Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාමාරිය සහා මානව ඉතිහාසය

Great Plague of Marseille

1720 – 1722 AD

යුරෝපයේ 18 වැනි සියවස මුල්භාගයේදි පමණ ආරම්භවු මෙම වසංගතය දරුණු ස්වරූපයක් ගත් අතර එයහි ස්භාබය කොපමණයත් වසංගතය අවසානයේදි මිනිසුන්ම පමණ 100,000 මිය යන ලදි. 1720 දි ප්‍රංශයේ මාර්සෙයිල් නම් ප්‍රදේශය ආශ්‍රිතව මුල්වරට හටගත් බැවින් මෙයට මාර්සෙයිල් වසංගතය යන නම අන්වර්ථනාමයක් ලෙස නූතනයේදි භාවිතා කරයි. මාර්සෙයිල් ආශ්‍රිතව පැවති අනෙකුත් ප්‍රදේශයන්ටද මෙම වසංගතය හානි කළ අතර එම නිසා ප්‍රංශ පාර්ලිමෙන්තුව ප්‍රදේශය සමග කරන සියලුම සන්නිවේදන නවතාලිමට අණ නිකුත් කරල ලදි යම් හෙයෙකින් එසේ කර අසුවුවහොත් පුද්ගලයාට මරණිය දණ්ඩනය දිමට ඔවුන් විසින් විධිවිදාන සකස් කර තිබු බව සැලකේ. වසංගතය අනෙකුත් නගර ආදි ප්‍රදේශයන්ට පැතිර යාම වැළැක්විමෙ පියවරක් ලෙස මෙම මාර්සෙයිල් නම් ප්‍රදේශය වට කොට දැවන්ත ප්‍රකාරයක් බැදතර එය Mur de la Peste ලෙස ප්‍රංශ බසින් ඔවුන් විසින් හදුන් වන ලදි. වසංගතය මගින් ප්‍රධාන වශයෙන් මාර්සෙයිල් ප්‍රදේශයේ 50,000 පමණ ජනතාවක් ඝාතණය කළතර එය උතුරු ප්‍රදේසයට ව්‍යාප්ත වීම නිසා තව දුරටත් ජනයා මියයාම පටන් ගන්නා ලදි එයහි අගය 50,000 පමණ බව සදහන්. එකී ප්‍රදේශයන් Aix-en-Provence, Arles,Toulon,Apt and Toulon ලෙස වාර්තාගත වේ මෙම ප්රදේශයන්ගේ මරණ අනුපාතය මාර්සෙයිල් හී 40% පමණද, Toulon හී 50% පමණද, Aix and Arles හී 25%. පමණද විය ඇති බව වැඩිදුර ලෙස සදහන්කෙසේ නමුත් මාර්සෙයිල් ප්රදේශවාසිහු මෙම වසංගතයෙන් ඉතා ඉක්මනින් යතාතත්වයට පැමිණු අතර එය 1765 දි පමණ වෙතැයි සැලකේ. නගරයේ ආර්ථිකය සරුවිමට බටහිර ඉන්දියාව සහ ලතින් ඇමරිකාව අශ්‍රිත වෙලදාම ඉවහල් වූ බව සදහන් කළ හැක.

The Plague of Athens

430-427 BC

පුරාතන ග්‍රීසියේ ක්‍රිස්තු පූර්ව 430 දී පමණ සිදුවු මෙම ව්‍යසනය ඇතැන්ස් හි වසංගතය ලෙස හදුන්වනු ලැබේ. මෙම වසංගතය වසූරිය ,සරම්ප ආදි රෝගයන්ට සමාන තත්වයක් වූ රෝගයක් නිසා හටගත් තත්වයක් වූතර ,නගරයට වසංගතය පයිරියස් නම් නගරයේ සිට ව්‍යාප්ත වී ඇති බව සදහන්. ඇතැන්ස් නගරයට අහාර සැපයු සහා වරායයහි පහසු කම සැපයු නගරය ලෙස මෙම පයිරියස් නම් නගරය පෙන්වා දිය හැක. මෙමගින් ඇතැන්ස් හි පමණක් නොව ස්පාටා,සහා අනෙකුත් නැගෙනහිර මධ්‍යතන රටවලද විශාල වශයෙන් හානිවූ බව සදහන්. පොලෙපෝනේසියන් යුද්ධය සමයේ තිබු බැවින් මෙම වසංගතය නිසා විශාල වශයෙන් ඇතැන්ස් වරුන්ට හානි සිදුවූතර එය ඔවුන්ට යුද්ධය ජයග්රාහා කරගැනීමටද බාධාවූ බව සදහන් පසුව එය මැසිඩෝනියන් වරුන්ටද අවසානයේදි රෝමවරුන්ටද පසුව පැවති යුද්ධයන්හි ජයගැනීමට හේතුවු බව සදහන්.කාලය අවෑමෙන් යටගිය ද නැවත දෙවතාවක් හිස එසවූ මෙම වසංගතය පිළිවෙලින් ක්‍රිස්තු පූර්ව 429 දීද, ක්‍රිස්තු පූර්ව 427 දීද යළි ඛෙදවාචක කළබව සදහන්.සමකාලීන ඉතිහාසඥ්ඥායෙකුවූ Thucydides ට අනුව මෙම වසංගතය අප්‍රිකාවේ ඉතියෝපියාවේ සිට සංක්‍රමණය වි ඇතිබව සදහන් ඉන්පසු එය ඊජිප්තුවටත් ,එතනින් ලිබියාව හරහා ග්‍රීක ලෝකයට පයිරියස් නම් නගරය හරහා අවතීරණ වී ඇති බව සැලකේ. ස්පාටන් ආක්‍රණය හමුවේ නගරයේ සැගවී සිටි බෝහෝ නගර වැසියන් මෙමගින් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර එය සමස්ථ නගර වැසියන්ගෙන් 1/3 බව ඉතිහාසඥ්ඥවරුන් විසින් පෙන්වා දේ. වසංගතය සමයේ ආක්‍රමණයට පැමිණි සිටි ස්පාටන් වරුන් විසින් ප්‍රථමව වසංගතයට බියේ පාලාගිය තර පසුව වසංගතයෙන් යථා තත්වයට පැමිණි ඇතැන්ස්වරුන්ව පහසුවෙන් යටත් කරගැනීමට හැකිවූ බව සදහන්.ක්‍රිස්තු පූර්ව 431 අප්‍රේල් 25 ආරම්භයේ පුරාතන ග්‍රීසිය,සිසිලිය කේන්ද්‍ර කොටගෙන දිවගිය මෙම පොලෙපෝනේසියන් සංග්‍රාමය අවසානයේදී Peloponnesian League නම් කණ්ඩායම මෙහෙවූ ස්පාර්ටන් වරුන්ට ජයහිමිවී ක්‍රිස්තු පූර්ව 404 දී අවසාන වෙන ලදී.ඇතැන්ස් ජෙනරාල්වරයෙකු වූ Pericles නම් තැනැත්තා මෙම වසංගතයෙන් ක්‍රිස්තු පූර්ව 429 දී පමණ ඔවුනට අහිමි වූ බව වැඩිදුරටත් සදහන්.මුල්වරට මෙය බැක්ටීරයාවක් මගින් ඇතිවන මහාමාරිය වසංගතයක් ලෙස සලකනු ලැබුවත් පසුව එය ටයිපස්, වසූරිය,සරම්ප ආදී රෝගයන් මගින් ඇත්වුවක් ලෙස විකල්ප මත විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලදි.

[QUOTE="Prothean, post: 10017505, member: 353059"] [SIZE="4"][CENTER][CENTER][B][SIZE="5"]මහාමාරිය සහා මානව ඉතිහාසය[/SIZE][/B][/CENTER] [img]http://www.mediafire.com/imgbnc.php/43611900a73ae74f7073a1886e990d60ef92461e997c126bcb9fe355c6cbb9ba6g.jpg[/img] [/CENTER] [img]http://www.mediafire.com/imgbnc.php/a1a9e595f2ee6920dc4701ce565f965d74ead910fddaf9586defe0483600826c6g.jpg[/img] [B]Great Plague of Marseille 1720 – 1722 AD[/B] යුරෝපයේ 18 වැනි සියවස මුල්භාගයේදි පමණ ආරම්භවු මෙම වසංගතය දරුණු ස්වරූපයක් ගත් අතර එයහි ස්භාබය කොපමණයත් වසංගතය අවසානයේදි මිනිසුන්ම පමණ 100,000 මිය යන ලදි. 1720 දි ප්‍රංශයේ මාර්සෙයිල් නම් ප්‍රදේශය ආශ්‍රිතව මුල්වරට හටගත් බැවින් මෙයට මාර්සෙයිල් වසංගතය යන නම අන්වර්ථනාමයක් ලෙස නූතනයේදි භාවිතා කරයි. මාර්සෙයිල් ආශ්‍රිතව පැවති අනෙකුත් ප්‍රදේශයන්ටද මෙම වසංගතය හානි කළ අතර එම නිසා ප්‍රංශ පාර්ලිමෙන්තුව ප්‍රදේශය සමග කරන සියලුම සන්නිවේදන නවතාලිමට අණ නිකුත් කරල ලදි යම් හෙයෙකින් එසේ කර අසුවුවහොත් පුද්ගලයාට මරණිය දණ්ඩනය දිමට ඔවුන් විසින් විධිවිදාන සකස් කර තිබු බව සැලකේ. වසංගතය අනෙකුත් නගර ආදි ප්‍රදේශයන්ට පැතිර යාම වැළැක්විමෙ පියවරක් ලෙස මෙම මාර්සෙයිල් නම් ප්‍රදේශය වට කොට දැවන්ත ප්‍රකාරයක් බැදතර එය Mur de la Peste ලෙස ප්‍රංශ බසින් ඔවුන් විසින් හදුන් වන ලදි. වසංගතය මගින් ප්‍රධාන වශයෙන් මාර්සෙයිල් ප්‍රදේශයේ 50,000 පමණ ජනතාවක් ඝාතණය කළතර එය උතුරු ප්‍රදේසයට ව්‍යාප්ත වීම නිසා තව දුරටත් ජනයා මියයාම පටන් ගන්නා ලදි එයහි අගය 50,000 පමණ බව සදහන්. එකී ප්‍රදේශයන් Aix-en-Provence, Arles,Toulon,Apt and Toulon ලෙස වාර්තාගත වේ මෙම ප්රදේශයන්ගේ මරණ අනුපාතය මාර්සෙයිල් හී 40% පමණද, Toulon හී 50% පමණද, Aix and Arles හී 25%. පමණද විය ඇති බව වැඩිදුර ලෙස සදහන්කෙසේ නමුත් මාර්සෙයිල් ප්රදේශවාසිහු මෙම වසංගතයෙන් ඉතා ඉක්මනින් යතාතත්වයට පැමිණු අතර එය 1765 දි පමණ වෙතැයි සැලකේ. නගරයේ ආර්ථිකය සරුවිමට බටහිර ඉන්දියාව සහ ලතින් ඇමරිකාව අශ්‍රිත වෙලදාම ඉවහල් වූ බව සදහන් කළ හැක. [img]http://www.mediafire.com/imgbnc.php/057d91f5cfebccf1dd25eddc1e97a08a0174a6560de84ce9f1d6f51877f7e24d6g.jpg[/img] [B]The Plague of Athens 430-427 BC[/B] පුරාතන ග්‍රීසියේ ක්‍රිස්තු පූර්ව 430 දී පමණ සිදුවු මෙම ව්‍යසනය ඇතැන්ස් හි වසංගතය ලෙස හදුන්වනු ලැබේ. මෙම වසංගතය වසූරිය ,සරම්ප ආදි රෝගයන්ට සමාන තත්වයක් වූ රෝගයක් නිසා හටගත් තත්වයක් වූතර ,නගරයට වසංගතය පයිරියස් නම් නගරයේ සිට ව්‍යාප්ත වී ඇති බව සදහන්. ඇතැන්ස් නගරයට අහාර සැපයු සහා වරායයහි පහසු කම සැපයු නගරය ලෙස මෙම පයිරියස් නම් නගරය පෙන්වා දිය හැක. මෙමගින් ඇතැන්ස් හි පමණක් නොව ස්පාටා,සහා අනෙකුත් නැගෙනහිර මධ්‍යතන රටවලද විශාල වශයෙන් හානිවූ බව සදහන්. පොලෙපෝනේසියන් යුද්ධය සමයේ තිබු බැවින් මෙම වසංගතය නිසා විශාල වශයෙන් ඇතැන්ස් වරුන්ට හානි සිදුවූතර එය ඔවුන්ට යුද්ධය ජයග්රාහා කරගැනීමටද බාධාවූ බව සදහන් පසුව එය මැසිඩෝනියන් වරුන්ටද අවසානයේදි රෝමවරුන්ටද පසුව පැවති යුද්ධයන්හි ජයගැනීමට හේතුවු බව සදහන්.කාලය අවෑමෙන් යටගිය ද නැවත දෙවතාවක් හිස එසවූ මෙම වසංගතය පිළිවෙලින් ක්‍රිස්තු පූර්ව 429 දීද, ක්‍රිස්තු පූර්ව 427 දීද යළි ඛෙදවාචක කළබව සදහන්.සමකාලීන ඉතිහාසඥ්ඥායෙකුවූ Thucydides ට අනුව මෙම වසංගතය අප්‍රිකාවේ ඉතියෝපියාවේ සිට සංක්‍රමණය වි ඇතිබව සදහන් ඉන්පසු එය ඊජිප්තුවටත් ,එතනින් ලිබියාව හරහා ග්‍රීක ලෝකයට පයිරියස් නම් නගරය හරහා අවතීරණ වී ඇති බව සැලකේ. ස්පාටන් ආක්‍රණය හමුවේ නගරයේ සැගවී සිටි බෝහෝ නගර වැසියන් මෙමගින් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර එය සමස්ථ නගර වැසියන්ගෙන් 1/3 බව ඉතිහාසඥ්ඥවරුන් විසින් පෙන්වා දේ. වසංගතය සමයේ ආක්‍රමණයට පැමිණි සිටි ස්පාටන් වරුන් විසින් ප්‍රථමව වසංගතයට බියේ පාලාගිය තර පසුව වසංගතයෙන් යථා තත්වයට පැමිණි ඇතැන්ස්වරුන්ව පහසුවෙන් යටත් කරගැනීමට හැකිවූ බව සදහන්.ක්‍රිස්තු පූර්ව 431 අප්‍රේල් 25 ආරම්භයේ පුරාතන ග්‍රීසිය,සිසිලිය කේන්ද්‍ර කොටගෙන දිවගිය මෙම පොලෙපෝනේසියන් සංග්‍රාමය අවසානයේදී Peloponnesian League නම් කණ්ඩායම මෙහෙවූ ස්පාර්ටන් වරුන්ට ජයහිමිවී ක්‍රිස්තු පූර්ව 404 දී අවසාන වෙන ලදී.ඇතැන්ස් ජෙනරාල්වරයෙකු වූ Pericles නම් තැනැත්තා මෙම වසංගතයෙන් ක්‍රිස්තු පූර්ව 429 දී පමණ ඔවුනට අහිමි වූ බව වැඩිදුරටත් සදහන්.මුල්වරට මෙය බැක්ටීරයාවක් මගින් ඇතිවන මහාමාරිය වසංගතයක් ලෙස සලකනු ලැබුවත් පසුව එය ටයිපස්, වසූරිය,සරම්ප ආදී රෝගයන් මගින් ඇත්වුවක් ලෙස විකල්ප මත විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලදි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom