්නේ ජන්මයෙන් ආ මස් කැම විතරයි.... ලෝකයෙන්ම දියුනු යැයි කියා ගන්නා මිනිසා අනෙක් සතුන් මෙන් හැසිරීම ගැන සිතා බලන්න....

මෙය ගැන ඉතා කතා කල යුතු දෙයකි..... ( තාර්කිකව සිතා බලා විතරක් වන අතර ඔබ වේනත් ආගම කෙනෙක් නම් මෙය බුදුදහමට විරැද්දව දැම්මානම් ඔබ සමග මෙය ගැන කතා කිරීමෙන් පලක් නැත)

[QUOTE="samithbuddhika, post: 5881326, member: 388"] [SIZE="5"][COLOR="DarkRed"]Hello sirajstc , මචෝ මම ඔබත් එක්ක තර්ක කිරිම සදහා මෙය නොදමි.....මම මස් මාංශ නොකන නිසා ( ඔබේ වචනයෙන් මා හෙජියෙකි ) මම මගේ අදහස කිමට සිතමි.... බුද්ධාගමට අනුව මස් කැම අනුමතද නැත් ද ? යන්න කතා කිරීමට ඔබ එතරම් ධර්මය දනීද යන්න මට ගැටලුවකී ( ඔබ බුද්ධාගමේ අයකු නොවන බව මට සිතේ)... මොකද ඔබ අනුන් කියන ටිකක් මේ සදහා දමා ඇත... බුද්ධාගම යනු තාර්කිකව සිතා බැලිය යුතු දහමකි... බුදුන් මස් කා ඇති බව මම පිලිගනි... බුදුන් වෙනුවෙන් දෙන ඔනැම දෙයක් බුදුන් පිලිගනී....නමුත් බුදුන්ගේ ජිවිතය අවසාන කාලයේ මස් කැම තහනම් කර බව ඔබ නොදන්නා බව පැහැදිලි වේ... (මෙයට කතාවක් තිබේ හාමුදුරැකෙනෙක්ගෙන් අසා දැන ගන්න) මිනිසා යනු උසස් මනසක් ඇති සත්වයකී... මිනිසා සතකු මෙන් සිට පරිනාමය වී තිබේ... මිනිස් ශරීරය අනුව මිනිසා සත්ව භක්ෂිකයකු නොවන බව ඔබ දන්නවා ඇතියැයි සිතමි (මෙය මා නොව බටහිර රටවල මිනිසුන් කියන කතාවකී) අනෙකුත් මස් කන සතුන් මස් කැ යුතුය... මොකද උන් ගේ සිත දියුනු වෙලා නැත... (හොද වෙලාවට නැත්නම් මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි).. ඉතින් උන් දන්නේ ජන්මයෙන් ආ මස් කැම විතරයි.... ලෝකයෙන්ම දියුනු යැයි කියා ගන්නා මිනිසා අනෙක් සතුන් මෙන් හැසිරීම ගැන සිතා බලන්න.... මෙය ගැන ඉතා කතා කල යුතු දෙයකි..... ( තාර්කිකව සිතා බලා විතරක් වන අතර ඔබ වේනත් ආගම කෙනෙක් නම් මෙය බුදුදහමට විරැද්දව දැම්මානම් ඔබ සමග මෙය ගැන කතා කිරීමෙන් පලක් නැත)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom