Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගේ දේශය අවදි කළ විරුවනි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටෙි, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලූ සිත් පිත් නැති මෘගයා මළවූන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?

ප්රභාකරන්ගේ හා ඔහූගේ දෙටූ නායකයන්ගේ පවූල්වලට හිමි වූ වරප්‍රසාද ජීවිත හා සූඛ විහරණවල අඩූවක් නොවූ බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමූක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහූගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?

ලෝක ඉතිහාසය කියවන කවරෙකු වූවද, අදත් හිටිලර් හා මූසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්රභාකරන්ට හා ඔහූගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමූ. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්රභාකරන්ගේ ත්රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමූ. එහෙත් ප්රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහූට මේ ඉරණම අත්වීමට හේතු වූ බව ද අපි දනිමූ. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.

ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනූ ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනූ ලැබ තිබේ. ඒ වෙනූවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනූවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය.

අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමූ. ප්‍රේමය, දයාව, මනූෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වූවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.

කෙසේ හෝ ගම් දනව් වනසමින් වපූරන ලද ප්රචණ්ඩත්වයේ මැවූම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමූ. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වූ ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමූදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමූ.

තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසූම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනූදු නො සිතූ සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනූ නිසැක ය.

හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමූ. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනූ ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමූ.

උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 May 19

[QUOTE="urajdrlk, post: 4631724, member: 1489"] අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටෙි, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලූ සිත් පිත් නැති මෘගයා මළවූන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද? ප්රභාකරන්ගේ හා ඔහූගේ දෙටූ නායකයන්ගේ පවූල්වලට හිමි වූ වරප්‍රසාද ජීවිත හා සූඛ විහරණවල අඩූවක් නොවූ බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමූක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහූගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද? ලෝක ඉතිහාසය කියවන කවරෙකු වූවද, අදත් හිටිලර් හා මූසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්රභාකරන්ට හා ඔහූගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමූ. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්රභාකරන්ගේ ත්රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමූ. එහෙත් ප්රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහූට මේ ඉරණම අත්වීමට හේතු වූ බව ද අපි දනිමූ. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි. ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනූ ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනූ ලැබ තිබේ. ඒ වෙනූවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනූවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය. අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමූ. ප්‍රේමය, දයාව, මනූෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වූවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි. කෙසේ හෝ ගම් දනව් වනසමින් වපූරන ලද ප්රචණ්ඩත්වයේ මැවූම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමූ. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වූ ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමූදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමූ. තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසූම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනූදු නො සිතූ සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනූ නිසැක ය. [CENTER][IMG]http://i40.tinypic.com/2zta5aq.jpg[/IMG][/CENTER] [B]හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමූ. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනූ ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමූ.[/B] [CENTER][IMG]http://i40.tinypic.com/y1ldd.jpg[/IMG][/CENTER] උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 May 19 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom