Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )

මගේ පවුකාර ආදරයට නැවතීමේ තිත

මම සදරු....

මම උගන්වන පන්තියේ ලමයි 60 දෙනෙකුගේ ඇස් 120 අතර

මට ඒ අමුතු ඇස් දෙක අමතකකරන්න බෑ කවදාවත්.

මම මේ කරන්නේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියලා මගේ හිතදන්නවා.

ඒත් මම දන්නේනෑ .

මම එයාලගේ පන්තියට උගන්වන අතරේ එයා යාළුවොත් එක්ක හිනා වෙනවා

හිටි ගමන් මගේදිහා බලාගෙන ඉන්නවා.

අමුතුම අමුතු හැගීමක් මටත් දැනුනා පලවෙනි වතාවට නම් නෙවේ

තුන් වෙනි වතාවට . මම පහුගිය දෙසැරේම ඒ හැගීමට වෛර කරා.

ඒත් ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් විඳවන්න පුළුවන් තරමේ හයියක් මගේ හිතට එනවා එයා දකිනකොට .

ඉවසලා බැරිම තැන තැන මම එයාගෙන් ආදරේ ඉල්ලුවේ එයා ඒ ආදරේ මට දෙන්න බලාගෙන ඉන්නේ කියලා මගේ හිතට දැනුන නිසා .

එයා ගේ සටහන් පොතේ පිටිපස්සේ මගේ නම “සඳරු “ ලියවිලා තියනවා මම කිහිප වතාවක්ම දැක්කා . එයා මගේ දිහා බලන වෙලාවට

එයාගේ ඇස් වලින් මට ආදරෙයි කියන හැටිත් මම දැක්කා . මට ඒ ආදරේ ඉල්ලන්න බයක් දැනුනේ නෑ .

මට හොඳටම මතකයි සතියකට කලින් ඒ දවස.

එයා පැට්රිකල් ආපු වෙලාවේ පැයක් එලියෙ හිටගෙන හිටියා.

කවුරු එන්න කීවත් ඇතුලට ආවේ නැති එයා මම කියපු ගමන් ඇතුලට ආවේ ඇයි ? මට ඒක ඒ වෙලාවෙම තේරුනා ,

හැබැයි මම නොතේරුන ගානට හිටියා ඒ එයාට ආදරේ නැතිව නෙවේ එහෙම දෙයක් කරන්න මට තහනම් නිසා.

මේ ආයතනයට ඉගනගන්න එන ලමයෙකුට ආදරය කිරීම මෙහේ උගන්වන අයට තහනම් අනික අපි ඉස්කෝලේ උගන්වන ගුරුවරු වගේ නෙවේ .

මේ ආයතනයට මොනවා හරි උනොත් එදාට අපිත් එලියට විසිවෙනවා . ඉගනගන්න ආපු ලමයෙකු ගෙන් ආදරය ඉල්ලුවා කියලා දැනගත්තොත්

ඒ ඇති

අපි දෙන්නම වීසිවෙන්න . ඔය මොනදේ හිතාගෙන හිටියත් එයාට මම ආදරේ නෑ මටම කෑගහල කීවත් මම පරාදයි . මම එයාගෙන් ආදරේ ඉල්ලුවා !

ඒ පව ඇති මට අපා ගතවෙන්න.

ඔව් එදා හවස 2.35 විතර ඇති වැඩිය ලමයි එදා ආවෙත් නෑ

මම එදා ක්ලාස් එකේ දොර ගාව ඉඳිද්දී එයා ඒ පුංචි මූන අමුතුකරගෙන

“ මම ක්ලාස් ආයේ එනේ නෑ මට තරඟ වලට යන්න තියනවා ”

කියාපු වේලේ මට මාර බයක් දැනුනා . සමාවෙන්න දෙවියනේ !

මම ඒ වරද කලා . ඒ පුංචි කෙල්ලව මම නොමග යැවුවා !

මම එයාට මගේ ආදරය කිවුවා

“ නගී ඔයා මට කැමති ද ? ”

ඒ මොහොත බලා පොරොත්තුවෙන් තමා එයා හිටියේ .

“ අනේ අයියේ මම එහෙම දෙයක් තාම හිතලා නෑ”

එයා එහෙම කීවා මොහොතකට මට ලොකූ දුකක් දැනුනා . ඒත් දැන් හිතෙනවා එයා මට අකමැති උනානම්

කොච්චර හොඳඳ කියලා ,

“මම මගේ යාළුවන්ගෙන් අහලා කියන්නම් ”

එයා එහෙම කීවා . ඒත් ඒ කතාව කියලා එයා ගියේ නෑ මගේ දිහා බලාගෙන හිටියා . මමත් එහෙමයි එයාගේ දිහාම බලාන හිටියා අපි හැන්දෑ වරුවම කතාකරා

“ ඔයා සිගරට් බොනවා නේද ?”

එයා එහෙම ඇහුවා

“ඔවු හැබැයි ගිය සතියේ නතර කරා”

එයාව ලබාගන්න මට තිබුනු ඕනකම නිසයි ඒ බොරුව මම කීවේ එයා ඒක ව්ශ්වාස කරා.

හවස 5.15 එයා යන්න ලෑස්තියි. “මට ආදරෙයි කියලා යන්න”

මම එයාගෙන් ඉල්ලුවා ඒවෙලාවේත් මගේ හිත දන්නේ නෑ මේ කරනනේ වරදක් කියලා .

“අනේ ඔයා බලාගෙන ඉන්නකොට මට ඒක කියන්න බෑ ” මම දැන් දන්නවා එයා මට කැමති බව .

“මූනට කියන්න බැරිනම් මගේ අතින් අල්ලලා යන්න මම හිතාගන්නම් ඔයා මට ආදරේ බව”

එයා මගේ අතින් අල්ලපු වෙලාවේ ඒ අත්වල සීතල මට හොඳටම දැනුනා ඒ අත අල්ලගෙන මම පොරොන්දු උනා කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා .

ඒ පොරොන්දුව අද වෙනකම් මම කඩලා නම් නෑ තවම මාසයක් වත් නැතිබව ඇත්ත ඒත් මම මලත් ඒ පොරොන්දුව රකිනවා මගේ අතින් අල්ලලා එයා මොහොතක් වත් හිටියේ නෑ

පුංචි මූනේ හිනාව පුරෝගෙන පාරදිගේ දිවුවා !

“ මමත් එන්නද ? මම ඇහුවා

"එපා මට අයියලා 3 ඉන්නවා "

අප්පේ තුන් දෙනෙකුගෙන් කන්න බෑ මම යනවා !මම ආපහු හැරුනා

“ඔයාට මොනවත් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ ” . ඒ එයාගේ හඩ

එයා ගියේ මගේ ජීවිතේම බවට පත්වෙලා . මට එයා නැතිව ඉන්න බෑ ඒත් මට මේ ලවු එකට තිත තියන්න වෙනවා .

ඒත් ඒ කෙල්ලට කොහොමද මම මේක කියන්නේ එයා හම්බවෙනදාට මේක කියනවා කියලා හිතාගෙන ඉන්නවා

ඒත් මගේ ආදරේ දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ එයාගෙත් එහෙමයි !

මට මගේ රස්සාව වටිනවා මේ මගේ පලමුවෙනි රස්සාව ලමයින්ට උගන්වලා මම ලොකු සතුටක් ලැබනවා හැමදාම . මම මේ වරද කලේ කොහොමද හිතන්න වත් බෑ .

එයා අතහරින්න !අපෝ ඒක කරන්නත් බෑ

දවස තිස්සේ මේක ගැන කල්පනා කරලා රෑට බොන එක විතරයි මට කරන්න පුළුවන්

ඇයි එයාව අතහරින්නේ රස්සාව ලොකුද ?

මට එයා මගේ පවුලේ අය තරමටම වටිනවා.

එහෙනම් මොකටද අතහරින්නේ ?

දැන් මට බනින්න එපා !

……. එයා …නවය වසරේ ඉගන ගන්න පුංචි කෙල්ලෙක්

මගේ වයස 21 එයගේ වයස 14

ඒකයි දෙවියනේ මම මේ තරම් විඳවන්නේ . මම මොකද කරන්නේ මට හිතාගන්න බෑ පාන්දර 3:35 ට ඇහැර ගෙන මේක ලියන්නේ නිදාගන්න බැරි නිසා.

එයාගේ ගෙදරින් දැනගත්තොත් ඒ දෙමවුපියෝ අපේ ආයතනයට ඇවිල්ලා ඒක දෙවනත් කරනවා .

අපේ ගෙදරින් දැනගත්තොත් අම්ම නම් මොනවත් කියන්නේ නෑ ඒත් මගේ නෑ පරපුර තමා මාව පාලනය කරනනේ

උං මාව ගෙදරින් එලවනවා . ඔය මොන දේ උනත් මට ලෝකයාට මුහුන දෙන්න බැරි වෙනවා මටනම් මොනාහරි කරගත හැකි ඒත් එයා මේ වයසේදී කතාවක් හැදුනොත් එයා ඉවරයි !

මම තීරනයක් ගත්තා මේක මම නවත්වනවා එච්චරයි . ඒත් කොහොමද ? මම ක්රමයක් හොයා ගන්නම්

මගේ යාළුවෝ කියන්නේ නවත්වන්න එපා කියලා ඒත් හිතට එකඟව මේක කරන්න බෑ !

එහෙනම් මගේ තුන්වන ලව්ස්ටෝරිය ඔය විදිහට හිස් වෙනවා .

ආයේ ලවු නම් එපා …………….සෑහෙන කාලෙකට

මම දුකින් නම් නෙවේ ඉන්නේ

තරහින්

මම ගැනම ………තරහින්

පුළුවන්නම් මට සමාව දෙන්න

හෙට හමුවනතුරු මතු සම්බන්ධයි......

[QUOTE="Dark M, post: 23855338, member: 556824"] [b]මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )[/b] [U][B][SIZE="6"][COLOR="red"]මගේ පවුකාර ආදරයට නැවතීමේ තිත[/COLOR][/SIZE][/B][/U] [SIZE="4"][COLOR="SandyBrown"] මම සදරු.... මම උගන්වන පන්තියේ ලමයි 60 දෙනෙකුගේ ඇස් 120 අතර මට ඒ අමුතු ඇස් දෙක අමතකකරන්න බෑ කවදාවත්. මම මේ කරන්නේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියලා මගේ හිතදන්නවා. ඒත් මම දන්නේනෑ . මම එයාලගේ පන්තියට උගන්වන අතරේ එයා යාළුවොත් එක්ක හිනා වෙනවා හිටි ගමන් මගේදිහා බලාගෙන ඉන්නවා. අමුතුම අමුතු හැගීමක් මටත් දැනුනා පලවෙනි වතාවට නම් නෙවේ තුන් වෙනි වතාවට . මම පහුගිය දෙසැරේම ඒ හැගීමට වෛර කරා. ඒත් ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් විඳවන්න පුළුවන් තරමේ හයියක් මගේ හිතට එනවා එයා දකිනකොට . ඉවසලා බැරිම තැන තැන මම එයාගෙන් ආදරේ ඉල්ලුවේ එයා ඒ ආදරේ මට දෙන්න බලාගෙන ඉන්නේ කියලා මගේ හිතට දැනුන නිසා . එයා ගේ සටහන් පොතේ පිටිපස්සේ මගේ නම “සඳරු “ ලියවිලා තියනවා මම කිහිප වතාවක්ම දැක්කා . එයා මගේ දිහා බලන වෙලාවට එයාගේ ඇස් වලින් මට ආදරෙයි කියන හැටිත් මම දැක්කා . මට ඒ ආදරේ ඉල්ලන්න බයක් දැනුනේ නෑ . මට හොඳටම මතකයි සතියකට කලින් ඒ දවස. එයා පැට්රිකල් ආපු වෙලාවේ පැයක් එලියෙ හිටගෙන හිටියා. කවුරු එන්න කීවත් ඇතුලට ආවේ නැති එයා මම කියපු ගමන් ඇතුලට ආවේ ඇයි ? මට ඒක ඒ වෙලාවෙම තේරුනා , හැබැයි මම නොතේරුන ගානට හිටියා ඒ එයාට ආදරේ නැතිව නෙවේ එහෙම දෙයක් කරන්න මට තහනම් නිසා. මේ ආයතනයට ඉගනගන්න එන ලමයෙකුට ආදරය කිරීම මෙහේ උගන්වන අයට තහනම් අනික අපි ඉස්කෝලේ උගන්වන ගුරුවරු වගේ නෙවේ . මේ ආයතනයට මොනවා හරි උනොත් එදාට අපිත් එලියට විසිවෙනවා . ඉගනගන්න ආපු ලමයෙකු ගෙන් ආදරය ඉල්ලුවා කියලා දැනගත්තොත් ඒ ඇති අපි දෙන්නම වීසිවෙන්න . ඔය මොනදේ හිතාගෙන හිටියත් එයාට මම ආදරේ නෑ මටම කෑගහල කීවත් මම පරාදයි . මම එයාගෙන් ආදරේ ඉල්ලුවා ! ඒ පව ඇති මට අපා ගතවෙන්න. ඔව් එදා හවස 2.35 විතර ඇති වැඩිය ලමයි එදා ආවෙත් නෑ මම එදා ක්ලාස් එකේ දොර ගාව ඉඳිද්දී එයා ඒ පුංචි මූන අමුතුකරගෙන “ මම ක්ලාස් ආයේ එනේ නෑ මට තරඟ වලට යන්න තියනවා ” කියාපු වේලේ මට මාර බයක් දැනුනා . සමාවෙන්න දෙවියනේ ! මම ඒ වරද කලා . ඒ පුංචි කෙල්ලව මම නොමග යැවුවා ! මම එයාට මගේ ආදරය කිවුවා “ නගී ඔයා මට කැමති ද ? ” ඒ මොහොත බලා පොරොත්තුවෙන් තමා එයා හිටියේ . “ අනේ අයියේ මම එහෙම දෙයක් තාම හිතලා නෑ” එයා එහෙම කීවා මොහොතකට මට ලොකූ දුකක් දැනුනා . ඒත් දැන් හිතෙනවා එයා මට අකමැති උනානම් කොච්චර හොඳඳ කියලා , “මම මගේ යාළුවන්ගෙන් අහලා කියන්නම් ” එයා එහෙම කීවා . ඒත් ඒ කතාව කියලා එයා ගියේ නෑ මගේ දිහා බලාගෙන හිටියා . මමත් එහෙමයි එයාගේ දිහාම බලාන හිටියා අපි හැන්දෑ වරුවම කතාකරා “ ඔයා සිගරට් බොනවා නේද ?” එයා එහෙම ඇහුවා “ඔවු හැබැයි ගිය සතියේ නතර කරා” එයාව ලබාගන්න මට තිබුනු ඕනකම නිසයි ඒ බොරුව මම කීවේ එයා ඒක ව්ශ්වාස කරා. හවස 5.15 එයා යන්න ලෑස්තියි. “මට ආදරෙයි කියලා යන්න” මම එයාගෙන් ඉල්ලුවා ඒවෙලාවේත් මගේ හිත දන්නේ නෑ මේ කරනනේ වරදක් කියලා . “අනේ ඔයා බලාගෙන ඉන්නකොට මට ඒක කියන්න බෑ ” මම දැන් දන්නවා එයා මට කැමති බව . “මූනට කියන්න බැරිනම් මගේ අතින් අල්ලලා යන්න මම හිතාගන්නම් ඔයා මට ආදරේ බව” එයා මගේ අතින් අල්ලපු වෙලාවේ ඒ අත්වල සීතල මට හොඳටම දැනුනා ඒ අත අල්ලගෙන මම පොරොන්දු උනා කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා . ඒ පොරොන්දුව අද වෙනකම් මම කඩලා නම් නෑ තවම මාසයක් වත් නැතිබව ඇත්ත ඒත් මම මලත් ඒ පොරොන්දුව රකිනවා මගේ අතින් අල්ලලා එයා මොහොතක් වත් හිටියේ නෑ පුංචි මූනේ හිනාව පුරෝගෙන පාරදිගේ දිවුවා ! “ මමත් එන්නද ? මම ඇහුවා "එපා මට අයියලා 3 ඉන්නවා " අප්පේ තුන් දෙනෙකුගෙන් කන්න බෑ මම යනවා !මම ආපහු හැරුනා “ඔයාට මොනවත් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ ” . ඒ එයාගේ හඩ එයා ගියේ මගේ ජීවිතේම බවට පත්වෙලා . මට එයා නැතිව ඉන්න බෑ ඒත් මට මේ ලවු එකට තිත තියන්න වෙනවා . ඒත් ඒ කෙල්ලට කොහොමද මම මේක කියන්නේ එයා හම්බවෙනදාට මේක කියනවා කියලා හිතාගෙන ඉන්නවා ඒත් මගේ ආදරේ දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ එයාගෙත් එහෙමයි ! මට මගේ රස්සාව වටිනවා මේ මගේ පලමුවෙනි රස්සාව ලමයින්ට උගන්වලා මම ලොකු සතුටක් ලැබනවා හැමදාම . මම මේ වරද කලේ කොහොමද හිතන්න වත් බෑ . එයා අතහරින්න !අපෝ ඒක කරන්නත් බෑ දවස තිස්සේ මේක ගැන කල්පනා කරලා රෑට බොන එක විතරයි මට කරන්න පුළුවන් ඇයි එයාව අතහරින්නේ රස්සාව ලොකුද ? මට එයා මගේ පවුලේ අය තරමටම වටිනවා. එහෙනම් මොකටද අතහරින්නේ ? දැන් මට බනින්න එපා ! ……. එයා …නවය වසරේ ඉගන ගන්න පුංචි කෙල්ලෙක් මගේ වයස 21 එයගේ වයස 14 ඒකයි දෙවියනේ මම මේ තරම් විඳවන්නේ . මම මොකද කරන්නේ මට හිතාගන්න බෑ පාන්දර 3:35 ට ඇහැර ගෙන මේක ලියන්නේ නිදාගන්න බැරි නිසා. එයාගේ ගෙදරින් දැනගත්තොත් ඒ දෙමවුපියෝ අපේ ආයතනයට ඇවිල්ලා ඒක දෙවනත් කරනවා . අපේ ගෙදරින් දැනගත්තොත් අම්ම නම් මොනවත් කියන්නේ නෑ ඒත් මගේ නෑ පරපුර තමා මාව පාලනය කරනනේ උං මාව ගෙදරින් එලවනවා . ඔය මොන දේ උනත් මට ලෝකයාට මුහුන දෙන්න බැරි වෙනවා මටනම් මොනාහරි කරගත හැකි ඒත් එයා මේ වයසේදී කතාවක් හැදුනොත් එයා ඉවරයි ! මම තීරනයක් ගත්තා මේක මම නවත්වනවා එච්චරයි . ඒත් කොහොමද ? මම ක්රමයක් හොයා ගන්නම් මගේ යාළුවෝ කියන්නේ නවත්වන්න එපා කියලා ඒත් හිතට එකඟව මේක කරන්න බෑ ! එහෙනම් මගේ තුන්වන ලව්ස්ටෝරිය ඔය විදිහට හිස් වෙනවා . ආයේ ලවු නම් එපා …………….සෑහෙන කාලෙකට මම දුකින් නම් නෙවේ ඉන්නේ තරහින් මම ගැනම ………තරහින් පුළුවන්නම් මට සමාව දෙන්න[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"] [B][U][I]හෙට හමුවනතුරු මතු සම්බන්ධයි......[/I][/U][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom