Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගම්පුර වරාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඉතින් නිවාඩු දවසනෙ ඒ නිසා කට්ටියම මාගම්පුර වරාය(හම්බන්තොට ) පැත්තෙ රවුමක් එක්කන් යන්න හිතුනා

මිට කලින් මාගම්පුර වරායෙ පින්තුර කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකින් පල වෙලා තිබ්බෙ නැ (exclusive harida)

වරායට එන සියලු යාත්‍රා ඇතුල්විය යුත්තෙ මෙතනින් (Port entrance)

[/IMG]

[/IMG]

මේ පින්තුරෙන් පෙන්නේ වරායට යාත්‍රාවක් ඇතුල් උනහයින් පස්සෙ වරාය පිවිසීම් මාර්ගය පෙන විදිය

මේ පෙන්නේ වරායට ඇතුල් වෙච්ච යාත්‍රාව berth එද්දී වරයෙ jetty පෙන විදියයි

ඔන්න දැන් අපි වරයට නැව පරියන්තගතකරා(berth) , මේ පෙන්නේ වරයෙ ඉදිරි අදියර වලදී සංවර්දනය kirima sadaha නියමිත භුමිය

අපි දැන් නැවේ ඉදන් වරාය පරියන්තයට ගොඩබැස්සා කොහොමද වරාය පරියන්තයේ දිග

මේ පේන්නෙ වරාය පරියන්තයේ සවි කරලා තියෙන bollards

දැන් අපි රවුමක් දල බලමු වරාය ඇතුලේ තව මොනවද තියෙන්නෙ කියලා

මේ තියෙන්නෙ මාගම්පුර වරයෙ සන්කෙතමත් කරන රුවල් නැව , මේ පින්තුරේ ඇතින් පේනවා ඇති මිනිස්සු වගයක් හිටන් ඉන්නවා එතනින් එහාට සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම තහනම් මොකද තාම වරාය ඉධිකිරීම් කටයුතු සිදුකරන නිසා

වරාය භුමියේ ඉදිකරමින් යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන ගොඩනැගිලි සංකීරණයක්

ඉදිරි 3-4 අදියර වලදී jetty සැදීම සදහා වෙන්කර භුමිය

ඔය ඇතින් පෙන්නෙ මාගම්පුර වරයෙ දියකඩනය (port breakwater)

වරයෙ තව පින්තුර නම් ගොඩක් තියෙනවා ඒවා පස්සෙ එලියට දන්නම්

[QUOTE="Dharatha, post: 9274958, member: 14094"] [CENTER][SIZE="4"][COLOR="Purple"][FONT="Georgia"]අද ඉතින් නිවාඩු දවසනෙ ඒ නිසා කට්ටියම මාගම්පුර වරාය(හම්බන්තොට ) පැත්තෙ රවුමක් එක්කන් යන්න හිතුනා මිට කලින් මාගම්පුර වරායෙ පින්තුර කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකින් පල වෙලා තිබ්බෙ නැ (exclusive harida:P) වරායට එන සියලු යාත්‍රා ඇතුල්විය යුත්තෙ මෙතනින් (Port entrance) [IMG][IMG]http://i53.tinypic.com/tams8l.jpg[/IMG][/IMG] [IMG][IMG]http://i55.tinypic.com/23su9ol.jpg[/IMG][/IMG] මේ පින්තුරෙන් පෙන්නේ වරායට යාත්‍රාවක් ඇතුල් උනහයින් පස්සෙ වරාය පිවිසීම් මාර්ගය පෙන විදිය [IMG]http://i52.tinypic.com/21mhw9i.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"][FONT="Georgia"]මේ පෙන්නේ වරායට ඇතුල් වෙච්ච යාත්‍රාව berth එද්දී වරයෙ jetty පෙන විදියයි [IMG]http://i52.tinypic.com/v5aem0.jpg[/IMG] ඔන්න දැන් අපි වරයට නැව පරියන්තගතකරා(berth) , මේ පෙන්නේ වරයෙ ඉදිරි අදියර වලදී සංවර්දනය kirima sadaha නියමිත භුමිය [IMG]http://i54.tinypic.com/s4vw5d.jpg[/IMG] අපි දැන් නැවේ ඉදන් වරාය පරියන්තයට ගොඩබැස්සා කොහොමද වරාය පරියන්තයේ දිග [IMG]http://i54.tinypic.com/2lxh560.jpg[/IMG] මේ පේන්නෙ වරාය පරියන්තයේ සවි කරලා තියෙන bollards [IMG]http://i54.tinypic.com/23lip7q.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/e7nrdu.jpg[/IMG] දැන් අපි රවුමක් දල බලමු වරාය ඇතුලේ තව මොනවද තියෙන්නෙ කියලා:baffled: මේ තියෙන්නෙ මාගම්පුර වරයෙ සන්කෙතමත් කරන රුවල් නැව , මේ පින්තුරේ ඇතින් පේනවා ඇති මිනිස්සු වගයක් හිටන් ඉන්නවා එතනින් එහාට සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම තහනම් මොකද තාම වරාය ඉධිකිරීම් කටයුතු සිදුකරන නිසා [IMG]http://i56.tinypic.com/18huki.jpg[/IMG] වරාය භුමියේ ඉදිකරමින් යන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන ගොඩනැගිලි සංකීරණයක් [IMG]http://i55.tinypic.com/1hf6ac.jpg[/IMG] [IMG]http://i52.tinypic.com/v5aem0.jpg[/IMG] ඉදිරි 3-4 අදියර වලදී jetty සැදීම සදහා වෙන්කර භුමිය [IMG]http://i55.tinypic.com/dqir6a.jpg[/IMG] ඔය ඇතින් පෙන්නෙ මාගම්පුර වරයෙ දියකඩනය (port breakwater) [IMG]http://i53.tinypic.com/mv0rqe.jpg[/IMG] වරයෙ තව පින්තුර නම් ගොඩක් තියෙනවා ඒවා පස්සෙ එලියට දන්නම්:P [/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom