Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි

මේ Article එකේ heading එකට බනින්න කලින් සම්පුර්ණ ලිපියම කියවලා ඉන්න

මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි.

ලස්සන කෙල්ලෙක් සිටීම

ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාතා හි එසේ නැත. ඒ ගෑල්ලමයා කසාදා බැඳපු කෙනෙකි. ඇය සාමාන්‍යන් ලක්ෂණම යුවතියක් නොවේ. එහෙත් ඇය හසුකරගත් කැමරාව ඇගේ සැමියාටත් වඩා ඇගේ රසය වින්දනය කරන ආකාරයට රූප රාමු පෙලගස්වා ඇත. කැමරාවක් ඉදිරියේ දඟර නැටුම් දැමුවාට යමෙක් නිලියෙක් විය නොහැක. ඒ සඳහා මනා මෙහෙයවීමක් ඇවැසිය. කෙසේ හෝ ඇගේ රංගනය නම් වැඩිදියුනු විය යුතු තැන් කීපයක්ම මා දිටිමි. නමුත් ලාංකිකයින් ආසාකරන මට්ටමේ කාන්තා රුවක් යුද්ධය අස්සේ විඳින්නට සැලැස්වීම ගැන බුද්ධි මහතාට ස්තූතිවන්ත විය යුතුය. මේ චිත්‍රපටියේ ඇය අඩ නිරුවත්ව වත් එක් දර්ශනයක් වත් නොමැති අතර ඒ වෙනුවට ආසියානු කාන්තාවකගේ අපි දකින ලස්සන ඉස්මතු කර පෙන්නීමට ඒ සිනමාකරුවන් සමර්ථ වී ඇත.

හරි සෝක් සද්ද තිබීම...

එදා ජුරාසික් පාක් බලන්නට සිනමා ශාලාවට ගිය මම සිනමාවට අදාල සද්ද කිනම් ආකාරයට විය යුතුදැයි යාන්තමින් දැන ගතිමි. ජුරාසික් පාක්හි එක් නිය පහරක් වදින අවස්ථාවක් වුවත් ශබ්ධය ඔස්සේ උලුප්පා දක්වයි. වෙඩි හඬෙහි තාත්වික බව මා විඳ නැති මුත් නියමාකාර යුධ බිමක සද්දය කෙසේ විය හැකිදැයි මූලික අදහසක් එල් ටී ටී කරුවන් කොළඹට බෝම්බ හෙලීමේ සිද්ධියේදී දැක ගත්තෙමි. සිනමාත්මක ශබ්ධ පරිපාලනය මේ සිනමාපටයේ උපරිම ලෙස ඇත. එය බොහෝ විට වත්මන් දකුනු ඉන්දීය චිත්‍රපට වල සටන් ජවනිකා ද පසුකර හොලිවුඩ් මට්ටමට ගොස් ඇත.

ඇත්ත යුද්ධය පෙන්නීම..

මේ රටේ යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගතව ඇතත් යුදබිම නිවැරදිව නිරූපනය කිරීමට යුද්ධය පැවති වසර තිහටවත් ඉන් ඉක්බිති වසර දෙක හමාරටවත් කල නොහැකි අසාර්ථක කර්තව්‍යක් විය. නමුත්මේ යුද්ධය කෙසේ වීදැයි නිවැරදි රූපයක් අපේ මනස තුල ඇතිකරන්නට මාතා සමත් වෙයි. සාමාන්‍ය ජනතාව තුවාල නොවන. අලුත් සෙබලුන් නොමැරෙන, එල් ටීටි එක විතරක් මැරෙන සූකිරි යුද්ධයක් වෙනුවටමේ අධ්යක්ෂ මහතා විසින් සැබෑ යුද්ධයේ තිබූ දර්ශන අපට ගෙනහැර පායි.

නලු නිලියන් තේරීම.

මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නලුවෙකි. පසුගිය කාලයේ රූපවාහිනියේ මහේන්ද්‍ර හාපික් ඇඩ් එකක ටොයිලට් එකක් හෝදනු දිටිමි. මේ සිනමාපටයේ මහේනද්‍ර නිරූපනය කරන සෙබලාද ඒ ඇඩ් එකට ගැලපෙන අයුරින් චූ පාරක් දාන දර්ශනයක් ඇත. ගයාන් පෙරේරා,ධර්මප්‍රිය ඩයස් ආදින්ද ලෙසටම මෙහි රංගනය කරගෙනයයි. මේ චිත්‍රපටය පුරාවට අධ්යක්ෂවරයාගේ දක්ෂතාවය මනාව ඉස්මතු වෙයි. නලුවන් අතර අපි කලින් දැක ඇති චරිත කෙතෙක් වුවත් ඒ අතර විශාල ලෙස අපව අපහසුතාවයට පත් නොකර යුද්ධ භූමිය නිරූපනය කරයි. සමස්ථයක් ලෙස එහි රඟ පෑ සාමාන්‍ය ජනතාව පවා නිවැරදිව පෙලගස්වා තාත්විකව නිරූපනය කොට ඇත. එහෙත් මේ සිනමාපටයේ ඇඳුම් වල ඇති අලුත් බව නම් පෙනෙන අඩුපාඩුවකි. එල් ටීටිය පැත්තේ අයට අවසන් දිනවල එවන් අලුත් ඇඳුම් තිබුනාය කියා පිලිගන්නට මට නම් බැරිය.

ඇනිමේෂන් කලාව..

මෙහි ඇති පස්ට දර්ශනයක් නම් දේශීය ආදායම් ගොඩනැගිල්ලට ගුවන් යානය වැදීමේ දර්ශනයයි. ඒ ගුවන් දර්ශනයත් බොහෝ ඇනිමේෂන් දර්ශනත් නියම හොලිවුඩ් හෙවත් අමෙරිකානු චිත්‍රපට ප්රතිභාවෙන්ම නිර්මාණය කොට ඇත. අමෙරිකානු යුද ච්ත්රපටියකත් මේ චිත්‍රපටියෙත් සමහර තැන් වෙනස් වන්නේ භාෂාවෙන් ඇඳුෙමන් දර්ශන තලයෙන් පමණි. සිනමාත්මක බවින් මේ චිත්‍රපටිය අමෙරිකානු චිත්‍රපටි ප්‍රතිභාවම දක්වයි.ඇනිමේෂන් අස්සේ මේක ඇනිමේෂන්ය මේක ඇත්ත එකය කියා රේඛා වෙන්කර ගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ මට්ටමේ සංස්කරණයක් ද මේ සිනමාපටය සතුව ඇත.

අවසාන වශයෙන් මෙය හොලිවුඩ්හි සිංහල චිත්‍රපටියකි. මහින්දට කඩේ යන එකක්යැයි මෙය නොබලා සිටීම ඔබේ ඇස් දෙකට ඔබ කරන පාඩුවකි. සමාජගත දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඇත්කර කලා කෘතියක් දෙස පියවි ඇසින් බැලීමේ හැකියාව බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයින්ට නැත. ලාංකිකයෝ ඉරිදා පත්තරයක් ගෙන දේශපාලනයද, එහි ඕපාදූපද, නලු නිලියන් ගැනද, ක්‍රිකට් ගැනද, වෙළඳ පොල ගැනද එකවර දැන ගනිති. ඒ අනුව සිතන ඔවුන් සිතන්නේද කලා කෘතියක් තුල අපි හිතන හැමදේම නිරූපනය විය යුතුය කියලාය. ඔවුන් යුද්ධය නිරූපිත දෙයක් නම් මුලින්ම චිත්‍රපට කතාවේ බලන්නේ මූ මහින්ද පැත්තේද කොටි පැත්තේද පොනී පැත්තේද කියාය. අපි සිනමාශාලාවකට එන්නේ විසල් තිරයක අද්වීතිය ශබ්ධ සහිතව සාවධානව නිර්මාණය රසවිදීමටයි. බත් කන විට තේ වතුර බොනවිට. වෙන වැඩක් නැතිවිට බලන්නට තිබෙන ටෙලිනාට්‍යවලට එහා ගිය දැවැන්ත සිනමාත්මක සිනමාපට සමස්ථ සිංහල සිනමාව තුලම ඇත්තේ අතලොස්සකි. එයින් මේ මාතා චිත්‍රපටය චිත්‍රපටි කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කර ඇත. බුද්ධි මහතා ආන්ඩුවට මහින්දට කඩේ ගියාදැයි මා නොදනිමි. ඔහු කඩේ ගියායැයි මට ආරන්චි වුවොත් මා ඒ ගැන සතුටුවෙමි. මන්ද මහින්ද වටේ සිටින කලා කරුවන් අපි යැයි කියාගන්නා කෝච්චියක් පිරෙන්නට වන දේශමාමක කටුලෙවකන පරපුරට නිවැරදිව කඩේ යන්නේ මෙසේ යැයි පෙන්වීමට විශ්වනාත් බුද්ධි කීර්තිසේන මහතා සමත් වී ඇති බැවිනි.

[YOUTUBE]1Y1KtF07M08#![/YOUTUBE]

බලපු නැති අයට movie එක ගැන අදහසක් ගන්න මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතුන නිසයි මම මේක උපුටා ගත්තේ. Repost නම්

original source : http://ansathudinapotha.blogspot.com/2012/01/blog-post_29.html

[QUOTE="darshana007, post: 11955526, member: 3951"] [b]මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි[/b] [COLOR="Green"][SIZE="5"]මේ Article එකේ heading එකට බනින්න කලින් සම්පුර්ණ ලිපියම කියවලා ඉන්න :yes::yes::yes: [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-qYsbsz7Vp1o/TyTwWzXSoWI/AAAAAAAABsQ/AEsIXag_BIU/s1600/%E0%B6%B8%E0%B7%8F.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]ලස්සන කෙල්ලෙක් සිටීම[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාතා හි එසේ නැත. ඒ ගෑල්ලමයා කසාදා බැඳපු කෙනෙකි. ඇය සාමාන්‍යන් ලක්ෂණම යුවතියක් නොවේ. එහෙත් ඇය හසුකරගත් කැමරාව ඇගේ සැමියාටත් වඩා ඇගේ රසය වින්දනය කරන ආකාරයට රූප රාමු පෙලගස්වා ඇත. කැමරාවක් ඉදිරියේ දඟර නැටුම් දැමුවාට යමෙක් නිලියෙක් විය නොහැක. ඒ සඳහා මනා මෙහෙයවීමක් ඇවැසිය. කෙසේ හෝ ඇගේ රංගනය නම් වැඩිදියුනු විය යුතු තැන් කීපයක්ම මා දිටිමි. නමුත් ලාංකිකයින් ආසාකරන මට්ටමේ කාන්තා රුවක් යුද්ධය අස්සේ විඳින්නට සැලැස්වීම ගැන බුද්ධි මහතාට ස්තූතිවන්ත විය යුතුය. මේ චිත්‍රපටියේ ඇය අඩ නිරුවත්ව වත් එක් දර්ශනයක් වත් නොමැති අතර ඒ වෙනුවට ආසියානු කාන්තාවකගේ අපි දකින ලස්සන ඉස්මතු කර පෙන්නීමට ඒ සිනමාකරුවන් සමර්ථ වී ඇත.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]හරි සෝක් සද්ද තිබීම...[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]එදා ජුරාසික් පාක් බලන්නට සිනමා ශාලාවට ගිය මම සිනමාවට අදාල සද්ද කිනම් ආකාරයට විය යුතුදැයි යාන්තමින් දැන ගතිමි. ජුරාසික් පාක්හි එක් නිය පහරක් වදින අවස්ථාවක් වුවත් ශබ්ධය ඔස්සේ උලුප්පා දක්වයි. වෙඩි හඬෙහි තාත්වික බව මා විඳ නැති මුත් නියමාකාර යුධ බිමක සද්දය කෙසේ විය හැකිදැයි මූලික අදහසක් එල් ටී ටී කරුවන් කොළඹට බෝම්බ හෙලීමේ සිද්ධියේදී දැක ගත්තෙමි. සිනමාත්මක ශබ්ධ පරිපාලනය මේ සිනමාපටයේ උපරිම ලෙස ඇත. එය බොහෝ විට වත්මන් දකුනු ඉන්දීය චිත්‍රපට වල සටන් ජවනිකා ද පසුකර හොලිවුඩ් මට්ටමට ගොස් ඇත. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ඇත්ත යුද්ධය පෙන්නීම..[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] මේ රටේ යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගතව ඇතත් යුදබිම නිවැරදිව නිරූපනය කිරීමට යුද්ධය පැවති වසර තිහටවත් ඉන් ඉක්බිති වසර දෙක හමාරටවත් කල නොහැකි අසාර්ථක කර්තව්‍යක් විය. නමුත්මේ යුද්ධය කෙසේ වීදැයි නිවැරදි රූපයක් අපේ මනස තුල ඇතිකරන්නට මාතා සමත් වෙයි. සාමාන්‍ය ජනතාව තුවාල නොවන. අලුත් සෙබලුන් නොමැරෙන, එල් ටීටි එක විතරක් මැරෙන සූකිරි යුද්ධයක් වෙනුවටමේ අධ්යක්ෂ මහතා විසින් සැබෑ යුද්ධයේ තිබූ දර්ශන අපට ගෙනහැර පායි. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]නලු නිලියන් තේරීම.[/COLOR] [COLOR="Blue"] මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නලුවෙකි. පසුගිය කාලයේ රූපවාහිනියේ මහේන්ද්‍ර හාපික් ඇඩ් එකක ටොයිලට් එකක් හෝදනු දිටිමි. මේ සිනමාපටයේ මහේනද්‍ර නිරූපනය කරන සෙබලාද ඒ ඇඩ් එකට ගැලපෙන අයුරින් චූ පාරක් දාන දර්ශනයක් ඇත. ගයාන් පෙරේරා,ධර්මප්‍රිය ඩයස් ආදින්ද ලෙසටම මෙහි රංගනය කරගෙනයයි. මේ චිත්‍රපටය පුරාවට අධ්යක්ෂවරයාගේ දක්ෂතාවය මනාව ඉස්මතු වෙයි. නලුවන් අතර අපි කලින් දැක ඇති චරිත කෙතෙක් වුවත් ඒ අතර විශාල ලෙස අපව අපහසුතාවයට පත් නොකර යුද්ධ භූමිය නිරූපනය කරයි. සමස්ථයක් ලෙස එහි රඟ පෑ සාමාන්‍ය ජනතාව පවා නිවැරදිව පෙලගස්වා තාත්විකව නිරූපනය කොට ඇත. එහෙත් මේ සිනමාපටයේ ඇඳුම් වල ඇති අලුත් බව නම් පෙනෙන අඩුපාඩුවකි. එල් ටීටිය පැත්තේ අයට අවසන් දිනවල එවන් අලුත් ඇඳුම් තිබුනාය කියා පිලිගන්නට මට නම් බැරිය. [/COLOR] [COLOR="Red"]ඇනිමේෂන් කලාව..[/COLOR] [COLOR="Blue"]මෙහි ඇති පස්ට දර්ශනයක් නම් දේශීය ආදායම් ගොඩනැගිල්ලට ගුවන් යානය වැදීමේ දර්ශනයයි. ඒ ගුවන් දර්ශනයත් බොහෝ ඇනිමේෂන් දර්ශනත් නියම හොලිවුඩ් හෙවත් අමෙරිකානු චිත්‍රපට ප්රතිභාවෙන්ම නිර්මාණය කොට ඇත. අමෙරිකානු යුද ච්ත්රපටියකත් මේ චිත්‍රපටියෙත් සමහර තැන් වෙනස් වන්නේ භාෂාවෙන් ඇඳුෙමන් දර්ශන තලයෙන් පමණි. සිනමාත්මක බවින් මේ චිත්‍රපටිය අමෙරිකානු චිත්‍රපටි ප්‍රතිභාවම දක්වයි.ඇනිමේෂන් අස්සේ මේක ඇනිමේෂන්ය මේක ඇත්ත එකය කියා රේඛා වෙන්කර ගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ මට්ටමේ සංස්කරණයක් ද මේ සිනමාපටය සතුව ඇත.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]අවසාන වශයෙන් මෙය හොලිවුඩ්හි සිංහල චිත්‍රපටියකි. මහින්දට කඩේ යන එකක්යැයි මෙය නොබලා සිටීම ඔබේ ඇස් දෙකට ඔබ කරන පාඩුවකි. සමාජගත දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඇත්කර කලා කෘතියක් දෙස පියවි ඇසින් බැලීමේ හැකියාව බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයින්ට නැත. ලාංකිකයෝ ඉරිදා පත්තරයක් ගෙන දේශපාලනයද, එහි ඕපාදූපද, නලු නිලියන් ගැනද, ක්‍රිකට් ගැනද, වෙළඳ පොල ගැනද එකවර දැන ගනිති. ඒ අනුව සිතන ඔවුන් සිතන්නේද කලා කෘතියක් තුල අපි හිතන හැමදේම නිරූපනය විය යුතුය කියලාය. ඔවුන් යුද්ධය නිරූපිත දෙයක් නම් මුලින්ම චිත්‍රපට කතාවේ බලන්නේ මූ මහින්ද පැත්තේද කොටි පැත්තේද පොනී පැත්තේද කියාය. අපි සිනමාශාලාවකට එන්නේ විසල් තිරයක අද්වීතිය ශබ්ධ සහිතව සාවධානව නිර්මාණය රසවිදීමටයි. බත් කන විට තේ වතුර බොනවිට. වෙන වැඩක් නැතිවිට බලන්නට තිබෙන ටෙලිනාට්‍යවලට එහා ගිය දැවැන්ත සිනමාත්මක සිනමාපට සමස්ථ සිංහල සිනමාව තුලම ඇත්තේ අතලොස්සකි. එයින් මේ මාතා චිත්‍රපටය චිත්‍රපටි කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කර ඇත. [B][U]බුද්ධි මහතා ආන්ඩුවට මහින්දට කඩේ ගියාදැයි මා නොදනිමි. ඔහු කඩේ ගියායැයි මට ආරන්චි වුවොත් මා ඒ ගැන සතුටුවෙමි. මන්ද මහින්ද වටේ සිටින කලා කරුවන් අපි යැයි කියාගන්නා කෝච්චියක් පිරෙන්නට වන දේශමාමක කටුලෙවකන පරපුරට නිවැරදිව කඩේ යන්නේ මෙසේ යැයි පෙන්වීමට විශ්වනාත් බුද්ධි කීර්තිසේන මහතා සමත් වී ඇති බැවිනි[/U][/B]. [/SIZE][/COLOR] [YOUTUBE]1Y1KtF07M08#![/YOUTUBE] [COLOR="Green"][SIZE="5"]බලපු නැති අයට movie එක ගැන අදහසක් ගන්න මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතුන නිසයි මම මේක උපුටා ගත්තේ. Repost නම් :sorry::sorry: [/SIZE][/COLOR] [B]original source [/B]: [URL="http://ansathudinapotha.blogspot.com/2012/01/blog-post_29.html"]http://ansathudinapotha.blogspot.com/2012/01/blog-post_29.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom