Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතර නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා – ජනපති

September 26, 2014 at 12:01 am | lanka C news

මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට පරිබාහිරව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෑතකදී සිදුවූ ආගමික් වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව ජනාධිපතිවරයා පැවසීය.

“මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

“ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට පිටස්තර රටක් ලෙස අප නොසලකනවා. අප එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” යැයි පැවසූ මදනි මහතා, ජනාධිපතිවරයා විසින් ගන්නාලද පුරෝගාමී පියවර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය අගය කරන බවද පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

[QUOTE="Alvero Ruba, post: 17182358, member: 358890"] මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා – ජනපති September 26, 2014 at 12:01 am | lanka C news [IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/wp-content/uploads/2011/09/mahinda-ra-in-un.jpg[/IMG] මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට පරිබාහිරව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. මෑතකදී සිදුවූ ආගමික් වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව ජනාධිපතිවරයා පැවසීය. “මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය. “ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට පිටස්තර රටක් ලෙස අප නොසලකනවා. අප එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” යැයි පැවසූ මදනි මහතා, ජනාධිපතිවරයා විසින් ගන්නාලද පුරෝගාමී පියවර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය අගය කරන බවද පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom