Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාධ්‍ය කප්පම්කරුවෝ යකා නටති -අපි සීරුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍ය කප්පම්කරුවෝ යකා නටති -අපි සීරුවෙන&#3530

මචන්... දෙරණේ යන මේ news එක මොකද්ද? කව්ද මේ මාද්‍ය ආයතනය?

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ පුද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් ගනු ලැබ ඇති විශාලතම මාධ්‍ය කප්පම අ.ඩොලර් මිලියන 3ක් හෙවත් රු.මිලියන 400 ට අධික බව ආරංචි මාර්ග පවසයි.

ඒ පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර අද දෙරණ විසින් මෙම අකටයුත්ත පිළිබඳ අනාවරණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ පිළිබඳව පළමුව අනාවරණය කිරීමෙන් පසු වහා කලබලයට පත්ව ඇති එකී මාධ්‍ය ජාලය විසින් අප ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට අසත්‍ය මඩ ප්‍රචාර දියත් කරනු දැකිය හැකිය.

ඔවුන් මුලින්ම දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් බිය වද්දීම ආරම්භ කරන ලදී.

බිය වැද්දීමෙන් අනතුරුව තම නිර්ලජ්ජිත මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීම ආරම්භ කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් විසින් රටට දිනා දුන් විජයග්‍රහණය සමරන මොහොත් එම කප්පම් මාධ්‍ය ආයතනය යුද්ධය පැවති අවධියේද පෙනී සිටියේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් බැව් මෙරට ජනතාවට මතකය.

කෙසේ වෙතත් මේවන විට වඩාත් කලබලයට පත්ව ඇති මාධ්‍ය කප්පම්කරුවන් නඟන අවලාද නොතකා ජනතාවට මුළුමනින්ම කරුණු හෙළිදරව් කිරීමට අප විසින් ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

[QUOTE="sanjaya1975, post: 18360993, member: 371874"] [b]මාධ්‍ය කප්පම්කරුවෝ යකා නටති -අපි සීරුවෙන්[/b] [SIZE="5"][COLOR="Red"]මචන්... දෙරණේ යන මේ news එක මොකද්ද? කව්ද මේ මාද්‍ය ආයතනය?[/COLOR][/SIZE] ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ පුද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් ගනු ලැබ ඇති විශාලතම මාධ්‍ය කප්පම අ.ඩොලර් මිලියන 3ක් හෙවත් රු.මිලියන 400 ට අධික බව ආරංචි මාර්ග පවසයි. ඒ පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර අද දෙරණ විසින් මෙම අකටයුත්ත පිළිබඳ අනාවරණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ පිළිබඳව පළමුව අනාවරණය කිරීමෙන් පසු වහා කලබලයට පත්ව ඇති එකී මාධ්‍ය ජාලය විසින් අප ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට අසත්‍ය මඩ ප්‍රචාර දියත් කරනු දැකිය හැකිය. ඔවුන් මුලින්ම දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් බිය වද්දීම ආරම්භ කරන ලදී. බිය වැද්දීමෙන් අනතුරුව තම නිර්ලජ්ජිත මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීම ආරම්භ කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් විසින් රටට දිනා දුන් විජයග්‍රහණය සමරන මොහොත් එම කප්පම් මාධ්‍ය ආයතනය යුද්ධය පැවති අවධියේද පෙනී සිටියේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් බැව් මෙරට ජනතාවට මතකය. කෙසේ වෙතත් මේවන විට වඩාත් කලබලයට පත්ව ඇති මාධ්‍ය කප්පම්කරුවන් නඟන අවලාද නොතකා ජනතාවට මුළුමනින්ම කරුණු හෙළිදරව් කිරීමට අප විසින් ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom