Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාදු ඔයේ මාළු යාළුවන් ගේ ෆිෂ් මසාඡ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාදු ඔයේ මාළු යාළුවන් ගේ ෆිෂ් මසාඡ්

මත්ස්යයයන් මිනිසාගේ ආහාරයට අවශ්යනම ජීවීන් කොටසක් ලෙස ප්‍ර3ධාන තැනක් ගනී. එයට අමතරව හදවත් රෝග හා හිත සැහැල්ලු කරගැනීමට වගා කරන විසිතුරු මසුන් ද වෙති.

මෙම කොටස් දෙකටම වෙනස් කාර්යයක නියුතු මසුන් විශේෂයක් ගැනයි මේ. දිනපතා ශ්‍රී ලංකාවට සංචාරකයන් බහුලව ඇදී එන්නේ රට තුළ ඇති සාමකාමී පරිසරය නිසාය. එසේ දිනෙන් දින රටේ සුන්දරත්වය විඳ ගැනීමට එන සංචාරකයන්ට දකුණු මුහුදු

තීරය අගනා පාරාදීසයකි.

හැමදාමත් එකම සම්ප්රදදායට තැනදීම නොව දකුණේ ජනයා තුළ ඇත්තේ නවතම අත්හදා බැලීමයි. එසේ නව ක්රගමයකින් තම ජීවනෝපායට අත්වැලක් සපයාගත් තරුණයකු අපට හමුවිය.

දේශීය හා විදේශීය සංචාරකයන් සිය ගණනින් තරණය කරන බලපිටිය මාදු ගඟේ ඉහත්තාවේදී අපූරු සිතැඟියක් ක්රිරයාවට නැංවූ හේ ආර්. සමන් වසන්තය. සමන්තගේ කතාව කීවේ මාතර මාධ්යුවේදී ඩබ්ලිව්. පී. ධර්මසේනය.

මෙහි අප යන විට වෙනදා මාදු ගඟේ බිලී පිත්තෙන් මාළු එකා දෙන්නා බාමින් දිවි ගෙවූ, එදාවේල අසීරුවෙන් සරිකර ගත් ධීවර ජනතාව, බහුලව ඇදී එන සංචාරකයන් නිසා බිලී පිත්ත පැත්තකට දමා සංචාරකයන් ඇද ගැනීමේ ක්‍රමවලට යොමුවෙමින් ඇති සැටි අපට පෙනේ.

මාදු ගඟේ දෙපස තෙත් බිම්වල ප්රදදේශයට ආවේනික කඩොලාන ලඳු කැළෑවෙන් සොයා ගන්නා හාවුන්, මීමින්නන්, විශාල කකුළුවන්, කිඹුල් පැටවුන්ද සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගනිති. එයින් ඔවුන්ගේ අතමිටද සරුකර ගනිති.

මෙයට අමතරව තවත් තරුණයෙක් නව මාදිලියේ වැඩපිළිවෙළක් මාදු ගඟේ අරඹා ඇත. ගඟේ බෝට්ටු සවාරි යන සංචාරකයන් තම අපූරු මත්ස්යාිගාරයේ රඳවා ගැනීමට සමන්a වසන්ත සමත් විය. අද බෙහෙවින් රහසේ පවත්වාගෙන යන සම්බාහන මුවාවෙන් අතුරු අවකල් ක්‍රි යා වෙනුවට වසන්ත එළිමහනේ තුරු සෙවණේ මාදු ගංදියේ තම සම්බාහන ස්ථානය පවත්වාගෙන යයි.

ඔහුට ඒ සිතුවිල්ල ආවේ තම ජීවිතය මාදු ගංදියේම ගතකළ නිසාය. පාදය දියට දමාගෙන ඔරුවක හෝ බෝට්ටුවක නතරව සිටින විට ගඟ දියේ පීනන මිරිදිය මසුන් වන තිලාපියා වැනි මසුන් කකුලේ දිරාගිය සම් කැබලිවලට කොටමින් කකුලේ පතුල පවිත්රු කරන ආකාරය ගැන සිතුවිල්ලක් වසන්තට පහළ විය.

වසන්තට අතදෙන තරුණ පිරිසක් මාදු ගඟ බඩ අම්පේගම වෙසෙති. ඔවුහුද වසන්ත මෙන්ම ගඟත් සමඟ ජීවිතය ගැට ගසාගෙන සිටිති. මේ තරුණ පිරිස හා වසන්ත නව ව්යාුපෘතියක් ඇරැඹීය. එය මිරිදිය මසුන් සංවර්ධන ව්යාුපෘතියයි. එහි සභාපතිකම ද වසන්තට ලැබිණි.

ව්යාීපෘතියේ වැඩ ඇරැඹිණි. ගංඉවුර යාබදව ඇති ඇළක් හරස්කර මිරිදිය මත්ස්යැ ව්යාාපෘති ඇරැඹිණි. සමන්ත මේ අතර තවත් අදහසක් ඉදිරිපත් කළේය. එය "මත්ස්යි තෙරපි" නම් වුවද විදේශිකයන්ට හුරු බසින් "ෆිෂ් මසාජ්" විය.

ටිකෙන් ටික දියුණු වූ මිරිදිය මත්ස්ය් සංවර්ධන ව්යායපෘතිය මාදු ගඟ මැදට සේන්දු විය. ගඟ මැද ධීවර දැල් අටවා මසුන්ට පැනයා නොහැකි සේ ලෑලි ආවරණ හා ඔරු හරස් කර විශාල තටාකයක් නිර්මාණය කෙරිණි.

මෙහි විශේෂිත මත්ස්යම වර්ග බෝ කිරීමට ජල ජීවී අමාත්යාංසශයෙන්ද අතහිත ලැබිණි. මෙයට අමතරව සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍ය න්තර සංවිධානයක් වන "අයි.යූ.සී.එන්." ශ්‍රීꄤ ලංකා ශාඛාවද මුදල් ප්රිතිපාදන ලබාදීමට ඉදිරිපත් විය. මෙම මිරිදිය මත්ස්යබ තටාකයේ "මොසැම්බික්" මසුන් හා ආහාරයට ගන්නා "තිලාපියා" මසුන්ද වෙති.

ස්වීඩනය, තායි ලන්තය, මැලේ සියාව, සිංග ප්පූරුව, එංගලන්තය හා යුරෝපා රටවලද දැනට ප්‍රචලිතව ඇති "ෆිෂ් මසාජ්" ක්රාමය ඒ රටවල ව්යාවපාරිකයන්ට හොඳ ධන ඉල්ලමකි. එංගලන්තයේ පැය භාගයට පවුම් 25 ක්ද, තායිලන්තයේ විනාඩි 15 කට රුපියල් 4000/} ක්ද "මත්ස්යප තෙරපි" කරගන්නා අයගෙන් අය කෙරෙන බව සංචාරකයෝම පවසති.

එහෙත් ශ්රීප ලංකාවේ ගරුත්වයට හානි නොවන සේ වසන්ත තම "ෆිෂ් මසාජ්" ක්රවමයට ගාස්තුවක් නියම කර නැත. ඒ අය කැමැත්තෙන් දෙන මුදලක් බාරගනිති. මුදල් නොදීයන අය ගැනද මැසිවිල්ලක් නැත.

වසන්තගේ ඊළඟ අරමුණ මාදු ගඟට ආවේනික ඉස්සන්, කකුළුවන්, කිඹුල් පැටවුන් ගෙන් යුතු මත්ස්යාඅගාරයක් (Aquarium) ඉදිකිරීමයි. එයද සංචාරකයන්ට හොඳ දැකුම්කළු පාරාදීසයක් මෙන්ම ශ්රීඉ ලංකාවට විදේශ මුදල් ගලා එන ව්යා පෘතියක්ද වනු ඇත.

වසන්ත දකින්නේ මාදු ගඟේ තෙත් බිම් පරාසයේ මත්ස්යාවගාරයක් පිහිටුවා දිවයිනේ පාසල් සිසුන්ට හා මාදු ගඟ තෙත්බිම් නැරඹීමට එන අයට මත්ස්‍ය විද්‍යාත්මක සත්යව තොරතුරු අවධානය කරවීමයි. වසන්තගේ ෆිෂ් මසාජ් මත්ස්යය තෙරපි ක්ර්මයට යොදා ගන්නේ අඟල් 1 1/2 හෝ 2 තරමේ වැඩුණු මොසැම්බික් වර්ගයේ මසුන් පැටවුන්ය. මෙම මසුන් දැමූ කොටුවක බැම්ම උඩ වාඩිවී පා දෙක ජලයට දමාගෙන සිටින විට ඇසට නොපෙනෙන පාදයේ දිරාගිය සම් කැබලිවලට හොටෙන් ඇන කාදමයි. එය කිතියක් දැනෙන වේදනාවක් නොදෙන ක්රිගයාවක් පමණි. පාදයේ රුධිර සංසරණය ද ප්රාපණවත් කරයි. නිවසක මාළු ටැංකියක ඇති කරන ක්ලීනර් මත්ස්යමයාගේ ක්රිරයාවලියට සමාන මාළු ටැංකිය පිරිසිදු කරන ආකාරයට පාදයේ දිරාගිය සම් කැබලි ඉවත් කර නව රුධිර සංසරණයකට යෝග්යර පරිදි පාදය මසා- කරයි.

මෙවැනි ක්රයම පැරැණි දේශීය වෛද්‍යං ක්රයමයේද එයි. වඩා නොමේරූ නිදිකුම්බා පඳුරු මත අළුයම පිනිපිට ඇවිදීමෙන් පාදවලට හොඳ ව්යාේයාමක් ලැබෙයි. වඩා ගොරෝසු නොවන වැලි මත පාවහන් නොමැතිව ඇවිදීමට සැලසීමද පාදයට හොඳ ව්යායයාමයකි. මේවා පැරැණි ජනයා හුරු කරගත් පුරුදුය.

උපුටා ගැනීම ඉරීදා දිවයින

[QUOTE="dhanushkact, post: 13717601, member: 116540"] [b]මාදු ඔයේ මාළු යාළුවන් ගේ ෆිෂ් මසාඡ්[/b] [SIZE="5"]මත්ස්යයයන් මිනිසාගේ ආහාරයට අවශ්යනම ජීවීන් කොටසක් ලෙස ප්‍ර3ධාන තැනක් ගනී. එයට අමතරව හදවත් රෝග හා හිත සැහැල්ලු කරගැනීමට වගා කරන විසිතුරු මසුන් ද වෙති. මෙම කොටස් දෙකටම වෙනස් කාර්යයක නියුතු මසුන් විශේෂයක් ගැනයි මේ. දිනපතා ශ්‍රී ලංකාවට සංචාරකයන් බහුලව ඇදී එන්නේ රට තුළ ඇති සාමකාමී පරිසරය නිසාය. එසේ දිනෙන් දින රටේ සුන්දරත්වය විඳ ගැනීමට එන සංචාරකයන්ට දකුණු මුහුදු තීරය අගනා පාරාදීසයකි. හැමදාමත් එකම සම්ප්රදදායට තැනදීම නොව දකුණේ ජනයා තුළ ඇත්තේ නවතම අත්හදා බැලීමයි. එසේ නව ක්රගමයකින් තම ජීවනෝපායට අත්වැලක් සපයාගත් තරුණයකු අපට හමුවිය. දේශීය හා විදේශීය සංචාරකයන් සිය ගණනින් තරණය කරන බලපිටිය මාදු ගඟේ ඉහත්තාවේදී අපූරු සිතැඟියක් ක්රිරයාවට නැංවූ හේ ආර්. සමන් වසන්තය. සමන්තගේ කතාව කීවේ මාතර මාධ්යුවේදී ඩබ්ලිව්. පී. ධර්මසේනය. මෙහි අප යන විට වෙනදා මාදු ගඟේ බිලී පිත්තෙන් මාළු එකා දෙන්නා බාමින් දිවි ගෙවූ, එදාවේල අසීරුවෙන් සරිකර ගත් ධීවර ජනතාව, බහුලව ඇදී එන සංචාරකයන් නිසා බිලී පිත්ත පැත්තකට දමා සංචාරකයන් ඇද ගැනීමේ ක්‍රමවලට යොමුවෙමින් ඇති සැටි අපට පෙනේ. මාදු ගඟේ දෙපස තෙත් බිම්වල ප්රදදේශයට ආවේනික කඩොලාන ලඳු කැළෑවෙන් සොයා ගන්නා හාවුන්, මීමින්නන්, විශාල කකුළුවන්, කිඹුල් පැටවුන්ද සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගනිති. එයින් ඔවුන්ගේ අතමිටද සරුකර ගනිති. මෙයට අමතරව තවත් තරුණයෙක් නව මාදිලියේ වැඩපිළිවෙළක් මාදු ගඟේ අරඹා ඇත. ගඟේ බෝට්ටු සවාරි යන සංචාරකයන් තම අපූරු මත්ස්යාිගාරයේ රඳවා ගැනීමට සමන්a වසන්ත සමත් විය. අද බෙහෙවින් රහසේ පවත්වාගෙන යන සම්බාහන මුවාවෙන් අතුරු අවකල් ක්‍රි යා වෙනුවට වසන්ත එළිමහනේ තුරු සෙවණේ මාදු ගංදියේ තම සම්බාහන ස්ථානය පවත්වාගෙන යයි. ඔහුට ඒ සිතුවිල්ල ආවේ තම ජීවිතය මාදු ගංදියේම ගතකළ නිසාය. පාදය දියට දමාගෙන ඔරුවක හෝ බෝට්ටුවක නතරව සිටින විට ගඟ දියේ පීනන මිරිදිය මසුන් වන තිලාපියා වැනි මසුන් කකුලේ දිරාගිය සම් කැබලිවලට කොටමින් කකුලේ පතුල පවිත්රු කරන ආකාරය ගැන සිතුවිල්ලක් වසන්තට පහළ විය. වසන්තට අතදෙන තරුණ පිරිසක් මාදු ගඟ බඩ අම්පේගම වෙසෙති. ඔවුහුද වසන්ත මෙන්ම ගඟත් සමඟ ජීවිතය ගැට ගසාගෙන සිටිති. මේ තරුණ පිරිස හා වසන්ත නව ව්යාුපෘතියක් ඇරැඹීය. එය මිරිදිය මසුන් සංවර්ධන ව්යාුපෘතියයි. එහි සභාපතිකම ද වසන්තට ලැබිණි. ව්යාීපෘතියේ වැඩ ඇරැඹිණි. ගංඉවුර යාබදව ඇති ඇළක් හරස්කර මිරිදිය මත්ස්යැ ව්යාාපෘති ඇරැඹිණි. සමන්ත මේ අතර තවත් අදහසක් ඉදිරිපත් කළේය. එය "මත්ස්යි තෙරපි" නම් වුවද විදේශිකයන්ට හුරු බසින් "ෆිෂ් මසාජ්" විය. ටිකෙන් ටික දියුණු වූ මිරිදිය මත්ස්ය් සංවර්ධන ව්යායපෘතිය මාදු ගඟ මැදට සේන්දු විය. ගඟ මැද ධීවර දැල් අටවා මසුන්ට පැනයා නොහැකි සේ ලෑලි ආවරණ හා ඔරු හරස් කර විශාල තටාකයක් නිර්මාණය කෙරිණි. මෙහි විශේෂිත මත්ස්යම වර්ග බෝ කිරීමට ජල ජීවී අමාත්යාංසශයෙන්ද අතහිත ලැබිණි. මෙයට අමතරව සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍ය න්තර සංවිධානයක් වන "අයි.යූ.සී.එන්." ශ්‍රීꄤ ලංකා ශාඛාවද මුදල් ප්රිතිපාදන ලබාදීමට ඉදිරිපත් විය. මෙම මිරිදිය මත්ස්යබ තටාකයේ "මොසැම්බික්" මසුන් හා ආහාරයට ගන්නා "තිලාපියා" මසුන්ද වෙති. ස්වීඩනය, තායි ලන්තය, මැලේ සියාව, සිංග ප්පූරුව, එංගලන්තය හා යුරෝපා රටවලද දැනට ප්‍රචලිතව ඇති "ෆිෂ් මසාජ්" ක්රාමය ඒ රටවල ව්යාවපාරිකයන්ට හොඳ ධන ඉල්ලමකි. එංගලන්තයේ පැය භාගයට පවුම් 25 ක්ද, තායිලන්තයේ විනාඩි 15 කට රුපියල් 4000/} ක්ද "මත්ස්යප තෙරපි" කරගන්නා අයගෙන් අය කෙරෙන බව සංචාරකයෝම පවසති. එහෙත් ශ්රීප ලංකාවේ ගරුත්වයට හානි නොවන සේ වසන්ත තම "ෆිෂ් මසාජ්" ක්රවමයට ගාස්තුවක් නියම කර නැත. ඒ අය කැමැත්තෙන් දෙන මුදලක් බාරගනිති. මුදල් නොදීයන අය ගැනද මැසිවිල්ලක් නැත. වසන්තගේ ඊළඟ අරමුණ මාදු ගඟට ආවේනික ඉස්සන්, කකුළුවන්, කිඹුල් පැටවුන් ගෙන් යුතු මත්ස්යාඅගාරයක් (Aquarium) ඉදිකිරීමයි. එයද සංචාරකයන්ට හොඳ දැකුම්කළු පාරාදීසයක් මෙන්ම ශ්රීඉ ලංකාවට විදේශ මුදල් ගලා එන ව්යා පෘතියක්ද වනු ඇත. වසන්ත දකින්නේ මාදු ගඟේ තෙත් බිම් පරාසයේ මත්ස්යාවගාරයක් පිහිටුවා දිවයිනේ පාසල් සිසුන්ට හා මාදු ගඟ තෙත්බිම් නැරඹීමට එන අයට මත්ස්‍ය විද්‍යාත්මක සත්යව තොරතුරු අවධානය කරවීමයි. වසන්තගේ ෆිෂ් මසාජ් මත්ස්යය තෙරපි ක්ර්මයට යොදා ගන්නේ අඟල් 1 1/2 හෝ 2 තරමේ වැඩුණු මොසැම්බික් වර්ගයේ මසුන් පැටවුන්ය. මෙම මසුන් දැමූ කොටුවක බැම්ම උඩ වාඩිවී පා දෙක ජලයට දමාගෙන සිටින විට ඇසට නොපෙනෙන පාදයේ දිරාගිය සම් කැබලිවලට හොටෙන් ඇන කාදමයි. එය කිතියක් දැනෙන වේදනාවක් නොදෙන ක්රිගයාවක් පමණි. පාදයේ රුධිර සංසරණය ද ප්රාපණවත් කරයි. නිවසක මාළු ටැංකියක ඇති කරන ක්ලීනර් මත්ස්යමයාගේ ක්රිරයාවලියට සමාන මාළු ටැංකිය පිරිසිදු කරන ආකාරයට පාදයේ දිරාගිය සම් කැබලි ඉවත් කර නව රුධිර සංසරණයකට යෝග්යර පරිදි පාදය මසා- කරයි. මෙවැනි ක්රයම පැරැණි දේශීය වෛද්‍යං ක්රයමයේද එයි. වඩා නොමේරූ නිදිකුම්බා පඳුරු මත අළුයම පිනිපිට ඇවිදීමෙන් පාදවලට හොඳ ව්යාේයාමක් ලැබෙයි. වඩා ගොරෝසු නොවන වැලි මත පාවහන් නොමැතිව ඇවිදීමට සැලසීමද පාදයට හොඳ ව්යායයාමයකි. මේවා පැරැණි ජනයා හුරු කරගත් පුරුදුය. උපුටා ගැනීම ඉරීදා දිවයින [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom