Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාගේ ජීවනමග එලිය කල, සිතට ශක්තිය ගෙනදුන් ව#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ ජීවනමග එලිය කල, සිතට ශක්තිය ගෙනදුන් ව#

මාගේ ජීවනමග එලිය කල, සිතට ශක්තිය ගෙනදුන් වදනක්..

"මේ මහා පුරුෂයා මව් කුසින් උපන් දරුවෙකි.

මම ද මව් කුසින් උපන් දරුවෙක් වෙමි.

ඔබ වහන්සේ

එකායන ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා

අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළ සේක.

මම ද මාගේ ජීවිතයේ ඒකායන අරමුණ උදෙසා

අනන්ත කැප කිරීම් කිරීමට කැප වෙමි.

ඔබ වහන්සේ කිසිදු බාධකයක දී

අරමුණ අත් නොහළේය.

මම ද එසේ කිරීමට අදිටන් කර ගනිමි.

ඔබ වහන්සේ අරමුණ කරා

නොනැවතී ඉදිරියටම ගිය සේක.

මම ද එසේ කිරීමට සපථකර ගනිමි.

ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා

ආදිය හමුවේ ඔබ වහන්සේ

නොසැලී සිටි සේක.

මම ද එසේ කිරීමට ශක්තිය ඇත්තෙක් බව

නිරතුරුවම විශ්වාස කරමි.

ඔබ වහන්සේ උත්සාහය අත්හළේ

අරමුණ ජයගෙන ය.

මම ද මාගේ උත්සාහය අත්හරිනුයේ

ඒකායන ශ්‍රේෂ්ඨ ජීවන අරමුණ ජය ගෙනය."

ඔබ සැමට තෙරුවන් සරනයි!!

(මාගේ ජීවිතයට ශක්තියක් වුන මේ වදන් පෙල, මගේ කාමරේ බිත්තියේ තියන එකම පින්තූරයත් මෙය පමනයි. මගේ ජීවිතේ මම වැටුන හැම වෙලාවකම, මගේ හිතට අසීමාන්තික ශක්තියක් වුනේ මේ වදන් පෙලයි.එය අද මේ පුන් පොහෝ දිනයේ ඔබ හමුවේ මෙසේ දිග හරිමි. මීට තාරු රොක්ස්)

[QUOTE="Tharuroxforjustice, post: 22189142, member: 560898"] [b]මාගේ ජීවනමග එලිය කල, සිතට ශක්තිය ගෙනදුන් ව#[/b] [SIZE="5"][COLOR="Navy"]මාගේ ජීවනමග එලිය කල, සිතට ශක්තිය ගෙනදුන් වදනක්..[/COLOR][/SIZE] [IMG]https://balawegaya.files.wordpress.com/2011/11/buddha-1-1.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"]"මේ මහා පුරුෂයා මව් කුසින් උපන් දරුවෙකි. මම ද මව් කුසින් උපන් දරුවෙක් වෙමි. ඔබ වහන්සේ එකායන ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළ සේක. මම ද මාගේ ජීවිතයේ ඒකායන අරමුණ උදෙසා අනන්ත කැප කිරීම් කිරීමට කැප වෙමි. ඔබ වහන්සේ කිසිදු බාධකයක දී අරමුණ අත් නොහළේය. මම ද එසේ කිරීමට අදිටන් කර ගනිමි. ඔබ වහන්සේ අරමුණ කරා නොනැවතී ඉදිරියටම ගිය සේක. මම ද එසේ කිරීමට සපථකර ගනිමි. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා ආදිය හමුවේ ඔබ වහන්සේ නොසැලී සිටි සේක. මම ද එසේ කිරීමට ශක්තිය ඇත්තෙක් බව නිරතුරුවම විශ්වාස කරමි. ඔබ වහන්සේ උත්සාහය අත්හළේ අරමුණ ජයගෙන ය. මම ද මාගේ උත්සාහය අත්හරිනුයේ ඒකායන ශ්‍රේෂ්ඨ ජීවන අරමුණ ජය ගෙනය."[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DeepSkyBlue"]ඔබ සැමට තෙරුවන් සරනයි!![/COLOR][/SIZE] [SIZE="3"]([COLOR="DarkGreen"]මාගේ ජීවිතයට ශක්තියක් වුන මේ වදන් පෙල, මගේ කාමරේ බිත්තියේ තියන එකම පින්තූරයත් මෙය පමනයි. මගේ ජීවිතේ මම වැටුන හැම වෙලාවකම, මගේ හිතට අසීමාන්තික ශක්තියක් වුනේ මේ වදන් පෙලයි.එය අද මේ පුන් පොහෝ දිනයේ ඔබ හමුවේ මෙසේ දිග හරිමි. මීට තාරු රොක්ස්[/COLOR])[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom