Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතෘකාව මහජන සම්බන්ධතා – තහනම් වචනය ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාව මහජන සම්බන්ධතා – තහනම් වචනය ….

ප්රශ්නය - ඔබතුමා මහජන සම්බන්ධතා හා මහජන කටයුතුවලට විශාල බරක් යොදන බව පැහැදිලි යි.

රජතුමා – ඇත්තටම සංවේදී නායකයෙකුට එහෙම නොකර බෑ. මම ඇමතිවරයෙක් ඒ සදහා පත්කරන්නට තීරණය කළේ ඒ නිසා.

ප්රශ්නය – ඇත්තටම අප ප්රශ්නය නැගුවෙත් ඒ නිසා. ඒ වුනත් මේ තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ පත් කළ බවට ඔබට හොදට ම විශ්වාස ද?

රජතුමා – මම කවදත් ඕනෑම තනතුරකට ඊට සුදුසුම පුද්ගලයා තමයි පත් කරන්නෙ. ඇයි මේ පත්වීමෙ වරදක් තියෙනව ද?

ප්රශ්නය - අපොයි නෑ. ඒත් ඔය පත්කරපු ඇමතිතුමාට ඔයිට වඩා හොද තනතුරක් දීල පොඩ්ඩක් කුණුහරුප කියන්නෙ නැති, ඕනෑම තැනක සරම උස්සගෙන චණ්ඩි පාට් දාන්නෙ නැති, ගෑණියෙක් දැක්කම කුක්කු බොන්න හිතෙන්නෙ නැති පොඩි සංවරයක් තියෙන කෙනෙක් පත් කරා නම් හොද නැත් ද?

රජතුමා – අපේ ජනතාව කතා කරන බාසාවක් කතා කරන කෙනෙකුට තමා හොදින්ම මහජන සම්බන්ධතා පවත්වන්න පුලුවන්. හොදයි මං කියන්නෙ ජී ඇල්ට පුලුවන් ද ඔය වැඩේ. එයැයිට පිටරට මිනිස්සුත් එක්ක නම් කතාකරන්න පුලුවන්. කෙහෙළියට පුලුවන් ද ඔය වැඩේ. මිනිහ ඕන නම් මාධ්‍ය කාරයින්ට කතා කරයි. ජනතාවත් එක්ක ජනතාවගෙ බාසාවෙන් ජනතාවට තේරෙන්න කතා කරන මිනිහෙක් මේකට ඕන. අපේ මිනිසුන්ට කුණුහබ්බ අමුතු එකක් ය. මිනිස්සු ඕවාත් දාල තමයි කතා කරන්නෙ. අනිත් අතට සරම උස්සල චණ්ඩි පාට් නොදාන අය කවුද ගම්වල ඉන්නෙ. වැයික්කියට එන්ටර් වුනහම කොහොමටත් ඉතින් චණ්ඩියගෙ අණසකට යටත් වෙන්න ඕනෑයි කියල ගමේ ඕනෑම බයියෙක් දන්න එකනෙ. අනිත් එක කුක්කු බොන්න නොහිතන පිරිමියෙක් හොයල දෙනවකො තමුසෙට පුලුවන් නම්. බිම අඩිය තියල කතාකරනව නම් ඕව ප්‍රශ්න නෙවෙයි සහෝදරයා.

ප්රශ්නය - බලා ගෙන ගියහම ඇත්ත තමයි. අවසාන ප්රශ්නය තමයි මේ ඔබතුමාට යොමුකරන්න තියෙන්නෙ. මහජන කටයුතු වෙන අමාත්‍යංශවලින් කරන්නෙ නැති නිසා ද ඒ කටයුත්ත වෙනම අමාත්‍යංශයක් හදල මේ ඇමතිතුමාට පැවරුවෙ?

රජතුමා - දුටු ගැමුණු පොඩ්ඩක් මෙහෙ එනව. තමුසෙට පොඩි මහජන සම්බන්ධතා වැඩක් තියෙනව. ඔන්න පාන්දරම වැඩට බහිනව.

ප්රශ්නය – ඒ ප්‍රශ්නෙට උත්තර එපා සෑර්. මං ගිහිල්ල එන්නම්.

රජතුමා - නාවට කමක් නෑ ඕයි, තමුසෙ වගේ පොල්බූරුවො රජ ගෙදර පැත්ත පළාතෙ. ඉඩමක්, ගෙයක්, දරුවට ශිෂ්‍යත්වයක් ඕනෑ වුනොත් මේ පැත්තෙ එනව. නැත්නම් ඉන්න තූත්තුකුඩියකට වෙලා ඉන්නවල අපිට වද දෙන්නෙ නැතිව.

[QUOTE="sitharaJAYA, post: 8807104, member: 1830"] [b]මාතෘකාව මහජන සම්බන්ධතා – තහනම් වචනය ….[/b] [SIZE="5"][B][FONT="Century Gothic"]ප්රශ්නය - ඔබතුමා මහජන සම්බන්ධතා හා මහජන කටයුතුවලට විශාල බරක් යොදන බව පැහැදිලි යි. රජතුමා – ඇත්තටම සංවේදී නායකයෙකුට එහෙම නොකර බෑ. මම ඇමතිවරයෙක් ඒ සදහා පත්කරන්නට තීරණය කළේ ඒ නිසා. ප්රශ්නය – ඇත්තටම අප ප්රශ්නය නැගුවෙත් ඒ නිසා. ඒ වුනත් මේ තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ පත් කළ බවට ඔබට හොදට ම විශ්වාස ද? රජතුමා – මම කවදත් ඕනෑම තනතුරකට ඊට සුදුසුම පුද්ගලයා තමයි පත් කරන්නෙ. ඇයි මේ පත්වීමෙ වරදක් තියෙනව ද? ප්රශ්නය - අපොයි නෑ. ඒත් ඔය පත්කරපු ඇමතිතුමාට ඔයිට වඩා හොද තනතුරක් දීල පොඩ්ඩක් කුණුහරුප කියන්නෙ නැති, ඕනෑම තැනක සරම උස්සගෙන චණ්ඩි පාට් දාන්නෙ නැති, ගෑණියෙක් දැක්කම කුක්කු බොන්න හිතෙන්නෙ නැති පොඩි සංවරයක් තියෙන කෙනෙක් පත් කරා නම් හොද නැත් ද? රජතුමා – අපේ ජනතාව කතා කරන බාසාවක් කතා කරන කෙනෙකුට තමා හොදින්ම මහජන සම්බන්ධතා පවත්වන්න පුලුවන්. හොදයි මං කියන්නෙ ජී ඇල්ට පුලුවන් ද ඔය වැඩේ. එයැයිට පිටරට මිනිස්සුත් එක්ක නම් කතාකරන්න පුලුවන්. කෙහෙළියට පුලුවන් ද ඔය වැඩේ. මිනිහ ඕන නම් මාධ්‍ය කාරයින්ට කතා කරයි. ජනතාවත් එක්ක ජනතාවගෙ බාසාවෙන් ජනතාවට තේරෙන්න කතා කරන මිනිහෙක් මේකට ඕන. අපේ මිනිසුන්ට කුණුහබ්බ අමුතු එකක් ය. මිනිස්සු ඕවාත් දාල තමයි කතා කරන්නෙ. අනිත් අතට සරම උස්සල චණ්ඩි පාට් නොදාන අය කවුද ගම්වල ඉන්නෙ. වැයික්කියට එන්ටර් වුනහම කොහොමටත් ඉතින් චණ්ඩියගෙ අණසකට යටත් වෙන්න ඕනෑයි කියල ගමේ ඕනෑම බයියෙක් දන්න එකනෙ. අනිත් එක කුක්කු බොන්න නොහිතන පිරිමියෙක් හොයල දෙනවකො තමුසෙට පුලුවන් නම්. බිම අඩිය තියල කතාකරනව නම් ඕව ප්‍රශ්න නෙවෙයි සහෝදරයා. ප්රශ්නය - බලා ගෙන ගියහම ඇත්ත තමයි. අවසාන ප්රශ්නය තමයි මේ ඔබතුමාට යොමුකරන්න තියෙන්නෙ. මහජන කටයුතු වෙන අමාත්‍යංශවලින් කරන්නෙ නැති නිසා ද ඒ කටයුත්ත වෙනම අමාත්‍යංශයක් හදල මේ ඇමතිතුමාට පැවරුවෙ? රජතුමා - දුටු ගැමුණු පොඩ්ඩක් මෙහෙ එනව. තමුසෙට පොඩි මහජන සම්බන්ධතා වැඩක් තියෙනව. ඔන්න පාන්දරම වැඩට බහිනව. ප්රශ්නය – ඒ ප්‍රශ්නෙට උත්තර එපා සෑර්. මං ගිහිල්ල එන්නම්. රජතුමා - නාවට කමක් නෑ ඕයි, තමුසෙ වගේ පොල්බූරුවො රජ ගෙදර පැත්ත පළාතෙ. ඉඩමක්, ගෙයක්, දරුවට ශිෂ්‍යත්වයක් ඕනෑ වුනොත් මේ පැත්තෙ එනව. නැත්නම් ඉන්න තූත්තුකුඩියකට වෙලා ඉන්නවල අපිට වද දෙන්නෙ නැතිව. [/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom