Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මාතෘකාවක් හිතා ගන්නවත් බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

නුඹේ ගැන හිත හිතා....

නුඹේ හිත පත පතා....

නුඹගෙ සෙනෙහස සොයා....

ලොවම අරගෙන ගියා....

සයුර නිසසල වෙලා...

හිරු කුමරි පිබිදිලා...

ඔයාගේ රූ සිරින්...

ලොවම ලස්සන වෙලා....

ඉරු දිනක උනුසුමේ...

හිරු කුමරි ඇත බලා.....

හිතේ පැතුමන් පුරා...

පිය නගමි ඇය කරා....

ඔබේ මෘදු සිනහවට....

ඔබේ ප්රිය කථාවට....

චකිතයක් මවාගෙන...

ගියා හිත වචනයට....

වසර ගානක් පුරා....

පිපුනු හැගුමන් නුරා....

පෙලින් පෙල අමුනලා...

ඇය අසල ගොනු කලා...

විකසිතම මල් පවා...

කෙමින් යයි මැලවිලා....

සයුරු රළ කැළඹිලා..

කුනාටුව පැමිනිලා....

ඔබ මගේ පණ රැල්ල...

ජීවිතේ හසරැල්ල...

ආදරේ සෙවනැල්ල...

එපා තව මැසිවිල්ල......

සොදුරු අහසක් පවා....

කැළඹිලා කළු වෙලා...

වත ඔබේ මැලවිලා...

යුද්ධයක් ඉගි කලා....

කඩු,කිනිසි,පිහි,කතුරු,

වැනි වදන් නැති මියුරු....

හදවතම කල සිදුරු...

කැදවයිද මගේ මරු....

ආදරේ ඔයා නං...

ජීවිතේ ඔයා නං....

මුලු ලොවම ඔයා නං....

වෙන කුමක් කරමි මං ?

කැළඹිලා කැළඹිලා....

ගොඩක් මං කැළඹිලා....

ආදරේ නාමයෙන්....

සිත් අහසෙ තනි වෙලා.....

[QUOTE="Dinushasankalpa, post: 13681697, member: 169735"] [b]මාතෘකාවක් හිතා ගන්නවත් බෑ[/b] [SIZE=4][COLOR=DarkOrchid]නුඹේ ගැන හිත හිතා.... නුඹේ හිත පත පතා.... නුඹගෙ සෙනෙහස සොයා.... ලොවම අරගෙන ගියා.... සයුර නිසසල වෙලා... හිරු කුමරි පිබිදිලා... ඔයාගේ රූ සිරින්... ලොවම ලස්සන වෙලා.... ඉරු දිනක උනුසුමේ... හිරු කුමරි ඇත බලා..... හිතේ පැතුමන් පුරා... පිය නගමි ඇය කරා.... ඔබේ මෘදු සිනහවට.... ඔබේ ප්රිය කථාවට.... චකිතයක් මවාගෙන... ගියා හිත වචනයට.... වසර ගානක් පුරා.... පිපුනු හැගුමන් නුරා.... පෙලින් පෙල අමුනලා... ඇය අසල ගොනු කලා... විකසිතම මල් පවා... කෙමින් යයි මැලවිලා.... සයුරු රළ කැළඹිලා.. කුනාටුව පැමිනිලා.... ඔබ මගේ පණ රැල්ල... ජීවිතේ හසරැල්ල... ආදරේ සෙවනැල්ල... එපා තව මැසිවිල්ල...... සොදුරු අහසක් පවා.... කැළඹිලා කළු වෙලා... වත ඔබේ මැලවිලා... යුද්ධයක් ඉගි කලා.... කඩු,කිනිසි,පිහි,කතුරු, වැනි වදන් නැති මියුරු.... හදවතම කල සිදුරු... කැදවයිද මගේ මරු.... ආදරේ ඔයා නං... ජීවිතේ ඔයා නං.... මුලු ලොවම ඔයා නං.... වෙන කුමක් කරමි මං ? කැළඹිලා කැළඹිලා.... ගොඩක් මං කැළඹිලා.... ආදරේ නාමයෙන්.... සිත් අහසෙ තනි වෙලා..... [/COLOR][/SIZE] [CENTER][IMG]http://jamieswritinghub.files.wordpress.com/2012/10/sad-boy.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom