Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා මිලාන් වසංගතය

1629–1631

මහාමාරිය වසගතයේ තවත් එක් ආකරයක් වන මෙම වසංගත තත්වය මහා මිලාන් වසංගතය ලෙස හදුන්වන ලදී. එය ක්‍රිස්තූ වර්ෂ 1629 දී පමණ උතුරු ඉතාලියෙහි ව්‍යාසන ආරභකළ බව සදහන්. 1618 දී පමණ ආරම්භ වූ මහා තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව පැවති වසංගතය හමුවේ දහස් සංඛ්‍යාත ජිවිත සංඛයාවක ඔවුන්ට අහිමි වුතර එය ආසන්න වශයෙන් 280,000 පමණ සදහන්. වැඩිම මරණ අනුපාතය ඇතුවු නගර ලෙස ප්‍රධාන වශයෙන් ලැම්බෝර්ඩි,වැනිසිය පෙන්වා දිය හැක.මධ්‍යතන යුගයේ මුල්භාගයේ සිට පැවති මහ කලු වසංගතයෙන් පසු ඇතිවු අවසාන වසංගතයන්ගෙන් එකක් ලෙස මෙය සදහන් කර හැක. එක අතකින් ප්‍රංශ සහා ජර්මන් සෙබළුන් තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලයේ මැන්චුයි නගරයට මෙම වසංගතය ගෙනගියතර. වැනිස් සෙබළුන් විසින් වසංගතය මිලාන් නගරය ඇතුළු උතුරු ඉතාලියටත් ,මධ්‍යතන ඉතාලියටත් මෙම වසංගත ගෙන යන ලදි. මුල්වරට 1629 දී පමණ මිලාන් නගරයට ජ්ර්මන් සෙබලුන් සහා ඔවුන්ගේ ආයිත්තම් සමග මෙම වසංගත රෝගකාරාක සංක්රමණයවූතර නගරයෙහි තිබු දැඩි සෞඛ්‍යය ආරක්ශක වැඩ පිළිවෙල හේතුවෙන් වසංගත තත්වය පාලනය කර ගැනීමට නගර බළධාරින් හට හැකිවූ බව සදහන්. කෙසේ නමුත් 1630 දී සැණකෙලි සිරිය විදිමින් සිටි ආරක්ෂක නිළධාරිගේ දුර්වල පරික්ෂාකිරිම හමුවේ වසංගත තත්වය නගරය තුළට ඇතුලත් වු බවත් එමගින් 1631 හි වසන්ත සහ ග්‍රීෂ්ම සෘතුව වනවිට 60,000 කට ආසන්න මිනුසුන් සංඛ්‍යාවක් මියගිය බවත් සදහන්.වැනිසියට බලපෑ තත්වය හමුවේ එහි ජනය 46,000 පමණද ,පාප් වහන්සේ සිටි නගරය හෙවත් Bologna හි 15,000 පමණ ජනතාවක්ද විශාල වශයෙන් විනාශවූ බව වාර්තාවල දැක්වේ.තවද මෙම තත්වය වැනිසියේ වාණිජ්‍යය මෙන්ම දේශපාලණික තලයන් හටද ඉතා විශාල වශයෙන් තර්ජනයක් වූ බවත් සදහන්. උතුරු දෙසට ඇදිගිය වසංගතය මගින් බටහිර ඔස්ට්‍රියාවටද, උතුරු ඉතාලියටද ,ටයිලොන් යන ප්‍රදේශ දක්වාද වසංගතය පැතිර ගිය බව වැඩිදුර ලෙස දැක්වේ.

American Plagues

16th Century

ඈත අතිතයේ යුරෝපා ජාතින් ඇමරිකා මහද්වීපය සොයාගැනීමට ප්‍රථමව බෝහෝ යූරෝපානු වසංගත යුරේසියාව කේන්ද්‍ර කොටගෙන පැවතිනි නමුත් 1519 අගෝස්තු 5 වැනිදා ස්පාඥ්ඥා ජාතීන් විසින් මධ්‍යම ඇමරිකාවට ගොඩබඩ ලන තැන සිට විශාල වශෙන් යුරෝපානු වසංගත ඇමරිකානු ස්වේදේශීක ජාතින් හට පැතිරගිය බව සැලෙකේ. එය ඉතා විශාල වශයෙන් ස්වේදේශික ඇමරිකානු ජාතීන් විනාශයට ලක්වීමට හේතුවුතර එය ඔවුන්ගේ ශිෂ්ඨාචාරයන්ට ඉතා විශාල වශයෙන් තර්ජන එල්ල කරන ලදි. මධ්‍යම සහ දකුණු ඇමරිකානු මහද්වීපයේ සිටි ශිෂ්ඨාචාරයන් 2ක් වන ඉන්කා සහ ඇස්ටෙක් වරුන් හට මේම තත්වයන් ප්‍රබල ලෙස බලපෑ අතැයි සැලකේ. ඉහත සදහන් පරිදි යූරේසියානුවන් හට ශතවර්ෂ ගණනාවක් තර්ජනයක් වු වසූරිය සහ සරම්ප මෙම වසංගතයෙන්ගෙන් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ලෙස අනෙකුත් මහාමාරිය ආදී බැක්ටීරියා ආශ්රිත වසංගත පෙන්වාදිය හැක. මෙය ඇමරිකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලද බලපෑමට හේතු වුවේ මෙම යුරෝපානුවන්ගේ සංක්‍රමණවේ. යුරෝපානුවන්ගේ මෙකී වසංගත තත්වයන් ස්වේදේශීක ඇමරිකානුවන් හට පැතිරයාමේදි,ඇමරිකා භූමියේ තිබූ සිෆිලිස් නම් රෝගාකාරකය යුරෝපා ජාතින් හට සංක්‍රමණය වීම අනෙක් පසෙක් වු සිදුවීමක් ලෙස පෙන්වා දිය හැක. මෙය 16 වැනි සියවසේ සිට යුරෝපානු ජාතීන් ප්‍රතිජීවක නිපදවනකම් එලෙසම ශිෂ්ඨාචාරයන් නසමින් පැවති බව සදහන්.

The Great Plague (1665-1666)

1665 වර්ෂයේදී ලන්ඩන් නගරයේ සිදුවුනු ව්‍යසනයක් ලෙස මෙම වසංගත තත්වය සැළකෙනතර එය සුපුරුදු ලෙස මහාමාරිය නම් බැක්ටීරියා නිසා හටගත් රෝගීතත්වයක් ලෙස සදහන්

කළහැක. වසංගතයේ ආගමනය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය සිට ගෙන ආ කපු මිටි පටවාගත් නාවික යාත්‍රාවක් බව සැලකේ. ප්‍රථමව වරාය ආශ්‍රිතව පැතිර ගිය රෝගීතත්වය

,රෝගීන්ගෙන් සහ පටවාගෙන ආ භාණ්ඩ මගින් ලන්ඩනය නගරයට සංක්රමණයවී ඇතිබව සදහන්. එය ලන්ඩනයට පමණක් නොව ඩර්බිෂයර් ප්‍රාන්තයේ ආයියෑම් ප්‍රදේශයේද විශාල ලෙස ජනතාව විනාශයට පත්කළතර ,වසංගතය ලන්ඩනයේ සිට එවු අදුම් පාර්සල් මගින් ප්‍රදේශය පුරා පැතිර ගිය බව සදහන්. එංගලන්තයේ ඉතිහාසයට අනුව මෙම වසංගත තත්වය මහා කළු මාරක වසංගතයට පමණක් දෙවැනි ලෙස සැලකේ. එය දෙවැනි සහා පළමු ලෝක යුද්ධය වඩා ජීවත ලන්ඩන් නගරයේ විනාශ කලතර එය ආසන්න වශයෙන් සම්ස්ථ ලන්ඩන් ජනගහනයෙන් 40% බව සදහන් , පළමු ලෝක යුද්ධයේ එය 1% වූතර දෙවැනි ලෝක මහා සංග්රාමයේදි එය 2% බව සදහන්. මුළු ලන්ඩනයේම එය සංඛ්‍යාත්මක වශයෙන් 75,000 to 100,000 ලෙස සදහන්. වාර්තාවලට අනුව මෙම වසංගතය පළමුව සතියගානේ මිනිසුන් 1000 ගානේද ,දෙවැනුව එය සතියකට සැරයක් 2000 ගානේද මිනිසුන් නැසුබව සදහන්. ඉන් පසු 1665 සැප්තැම්බර් මාසයේදි මෙය සතියගානේ මධ්‍යක ලෙස මිනිසුන් 7000 පමණද විනාශ කළබව දැක්වේ. ඉන්පසු සරත් සෘතුව අවසාන භාගයේදී පමණ මරණ අනුපාතය ක්‍රමයෙන් අඩුවුතර මෙය 1666 දක්වා පැවතිනි. ලන්ඩන් නගරයේ නේවසිකව සිට වසංගතය හමුවේ එංගලන්තයේ වෙනත් ප්‍රදේශයකට සංක්රමණවු එංගලන්තයේ රජු ඇතුලු රාජකීය පවුලට නැවත මෙම තත්වය ලන්ඩන්වලට පැමිණිමට සුදුසු පරිසරයක් සකසා දුන්බව සදහන්. 1666 දී සැප්තැම්බර් 2 කේ සිට 5 දක්වා ඇතිවු ලන්ඩන් මහා ගිනි ජලාව මෙම වසගතය නැසීමට යම් ආකරයකින් දායකත්වය දැක්වුතර පසුව එම යුගයේ පවත්වාගෙන ගිය මහද්වීප වෙලදාම මගින් වසංගතය ප්‍රංශයට සංක්‍රමණය වී වර්ෂය අවසානයේ සිසිර සෘතුව සමග අභාවයට ගිය බව සැලකේ. සෙසු ප්‍රදේශ වල එහෙත් වසංගතය යම් අකාරයකින් පැවතිතර කාලය අවෑමෙන් එයද යථාතත්වයට පත්වූ බව සදහන්.

[QUOTE="Prothean, post: 10017509, member: 353059"] [SIZE="4"][img]http://www.mediafire.com/imgbnc.php/717e797bd11ae1058c833456b3742b034baed05ac243f26ce84860c0a61a3f5f6g.jpg[/img] [B]මහා මිලාන් වසංගතය 1629–1631[/B] මහාමාරිය වසගතයේ තවත් එක් ආකරයක් වන මෙම වසංගත තත්වය මහා මිලාන් වසංගතය ලෙස හදුන්වන ලදී. එය ක්‍රිස්තූ වර්ෂ 1629 දී පමණ උතුරු ඉතාලියෙහි ව්‍යාසන ආරභකළ බව සදහන්. 1618 දී පමණ ආරම්භ වූ මහා තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව පැවති වසංගතය හමුවේ දහස් සංඛ්‍යාත ජිවිත සංඛයාවක ඔවුන්ට අහිමි වුතර එය ආසන්න වශයෙන් 280,000 පමණ සදහන්. වැඩිම මරණ අනුපාතය ඇතුවු නගර ලෙස ප්‍රධාන වශයෙන් ලැම්බෝර්ඩි,වැනිසිය පෙන්වා දිය හැක.මධ්‍යතන යුගයේ මුල්භාගයේ සිට පැවති මහ කලු වසංගතයෙන් පසු ඇතිවු අවසාන වසංගතයන්ගෙන් එකක් ලෙස මෙය සදහන් කර හැක. එක අතකින් ප්‍රංශ සහා ජර්මන් සෙබළුන් තිස් අවුරුදැති යුද්ධ සමයේ ඉතාලයේ මැන්චුයි නගරයට මෙම වසංගතය ගෙනගියතර. වැනිස් සෙබළුන් විසින් වසංගතය මිලාන් නගරය ඇතුළු උතුරු ඉතාලියටත් ,මධ්‍යතන ඉතාලියටත් මෙම වසංගත ගෙන යන ලදි. මුල්වරට 1629 දී පමණ මිලාන් නගරයට ජ්ර්මන් සෙබලුන් සහා ඔවුන්ගේ ආයිත්තම් සමග මෙම වසංගත රෝගකාරාක සංක්රමණයවූතර නගරයෙහි තිබු දැඩි සෞඛ්‍යය ආරක්ශක වැඩ පිළිවෙල හේතුවෙන් වසංගත තත්වය පාලනය කර ගැනීමට නගර බළධාරින් හට හැකිවූ බව සදහන්. කෙසේ නමුත් 1630 දී සැණකෙලි සිරිය විදිමින් සිටි ආරක්ෂක නිළධාරිගේ දුර්වල පරික්ෂාකිරිම හමුවේ වසංගත තත්වය නගරය තුළට ඇතුලත් වු බවත් එමගින් 1631 හි වසන්ත සහ ග්‍රීෂ්ම සෘතුව වනවිට 60,000 කට ආසන්න මිනුසුන් සංඛ්‍යාවක් මියගිය බවත් සදහන්.වැනිසියට බලපෑ තත්වය හමුවේ එහි ජනය 46,000 පමණද ,පාප් වහන්සේ සිටි නගරය හෙවත් Bologna හි 15,000 පමණ ජනතාවක්ද විශාල වශයෙන් විනාශවූ බව වාර්තාවල දැක්වේ.තවද මෙම තත්වය වැනිසියේ වාණිජ්‍යය මෙන්ම දේශපාලණික තලයන් හටද ඉතා විශාල වශයෙන් තර්ජනයක් වූ බවත් සදහන්. උතුරු දෙසට ඇදිගිය වසංගතය මගින් බටහිර ඔස්ට්‍රියාවටද, උතුරු ඉතාලියටද ,ටයිලොන් යන ප්‍රදේශ දක්වාද වසංගතය පැතිර ගිය බව වැඩිදුර ලෙස දැක්වේ. [img]http://www.mediafire.com/imgbnc.php/0d63b615ea6225cea1eb8a56239361ce0283e2c742209d697a008ed4debabe2e6g.jpg[/img] [B]American Plagues 16th Century[/B] ඈත අතිතයේ යුරෝපා ජාතින් ඇමරිකා මහද්වීපය සොයාගැනීමට ප්‍රථමව බෝහෝ යූරෝපානු වසංගත යුරේසියාව කේන්ද්‍ර කොටගෙන පැවතිනි නමුත් 1519 අගෝස්තු 5 වැනිදා ස්පාඥ්ඥා ජාතීන් විසින් මධ්‍යම ඇමරිකාවට ගොඩබඩ ලන තැන සිට විශාල වශෙන් යුරෝපානු වසංගත ඇමරිකානු ස්වේදේශීක ජාතින් හට පැතිරගිය බව සැලෙකේ. එය ඉතා විශාල වශයෙන් ස්වේදේශික ඇමරිකානු ජාතීන් විනාශයට ලක්වීමට හේතුවුතර එය ඔවුන්ගේ ශිෂ්ඨාචාරයන්ට ඉතා විශාල වශයෙන් තර්ජන එල්ල කරන ලදි. මධ්‍යම සහ දකුණු ඇමරිකානු මහද්වීපයේ සිටි ශිෂ්ඨාචාරයන් 2ක් වන ඉන්කා සහ ඇස්ටෙක් වරුන් හට මේම තත්වයන් ප්‍රබල ලෙස බලපෑ අතැයි සැලකේ. ඉහත සදහන් පරිදි යූරේසියානුවන් හට ශතවර්ෂ ගණනාවක් තර්ජනයක් වු වසූරිය සහ සරම්ප මෙම වසංගතයෙන්ගෙන් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ලෙස අනෙකුත් මහාමාරිය ආදී බැක්ටීරියා ආශ්රිත වසංගත පෙන්වාදිය හැක. මෙය ඇමරිකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලද බලපෑමට හේතු වුවේ මෙම යුරෝපානුවන්ගේ සංක්‍රමණවේ. යුරෝපානුවන්ගේ මෙකී වසංගත තත්වයන් ස්වේදේශීක ඇමරිකානුවන් හට පැතිරයාමේදි,ඇමරිකා භූමියේ තිබූ සිෆිලිස් නම් රෝගාකාරකය යුරෝපා ජාතින් හට සංක්‍රමණය වීම අනෙක් පසෙක් වු සිදුවීමක් ලෙස පෙන්වා දිය හැක. මෙය 16 වැනි සියවසේ සිට යුරෝපානු ජාතීන් ප්‍රතිජීවක නිපදවනකම් එලෙසම ශිෂ්ඨාචාරයන් නසමින් පැවති බව සදහන්. [img]http://www.mediafire.com/imgbnc.php/26f5b6283a2e3adb625bdbed5ef334e58747eedb6a661092447c72e9816a53416g.jpg[/img] [img]http://www.mediafire.com/imgbnc.php/7557d87cecb1d754e25481ec22b1c395493f20bde1651543f9043d07eb56d2196g.jpg[/img] [B]The Great Plague (1665-1666) [/B] 1665 වර්ෂයේදී ලන්ඩන් නගරයේ සිදුවුනු ව්‍යසනයක් ලෙස මෙම වසංගත තත්වය සැළකෙනතර එය සුපුරුදු ලෙස මහාමාරිය නම් බැක්ටීරියා නිසා හටගත් රෝගීතත්වයක් ලෙස සදහන් කළහැක. වසංගතයේ ආගමනය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය සිට ගෙන ආ කපු මිටි පටවාගත් නාවික යාත්‍රාවක් බව සැලකේ. ප්‍රථමව වරාය ආශ්‍රිතව පැතිර ගිය රෝගීතත්වය ,රෝගීන්ගෙන් සහ පටවාගෙන ආ භාණ්ඩ මගින් ලන්ඩනය නගරයට සංක්රමණයවී ඇතිබව සදහන්. එය ලන්ඩනයට පමණක් නොව ඩර්බිෂයර් ප්‍රාන්තයේ ආයියෑම් ප්‍රදේශයේද විශාල ලෙස ජනතාව විනාශයට පත්කළතර ,වසංගතය ලන්ඩනයේ සිට එවු අදුම් පාර්සල් මගින් ප්‍රදේශය පුරා පැතිර ගිය බව සදහන්. එංගලන්තයේ ඉතිහාසයට අනුව මෙම වසංගත තත්වය මහා කළු මාරක වසංගතයට පමණක් දෙවැනි ලෙස සැලකේ. එය දෙවැනි සහා පළමු ලෝක යුද්ධය වඩා ජීවත ලන්ඩන් නගරයේ විනාශ කලතර එය ආසන්න වශයෙන් සම්ස්ථ ලන්ඩන් ජනගහනයෙන් 40% බව සදහන් , පළමු ලෝක යුද්ධයේ එය 1% වූතර දෙවැනි ලෝක මහා සංග්රාමයේදි එය 2% බව සදහන්. මුළු ලන්ඩනයේම එය සංඛ්‍යාත්මක වශයෙන් 75,000 to 100,000 ලෙස සදහන්. වාර්තාවලට අනුව මෙම වසංගතය පළමුව සතියගානේ මිනිසුන් 1000 ගානේද ,දෙවැනුව එය සතියකට සැරයක් 2000 ගානේද මිනිසුන් නැසුබව සදහන්. ඉන් පසු 1665 සැප්තැම්බර් මාසයේදි මෙය සතියගානේ මධ්‍යක ලෙස මිනිසුන් 7000 පමණද විනාශ කළබව දැක්වේ. ඉන්පසු සරත් සෘතුව අවසාන භාගයේදී පමණ මරණ අනුපාතය ක්‍රමයෙන් අඩුවුතර මෙය 1666 දක්වා පැවතිනි. ලන්ඩන් නගරයේ නේවසිකව සිට වසංගතය හමුවේ එංගලන්තයේ වෙනත් ප්‍රදේශයකට සංක්රමණවු එංගලන්තයේ රජු ඇතුලු රාජකීය පවුලට නැවත මෙම තත්වය ලන්ඩන්වලට පැමිණිමට සුදුසු පරිසරයක් සකසා දුන්බව සදහන්. 1666 දී සැප්තැම්බර් 2 කේ සිට 5 දක්වා ඇතිවු ලන්ඩන් මහා ගිනි ජලාව මෙම වසගතය නැසීමට යම් ආකරයකින් දායකත්වය දැක්වුතර පසුව එම යුගයේ පවත්වාගෙන ගිය මහද්වීප වෙලදාම මගින් වසංගතය ප්‍රංශයට සංක්‍රමණය වී වර්ෂය අවසානයේ සිසිර සෘතුව සමග අභාවයට ගිය බව සැලකේ. සෙසු ප්‍රදේශ වල එහෙත් වසංගතය යම් අකාරයකින් පැවතිතර කාලය අවෑමෙන් එයද යථාතත්වයට පත්වූ බව සදහන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom