මාගරින් කන අය ඉන්නවද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    24862116_2107366756158714_5969311417240516781_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Kanawa ban..wadiya kanne na..butter magarin dekama covid walin passe thawath ganan gihin..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වැඩිය කන්නේ නැහැ, කලාතුරෙකින් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදනකොට එහෙම තමයි කැවෙන්නේ, පොඩි උන් නැහැ මෙහෙ. එක නිසා ගානක් නැහැ :rolleyes2:
     
    • Sad
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • කටු පොල් වලින් හදන ඔය දහ ජරාව කොහොමත් කන්න එපා LDL වැඩි වෙනව ෂුවර්. ඇස්ට්‍රා මෙඩෝලි දෙකම හදන්නේ එකම factory එකේ. So මෙඩෝලිත් ඔය වගේම වෙන්න ඇති.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් හරි ගස්සාගෙන ඇතිද ?
    ඔය කාලේවත් අපිට ඔහොම එකක් අහන්න හම්බුනාද
    උඹ ත්‍රෙඩ් එක දානකොට දැනගෙන හිටියේ නැහැ නේද උඹ දාන්නෙ පරණ එකක් කියලා?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Anything with palm oil is not good for health. However antioxidants used by almost all package food manufacturers to keep them fresh.
     
    • Like
    Reactions: Sen-lu