Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මාකන්දාව රක්ෂිතයේ ගෙවුණු දවසක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටහන සහ ඡායාරුප කීර්ති හේවාගොඩ

.."..කුඩලු පොට්ටනිය..."--

අදට මාස දෙකකට පමන පෙර මවිසින් ලියන ලද අලගල්ල පර්වත කුටයේ කල සංචරාය පිළිබඳ සටහනක කුඩැල්ලන්ගෙන් බේරිීමට භාවිතා කරන ලද කුඩළු පොට්ටනිය නම් පිළියම ගැන සඳහනක් කලෙමි... එය සදා ගන්නා ආකාරය ගැන මා හිත මිතුරන් බොහෝ දෙනෙකු අසා එවා තිබුණද විස්තරයක් කිරීමට තරම් කාලයක් එවකට මට නොතිබුනි,,,...

මේ කුඩලු පොට්ටනිය ද්‍රව්‍යමය ලෙස තනා ගන්නා ආකාරය සටහන් කිරිමට පෙර අපි වනාන්තරයක් සංචාරයේදී අනුගමනය කල යුතු පිලිවෙත් සහ ප්‍රතිපත්තිමය කරුණු ගැන සුළු සටහනක් තැබිය යුතුමය... සම්ප්‍රදායික සිංහළුන් වශයෙන් අප යම් වනාන්තරයක් තුලට ඇතුලුවිමක් කරන්නේ "වන අරණ" යන සංකල්පය පෙරදැරි කරගෙනය... සරලව කිවොත් එනම් ඒම වනාන්තරයේ ගහ කොල සතා සිවුපාවා ගැන සහ ඒ වනය හා බැඳි ඇති සංස්කෘතික ඇදහිලි සහ විශ්වාස වලට ගරු සරුවක් තබා ගෙනය.. වනය අවට වෙසෙන මුල් වැසියන් පවා කිතුලක් මැදීමට වේවැලක් කපා ගැනීමට හෝ දඩයමක් කිරිමට කැලයට යන විට ඒම ආකල්පය ඇතුවයි යන්නේ ඒක ඔවුන්ගේ වැඩිහිටියන් විසින් කුඩා කල ඉඳලා ඔවුනට පුරුදු කරපු දෙයක්... කොහොම වුනත් මම මේ වත් පිළිවෙත් ගැන පසුව ලියන්නම්

කුඩලු පොට්ටනිය හදන්න අවශ්‍ය කලමනා නම් දෙහි ගෙඩි, අමු දුම්කොලයක්, දිය හණුු සහ පරණ වුවත් පරිසිදු රෙදි කැබැල්ලක්... මේ ද්‍රව්‍ය ඉඳුල් නොවෙන සේ ගෙන යා යුතුයි....ඒ කිව්වේ මෙිවා මස් මාංස හෝ මත් පැන් වල ගෑවීය යුතු නැහැ... ඒක නිකං මිත්‍යාදෘෂ්ඨික වගේ පෙනුනට එයට හේතු සාධක වන රාසායන විද්‍යා කරණු කීපයක් තියෙනවා...

මේ කලමනා ටික තැලෙන්නේ නැතිව සහ තෙත් කරන්නේ හෝ රස්නයට හසු නොවන පරිදි තමා සංචාරයට යන වන අඩවියේ මායිම දක්වා ගෙන යා යුතුයි- මායිමට කලින් වාඩියක වුනත් කමක් නැහැ නමුත් වැදගත් මේක හදන්න ඔ්න නැවුම්ව සංචාරය කරන්න පටන් ගන්න කොට තමයි... මොකද කලින් හදලා තියා ගත්තොත් ලැබෙන ප්‍රතිඵල සාර්ණක නැහැ.

දැන් හොඳ පිරිසිදු ගලක් ගාවට මේ ටික ගෙනැල්ලා දෙහි ගෙඩිය වෙන් නොවෙන සේ පළු හතරට කපන්න. ඊට පසුව හුණු සහ දුම්කොලේ අවශ්‍ය ප්‍රමාණයට ගෙන ගල උඩ තියලා තව ගලකින් උරච්චි කරන්න. දැන් කලින් ඉරාගෙක සිටි පරණ රෙදි කෑල්ලේ මැදට දෙහි ගෙඩිය තයලා වටේට අර හුණු දුමකොල පාප්පය දවටන්න මිරිකන්නේ නැතුව.. තමාගේ අල්ල පමණ ප්‍රමානයට පොට්ටනිය සකසා ගන්න...පොට්නිය ලිහෙන්නේ නැතිවෙන්න හොඳට ගැට ගහ ගන්න පට්ටාවක් අරගෙන...

දැන් කෑලේට ඇතලු වෙන්න කලියෙන් ඒ අඩවි බාර දෙවිවරුන්ට පිළිවෙත් කරලා පඩුරු අවශ්‍ය නම් දාලා පොඩි අතු කැබැල්ලක් කඩලා ඒල්ලලා කැලයට සන්සුන් සිතින් ඇතුළු වන්න.. සිංහරාඡු, සමනල, දුම්බර හෝ කතරගම වගේ අඩවි වලට යනවා නම් පඩුරු ගැට ගැසිම අවශ්‍යයි.... ඌරු මස් "අඩවි" තුලට කුමන ආකාරයකින් වත් ගෙනි යන්න එපා...

කැලයට ඇතුලු වෙන කොට පොට්ටනිය ගෙන ටිකක් මිරිකා කකුල් වල ගා ගන්න.... පොට්ටනිය මිරිකුවාම සුදු කහට ස්රෘවයක් ඒවි... ඒක කුඩැල්ලන්ට නයි විසයි...මොකද ද්‍රව විසරණය සහ පටක හානාය මගින් කුඩැල්ලාව වියලා මරා දමන බැවින්... අපි හැමොම දන්නවා කුඩැල්ලා ඒල්ලිලා කෑවට පස්සේ ගලවන්න අමාරුයි ගැලවුවත් ගලවපු තෑනින් ටික වේලාවක් යනකන් රුධිරය වහනය වෙනවා- මේක කරදර කාරි දෙයක්... ඒ වගේ වේලාවෙ ඒල්ලි ඉන්න කුඩැල්ලගේ ඇගට පොට්ටනිය තද කරන්න එතකොට ඌ මැරිලා වැටෙනවා පටක විඡුලනය නිසා සහ විසට....*තුවාලය මතත් පොට්ටනිය තියාගෙන විනාඩියක් වගේ ඉන්න- ලේ නවතිනවා...**

ගොඩක් ගැඹුරට වනය තුල ගවේශණය කරනවා නම් මේ වගේ පොට්ටනි කීපයක් ගෙනි යන්න... මේ පොට්නි කැම බීම මල මුත්‍ර වලින් කිලිටි නොවෙන සේ තබා ගන්න... පුවක් කොලපු මල්ලක දා ගෙන යාම සුදුසුයි... දිය පාරවල් වැස්සට එහෙම තෙමෙන්නේ නැති වෙන්න

මේවා ඔය සමහර අළුත් පරපුරේ නාගරික පොයියන්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්.... හැබැයි ඉතිං ඔය ඒ අය කැලේ යනවා කියලා කරන්නේ හදේ යනවා වගේ මළු එල්ලන් කැලේ අඩි පාර වල ඇවිදලා ඒන එක නේ... ඒත් සති ගනන් කැලේ බැහැලා කන්න නැති වෙලාවට ගස් පොතු අස්සේ ඉන්න පණුවොත් කාලා, ගිරි දුර්ග වගුරු දිගේ බඩ ගලා මලපෙරේතයෙක් වත් නොයන තැන් වල ගිය අත්දැකිමෙනුයි මේක ලීවේ.. මෙයින් ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් තියේ නම් ඉගෙන ගනිල්ලා... සංවාද අපිට අදාල නැහැ සංවාද කරලා අපිට පුරුදුත් නැහැ... වැඩ පමනය..

සතුටෙන් සැහැල්ලුවෙන් සහ සැලකීමෙන් අඩවි වල සැරි සරන්න... බොලාලා සොබා සහමට හරියට සැලකුවොත් සොබා දහමත් බොලාට හරියට සලකාවි... තෙරුවන් සරණයි.....

https://www.facebook.com/photo.php?fbid=10153797099762162&set=a.10152931727082162&type=3&theater

[QUOTE="Dodo Mahaththaya, post: 24785567, member: 563080"] [B][SIZE="3"][COLOR="DarkOrchid"] සටහන සහ ඡායාරුප කීර්ති හේවාගොඩ .."..කුඩලු පොට්ටනිය..."-- අදට මාස දෙකකට පමන පෙර මවිසින් ලියන ලද අලගල්ල පර්වත කුටයේ කල සංචරාය පිළිබඳ සටහනක කුඩැල්ලන්ගෙන් බේරිීමට භාවිතා කරන ලද කුඩළු පොට්ටනිය නම් පිළියම ගැන සඳහනක් කලෙමි... එය සදා ගන්නා ආකාරය ගැන මා හිත මිතුරන් බොහෝ දෙනෙකු අසා එවා තිබුණද විස්තරයක් කිරීමට තරම් කාලයක් එවකට මට නොතිබුනි,,,... මේ කුඩලු පොට්ටනිය ද්‍රව්‍යමය ලෙස තනා ගන්නා ආකාරය සටහන් කිරිමට පෙර අපි වනාන්තරයක් සංචාරයේදී අනුගමනය කල යුතු පිලිවෙත් සහ ප්‍රතිපත්තිමය කරුණු ගැන සුළු සටහනක් තැබිය යුතුමය... සම්ප්‍රදායික සිංහළුන් වශයෙන් අප යම් වනාන්තරයක් තුලට ඇතුලුවිමක් කරන්නේ "වන අරණ" යන සංකල්පය පෙරදැරි කරගෙනය... සරලව කිවොත් එනම් ඒම වනාන්තරයේ ගහ කොල සතා සිවුපාවා ගැන සහ ඒ වනය හා බැඳි ඇති සංස්කෘතික ඇදහිලි සහ විශ්වාස වලට ගරු සරුවක් තබා ගෙනය.. වනය අවට වෙසෙන මුල් වැසියන් පවා කිතුලක් මැදීමට වේවැලක් කපා ගැනීමට හෝ දඩයමක් කිරිමට කැලයට යන විට ඒම ආකල්පය ඇතුවයි යන්නේ ඒක ඔවුන්ගේ වැඩිහිටියන් විසින් කුඩා කල ඉඳලා ඔවුනට පුරුදු කරපු දෙයක්... කොහොම වුනත් මම මේ වත් පිළිවෙත් ගැන පසුව ලියන්නම් කුඩලු පොට්ටනිය හදන්න අවශ්‍ය කලමනා නම් දෙහි ගෙඩි, අමු දුම්කොලයක්, දිය හණුු සහ පරණ වුවත් පරිසිදු රෙදි කැබැල්ලක්... මේ ද්‍රව්‍ය ඉඳුල් නොවෙන සේ ගෙන යා යුතුයි....ඒ කිව්වේ මෙිවා මස් මාංස හෝ මත් පැන් වල ගෑවීය යුතු නැහැ... ඒක නිකං මිත්‍යාදෘෂ්ඨික වගේ පෙනුනට එයට හේතු සාධක වන රාසායන විද්‍යා කරණු කීපයක් තියෙනවා... මේ කලමනා ටික තැලෙන්නේ නැතිව සහ තෙත් කරන්නේ හෝ රස්නයට හසු නොවන පරිදි තමා සංචාරයට යන වන අඩවියේ මායිම දක්වා ගෙන යා යුතුයි- මායිමට කලින් වාඩියක වුනත් කමක් නැහැ නමුත් වැදගත් මේක හදන්න ඔ්න නැවුම්ව සංචාරය කරන්න පටන් ගන්න කොට තමයි... මොකද කලින් හදලා තියා ගත්තොත් ලැබෙන ප්‍රතිඵල සාර්ණක නැහැ. දැන් හොඳ පිරිසිදු ගලක් ගාවට මේ ටික ගෙනැල්ලා දෙහි ගෙඩිය වෙන් නොවෙන සේ පළු හතරට කපන්න. ඊට පසුව හුණු සහ දුම්කොලේ අවශ්‍ය ප්‍රමාණයට ගෙන ගල උඩ තියලා තව ගලකින් උරච්චි කරන්න. දැන් කලින් ඉරාගෙක සිටි පරණ රෙදි කෑල්ලේ මැදට දෙහි ගෙඩිය තයලා වටේට අර හුණු දුමකොල පාප්පය දවටන්න මිරිකන්නේ නැතුව.. තමාගේ අල්ල පමණ ප්‍රමානයට පොට්ටනිය සකසා ගන්න...පොට්නිය ලිහෙන්නේ නැතිවෙන්න හොඳට ගැට ගහ ගන්න පට්ටාවක් අරගෙන... දැන් කෑලේට ඇතලු වෙන්න කලියෙන් ඒ අඩවි බාර දෙවිවරුන්ට පිළිවෙත් කරලා පඩුරු අවශ්‍ය නම් දාලා පොඩි අතු කැබැල්ලක් කඩලා ඒල්ලලා කැලයට සන්සුන් සිතින් ඇතුළු වන්න.. සිංහරාඡු, සමනල, දුම්බර හෝ කතරගම වගේ අඩවි වලට යනවා නම් පඩුරු ගැට ගැසිම අවශ්‍යයි.... ඌරු මස් "අඩවි" තුලට කුමන ආකාරයකින් වත් ගෙනි යන්න එපා... කැලයට ඇතුලු වෙන කොට පොට්ටනිය ගෙන ටිකක් මිරිකා කකුල් වල ගා ගන්න.... පොට්ටනිය මිරිකුවාම සුදු කහට ස්රෘවයක් ඒවි... ඒක කුඩැල්ලන්ට නයි විසයි...මොකද ද්‍රව විසරණය සහ පටක හානාය මගින් කුඩැල්ලාව වියලා මරා දමන බැවින්... අපි හැමොම දන්නවා කුඩැල්ලා ඒල්ලිලා කෑවට පස්සේ ගලවන්න අමාරුයි ගැලවුවත් ගලවපු තෑනින් ටික වේලාවක් යනකන් රුධිරය වහනය වෙනවා- මේක කරදර කාරි දෙයක්... ඒ වගේ වේලාවෙ ඒල්ලි ඉන්න කුඩැල්ලගේ ඇගට පොට්ටනිය තද කරන්න එතකොට ඌ මැරිලා වැටෙනවා පටක විඡුලනය නිසා සහ විසට....*තුවාලය මතත් පොට්ටනිය තියාගෙන විනාඩියක් වගේ ඉන්න- ලේ නවතිනවා...** ගොඩක් ගැඹුරට වනය තුල ගවේශණය කරනවා නම් මේ වගේ පොට්ටනි කීපයක් ගෙනි යන්න... මේ පොට්නි කැම බීම මල මුත්‍ර වලින් කිලිටි නොවෙන සේ තබා ගන්න... පුවක් කොලපු මල්ලක දා ගෙන යාම සුදුසුයි... දිය පාරවල් වැස්සට එහෙම තෙමෙන්නේ නැති වෙන්න මේවා ඔය සමහර අළුත් පරපුරේ නාගරික පොයියන්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්.... හැබැයි ඉතිං ඔය ඒ අය කැලේ යනවා කියලා කරන්නේ හදේ යනවා වගේ මළු එල්ලන් කැලේ අඩි පාර වල ඇවිදලා ඒන එක නේ... ඒත් සති ගනන් කැලේ බැහැලා කන්න නැති වෙලාවට ගස් පොතු අස්සේ ඉන්න පණුවොත් කාලා, ගිරි දුර්ග වගුරු දිගේ බඩ ගලා මලපෙරේතයෙක් වත් නොයන තැන් වල ගිය අත්දැකිමෙනුයි මේක ලීවේ.. මෙයින් ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් තියේ නම් ඉගෙන ගනිල්ලා... සංවාද අපිට අදාල නැහැ සංවාද කරලා අපිට පුරුදුත් නැහැ... වැඩ පමනය.. සතුටෙන් සැහැල්ලුවෙන් සහ සැලකීමෙන් අඩවි වල සැරි සරන්න... බොලාලා සොබා සහමට හරියට සැලකුවොත් සොබා දහමත් බොලාට හරියට සලකාවි... තෙරුවන් සරණයි.....[/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/xGrmSmY.jpg[/IMG] [url]https://www.facebook.com/photo.php?fbid=10153797099762162&set=a.10152931727082162&type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom