මාධ්‍යවේදීන්ට අල්ලස් දෙයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මාධ්‍යවේදීන්ට අල්ලස් දෙයි

ඥාණසාර හිමිට විරුද්ධව 'තව්හිද් ජමාත්' රුපියල් 500 බැගින් මාධ්‍යවේදීන්ට අල්ලස් දෙයි


ef5a1e9409d1f4c3a747bfe56a864be4_XL.jpg



පසුගියදා අලුත්ගම ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය පිලිබඳ කරුණු දැක්වීම සඳහා තව්හිද් ජමාත් සංවිධානය මාධ්‍යය හමුවක් සංවිධානයකොට තිබූ අතර එහිදී පැමිණි මාධ්‍යවේදීන්ට රුපියල් 500 බැගින් අල්ලස් ලබාදී තිබිණ.

මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ බොදු බල සේනාවේ ගලගොඩ ඇත්තේ ඥා ණසාර හිමිනම බවත් උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටියේය.ඔවුන්ගේ එම ප්‍රකාශ ප්‍රචාරය කර ගැනීම සඳහා ප්‍රසිද්ධියේම රුපියල් 500 බැගින් ලබා දී තිබිණ.


1725472_433315546804550_170823981_n.jpg
 
Last edited:

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Munwanag thahanang karanda one.................

    BAN SLTJ............................
     
    • Like
    Reactions: wdk

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Munwanag thahanang karanda one.................

    BAN SLTJ............................

    Munlin ma nabiyawa thanam karanna u thamai podi kellonwa rape kare . Munta etin salli tiyena hatiyatane 500 k dunne dan expire wecha beheth wikunannath bari hinda salli nathuwa athi. Ekata unwa banned karala hariyanawada ? Nane. Tawa kiyak hari dei saudi yen salli ewaama
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රු.500 ට තමන්ගේ රට, ජාතිය, ආගම, රැකියාවේ ගෞරවය කෙලෙසාගත් මාද්‍යකාරයන්ට අපේ සoවේගය.

    උඹලා මුස්ලිම් සෙට් එකත් එක්කම පලයල්ලා.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    රු.500 ට තමන්ගේ රට, ජාතිය, ආගම, රැකියාවේ ගෞරවය කෙලෙසාගත් මාද්‍යකාරයන්ට අපේ සoවේගය. :(