Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

මම මේ කතාව කියන්න මුලපුරන්නේ බීමත්ව කියන එක මම ප්ර තික්ශේප කරන්නේ නැහැ. හෙබෙයි බීල උනත් මම කියන දේ බොරුවක් නොවෙන බව මම කියන්න බය නැහැ. අනිත් එක මම කව්ද? මම මේ කියන්නේ කාගැනද කියන එක ඔයාල දන්නේ නෙති නිසා තමයි මම මෙහෙම කියන්නේ.

පුංචි කාලේ ඉඳන්ම මම කෙල්ලන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණු කෙනෙක් නෙමෙයි කියලා කියන්නේ බයකින් නෙමෙයි. මට කිසිම කෙල්ලෙක් යාලුකර ගන්න උවමනාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ ඉවර උන ගමන්, වෙන කොල්ලෝ කෙල්ලෝ පස්සේ යනවා. මම යන්නේ ගෙදර බත් පිඟාන හිතේ තියාගෙන බස් එක හොයාගෙන. මාගේ පාසල් කාලය ඉවර උනත් මම කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන නැහැ.

මගේ පාසල් ජීවිතයෙන් පස්සේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට කෝල් කලත් ඒ කිසිම කෙල්ලෙක් හම්බෙන්න ගියේ නැහැ. මොකද ඒක මගේ තිබුණු ලැජ්ජාව වෙන්න ඇති.

ඒත් මගේ යාලුවෙකුගේ නංගි කෙනෙක් ගැන මගේ පුදුම උනන්දුවක් තිබුණා. එයා හරිම ලස්සනයි. සුදුයි. මිටයි. කෙට්ටුයි. මම අසා කරන විදිහේ කෙනෙක් එයා. මම ඒ යාළුවගේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මගේ බිස්නස් පවා පාඩු කරගෙන මම එහෙ යන්න ගත්තා. හවසට යාළුවා වැඩ ඇරෙන වෙලාවට මම ට්රාබන්ස්පෝර්ට් දෙන්න පටන් ගත්තා. ඔහොම යනකොට මමත් පව්ලේ සාමාජිකයෙක් ගානට වැටෙන තරමට මම පව්ලට ලං වුන.

ඒ ගෙදරම ඒ ගැනු ළමයාගේ බාප්පාගේ දුවෙකුත් හිටියා. එයාට තිබුනේ මහා හරිම විසයක්. මම ඒ ගෙදරට ලන් උන දවසේ ඉඳලම ඒ ගැනු ළමයට ඕනෑ උනේ මට ලංවෙන්න. හෙබෙයි, ඒක අවංක ආදරයක් නෙවෙන වග මම දෙඑනගෙන හිටියා. මගේ හිතේ තිබුනෙම මගේ යාළුවගේ නංගි ගැන අවංක ආදරයක් විතරයි.

බාප්පාගේ දුවට ගහන්න පුළුවන් කමක් තිබුනත්, ඒ ගෙන තුන් හිතකින් වත් හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මගේ ආදරේ නිසා. ඒත්, අර ගෙහෙනු ළමයා බලෙන් ඇඟේ එල්ලෙන්න එන නිසා යාළුවට චාටර් උන වාර ගණන අනන්තයි(බාප්පාගේ දුව විතරයි)

අහම්බෙන් දැනගන්න ලැබුණා, යාළුවගේ නංගි කේක් කන්න ගොඩක් අසයි කියලා. මම යන හැම වෙලාවකම කේක් ගෙඩියක් ගෙනියන්න අමතක කලේ නැහැ. හැබැයි ඒ එක්කම මාව මතක් වෙන්න මම හොඳ දේවල් කලා. කේක් කිව්වම උඩ පැනගෙන එන නංගිට මම හැමදාම දෙන්නේ, පිදුරු පුරවපු කේක් පෙට්ටියක් විතරයි. ඒක අසාවෙන් ගන්න නංගි පිදුරු ටික දැකලා මල පැනලා තරහෙන් යන්න යනවා. පස්සේ හොඳ කේක් ඒක අතට දුන්නම ටික වෙලාවකින් තරහ නිවිලා යනවා. හෙබෙයි මම කරපු දේ නිසා මාව එයාට කොයි වෙලෙත් මතක් වෙනවා කියලා නම් මම හොඳට දැනගෙන හිටියා.

හැම වෙලේම මම උත්සහ කාලේ එයාට මාව මතක හිටින දෙයක් කල්රන්නයි.

එයාගේ අම්ම හිටියේ නැහැ. තාත්තා හිටියේ නැහැ. දෙන්නම මැරිලා. එයාට හිටියේ අයියා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි විතරයි. අයියා තමයි මගේ යාළුවා.

ඒ වෙනකොටත් එයා කොළඹ රස්සාවකට ගියා. එතකොට එයාට කෝල් කරපු කොල්ලෙක් එක්ක එයා කතා කර කර හිටියා. මට ඒක හිතට ලොකු වදයක් උනා. මොකද මගේ හිතේ තියෙන ආදරේ තාම එයා දන්නේ නැති එකයි, වෙන කෙනෙක් එක්ක එයා ෆෝන් ඒකෙන කතා කරන එකයි.

මගේ යාළුවා ඒ ෆෝන් එකෙන් කතා කරන එකා ගෙන ගොඩක් සිත් තෙවුලෙන් හිටියේ. ඒ වෙනකොටත් මම කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියේ නැහැ. ඔහොම ඉන්න අතරේ එයාගේ ඔය සම්බන්දෙ ඉබේම නැවතුනා. අයියගේ අකමැත්ත නිසාම.

මම හැම වෙලේම එයා දිහා බලාගෙන ඉන්න ගත්තා. එයටත් එක තේරුන බව නම් මම හොඳටම දෙනගත්ත. මම එයාට විශේෂ උනන්දුවක් දක්වන බව එයාට හොඳටම තේරුණා. එයාගේ ගෙදරට යන එන මම වගේම හොඳ යාලුවෙක් හිටියා. අපි දෙන්නම එකටයි එහෙට ගියේ ආවේ. මට එයාගෙන් කිසිම අබියෝගයක් නැති බව මට තේරුණා.

මම කොහොමත් කම්පියුටර් සහ මොබයිල් ෆෝන් වලට අසා කරපු පුත්ගලයෙක්. ඒ වෙනකොට මට තිබුණා SONYERICSON K800i ෆෝන් එකක්. මම මගේ යාළුවන්ට වෙන වෙනම RING TONES දාල තිබුනේ. මම මේ කියන ගැහැණු ළමයට වෙනමම RING TONE එකක් දාල තිබුනා. ඒක සුනිල් පෙරේරා ගයන.

ඔබ දුටු ඒ මුල් දිනේ

සිදුවූ සැමදේ

තවමත් මගේ මතකයෙහි රැඳේ

ගීතයයි. ඒ සින්දුව ඕනෑම රැක මගේ ෆෝන් ඒකෙන ඇහුනොත් මම අසුරු සැනින් නැගිටිමි. ඒ එයා කෝල් කරන බව දන්නා නිසයි.

[QUOTE="lalanthakumara, post: 12280681, member: 23041"] [b]මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)[/b] [SIZE="4"]මම මේ කතාව කියන්න මුලපුරන්නේ බීමත්ව කියන එක මම ප්ර තික්ශේප කරන්නේ නැහැ. හෙබෙයි බීල උනත් මම කියන දේ බොරුවක් නොවෙන බව මම කියන්න බය නැහැ. අනිත් එක මම කව්ද? මම මේ කියන්නේ කාගැනද කියන එක ඔයාල දන්නේ නෙති නිසා තමයි මම මෙහෙම කියන්නේ. පුංචි කාලේ ඉඳන්ම මම කෙල්ලන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණු කෙනෙක් නෙමෙයි කියලා කියන්නේ බයකින් නෙමෙයි. මට කිසිම කෙල්ලෙක් යාලුකර ගන්න උවමනාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ ඉවර උන ගමන්, වෙන කොල්ලෝ කෙල්ලෝ පස්සේ යනවා. මම යන්නේ ගෙදර බත් පිඟාන හිතේ තියාගෙන බස් එක හොයාගෙන. මාගේ පාසල් කාලය ඉවර උනත් මම කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන නැහැ. මගේ පාසල් ජීවිතයෙන් පස්සේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට කෝල් කලත් ඒ කිසිම කෙල්ලෙක් හම්බෙන්න ගියේ නැහැ. මොකද ඒක මගේ තිබුණු ලැජ්ජාව වෙන්න ඇති. ඒත් මගේ යාලුවෙකුගේ නංගි කෙනෙක් ගැන මගේ පුදුම උනන්දුවක් තිබුණා. එයා හරිම ලස්සනයි. සුදුයි. මිටයි. කෙට්ටුයි. මම අසා කරන විදිහේ කෙනෙක් එයා. මම ඒ යාළුවගේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මගේ බිස්නස් පවා පාඩු කරගෙන මම එහෙ යන්න ගත්තා. හවසට යාළුවා වැඩ ඇරෙන වෙලාවට මම ට්රාබන්ස්පෝර්ට් දෙන්න පටන් ගත්තා. ඔහොම යනකොට මමත් පව්ලේ සාමාජිකයෙක් ගානට වැටෙන තරමට මම පව්ලට ලං වුන. ඒ ගෙදරම ඒ ගැනු ළමයාගේ බාප්පාගේ දුවෙකුත් හිටියා. එයාට තිබුනේ මහා හරිම විසයක්. මම ඒ ගෙදරට ලන් උන දවසේ ඉඳලම ඒ ගැනු ළමයට ඕනෑ උනේ මට ලංවෙන්න. හෙබෙයි, ඒක අවංක ආදරයක් නෙවෙන වග මම දෙඑනගෙන හිටියා. මගේ හිතේ තිබුනෙම මගේ යාළුවගේ නංගි ගැන අවංක ආදරයක් විතරයි. බාප්පාගේ දුවට ගහන්න පුළුවන් කමක් තිබුනත්, ඒ ගෙන තුන් හිතකින් වත් හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මගේ ආදරේ නිසා. ඒත්, අර ගෙහෙනු ළමයා බලෙන් ඇඟේ එල්ලෙන්න එන නිසා යාළුවට චාටර් උන වාර ගණන අනන්තයි(බාප්පාගේ දුව විතරයි) අහම්බෙන් දැනගන්න ලැබුණා, යාළුවගේ නංගි කේක් කන්න ගොඩක් අසයි කියලා. මම යන හැම වෙලාවකම කේක් ගෙඩියක් ගෙනියන්න අමතක කලේ නැහැ. හැබැයි ඒ එක්කම මාව මතක් වෙන්න මම හොඳ දේවල් කලා. කේක් කිව්වම උඩ පැනගෙන එන නංගිට මම හැමදාම දෙන්නේ, පිදුරු පුරවපු කේක් පෙට්ටියක් විතරයි. ඒක අසාවෙන් ගන්න නංගි පිදුරු ටික දැකලා මල පැනලා තරහෙන් යන්න යනවා. පස්සේ හොඳ කේක් ඒක අතට දුන්නම ටික වෙලාවකින් තරහ නිවිලා යනවා. හෙබෙයි මම කරපු දේ නිසා මාව එයාට කොයි වෙලෙත් මතක් වෙනවා කියලා නම් මම හොඳට දැනගෙන හිටියා. හැම වෙලේම මම උත්සහ කාලේ එයාට මාව මතක හිටින දෙයක් කල්රන්නයි. එයාගේ අම්ම හිටියේ නැහැ. තාත්තා හිටියේ නැහැ. දෙන්නම මැරිලා. එයාට හිටියේ අයියා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි විතරයි. අයියා තමයි මගේ යාළුවා. ඒ වෙනකොටත් එයා කොළඹ රස්සාවකට ගියා. එතකොට එයාට කෝල් කරපු කොල්ලෙක් එක්ක එයා කතා කර කර හිටියා. මට ඒක හිතට ලොකු වදයක් උනා. මොකද මගේ හිතේ තියෙන ආදරේ තාම එයා දන්නේ නැති එකයි, වෙන කෙනෙක් එක්ක එයා ෆෝන් ඒකෙන කතා කරන එකයි. මගේ යාළුවා ඒ ෆෝන් එකෙන් කතා කරන එකා ගෙන ගොඩක් සිත් තෙවුලෙන් හිටියේ. ඒ වෙනකොටත් මම කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියේ නැහැ. ඔහොම ඉන්න අතරේ එයාගේ ඔය සම්බන්දෙ ඉබේම නැවතුනා. අයියගේ අකමැත්ත නිසාම. මම හැම වෙලේම එයා දිහා බලාගෙන ඉන්න ගත්තා. එයටත් එක තේරුන බව නම් මම හොඳටම දෙනගත්ත. මම එයාට විශේෂ උනන්දුවක් දක්වන බව එයාට හොඳටම තේරුණා. එයාගේ ගෙදරට යන එන මම වගේම හොඳ යාලුවෙක් හිටියා. අපි දෙන්නම එකටයි එහෙට ගියේ ආවේ. මට එයාගෙන් කිසිම අබියෝගයක් නැති බව මට තේරුණා. මම කොහොමත් කම්පියුටර් සහ මොබයිල් ෆෝන් වලට අසා කරපු පුත්ගලයෙක්. ඒ වෙනකොට මට තිබුණා SONYERICSON K800i ෆෝන් එකක්. මම මගේ යාළුවන්ට වෙන වෙනම RING TONES දාල තිබුනේ. මම මේ කියන ගැහැණු ළමයට වෙනමම RING TONE එකක් දාල තිබුනා. ඒක සුනිල් පෙරේරා ගයන. ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ තවමත් මගේ මතකයෙහි රැඳේ ගීතයයි. ඒ සින්දුව ඕනෑම රැක මගේ ෆෝන් ඒකෙන ඇහුනොත් මම අසුරු සැනින් නැගිටිමි. ඒ එයා කෝල් කරන බව දන්නා නිසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom