මාතර පිහි ඇනුම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අවුරුදු කීපයකට කලින් මාතර දි පිහියකින් ලමයෙක් තව එකෙකුට ඇනලා මරපු සිදුවීම මතක ඇතිනෙ.

    ඒකෙදි මිනීමරුවා නිදහස් වෙලා කියලා තියෙනවා දැක්කා. සීසීටීවී වීඩියෝ පවා තියෙද්දි එහෙම නිදහස් වෙන්න පුලුවන් වෙන්න හේතුව මොකද්ද?

    සිද්ධියෙ පසුබිම බැලුවම මැරිච්ච එකාගෙ පැත්තෙ ගොඩක් වැරදි තියෙනවා කියලා අහන්න ලැබුනා.ඒත් ඒක නිසා වීඩියෝ වගේ සොලිඩ් සාක්ශි තිබිලත් නිදහස් වෙන්න පුලුවන් ද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    Nidahas unoth anith ungen return hambei neh 😬😐 rata pani apa labunoth

    Ara Helmet eken gahala marapu case eka ehema moko dan na une?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඌ ඇප පිට නේද ඉන්නේ.. නිහදස් නෑ තවම. නඩුව යනවා
    Sure da?

    නිදහස් වෙලා සාමාන්‍ය විදියට ඉන්නවා කියන්නෙ.අනේ මන්දා ඒ පැත්තෙ උන් එහෙම කියනවා නම් ඇත්ත වෙන්න ඇති නෙ.
    අනික එච්චර ප්‍රබල සාක්ශි තියෙද්දි නඩුවක් මෙච්චර කල් ඇද ඇද තියෙන්නෙ හේතුවක් නෑනෙ. ගොඩක් නඩුවල වෙන්නෙ සාක්ශි හොයාගන්න අමාරුකම නිසා කල් යන එක නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Sure da?

    නිදහස් වෙලා සාමාන්‍ය විදියට ඉන්නවා කියන්නෙ.අනේ මන්දා ඒ පැත්තෙ උන් එහෙම කියනවා නම් ඇත්ත වෙන්න ඇති නෙ.
    අනික එච්චර ප්‍රබල සාක්ශි තියෙද්දි නඩුවක් මෙච්චර කල් ඇද ඇද තියෙන්නෙ හේතුවක් නෑනෙ. ගොඩක් නඩුවල වෙන්නෙ සාක්ශි හොයාගන්න අමාරුකම නිසා කල් යන එක නෙ
    ඇප පිට එළියේ ඉන්න පුළුවන් ඉතින් ඕන විදියකට. නඩුව ඔප්පු වෙනකම් එළියේ. ඒ ටිකේ ඕනෑම දෙයක් කරවී උට..
     
    • Like
    Reactions: Chimpanzee Putha