Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතර බෙලිඅත්ත හරහා කතරගම දක්වා දිවෙන දුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර බෙලිඅත්ත හරහා කතරගම දක්වා දිවෙන දුම&#3530

මාතර බෙලිඅත්ත හරහා කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගය පිලිබද විස්තරයක්

කනු උඩින් දිවෙන ලංකාවෙ පලමු දුම්රිය මාර්ගය…………

මාතර කතරගම දුම්රිය මාර්ගයේ පිලදුව සිට වෙහෙරහෙන දක්වා වූ 1.6km වු දුරක් මෙසේ කනු මත ඉදිකිරීමට නියමිතය .ලංකාවෙ පලමු කනු මතින් දිවෙන දුම්රිය මාර්ගය මෙයවේ.මාතර සිට පිලදුව දක්වා මීට පෙර දුම්රිය දාවනයවු බව ඔබ දන්නවද? 2002 දක්වා දුම්රිය ධාවනය වී තිබේ.නමුත් පොලොව ගිලා බසින හේතුව නිසා එම දුම්රිය මාර්ගය අතහැර දමා තිබේ.වගුරු බිම් ආශ්රිත ප්රදේශයක් නිසා ඉදිවෙමින් පවතින කතරගම දුම්රිය මාර්ගය මෙසෙ පිලදුව සිට වෙහෙරහෙන දක්වා කොන්ක්රීට් කනු 60 කින් යුත් ගුවන් පාලමක් ආකාරයෙන් ඉදිවෙමින් පවතියි.මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිල්වලා පාලම ආසන්නයේ ඉදිවන මෙම පාලම 1.5km ප්රමාණයකින් යුක්ත වේ.මෙම ප්රදේශය ගංවතුර තර්ජනයට ලක්වීමේ අවදානම ඇති නිසා මෙහිදී පොලව මට්ටමෙන් ඉහලින් දුම්රිය මාර්ගය ඉදිකරයි.මේ වනවිට නිල්වලා ගංගාව හරහා ඇති පාලමේ වැඩ නිමවී ඇත.

ඉන්පසු දුම්රිය මාර්ගය දෙපස වනන්තරවවීමට ඉඩදී වගුරු බිම් කාලපය ආරක්ෂා කිරිමට පියවර ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කරන බව එහි සිටි ඉන්ජිනේරුවකු අපිට අදහස් දක්විය.

වගුරු බිම් මැදින් ආකර්ශනීය ගමනක නිරත වීමට 2017-2018 සැප්තැම්බරය දක්වා බලා සිටිමට සිදුවේ.

තවද දිගින් මීටර 702 ක් වූ ලංකාවෙ දිගම බිම්ගෙයද නිර්මානය වන්නෙ කතරගම දුම්රිය මාර්ගයේය.එහි මීටර 400 දුරක් සාදා නිමකර ඇත.මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් ඉදිවනු දැකීම දුම්රිය ලෝලී අප සැමගේ බලාපොරොත්තුවයි..

විශේෂ ස්තුතිය-සහන් සිරිවර්ධන , ඉන්ජිනේරු සමරසේකර මහතා

[QUOTE="toiya, post: 20132247, member: 15009"] [b]මාතර බෙලිඅත්ත හරහා කතරගම දක්වා දිවෙන දුම්[/b] [SIZE="7"][COLOR="DarkRed"] මාතර බෙලිඅත්ත හරහා කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගය පිලිබද විස්තරයක් කනු උඩින් දිවෙන ලංකාවෙ පලමු දුම්රිය මාර්ගය…………[/COLOR][/SIZE] මාතර කතරගම දුම්රිය මාර්ගයේ පිලදුව සිට වෙහෙරහෙන දක්වා වූ 1.6km වු දුරක් මෙසේ කනු මත ඉදිකිරීමට නියමිතය .ලංකාවෙ පලමු කනු මතින් දිවෙන දුම්රිය මාර්ගය මෙයවේ.මාතර සිට පිලදුව දක්වා මීට පෙර දුම්රිය දාවනයවු බව ඔබ දන්නවද? 2002 දක්වා දුම්රිය ධාවනය වී තිබේ.නමුත් පොලොව ගිලා බසින හේතුව නිසා එම දුම්රිය මාර්ගය අතහැර දමා තිබේ.වගුරු බිම් ආශ්රිත ප්රදේශයක් නිසා ඉදිවෙමින් පවතින කතරගම දුම්රිය මාර්ගය මෙසෙ පිලදුව සිට වෙහෙරහෙන දක්වා කොන්ක්රීට් කනු 60 කින් යුත් ගුවන් පාලමක් ආකාරයෙන් ඉදිවෙමින් පවතියි.මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිල්වලා පාලම ආසන්නයේ ඉදිවන මෙම පාලම 1.5km ප්රමාණයකින් යුක්ත වේ.මෙම ප්රදේශය ගංවතුර තර්ජනයට ලක්වීමේ අවදානම ඇති නිසා මෙහිදී පොලව මට්ටමෙන් ඉහලින් දුම්රිය මාර්ගය ඉදිකරයි.මේ වනවිට නිල්වලා ගංගාව හරහා ඇති පාලමේ වැඩ නිමවී ඇත. ඉන්පසු දුම්රිය මාර්ගය දෙපස වනන්තරවවීමට ඉඩදී වගුරු බිම් කාලපය ආරක්ෂා කිරිමට පියවර ආරම්භ කිරිමට කටයුතු ආරම්භ කරන බව එහි සිටි ඉන්ජිනේරුවකු අපිට අදහස් දක්විය. වගුරු බිම් මැදින් ආකර්ශනීය ගමනක නිරත වීමට 2017-2018 සැප්තැම්බරය දක්වා බලා සිටිමට සිදුවේ. තවද දිගින් මීටර 702 ක් වූ ලංකාවෙ දිගම බිම්ගෙයද නිර්මානය වන්නෙ කතරගම දුම්රිය මාර්ගයේය.එහි මීටර 400 දුරක් සාදා නිමකර ඇත.මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් ඉදිවනු දැකීම දුම්රිය ලෝලී අප සැමගේ බලාපොරොත්තුවයි.. විශේෂ ස්තුතිය-සහන් සිරිවර්ධන , ඉන්ජිනේරු සමරසේකර මහතා [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13178828_781622915308333_704387016707650976_n.jpg?oh=5f6988e305319ca0c405aa9f84136c47&oe=57A84E59[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13133101_781622911975000_1166956457705925798_n.jpg?oh=ecfe0e71a56214c1cbd1f9c4b6b22e9c&oe=57D8372E[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13166057_781622908641667_5616038333124568320_n.jpg?oh=d9ba20d81aaff64558bb44650d1d7993&oe=57E18214[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13173941_781622955308329_1102479865853025055_n.jpg?oh=9677d7a9fb1f7df833decd02f3ff3c2a&oe=57A3527E[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13221747_781622971974994_745256781028244279_n.jpg?oh=79de014d3c4213f1b29e8dbe26fe93e0&oe=579BB402[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13230265_781622975308327_1164561829405784287_n.jpg?oh=1b8b1d09cd21337222ef7369600211bf&oe=57E58BBF[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13166057_781623001974991_2427141065374179679_n.jpg?oh=041f2197459ac9608833e2e463154d09&oe=57E5A09A[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13221689_781623018641656_5703791655649247714_n.jpg?oh=273afc4332e3f03a737f45c69fd231e8&oe=579EFBAA[/IMG] [SIZE="4"][COLOR="Navy"][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom