Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)

අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ.....

එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්......

උදේ හතට බස් නැවතුම වෙත අවේ

කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ

සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ

සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ

එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා

නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා

පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා

මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා

සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ

නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේෙ

ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ

කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ

එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ

මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ

දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ

මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ

ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ

මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ

කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ

සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ

පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා

මගේ පන්තියට යන්නට බැරි වන සැටියා

ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා

ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා

පන්තිය අහවරව ඈ එන බව පෙනුනා

පාවෙන ගමන දක් මා සිත සළිත උනා

අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා

ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා

මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ

ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ

පොත් මිටියට තනි අතට හිරකරගත්තේ

ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ

ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල

දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල

ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල

නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල

ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ

හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ

කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ

ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ

නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත

බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත

එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත

විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත

මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....?

අතපය පන නැද්ද...?

(අහපු කැත)

මුලු බස් එකම මගේ දිහා බැලුවා...

කිසි හිතක් පපුවක් නැහැ...

(මගේ හිත මිමිනුවා)

මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද....

ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා.....

හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං....

මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා.....

එච්චරයි..... ඉවරයි.....

[QUOTE="MALAKA84, post: 15241746, member: 45837"] [b]මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)[/b] [SIZE="4"][COLOR="DarkRed"][CENTER][B][B][/B][/B] [IMG]http://1.bp.blogspot.com/-2pNADwHvZ2A/T32pLPwkciI/AAAAAAAAAgE/dre1kKXYGd4/s1600/%E0%B6%AD%E0%B6%B1%E0%B7%9A.jpg[/IMG] අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ..... එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්...... උදේ හතට බස් නැවතුම වෙත අවේ කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේෙ ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා මගේ පන්තියට යන්නට බැරි වන සැටියා ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා පන්තිය අහවරව ඈ එන බව පෙනුනා පාවෙන ගමන දක් මා සිත සළිත උනා අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ පොත් මිටියට තනි අතට හිරකරගත්තේ ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....? අතපය පන නැද්ද...? (අහපු කැත) මුලු බස් එකම මගේ දිහා බැලුවා... කිසි හිතක් පපුවක් නැහැ... (මගේ හිත මිමිනුවා) මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද.... ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා..... හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං.... මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා..... එච්චරයි..... ඉවරයි..... [/CENTER][/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom