Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාක්ස්වාදීන් දෙදෙනෙකු පිළිබද විහිලු කතා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාක්ස්වාදීන් දෙදෙනෙකු පිළිබද විහිලු කතා&

මාක්ස්වාදීන් දෙදෙනෙකු පිළිබද විහිලු කතාවක්-ජුන්ඩයි-ගුන්ඩයි

Posted on 27 April 2012.

Rating: 0.0/7 (0 votes cast)

එක්කෝමත් එක රටක මාක්ස්වාදීන් දෙදෙනෙකු අහම්බෙන් එක්තරා අවස්ථාවකදී මුණ ගැසී මේ වන විටත් ලෝක ධනවාදය නිසා ලෝකයට අත්ව ඇති බිහිසුණ ඉරණම සම්බන්ධයෙන් කතිකා කරන්නට විය. මේ දෙදෙනාගේම පොදු අරමුණ වන්නේ පවතින සමාජ ක්‍රමයට වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කිරීමයි.

මෙම කතිකාවට සම්බන්ධ වූ මිතුරන් දෙදෙනාම නියෝජනය කරනු ලබන්නේ මේ රටේ වාමාංශික ව්‍යාපාරයයි. මෙයින් පළමු මිතුරා මේ රටේ වසර හතලිහකට වඩා පැරණි වාමාංශික පක්ෂයක සාමාජිකයෙකුව සිට මේ වන විටත් ශූද්ධ වූ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටින්නට දිවිරුම් දී සිය වාමාංශික පක්ෂය අතහැර අලුත් මිනිසෙකු තනන්නට වෙහෙසෙන පක්ෂය සාමාජිකයෙකි.අනෙක් මිතුරා මේ රටේ වසර දහයකට පමණ ඉහතදී ඇතිවූ පශ්චාත් නූතන තත්ත්වය තේරුම් ගත් වාමාංශික ව්‍යපාරයක් නියෝජනය කරණු ලබන පක්ෂයක සාමාජිකයෙකි. මෙකී පළමු මිතුරාට සිය දෙවන මිතුරා මුලු පටන් පෙනෙන්නට පටන් ගත්තේ කිසිදු වැදගැම්කට නැති වල්පල් දොඩවන සමාජය සමග ඓයීන්ද්රීයව සම්බන්ධ නැති දේශපාලනයක් ගැන කතා කරන විකාර කාරයෙකු ලෙසිනි. මෙකී මිතුරන් දෙදෙනා වසර ගණනාවකට පසු එකම ස්ථානයකදී මුණ ගැසී ඇති වූ අහබු සංවාදයක් අප ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු.

මෙහිදී අප ඔබට පළමු මිතුරා ගුන්ඩයියා ලෙසත් දෙවන මිතුරා ජුන්ඩයියා ලෙසත් හදුන්වා දෙන්නට කැමැත්තෙමු.

ජුන්ඩයියා- හලෝ මචං ඉතින් කොහොමද? මචං උබලද මේ වැඩේ සංවිධානය කරන්නේ?

ගුන්ඩයියා- අප්පෝ නෑ මචං අපි මේ වැඩේට කිසිම සම්බන්ධයක් නෑ.

ජුන්ඩයියා- එහෙම නම් ඇයි උඔ මේ වැඩේ බලන්න ආවේ?

ගුන්ඩයියා- නිකම් ආවේ මේ අය අපේ යාථවොනේ ඒකයි ආවේ. මේ අය උබලගේ පරණ යාථවෝ නේද?

ජුන්ඩයියා- එහෙම කොහොමද බං කියන්නේ. යාථවෝ නම් මෙහෙම වැඩ කරයිද? ඒ වුනත් මේ අය අපිත් එක්ක කාලයක් එකටමයි හිටියේ ඒ දවස් වල අපිව මේ අයට පෙනුනේ දෙවිවරු වගේ. කොටින්ම අපි ආස හැම දේටම මේ අය ආසයි. කියනවා ඒ කාලේ අපි බීතෝවන්ට ආසයි නම් මේ අයත් ආසයි. අපි චිත්‍රපටි බලනවා නම් මේ අයත් චිත්‍රපටි බලනවා. අපි මුහුදේ පාවෙන්න ආසයි. ඒ කාලේ මේ අය මුහුදේ පාවෙන්න අපිටත් වඩා ආසයි. අපි නම් තාම මුහුදේ පාවෙනවා. ඒ වුනත් මේ අයට දැන් මුහුදේ පා වුනා කියලා මතකවත් නෑ. ඉතින් එහෙම උන් යාථවෝ කියලා අපි කොහොමද කියන්නේ? උබලා ඉස්රස ඉදන්නම අපි එක්ක තරහයි නේ ඉතින් උබලා කොහොමද? අපි එක්ක එකටම හිටපු උන් උබලගේ යාථවෝ කියන්නේ. ඒක හතර බිරී කතාවක් නේ?

ගුන්ඩයියා- මෙහෙමයි මචං අපි තාම උබලා එක්ක තරහයි තමයි. උබලා එක්ක තරහ නිසාම තමයි උබලා එක්කම ඉදන් උබලටම ඇරලා ගිය උන් අපි අපේ හොදම යාථවෝ කර ගන්නේ. හැබැයි අපි දන්නවා මුන් දන්නේ උබලා දන්න ටිකෙන් බාගයයි කියලා. ඒ වුනත් අපි මොකුත්ම දන්නැති නිසා අපිට ඒ බාගේ හරි දැන ගන්න එක වටිනවා.

ජුන්ඩයියා- ඉතින් මචං උබලට කරන්න තියෙන්නේ සරළ වැඩයිනේ. උබලා නොදන්න. උබලට දැන ගන්න අවශ්‍ය කරන ටික එක එකාගෙන් අහගන් නැතිව අපෙන්ම ඇහුවා නම් අපි කියලා දෙනවනේ.

ගුන්ඩයියා- උබ මගේ යාථවා තමයි. හැබැයි අපි දෙන්නා නියෝජනය කරන දේශපාලන දර්ශණය වෙනස් යකෝ උබලා දන්න ඒවා අපි උබලාගෙන් කෙලින්ම ඇහුවොත් අපි මොකුත් දන්නෙ නෑ කියලා රටම දැන ගන්නවානේ. එතකොට අපි දේශපාලනට කරන්නේ උබලගේ අම්මත් එක්කද?

ජුන්ඩයියා- අසබ්භ්‍ය වෙන්න එපා සහෝදරයා. තරහා අරගෙන ප්‍රශ්ණ කතා කරන්න බෑ. ඒ නිසා සවිඥාණික වෙලා පැහිදිලිව අදහස් ප්‍රකාශ කරන්න සංවාද කරන්න ඉගෙන ගන්න දේශපාලනය කරනවා නම් විවේචනය වගේම අනික් මිනිහගේ මතවාදයට ගරු කරන එකත් වැදගත් වෙනවා.

ගුන්ඩයියා- යකෝ උබලා අම්බානක තියරි කතා කරලා මේ රටේ සිගරට් බොන එක සාමාන්‍ය දෙයක් කියලා ඔප්පු කලා. අරක්කු බීවට කමක් නෑ කියලා ප්‍රසිද්ධියේ කීවා. සෙක්ස් කියන්නේ මානසිකව මිසක් ඇත්තටම භෞතිකව නැති දෙයක් බව ඔප්පු කළා. තව ඔය වගේ ගොඩක් කතා උබලා කීවා. අන්තිමට අපිට ඒ කිසි දෙයක් නැති වෙද්දී උබලා ආතල් එකේ ඉන්නවා අපි දැක්කා. යකෝ අපි විදින් නැති උබලා විදින සතුට මොකක්ද කියන එක අපිට ප්‍රශ්ණයක් වුනා. පස්සේ ඒ සතුට උබලාව දාලා ගිය උන් ලග ඇතියි කියලා විස්වාස කරලා අපි උන්ගේ පස්සේ තාමත් දුවනවා. අදත් අපි මේ මගුල බලන්න ආවේ ඒකයි යකෝ.

ජුන්ඩයියා- ඉතින් උබලටම ඕක හොයා ගන්න තිබුනනේ උබලම කියන විදිහට උබලා මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ බල කණුනේ ඉතින් උබලා මොකටද? අපි වගේ පුංචි උන් කියන කතා අහලා උබලගේ උරුමය නැති කර ගන්නේ.

ගුන්ඩයියා- මචං මේකනේ ඇත්තටම කියනවා නම් අපේ හිටපු නායකයා ලංකාවට මාක්වාදය ගෙනත් මේ රටට ගැලපෙන විදිහට මාක්ස්වාදය ජාතිවාදය සමග මුසු කරලා අරුම පුදුම දෙමුහුන් වැස්සියෙක් බිහිකලා. ඒ වැස්සි දෙමුහුන් නිසා ඒ වැස්සිගේ කිරි බීලා හැදිච්ච අපිට අමුතුම ශක්තියක් තියෙන බව තේරුනා. මේ නිසා අපිට එකවර ජාතිකවාදීන් හා මාක්ස්වාදීන් විදිහට පෙනී ඉන්නට පුලුවන්කම ලැබුනා. අපි මාර ආතල් එකේ බං හිටියේ. ඔය අතරේ තමයි කරුමෙට වගේ මේ රටේ තිබුන යුද්ධය ඉවර වුනේ. ඇත්තටම යුද්ධය ඉවරවුනා නෙමෙයි. මචං අන්තිම කොටි සාමාජිකයාත් ඝාතනය කරන තුරු යුද්ධය නතර නොකරනු කියලා අපිමයි යුද්දෙට පොහොර දැමිමේ අපි මොන මාක්ස්වාදීන් වුනත් අපි කැමති අපේ ජාතියට විතරනේ මේ නිසා කොච්චර උත්සහා කළත් අපිට ජාතිය ගැන කතා නොකර ඉන්න බැරි වුනා මචං කොටින්ම කියනවා නම් ඒක අපේ ජීවන භාවිතාව වුතා. අපේ දේශපාලන පැවැත්ම තනිකරම රැදිලා තිබුනේ ජාතිවාදය මතයි. ඔය අතරේ උබලා අපි කාටත් නොතේරෙන බහුබූත කියවන්න පටන් ගත්තේ. මුලදී අපිට හිතුනේ උබලට පිස්සු කියලයි. යකෝ අන්තිමට බලද්දී උබලා කියපුවනේ මේ වෙන කොට හැමෝම කතා කරන්නේ ඉතිං උබලව අතහැරලා දේශපාලනය කරන්න බැරි බව අපිට තේරුනා. ඒක උබලට කියලා අපේ පොරත්වය නැතිකර ගන්න බැරි නිසා අපි උබලව දාලා ගියවුන්. ඇත්තටම මම උබට විස්වාසෙට අහන්නේ උබලව උන් දාලා ගියාද නැත්නම් උන්ට පිස්සු නිසා උබල උන්ව එලෙව්වද? ඒ කොහොම උනත් අපිට අන්තිමට උන්ව තෝර ගන්න වුනා.

ජුන්ඩයියා- ඉතිං අපි එක්ක කතා කලානම් අපි උබලට ඔය ටික ඔයිට වඩා ශිෂ්ඨ සම්පන්න ආකාරයට දේශපාලනිකව කියලා දෙනවනේ.

ගුන්ඩයියා- මේ පිස්සු කෙලින්න එපා. අපිට වඩා උබලට පොරවල් වෙන්න බෑ යකෝ මේ රටේ දේශපාලනය කරන්නේ අපි විතරයි. උබලා දන්න දේවල් අපිටත් දැන ගන්න ඕනේ හැබැයි උබලගෙන් නෙමේ වෙන අය ගෙන්.

ජුන්ඩියියා- එතකොට අපි දන්න ඒවා උබලා දැන ගන්නේ විකෘත්ති විදිහටනේ.

ගුන්ඩයියා- ඒකට කමක් නෑ අපිට උබල ඔය කියන වචනම කියන උන් ටික්ක් හිටියම ඇති එතකොට ජනතාව හිතනවා අපිත් බුද්ධිමත් කියලා. අපිට ඒ ඇති.

ජුන්ඩයියා-එතකොට උබල අලුතින් යමක් ඉගෙන ගන්න නැනේ.

ගුන්ඩයියා- අපිට ඉගෙන ගන්න ඕන නෑ බං. අපිට ඕනේ කොහොම හරි විප්ලවය කරන්න විතරයි.

ජුන්ඩයියා- හැබැයි එකක් මතක තියා ගනින් කවදාවත් ඔක්තෝබර් විප්ලවය මාර්තු මාසේ කරන්න බෑ. ඒකට ඔක්තෝබර් මාසේ එනකම් අපිට බලා ඉන්න වෙනවා.

ගුන්ඩයියා-යකෝ එහෙම බලාගෙන හිටියොත් ජනතාවට අපිව අමතක වෙයි?

ජුන්ඩයියට- ජනතාව අවශ්‍ය වෙලාවට අපි කවුද කියලා දැන ගත්තම ඇති

ගුන්ඩයියා-යකෝ එතකොට ජීවිතේට කිසි කික් එකක් නෑනේ. බලපන්කෝ ඔය කාමරේකට වෙලා පොත් කියවන එක වගේද? පොඩි සද්දයක් දාලා. කදුලු ගෑස් පාරක් කාලා රිමාන්ඩ් වෙලා ආවහම තියන ආතල් එක. මුලු රටම දැන ගන්වනේ අපි වැඩ කාරයෝ කියලා. යකෝ මේක අහම්බෙන් ලැබෙන නලුකමක්නේ. ෆුල් මීඩියා පබ්ලිසිට් එකකුත් ලැබෙවනනේ. ඔය තියරි කියවනවට වඩා ඒක මාර ආතල්නේ.

ජුන්ඩයියා- ඒ වුනත් මචං පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරනවා නම් අපිට මේ කාලේ මේ දේවල් මේ විදිහට විතරයි කරන්න වෙන්නේ.

ගුන්ඩයියා- හරි හරි එතකොට උබ කියන්නේ උබලා එක්ක හිටපු උන් මොකුත් දන්නෑ කියලද? අපිට උන්ගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ කියලද? ඕවා උබලා ඊෂ්‍යාවට කියන කතා.

ජුන්ඩයියා- අප්පෝ අපි එහෙම කියන් නෑ. මොකුත්ම නොදන්න උබලට උන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් ඇති. ඒ වුනාට උන්ට ඕවා කියලා දීපු අපිත් උන් ගියයාට පස්සේ නිකම් හිටියා කියලයි උන් හිතාගෙන ඉන්නේ අපි අලුතින් හොයා ගත්ත ගොඩක් දේවල් උන් දන්නේ නෑ. අපි දන්න දෙවල් උන්ට ආයෙත් ඉගෙන ගන්න විදිහක් නෑ. අපි දන්න පරණම දේවල් උබලට අලුත්ම දේවල් විදිහට ඉගෙන ගන්න සිද්ධ වෙචිච එක ගැන තමයි අපිට කණගාටු.

ගුන්ඩයියා- හරි හරි අපි වගේම උනුත් දැන් වෙනස්. අපි දෙගොල්ල කොහොම හරි මේ රට වෙනස් කරනවා.

ජුන්ඩයියා-හරි එහෙම නම් මට මෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර දීපන්. අනුරාධපුරේ ජයසිරිමහා බෝධිය පිහිටලා ඇත්තේ කොහෙද?

ගුන්ඩයියා-ඇයි බං අනුරාධපුරේනේ

ජුන්ඩයියා-හරි උබ පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් යමක් ඉගෙනගෙන තියන බව පැහැදිලියි. එහෙනම් කියපන් බලන්න කොටුව දුමිරිය ස්ථානය පිහිටා ඇත්තේ කොහෙද?

ගුන්ඩයියා-හරි ලේසියි මචං කොළඔ කොටුවේනේ

ජුන්ඩයියා-උබ හරියටම හරි මචං උබ පශ්චාත් මාක්වාදය සම්බන්ධයෙනුත් යමක් ඉගෙන ගෙන තියන බව පැහැදිලියි. උබ කාගෙන්නද මේවා ඉගෙන ගත්තේ?

ගුන්ඩයියා-උඔලගේ පරණ යාථවන්ගෙන් තමයි.

ජුන්ඩයියා-මචං තව ප්‍රශ්ණ ටිකක් තියනවා අහන්නද?

ගුන්ඩයියා-අහපන් අපි දැන් සෑහෙන දේවල් දන්නවා

ජුන්ඩයියා- එහෙනම් කිපන් බලන්න පශ්චාත් මාක්ස්වාදය කියන්නේ මොකක්ද? පශ්චාත් මාක්ස්වාදය මගින් මාක්ස්වාදය නිශේධනය වනවාද නැතිනම් වර්ධනය වනවාද? මනෝවිශ්ලේෂණය දේශපාලනය සමග ඇති සම්බන්ධතාවය කුමක්ද?

ගුන්ඩයියා- හ්ම්… මට කියන්න තේරෙන්නෑ බං, ඉතින් උබලගේ පරණ යාථවෝ දැන් අපේ හොදම යාළුවෝ වුන මේ අයත් ඒ ගැන පැහැදිලි කල් නෑනේ. ඇත්තටම උන් මේවා දන්නැද්ද මචං.

ජුන්ඩයියා- ඒක උබලම හොයා ගනින්, මුන් ඔය මහ ඉහලින් කතා කරන ෂන්තාල් මූෆ් කියන දාර්ශණිකයා ගෑණියක්ද? පිරිමියෙක්ද? කියන එකවත් මුන් දන්නේ නෑ බං. ඉතින් අනික් ඒවා ගැන උබම හිතලා බලපං.

ගුන්ඩයියා- අපිට කොහොම හරි ඕනේ අපට අත්හැරුණ උබලා දන්න කෑලී ටික ඉගෙන ගන්නයි. මුන්ගෙන් ඒක ඉගෙන ගන්න පුලුවන් වෙයිද කියලා දැන්නම් සැකයි බං. අපි කොහොමත් අපේ වැඩේ කරගත්තට පස්සේ මුන්ට පයින් ගහලා එළවනවා. මුන් කොහොමත් පක්ෂයට සම්බන්ධ නෑ. මුන්ව අපි තියලා තියෙන්නේ බහුජන සංවිධානය කියන බොරු තැනකයි. එත තමයි ලංකාවේ පරණ කෙලවගත්ත වාමාංශිකයොයි, කළාකාරයොයි, බුද්ධිමත්තු කියන උනුයි ඔක්කොම ඉන්නේ. කවදා හරි දවසක අපි මුන්ව හලලා අපේ ගමන යනවා.

ජුන්ඩයියා- ඒ වුනාට දේශපාලනයෙදි කැත වැඩ කරන එක හොද දෙයක් නෙමෙයි නේද?

ගුන්ඩයියා- ඇයි බං උබලම කිවේ මේ වාංශිකයෝ ඕනම කෙනෙක්ට හයර් කරන්න පුලුවන් වාහන කියලා. ඉතින් අපිත් අපේ ගමන යන්න ම් පරණ වාහන ඔක්කොම හයර් කලා. ගමන ගියහම හයර් එකට ගිය වාහන කරේ තියන් යන්න අපිට පිස්සුද?

ජුන්ඩයියා- හරි එහෙනම් කියපන් බලන්න ඇයි උබ උබගේ අලුතින් ලැබුන පුතාට මගේ පුතාගේ නමම දැම්මේ කියලා.

ගුන්ඩයියා- යකෝ උබේ පුතාගේ නම ලංකා විමුක්තිනේ. මගේ පුතාගේ නම විමුක්ති සමාජශීල.

ජුන්ඩයියා- ඒ වුනාට හැමෝම දැන් කතා කරන්නේ උඔෙ පුතාටත් විමුක්ති මගේ පුතාටත් විමුක්ති කියලනේ

ගුන්ඩයියා-ඔව් ඒක අපිට නම් ප්‍රශ්ණයක් නෑ.

ජුන්ඩයියා-ඒ වුනාට දන්න අය අහනවා උඕෙ පුතාගේ තාත්තත් මමද කියලා. ඒක මට නෙමෙයි උබේ පවුලටනේ බං හොද නැත්තේ.

ගුන්ඩයියා- අපිට රකින්න පවුලක් තියන එකක් යෑ. කලින් පවුලව අතහැරපු මට මේ පවුලත් නැති වුනා කියලා මක් වෙනවද මචං.

ජුන්ඩයියා-හරි එහෙම නම් මේ වැඩේ ඉවර වෙලා අපි ටිකක් බොමුද?

ගුන්ඩයියා- බොනවා නම් බොමු.

ජුන්ඩයියා- එහෙම නෙමෙයි පුලුවන්ද? බැරිද? කියපන්.

ගුන්ඩයියා- අපි ඉස්සර නම් බිවිවේ නෑ. දැන් නම් බොන්න ආසයි. එත් තාම පරණ බය තියනවා. එහෙම නම් බොනවා නම් බොමු.

ජුන්ඩයියා- උබලා හැමදාම ඔහොමනේ කවදාවත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑනේ.

ගුන්ඩයියා- මොවනද උබ මේ කියන්නේ අපි කවදද ඇදේට කතා කලේ.

ජුන්ඩයියා- මෙහෙමනේ උබලා ඉස්සර රෙදි නැතිව ජාතිවාදයට කඩේ ගියා. මේ රටේ දෙමල මිනිස්සු හතලිස් දහසක් මරන්න උල් පන්දම් දුන්නා. දැන් උබලම ස්වයං විවෙිචනය කරනවා උබලා ජාතිවාදී නැහැ කියලා. අපි ඇහුවම ජාතිවාදයට විරුද්ද කියලා උබලා කියනවා විරුද්ද නම් විරුද්දයි කියලා හරියට බොනවා නම් බොමු කියනවා වගේ.

ගුන්ඩයියා-උබ කොහොමද එහෙම කියන්නේ

ජුන්ඩයියා- මෙහෙමනේ උබට බොන්නත් ඕනේ. හැබැයි කාටවත් පේන්න බොන්නත් බෑ. උබලා කලින් හිටපු අමද්රපම සංගමයේ උන් දැන ගත්තොත් බනී කියලත් හිතනවා. ඒ වුනාට නොබිත් බෑ. ඒ නිසා හිමිහිට කියනවා බොනවා නම් බොමු කියලා. හැබැයි පරණ අමද්රපම සංගමයේ යාථවෝ හම්බ වුනාම කියනවා පිස්සුද අපි බොන්නෑ බොනවට විරුද්ධයි කියලා. යකෝ උබලා කියන ඒවා උබලටම තේරෙන්නෑ.

ගුන්ඩයියා- ඒ වුනාට අද වැඩේ සාර්ථකයි. අපි ඉක්මනටම උබලව පහු කරලා උබලගෙම හිටපු උන් එක්ක ඉස්සරට යනවා.

ජුන්ඩයියා- උබලා තාම බරකරත්නෙන් යන්නේ අපි ජෙට් එංජින් එකක් හයි කරගෙන ඉවරයි අපි මේ කාලේ පහුකර ගෙන යන දේවල් උබලට පහු කරන්න තව අවුරුදු සියක්වත් යයි. අපි දන්නවා මේ රටේ මිනිස්සු බරකරත්ත වලට වඩා ඒසී බස් වලට ආසයි කියලා ඒ නිසා ඉස්සරහදී මිනිස්සු උබලගේ බර කරත්තයට නැතිව අපේ බස් එකට නගින බව විස්වාසයි. ඒක නෙමෙයි අපි බොන්න යමුද?

ගුන්ඩයියා- යමු හැබැයි උබ කාටවත් කියන්න එපා අපිට තාමත් ප්‍රසිද්ධියේ බොන්න ලර්ැජජයි.

ජුන්ඩයියා- ඒකට කමක් නෑ අපි යමු එහෙම නම්.

පසුගිය දිනක කොළඹ මහජන පුස්තකාලය අසල සිදු වූ සත්‍ය සංවාදයක් ඇසුරින් මේ කතාව නිර්මාණය කරණු ලැබූ අතර මෙහි එන නම් ගම් මංනකල්පිත වන අතර පාදක සිදු වීම සත්‍ය සිදුවීමක් බව සියලු පාඨකයන් වෙත අවධාරණය කරන්නට කැමැත්තෙමු

3mana.com

[QUOTE="obama2, post: 12592928, member: 399563"] [b]මාක්ස්වාදීන් දෙදෙනෙකු පිළිබද විහිලු කතා&[/b] [B][SIZE=6][URL="http://3mana.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%b4%e0%b7%92/"]මාක්ස්වාදීන් දෙදෙනෙකු පිළිබද විහිලු කතාවක්-ජුන්ඩයි-ගුන්ඩයි[/URL][/SIZE][/B] [SIZE=5]Posted on 27 April 2012. [/SIZE] [SIZE=5][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1471-857621972_ded037d1db.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1471-857621972_ded037d1db.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=5]Rating: 0.0/[B]7[/B] (0 votes cast)[/SIZE] [SIZE=5]එක්කෝමත් එක රටක මාක්ස්වාදීන් දෙදෙනෙකු අහම්බෙන් එක්තරා අවස්ථාවකදී මුණ ගැසී මේ වන විටත් ලෝක ධනවාදය නිසා ලෝකයට අත්ව ඇති බිහිසුණ ඉරණම සම්බන්ධයෙන් කතිකා කරන්නට විය. මේ දෙදෙනාගේම පොදු අරමුණ වන්නේ පවතින සමාජ ක්‍රමයට වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කිරීමයි. [/SIZE] [SIZE=5] මෙම කතිකාවට සම්බන්ධ වූ මිතුරන් දෙදෙනාම නියෝජනය කරනු ලබන්නේ මේ රටේ වාමාංශික ව්‍යාපාරයයි. මෙයින් පළමු මිතුරා මේ රටේ වසර හතලිහකට වඩා පැරණි වාමාංශික පක්ෂයක සාමාජිකයෙකුව සිට මේ වන විටත් ශූද්ධ වූ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටින්නට දිවිරුම් දී සිය වාමාංශික පක්ෂය අතහැර අලුත් මිනිසෙකු තනන්නට වෙහෙසෙන පක්ෂය සාමාජිකයෙකි.අනෙක් මිතුරා මේ රටේ වසර දහයකට පමණ ඉහතදී ඇතිවූ පශ්චාත් නූතන තත්ත්වය තේරුම් ගත් වාමාංශික ව්‍යපාරයක් නියෝජනය කරණු ලබන පක්ෂයක සාමාජිකයෙකි. මෙකී පළමු මිතුරාට සිය දෙවන මිතුරා මුලු පටන් පෙනෙන්නට පටන් ගත්තේ කිසිදු වැදගැම්කට නැති වල්පල් දොඩවන සමාජය සමග ඓයීන්ද්රීයව සම්බන්ධ නැති දේශපාලනයක් ගැන කතා කරන විකාර කාරයෙකු ලෙසිනි. මෙකී මිතුරන් දෙදෙනා වසර ගණනාවකට පසු එකම ස්ථානයකදී මුණ ගැසී ඇති වූ අහබු සංවාදයක් අප ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු.[/SIZE] [SIZE=5] මෙහිදී අප ඔබට පළමු මිතුරා ගුන්ඩයියා ලෙසත් දෙවන මිතුරා ජුන්ඩයියා ලෙසත් හදුන්වා දෙන්නට කැමැත්තෙමු.[/SIZE] [SIZE=5] ජුන්ඩයියා- හලෝ මචං ඉතින් කොහොමද? මචං උබලද මේ වැඩේ සංවිධානය කරන්නේ? [/SIZE] [SIZE=5] ගුන්ඩයියා- අප්පෝ නෑ මචං අපි මේ වැඩේට කිසිම සම්බන්ධයක් නෑ. [/SIZE] [SIZE=5] ජුන්ඩයියා- එහෙම නම් ඇයි උඔ මේ වැඩේ බලන්න ආවේ? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- නිකම් ආවේ මේ අය අපේ යාථවොනේ ඒකයි ආවේ. මේ අය උබලගේ පරණ යාථවෝ නේද? [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- එහෙම කොහොමද බං කියන්නේ. යාථවෝ නම් මෙහෙම වැඩ කරයිද? ඒ වුනත් මේ අය අපිත් එක්ක කාලයක් එකටමයි හිටියේ ඒ දවස් වල අපිව මේ අයට පෙනුනේ දෙවිවරු වගේ. කොටින්ම අපි ආස හැම දේටම මේ අය ආසයි. කියනවා ඒ කාලේ අපි බීතෝවන්ට ආසයි නම් මේ අයත් ආසයි. අපි චිත්‍රපටි බලනවා නම් මේ අයත් චිත්‍රපටි බලනවා. අපි මුහුදේ පාවෙන්න ආසයි. ඒ කාලේ මේ අය මුහුදේ පාවෙන්න අපිටත් වඩා ආසයි. අපි නම් තාම මුහුදේ පාවෙනවා. ඒ වුනත් මේ අයට දැන් මුහුදේ පා වුනා කියලා මතකවත් නෑ. ඉතින් එහෙම උන් යාථවෝ කියලා අපි කොහොමද කියන්නේ? උබලා ඉස්රස ඉදන්නම අපි එක්ක තරහයි නේ ඉතින් උබලා කොහොමද? අපි එක්ක එකටම හිටපු උන් උබලගේ යාථවෝ කියන්නේ. ඒක හතර බිරී කතාවක් නේ? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- මෙහෙමයි මචං අපි තාම උබලා එක්ක තරහයි තමයි. උබලා එක්ක තරහ නිසාම තමයි උබලා එක්කම ඉදන් උබලටම ඇරලා ගිය උන් අපි අපේ හොදම යාථවෝ කර ගන්නේ. හැබැයි අපි දන්නවා මුන් දන්නේ උබලා දන්න ටිකෙන් බාගයයි කියලා. ඒ වුනත් අපි මොකුත්ම දන්නැති නිසා අපිට ඒ බාගේ හරි දැන ගන්න එක වටිනවා. ජුන්ඩයියා- ඉතින් මචං උබලට කරන්න තියෙන්නේ සරළ වැඩයිනේ. උබලා නොදන්න. උබලට දැන ගන්න අවශ්‍ය කරන ටික එක එකාගෙන් අහගන් නැතිව අපෙන්ම ඇහුවා නම් අපි කියලා දෙනවනේ. [/SIZE] [SIZE=5] ගුන්ඩයියා- උබ මගේ යාථවා තමයි. හැබැයි අපි දෙන්නා නියෝජනය කරන දේශපාලන දර්ශණය වෙනස් යකෝ උබලා දන්න ඒවා අපි උබලාගෙන් කෙලින්ම ඇහුවොත් අපි මොකුත් දන්නෙ නෑ කියලා රටම දැන ගන්නවානේ. එතකොට අපි දේශපාලනට කරන්නේ උබලගේ අම්මත් එක්කද? [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- අසබ්භ්‍ය වෙන්න එපා සහෝදරයා. තරහා අරගෙන ප්‍රශ්ණ කතා කරන්න බෑ. ඒ නිසා සවිඥාණික වෙලා පැහිදිලිව අදහස් ප්‍රකාශ කරන්න සංවාද කරන්න ඉගෙන ගන්න දේශපාලනය කරනවා නම් විවේචනය වගේම අනික් මිනිහගේ මතවාදයට ගරු කරන එකත් වැදගත් වෙනවා. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- යකෝ උබලා අම්බානක තියරි කතා කරලා මේ රටේ සිගරට් බොන එක සාමාන්‍ය දෙයක් කියලා ඔප්පු කලා. අරක්කු බීවට කමක් නෑ කියලා ප්‍රසිද්ධියේ කීවා. සෙක්ස් කියන්නේ මානසිකව මිසක් ඇත්තටම භෞතිකව නැති දෙයක් බව ඔප්පු කළා. තව ඔය වගේ ගොඩක් කතා උබලා කීවා. අන්තිමට අපිට ඒ කිසි දෙයක් නැති වෙද්දී උබලා ආතල් එකේ ඉන්නවා අපි දැක්කා. යකෝ අපි විදින් නැති උබලා විදින සතුට මොකක්ද කියන එක අපිට ප්‍රශ්ණයක් වුනා. පස්සේ ඒ සතුට උබලාව දාලා ගිය උන් ලග ඇතියි කියලා විස්වාස කරලා අපි උන්ගේ පස්සේ තාමත් දුවනවා. අදත් අපි මේ මගුල බලන්න ආවේ ඒකයි යකෝ. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඉතින් උබලටම ඕක හොයා ගන්න තිබුනනේ උබලම කියන විදිහට උබලා මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ බල කණුනේ ඉතින් උබලා මොකටද? අපි වගේ පුංචි උන් කියන කතා අහලා උබලගේ උරුමය නැති කර ගන්නේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- මචං මේකනේ ඇත්තටම කියනවා නම් අපේ හිටපු නායකයා ලංකාවට මාක්වාදය ගෙනත් මේ රටට ගැලපෙන විදිහට මාක්ස්වාදය ජාතිවාදය සමග මුසු කරලා අරුම පුදුම දෙමුහුන් වැස්සියෙක් බිහිකලා. ඒ වැස්සි දෙමුහුන් නිසා ඒ වැස්සිගේ කිරි බීලා හැදිච්ච අපිට අමුතුම ශක්තියක් තියෙන බව තේරුනා. මේ නිසා අපිට එකවර ජාතිකවාදීන් හා මාක්ස්වාදීන් විදිහට පෙනී ඉන්නට පුලුවන්කම ලැබුනා. අපි මාර ආතල් එකේ බං හිටියේ. ඔය අතරේ තමයි කරුමෙට වගේ මේ රටේ තිබුන යුද්ධය ඉවර වුනේ. ඇත්තටම යුද්ධය ඉවරවුනා නෙමෙයි. මචං අන්තිම කොටි සාමාජිකයාත් ඝාතනය කරන තුරු යුද්ධය නතර නොකරනු කියලා අපිමයි යුද්දෙට පොහොර දැමිමේ අපි මොන මාක්ස්වාදීන් වුනත් අපි කැමති අපේ ජාතියට විතරනේ මේ නිසා කොච්චර උත්සහා කළත් අපිට ජාතිය ගැන කතා නොකර ඉන්න බැරි වුනා මචං කොටින්ම කියනවා නම් ඒක අපේ ජීවන භාවිතාව වුතා. අපේ දේශපාලන පැවැත්ම තනිකරම රැදිලා තිබුනේ ජාතිවාදය මතයි. ඔය අතරේ උබලා අපි කාටත් නොතේරෙන බහුබූත කියවන්න පටන් ගත්තේ. මුලදී අපිට හිතුනේ උබලට පිස්සු කියලයි. යකෝ අන්තිමට බලද්දී උබලා කියපුවනේ මේ වෙන කොට හැමෝම කතා කරන්නේ ඉතිං උබලව අතහැරලා දේශපාලනය කරන්න බැරි බව අපිට තේරුනා. ඒක උබලට කියලා අපේ පොරත්වය නැතිකර ගන්න බැරි නිසා අපි උබලව දාලා ගියවුන්. ඇත්තටම මම උබට විස්වාසෙට අහන්නේ උබලව උන් දාලා ගියාද නැත්නම් උන්ට පිස්සු නිසා උබල උන්ව එලෙව්වද? ඒ කොහොම උනත් අපිට අන්තිමට උන්ව තෝර ගන්න වුනා. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඉතිං අපි එක්ක කතා කලානම් අපි උබලට ඔය ටික ඔයිට වඩා ශිෂ්ඨ සම්පන්න ආකාරයට දේශපාලනිකව කියලා දෙනවනේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- මේ පිස්සු කෙලින්න එපා. අපිට වඩා උබලට පොරවල් වෙන්න බෑ යකෝ මේ රටේ දේශපාලනය කරන්නේ අපි විතරයි. උබලා දන්න දේවල් අපිටත් දැන ගන්න ඕනේ හැබැයි උබලගෙන් නෙමේ වෙන අය ගෙන්. [/SIZE] [SIZE=5]ජුන්ඩියියා- එතකොට අපි දන්න ඒවා උබලා දැන ගන්නේ විකෘත්ති විදිහටනේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- ඒකට කමක් නෑ අපිට උබල ඔය කියන වචනම කියන උන් ටික්ක් හිටියම ඇති එතකොට ජනතාව හිතනවා අපිත් බුද්ධිමත් කියලා. අපිට ඒ ඇති. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-එතකොට උබල අලුතින් යමක් ඉගෙන ගන්න නැනේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- අපිට ඉගෙන ගන්න ඕන නෑ බං. අපිට ඕනේ කොහොම හරි විප්ලවය කරන්න විතරයි. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- හැබැයි එකක් මතක තියා ගනින් කවදාවත් ඔක්තෝබර් විප්ලවය මාර්තු මාසේ කරන්න බෑ. ඒකට ඔක්තෝබර් මාසේ එනකම් අපිට බලා ඉන්න වෙනවා. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-යකෝ එහෙම බලාගෙන හිටියොත් ජනතාවට අපිව අමතක වෙයි? [/SIZE] [SIZE=5]ජුන්ඩයියට- ජනතාව අවශ්‍ය වෙලාවට අපි කවුද කියලා දැන ගත්තම ඇති [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-යකෝ එතකොට ජීවිතේට කිසි කික් එකක් නෑනේ. බලපන්කෝ ඔය කාමරේකට වෙලා පොත් කියවන එක වගේද? පොඩි සද්දයක් දාලා. කදුලු ගෑස් පාරක් කාලා රිමාන්ඩ් වෙලා ආවහම තියන ආතල් එක. මුලු රටම දැන ගන්වනේ අපි වැඩ කාරයෝ කියලා. යකෝ මේක අහම්බෙන් ලැබෙන නලුකමක්නේ. ෆුල් මීඩියා පබ්ලිසිට් එකකුත් ලැබෙවනනේ. ඔය තියරි කියවනවට වඩා ඒක මාර ආතල්නේ. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඒ වුනත් මචං පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරනවා නම් අපිට මේ කාලේ මේ දේවල් මේ විදිහට විතරයි කරන්න වෙන්නේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- හරි හරි එතකොට උබ කියන්නේ උබලා එක්ක හිටපු උන් මොකුත් දන්නෑ කියලද? අපිට උන්ගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ කියලද? ඕවා උබලා ඊෂ්‍යාවට කියන කතා. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- අප්පෝ අපි එහෙම කියන් නෑ. මොකුත්ම නොදන්න උබලට උන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් ඇති. ඒ වුනාට උන්ට ඕවා කියලා දීපු අපිත් උන් ගියයාට පස්සේ නිකම් හිටියා කියලයි උන් හිතාගෙන ඉන්නේ අපි අලුතින් හොයා ගත්ත ගොඩක් දේවල් උන් දන්නේ නෑ. අපි දන්න දෙවල් උන්ට ආයෙත් ඉගෙන ගන්න විදිහක් නෑ. අපි දන්න පරණම දේවල් උබලට අලුත්ම දේවල් විදිහට ඉගෙන ගන්න සිද්ධ වෙචිච එක ගැන තමයි අපිට කණගාටු. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- හරි හරි අපි වගේම උනුත් දැන් වෙනස්. අපි දෙගොල්ල කොහොම හරි මේ රට වෙනස් කරනවා. ජුන්ඩයියා-හරි එහෙම නම් මට මෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර දීපන්. අනුරාධපුරේ ජයසිරිමහා බෝධිය පිහිටලා ඇත්තේ කොහෙද? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-ඇයි බං අනුරාධපුරේනේ [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-හරි උබ පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් යමක් ඉගෙනගෙන තියන බව පැහැදිලියි. එහෙනම් කියපන් බලන්න කොටුව දුමිරිය ස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-හරි ලේසියි මචං කොළඔ කොටුවේනේ [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-උබ හරියටම හරි මචං උබ පශ්චාත් මාක්වාදය සම්බන්ධයෙනුත් යමක් ඉගෙන ගෙන තියන බව පැහැදිලියි. උබ කාගෙන්නද මේවා ඉගෙන ගත්තේ? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-උඔලගේ පරණ යාථවන්ගෙන් තමයි. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-මචං තව ප්‍රශ්ණ ටිකක් තියනවා අහන්නද? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-අහපන් අපි දැන් සෑහෙන දේවල් දන්නවා [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- එහෙනම් කිපන් බලන්න පශ්චාත් මාක්ස්වාදය කියන්නේ මොකක්ද? පශ්චාත් මාක්ස්වාදය මගින් මාක්ස්වාදය නිශේධනය වනවාද නැතිනම් වර්ධනය වනවාද? මනෝවිශ්ලේෂණය දේශපාලනය සමග ඇති සම්බන්ධතාවය කුමක්ද? ගුන්ඩයියා- හ්ම්… මට කියන්න තේරෙන්නෑ බං, ඉතින් උබලගේ පරණ යාථවෝ දැන් අපේ හොදම යාළුවෝ වුන මේ අයත් ඒ ගැන පැහැදිලි කල් නෑනේ. ඇත්තටම උන් මේවා දන්නැද්ද මචං. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඒක උබලම හොයා ගනින්, මුන් ඔය මහ ඉහලින් කතා කරන ෂන්තාල් මූෆ් කියන දාර්ශණිකයා ගෑණියක්ද? පිරිමියෙක්ද? කියන එකවත් මුන් දන්නේ නෑ බං. ඉතින් අනික් ඒවා ගැන උබම හිතලා බලපං. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- අපිට කොහොම හරි ඕනේ අපට අත්හැරුණ උබලා දන්න කෑලී ටික ඉගෙන ගන්නයි. මුන්ගෙන් ඒක ඉගෙන ගන්න පුලුවන් වෙයිද කියලා දැන්නම් සැකයි බං. අපි කොහොමත් අපේ වැඩේ කරගත්තට පස්සේ මුන්ට පයින් ගහලා එළවනවා. මුන් කොහොමත් පක්ෂයට සම්බන්ධ නෑ. මුන්ව අපි තියලා තියෙන්නේ බහුජන සංවිධානය කියන බොරු තැනකයි. එත තමයි ලංකාවේ පරණ කෙලවගත්ත වාමාංශිකයොයි, කළාකාරයොයි, බුද්ධිමත්තු කියන උනුයි ඔක්කොම ඉන්නේ. කවදා හරි දවසක අපි මුන්ව හලලා අපේ ගමන යනවා. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඒ වුනාට දේශපාලනයෙදි කැත වැඩ කරන එක හොද දෙයක් නෙමෙයි නේද? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- ඇයි බං උබලම කිවේ මේ වාංශිකයෝ ඕනම කෙනෙක්ට හයර් කරන්න පුලුවන් වාහන කියලා. ඉතින් අපිත් අපේ ගමන යන්න ම් පරණ වාහන ඔක්කොම හයර් කලා. ගමන ගියහම හයර් එකට ගිය වාහන කරේ තියන් යන්න අපිට පිස්සුද? ජුන්ඩයියා- හරි එහෙනම් කියපන් බලන්න ඇයි උබ උබගේ අලුතින් ලැබුන පුතාට මගේ පුතාගේ නමම දැම්මේ කියලා. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- යකෝ උබේ පුතාගේ නම ලංකා විමුක්තිනේ. මගේ පුතාගේ නම විමුක්ති සමාජශීල. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඒ වුනාට හැමෝම දැන් කතා කරන්නේ උඔෙ පුතාටත් විමුක්ති මගේ පුතාටත් විමුක්ති කියලනේ [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-ඔව් ඒක අපිට නම් ප්‍රශ්ණයක් නෑ. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-ඒ වුනාට දන්න අය අහනවා උඕෙ පුතාගේ තාත්තත් මමද කියලා. ඒක මට නෙමෙයි උබේ පවුලටනේ බං හොද නැත්තේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- අපිට රකින්න පවුලක් තියන එකක් යෑ. කලින් පවුලව අතහැරපු මට මේ පවුලත් නැති වුනා කියලා මක් වෙනවද මචං. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා-හරි එහෙම නම් මේ වැඩේ ඉවර වෙලා අපි ටිකක් බොමුද? [/SIZE] [SIZE=5] ගුන්ඩයියා- බොනවා නම් බොමු. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- එහෙම නෙමෙයි පුලුවන්ද? බැරිද? කියපන්. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- අපි ඉස්සර නම් බිවිවේ නෑ. දැන් නම් බොන්න ආසයි. එත් තාම පරණ බය තියනවා. එහෙම නම් බොනවා නම් බොමු. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- උබලා හැමදාම ඔහොමනේ කවදාවත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑනේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- මොවනද උබ මේ කියන්නේ අපි කවදද ඇදේට කතා කලේ. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- මෙහෙමනේ උබලා ඉස්සර රෙදි නැතිව ජාතිවාදයට කඩේ ගියා. මේ රටේ දෙමල මිනිස්සු හතලිස් දහසක් මරන්න උල් පන්දම් දුන්නා. දැන් උබලම ස්වයං විවෙිචනය කරනවා උබලා ජාතිවාදී නැහැ කියලා. අපි ඇහුවම ජාතිවාදයට විරුද්ද කියලා උබලා කියනවා විරුද්ද නම් විරුද්දයි කියලා හරියට බොනවා නම් බොමු කියනවා වගේ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා-උබ කොහොමද එහෙම කියන්නේ [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- මෙහෙමනේ උබට බොන්නත් ඕනේ. හැබැයි කාටවත් පේන්න බොන්නත් බෑ. උබලා කලින් හිටපු අමද්රපම සංගමයේ උන් දැන ගත්තොත් බනී කියලත් හිතනවා. ඒ වුනාට නොබිත් බෑ. ඒ නිසා හිමිහිට කියනවා බොනවා නම් බොමු කියලා. හැබැයි පරණ අමද්රපම සංගමයේ යාථවෝ හම්බ වුනාම කියනවා පිස්සුද අපි බොන්නෑ බොනවට විරුද්ධයි කියලා. යකෝ උබලා කියන ඒවා උබලටම තේරෙන්නෑ. [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- ඒ වුනාට අද වැඩේ සාර්ථකයි. අපි ඉක්මනටම උබලව පහු කරලා උබලගෙම හිටපු උන් එක්ක ඉස්සරට යනවා. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- උබලා තාම බරකරත්නෙන් යන්නේ අපි ජෙට් එංජින් එකක් හයි කරගෙන ඉවරයි අපි මේ කාලේ පහුකර ගෙන යන දේවල් උබලට පහු කරන්න තව අවුරුදු සියක්වත් යයි. අපි දන්නවා මේ රටේ මිනිස්සු බරකරත්ත වලට වඩා ඒසී බස් වලට ආසයි කියලා ඒ නිසා ඉස්සරහදී මිනිස්සු උබලගේ බර කරත්තයට නැතිව අපේ බස් එකට නගින බව විස්වාසයි. ඒක නෙමෙයි අපි බොන්න යමුද? [/SIZE] [SIZE=5]ගුන්ඩයියා- යමු හැබැයි උබ කාටවත් කියන්න එපා අපිට තාමත් ප්‍රසිද්ධියේ බොන්න ලර්ැජජයි. [/SIZE] [SIZE=5]ජුන්ඩයියා- ඒකට කමක් නෑ අපි යමු එහෙම නම්. [COLOR=#ff0000] පසුගිය දිනක කොළඹ මහජන පුස්තකාලය අසල සිදු වූ සත්‍ය සංවාදයක් ඇසුරින් මේ කතාව නිර්මාණය කරණු ලැබූ අතර මෙහි එන නම් ගම් මංනකල්පිත වන අතර පාදක සිදු වීම සත්‍ය සිදුවීමක් බව සියලු පාඨකයන් වෙත අවධාරණය කරන්නට කැමැත්තෙමු [/COLOR] [COLOR=Red]3mana.com[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom