Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

මගේ මේ thread එක 100% ක්ම මා අද දින මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියන ලද්දකි.

මට එච්චර හොඳට ලියන්න බැරි වුනත්, අද වෙච්ච මේ සිදුවීම් එක්ක මෙය නොලියම බැරි නිසා ලියල දන්නා හිතුව.

අදාල පුද්ගලයන්ගේ, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා නම් ගම මොකුත් ලියන්න නම් යන්නේ නැහැ.

පහුගිය අවුරුද්දේ ගාල්ල ප්‍රදේශයේ බරවා රෝගයට බෙහෙත් බෙදා දීමක් සිදු කලා. එක තමයි බරව වලට කරන්න අන්තිම mass drug administration (මුළු ප්‍රදේශයටම එකවර බෙහෙත් දීමක් තමයි එකෙදේ වෙන්නේ.) එක.

ලංකාවේ ටර්ගට් එක තමයි 2020 වෙනකොට ලංකාවෙන් බරව රෝගය තුරන් කරන එක.

ඉතින් මේ දවස් වල අපි එකේ post evaluation එකක් කරනවා ( ඒ කියන්නේ, බෙහෙත් මිනිස්සුන්ට ලැබුනද?, ඒ බෙහෙත් බිව්වද?, ඒවයින් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුනාද? වගේ දේවල් ගැන සමීක්ෂණයක්)

ඉතින් අදත් එකේ කොටසක් විදියට යම් ප්‍රදේශ කිහිපයකට, අපි කට්ටිය ගිය. ඉතින් මම ගියපු area එකේ ගෙදරකින් විස්තර දෙන්න බැහැ කිව්වා. එකට හේතුව විදියට ඒ අය කිව්වේ, මේ දිනවල සැරි සරණ ප්‍රචාරයක්. ඒ ප්රචාරයට අදාල කොටස් තමයි මම ඔය මාතෘකාවේ ලිව්වේ. ඉතින් මේක කියවන ගොඩක් ය ඕක facebook එකේ දැකල ඇති.

එකේ තියෙන්නේ ISIS එකෙන්, HIV බෝ කරන්න ගෙවල් වලට එනවා, ලේ පරීක්ෂාවන් කරන මුවාවෙන්. එහෙම අවොත් කරන්න දෙන්න එපා සහ/හෝ ගහල පන්නන්න කියල දෙයක්.

හොඳම දේ කියන්නේ මේක TV එකෙත් ගිහින්. ඉතින් මේ මිනිස්සු කියනවා TV එකෙත් ගිය නිසා අපිට නම් බයයි කියල. (TV එකේ ගියපු එක නම් මම දැක්කේ නැහැ. දැක්ක කෙනෙක් ඉන්නවා නම් මට ලින්ක් එකක් එවන්න.)

ඉතින් මම අපහු මුල ඉදන්ම පැහැදිලි කලා, මමත් ඕක facebook එකේ දැක්ක. නමුත් මම ඇවිත් ඉන්නේ medical faculty එකෙන් කියල මගේ ID එකත් දීල, මුල් ඉදන්ම හොඳට පැහැදිලි කල.

අකමැති නම් මම විස්තර ගන්නේ නැහැ. නමුත් ඇත්ත තත්වය කියන එක මගේ යුතුකමක් කියල.

මේක කරන්නේ සෞක්‍ය අමාත්‍යංශය හරහා, බරව වලට බෙහෙත් ලැබුනද බලන්න. ලැබිල නැත්නම් හෝ වෙන ප්‍රශ්නයක් තිබුනද බලල, ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මෙතැනදී ලේ ගැනීමක් හෝ බෙහෙත් දීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කිහිපයක් ඇසීමක් පමණයි වෙන්නේ වගේ විස්තරයක් කලා (කියපු ඔක්කොම කියන්න යන්නේ නැහැ thread එක දිග වැඩි වෙන නිසා.)

ඊට පස්සේ ඒ මිනිස්සු කිව්වා, අපිට තේරෙනවා, මහත්තයල රටේ වැදගත් වැඩකට ඇවිත් ඉන්නේ. අපි එකට උදව් කරන්න ඕන කියලත් තේරෙනවා. එත් අර දැකපු දේවල් එක්ක අපිට බයයි කියල.

ඉතින් මොනවා කරන්නද? මම හැරිලා ගියා.

මේ සිද්දියම අද තවත් පැති කිහිපයකම වෙලා තිබ්බ.

මේකට ඒ අසරණ මිනිස්සු පලි නැහැ. එත් මේවා පතුරපු මාධ්‍ය සහ අනෙකුත් අය වගකිවයුතුයි.

ඇත්තටම මේ දවස් වල බරව වලට රෑට ගෙවල් වලට ගිහින් ලේ පරීක්ෂාවක් කිරීමකුත් වෙනවා. මේව කරන්නේ රටේ මිනිස්සුන්ගේ යහපතට. ඒත් අරවගේ බයක් හිතට අවම කව්රු වුනත් බය වෙනවා. ඉතින් මේ project අතරමග ඇනහිටිනවා.

හරිනම් වගකිවයුතු මාධ්‍ය මේ වගේ වෙලාවක කරන්න ඕන, රටේ මේවගේ ප්‍රචාරයක් තියෙනවා, නමුත් වෛද්‍ය වරු හෝ වෛද්‍ය විද්‍යාල හරහාත් කෙරෙන මේ project වලට සහය දෙන්න. හැබැයි ඊට කලින් ඔවුන් සැබෑ ලෙසම වෛද්‍යවරුද කියල තහවුරු කරගන්න ID එක පරික්ෂ කරලා බලන්න. ඔවුන් ළඟ අවශ්‍ය කරන අවසරය තියෙනවද කියල බලන්න. ඉන් පසුව පමණක් සහය දෙන්න කියල තමයි දැනුවත් කරන්න ඕන.

එහෙම නැතුව දුවන්නන් වලේ දුවපු හාව වගේ, අසත්‍ය ප්‍රචාර පතුරවන එක නෙවෙයි.

ඉතින් බලන්න මේ වැඩේ හින්ද පාඩුව වෙන්නේ කාටද කියල? ශ්‍රී ලාංකික අපිටම නෙවේද?

සමාජයට, community එකට බැහැල කරන මේවගේ project වැදගත් වෙන්නේ ලෙඩ රෝග වලක්වන්න. ලෙඩක් හැදිලා හොඳ කරගන්නවාට වඩා, හැදෙන්න කලින් වලක්වගන්න එක කොච්චර වටිනවද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

ඉතින් මේ වගේ දේවල් වලින් මාරු පහරක් වදින්නේ, සෞක්‍ය සේවයේ වැදගත්ම කොටසක් වුන අන්න ඒ දෙවට (Preventive medicine)

කාටද එකෙන් පාඩුව? රටේ මිස්නිස්සු ලෙඩ වෙලා අසරණ වුනාම.? රටක් විදියට දියුණු වෙන්න හුගක් ලොකු බාදාවක් වෙනවා.

ඒ වගේම තමයි, හිතන්න අපි ගියපු ගෙවල් වල මිනිස්සු අහිංසක ය නිසා අවුලක් නෑ, හැබැයි එහෙම නොවුන නම්, අපිට බැනුම් අහන්න නැත්නම් සමහරවිට ගුටි කන්න වුනත් වෙන්න තිබ්බ.

facebook එක හරහා ගියපු දේ ටත් වඩා මාධ්‍ය වලින් ගියපු දේ තම වඩාත් නරක.

ඉතින් පුළුවන් හැමෝම තම තමුන් අදුරන අයව දැනුවත් කරන්න මේ දේ ගැන. නැත්නම් අපිට රටක් විදියට ඉස්සරහට දුක් වෙන්න පුළුවන්.

ප.ලි.

මම මේක දන්නේ කිසිම විදියකින් වත් සිංහලය රවට්ටන්නවත් ඒ වගේ වෙන දෙකට වත් නෙවේ, ඇත්තටම මිනිස්සු ගැන දුක හිතුන නිසා. අපි සති, මාස , අවුරුදු ගණන් මහනිස් වෙලා කරන දේවල් අපතේ යන එක වලක්කවන්න ඕන නිසා.

[QUOTE="mr.sgthilina, post: 21598682, member: 352828"] [b]මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි[/b] [SIZE="4"]මගේ මේ thread එක 100% ක්ම මා අද දින මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියන ලද්දකි. මට එච්චර හොඳට ලියන්න බැරි වුනත්, අද වෙච්ච මේ සිදුවීම් එක්ක මෙය නොලියම බැරි නිසා ලියල දන්නා හිතුව. අදාල පුද්ගලයන්ගේ, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා නම් ගම මොකුත් ලියන්න නම් යන්නේ නැහැ. පහුගිය අවුරුද්දේ ගාල්ල ප්‍රදේශයේ බරවා රෝගයට බෙහෙත් බෙදා දීමක් සිදු කලා. එක තමයි බරව වලට කරන්න අන්තිම mass drug administration (මුළු ප්‍රදේශයටම එකවර බෙහෙත් දීමක් තමයි එකෙදේ වෙන්නේ.) එක. ලංකාවේ ටර්ගට් එක තමයි 2020 වෙනකොට ලංකාවෙන් බරව රෝගය තුරන් කරන එක. ඉතින් මේ දවස් වල අපි එකේ post evaluation එකක් කරනවා ( ඒ කියන්නේ, බෙහෙත් මිනිස්සුන්ට ලැබුනද?, ඒ බෙහෙත් බිව්වද?, ඒවයින් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුනාද? වගේ දේවල් ගැන සමීක්ෂණයක්) ඉතින් අදත් එකේ කොටසක් විදියට යම් ප්‍රදේශ කිහිපයකට, අපි කට්ටිය ගිය. ඉතින් මම ගියපු area එකේ ගෙදරකින් විස්තර දෙන්න බැහැ කිව්වා. එකට හේතුව විදියට ඒ අය කිව්වේ, මේ දිනවල සැරි සරණ ප්‍රචාරයක්. ඒ ප්රචාරයට අදාල කොටස් තමයි මම ඔය මාතෘකාවේ ලිව්වේ. ඉතින් මේක කියවන ගොඩක් ය ඕක facebook එකේ දැකල ඇති. [B]එකේ තියෙන්නේ ISIS එකෙන්, HIV බෝ කරන්න ගෙවල් වලට එනවා, ලේ පරීක්ෂාවන් කරන මුවාවෙන්. එහෙම අවොත් කරන්න දෙන්න එපා සහ/හෝ ගහල පන්නන්න කියල දෙයක්.[/B] [COLOR="DarkRed"]හොඳම දේ කියන්නේ මේක TV එකෙත් ගිහින්[/COLOR]. ඉතින් මේ මිනිස්සු කියනවා TV එකෙත් ගිය නිසා අපිට නම් බයයි කියල. (TV එකේ ගියපු එක නම් මම දැක්කේ නැහැ. දැක්ක කෙනෙක් ඉන්නවා නම් මට ලින්ක් එකක් එවන්න.) ඉතින් මම අපහු මුල ඉදන්ම පැහැදිලි කලා, මමත් ඕක facebook එකේ දැක්ක. නමුත් මම ඇවිත් ඉන්නේ medical faculty එකෙන් කියල මගේ ID එකත් දීල, මුල් ඉදන්ම හොඳට පැහැදිලි කල. [COLOR="Teal"]අකමැති නම් මම විස්තර ගන්නේ නැහැ. නමුත් ඇත්ත තත්වය කියන එක මගේ යුතුකමක් කියල. මේක කරන්නේ සෞක්‍ය අමාත්‍යංශය හරහා, බරව වලට බෙහෙත් ලැබුනද බලන්න. ලැබිල නැත්නම් හෝ වෙන ප්‍රශ්නයක් තිබුනද බලල, ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මෙතැනදී ලේ ගැනීමක් හෝ බෙහෙත් දීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කිහිපයක් ඇසීමක් පමණයි වෙන්නේ වගේ විස්තරයක් කලා[/COLOR] (කියපු ඔක්කොම කියන්න යන්නේ නැහැ thread එක දිග වැඩි වෙන නිසා.) ඊට පස්සේ ඒ මිනිස්සු කිව්වා, අපිට තේරෙනවා, මහත්තයල රටේ වැදගත් වැඩකට ඇවිත් ඉන්නේ. අපි එකට උදව් කරන්න ඕන කියලත් තේරෙනවා. [B]එත් අර දැකපු දේවල් එක්ක අපිට බයයි කියල.[/B] ඉතින් මොනවා කරන්නද? මම හැරිලා ගියා. මේ සිද්දියම අද තවත් පැති කිහිපයකම වෙලා තිබ්බ. මේකට ඒ අසරණ මිනිස්සු පලි නැහැ. එත් මේවා පතුරපු මාධ්‍ය සහ අනෙකුත් අය වගකිවයුතුයි. ඇත්තටම මේ දවස් වල බරව වලට රෑට ගෙවල් වලට ගිහින් ලේ පරීක්ෂාවක් කිරීමකුත් වෙනවා. මේව කරන්නේ රටේ මිනිස්සුන්ගේ යහපතට. ඒත් අරවගේ බයක් හිතට අවම කව්රු වුනත් බය වෙනවා. [B][COLOR="Red"]ඉතින් මේ project අතරමග ඇනහිටිනවා[/COLOR][/B]. [B][COLOR="Purple"]හරිනම් වගකිවයුතු මාධ්‍ය මේ වගේ වෙලාවක කරන්න ඕන, රටේ මේවගේ ප්‍රචාරයක් තියෙනවා, නමුත් වෛද්‍ය වරු හෝ වෛද්‍ය විද්‍යාල හරහාත් කෙරෙන මේ project වලට සහය දෙන්න. හැබැයි ඊට කලින් ඔවුන් සැබෑ ලෙසම වෛද්‍යවරුද කියල තහවුරු කරගන්න ID එක පරික්ෂ කරලා බලන්න. ඔවුන් ළඟ අවශ්‍ය කරන අවසරය තියෙනවද කියල බලන්න. ඉන් පසුව පමණක් සහය දෙන්න කියල තමයි දැනුවත් කරන්න ඕන.[/COLOR][/B] එහෙම නැතුව දුවන්නන් වලේ දුවපු හාව වගේ, අසත්‍ය ප්‍රචාර පතුරවන එක නෙවෙයි. ඉතින් බලන්න මේ වැඩේ හින්ද පාඩුව වෙන්නේ කාටද කියල? ශ්‍රී ලාංකික අපිටම නෙවේද? [B]සමාජයට, community එකට බැහැල කරන මේවගේ project වැදගත් වෙන්නේ ලෙඩ රෝග වලක්වන්න[/B]. ලෙඩක් හැදිලා හොඳ කරගන්නවාට වඩා, හැදෙන්න කලින් වලක්වගන්න එක කොච්චර වටිනවද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඉතින් මේ වගේ දේවල් වලින් මාරු පහරක් වදින්නේ, සෞක්‍ය සේවයේ වැදගත්ම කොටසක් වුන අන්න ඒ දෙවට (Preventive medicine) [COLOR="DarkRed"]කාටද එකෙන් පාඩුව? රටේ මිස්නිස්සු ලෙඩ වෙලා අසරණ වුනාම.? රටක් විදියට දියුණු වෙන්න හුගක් ලොකු බාදාවක් වෙනවා.[/COLOR] ඒ වගේම තමයි, හිතන්න අපි ගියපු ගෙවල් වල මිනිස්සු අහිංසක ය නිසා අවුලක් නෑ, හැබැයි එහෙම නොවුන නම්, අපිට බැනුම් අහන්න නැත්නම් සමහරවිට ගුටි කන්න වුනත් වෙන්න තිබ්බ. facebook එක හරහා ගියපු දේ ටත් වඩා මාධ්‍ය වලින් ගියපු දේ තම වඩාත් නරක. [COLOR="Teal"]ඉතින් පුළුවන් හැමෝම තම තමුන් අදුරන අයව දැනුවත් කරන්න මේ දේ ගැන. [B][SIZE="5"]නැත්නම් අපිට රටක් විදියට ඉස්සරහට දුක් වෙන්න පුළුවන්.[/SIZE][/B][/COLOR] [/SIZE] ප.ලි. මම මේක දන්නේ කිසිම විදියකින් වත් සිංහලය රවට්ටන්නවත් ඒ වගේ වෙන දෙකට වත් නෙවේ, ඇත්තටම මිනිස්සු ගැන දුක හිතුන නිසා. අපි සති, මාස , අවුරුදු ගණන් මහනිස් වෙලා කරන දේවල් අපතේ යන එක වලක්කවන්න ඕන නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom