Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Plague of Justinian

541-500

ක්‍රිස්තු පූර්ව 541 දී Byzantine අධිරාජ්‍යය ආශ්‍රිතව පැවති මෙම වසංගතය. මහා කළු වසංගතයට දෙවැනි කොට සැලකිය හැකි වසංගතයක් ලෙස සැලකේ මෙය මහාමාරිය රෝගිතත්වය ලෙස සැලකෙනතරය මෙහි නාමය ලෙස ජස්ටිනියන් වසංගතය ලෙස හදුන්වනු ලැබේ. එය එවකට නැගෙනහිර රෝමය පාලනය කල ජස්ටිනියන් 1 නැමති පාලකයාගේ නම යොදාගෙන හැදින්වේ.වසංගතය ඉතියෝපියාව හෝ ඊජිප්තුව හරහා නැව් ගමනා ගමනය මගින් කොන්ස්තන්තිනෝපලය වෙත සංක්‍රමණයවි ඇතිබව සදහන්. Byzantine අධිරාජ්‍යය යනු එවකට බටහිර රෝම අධිරාජ්‍යයේ අවසානයත් සමග කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කොටගෙන බිහිවූ අධිරාජ්‍යයක් ලෙස සැලකේ. මෙහි අගනුවරද කොන්ස්තන්තිනෝපලය වූතර ක්‍රිස්තු පූර්ව 330 සිට ක්‍රිස්තු වර්ෂ 1453 අතර වූ කාල පරාසය දක්වා ඉතා දීර්ග කාලපරාසයක් තූළ පැතර තිබු අධිරාජ්‍යයක් ලෙස සැලකේ. වසංගතය මගින් අසන්න වශයෙන් මිනිසුන් 10,000 සෑමදාම මියගිතර එමගින් කොන්ස්තන්තිනෝපලයෙ ජනයා 40% කින් පමණ අඩුවු බව සදහන් අවසානයේදි මිනිසුන් මිලියන 25 ක් මෙම වසංගතය නිසා මියයන ලදී. කොන්ස්තන්තිනෝපලයෙදි වසංගතය අවසානයෙදි ජස්ටිනියන් 1 අධිරාජ්‍යයා ජිවත්වීමට වාසනාව ලැබු කෙනෙකු විය.ඇස්තමේන්තු ගත අන්දමට ජස්ටිනියන් වසංගතය මගින් ලෝකය පුරා මිනිසුන් මිලියන 100 පමණ ජිවිතක්ෂයට පත්කළ ඇතිබව සදහන්. ක්‍රිස්තු වර්ෂ 770 වනතෙක් සෑම අවුරුදු 12 කට සැරයක් නැවත නැවත හිසඑසවු මෙම මාරක වසංගතය අවුරුදු 500ක් නිහඩව සිට ඊළග වසංගතය ආරම්භකරන ලදී එය ලෝකයේ පහළවු දරුණුම වසංගතය ලෙස හැදින්වෙන තර සරල කිවහොත් නියුට්‍රෝන බෝම්බයක් මුළු ශ්රිලංකාවම ආවරණය වනසේ පිපුරුවා හා සමාන කළ හැක එය පිලිබද විස්තරය පහතින් කියවන්න.

THE BLACK DEATH

14th Century

අතීතයේ සමස්ත යුරෝපයේ ජනගහනයෙන් 30%-60% අතර ජනතාවක් ජිවිතක්ෂයට පත්කළ මෙම භායනක වසංගතය මානව ඉතිහාසයේ ඉතා දරුණුතම වසංගතය ලෙස හැදින්වේ. මෙය කළු මාරක වසංගතය ලෙස නම් හැදින්වේ. මහාමාරිය රෝගයේ එක අවස්ථාවක් වන මෙම වසංගතය 1348 සිට 1350 දක්වා සමස්ථ යුරෝපය පුරාම පැතිර ගිය බව සැලකේ. මුල්වරට වසංගත රෝග බැක්ටීරියාව චීනයේ සිට ආරම්භවී සේද මාවත හරහා වර්තමානයේ යුක්ක්‍රේනයේ ස්වාධිපත්‍යය පාලණයක් සහිත රාජ්‍යයක් වන ක්‍රිමියා වෙත සංක්‍රමණය වෙන ලදී. එය 1346 දී පමණ වී ඇති බව සදහන්.මෙම මහාමාරිය රෝගය සංක්‍රමණය වීම සදහා මීයන් මත සිටින මැකකන් හේතුවන්නට ඇතැයි සැලකේ. මධ්යයත යුගයේදි මීයන් ඉතා පහසුවෙන්ම භාණඩ ප්‍රවහණ නැව් මගින් වෙළදුන් සමග විවිධ ප්‍රදේශයන්ට සංක්‍රමණය වුතර එය මෙම සන්දර්භයේදී මධ්‍යතනය සහ යුරෝපය ලෙස සැලකිය හැක. මෙම මාරක වසංගතය මගින් යථාතත්වයට පත්වීමට යුරෝපාවාසීන්ට අවුරුදු 150 ගතවුතර සමස්ථ කාල පරාසය තුළදි වසංගතය යුරෝපා ජන සමාජයේ දේශපාළණික,සාමජීය වගේම ආගමික යන ක්රේෂයන්ගේ විප්ලයක් වීමට හේතුවූ බව සදහන්. වසංගතය මගින් මිනිසුන් විනාශ කරමින් ශතවර්ෂ ගණනාවක් මානව ශිෂ්ඨාචාරය තුළ සක්මන් කළතර විවිධ කාලවලදී මෙය අතුරුදහන් වී යළි හිස ඔසවන කාලයන් හී දරුණු වසංගතය තත්වයක් දක්වා වර්ධන වී මිනිසුන් ඉතා විශාල වශයෙන් විනාශකල බව සැලකේ .වසංගතය පැතිරීගිය ප්‍රදේශවල සිටි මිනිසුන් එහි වාසය කළ යුදෙව්වන්,විදේශිකයන්, ලාදුරු රෝගින්, හිගන්නන් ට අහේතුක ලෙස විවිධ චෝදනා යොමු කළ ඇතිතර එසේ කොට්ඨාසයන්ව ගිනිතබා විනාශ කරලදී.

සටහන Prothean

වසංගත රෝග යටතේ. පළමු කොටස අවසානයි.

උපුටා ගැනිමට අවැසිනම් මෙම ත්රෙඅඩ් එකෙහි URL එක ඔබ නැවත පළ කරන ස්ථානයේ මෙම ලිපිය සමග දමන මෙන් ඉල්ල සිටිමි.

Under Creative Common License.

you may republish this article on wherever you want as long as you included the URL to this thread with this article.

[QUOTE="Prothean, post: 10017512, member: 353059"] [SIZE="4"][img]http://www.mediafire.com/imgbnc.php/54bef91963c55c3ee407a1703006ed63da8a863486163a69d08d42d945a00fee6g.jpg[/img] [B]The Plague of Justinian 541-500[/B] ක්‍රිස්තු පූර්ව 541 දී Byzantine අධිරාජ්‍යය ආශ්‍රිතව පැවති මෙම වසංගතය. මහා කළු වසංගතයට දෙවැනි කොට සැලකිය හැකි වසංගතයක් ලෙස සැලකේ මෙය මහාමාරිය රෝගිතත්වය ලෙස සැලකෙනතරය මෙහි නාමය ලෙස ජස්ටිනියන් වසංගතය ලෙස හදුන්වනු ලැබේ. එය එවකට නැගෙනහිර රෝමය පාලනය කල ජස්ටිනියන් 1 නැමති පාලකයාගේ නම යොදාගෙන හැදින්වේ.වසංගතය ඉතියෝපියාව හෝ ඊජිප්තුව හරහා නැව් ගමනා ගමනය මගින් කොන්ස්තන්තිනෝපලය වෙත සංක්‍රමණයවි ඇතිබව සදහන්. Byzantine අධිරාජ්‍යය යනු එවකට බටහිර රෝම අධිරාජ්‍යයේ අවසානයත් සමග කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කොටගෙන බිහිවූ අධිරාජ්‍යයක් ලෙස සැලකේ. මෙහි අගනුවරද කොන්ස්තන්තිනෝපලය වූතර ක්‍රිස්තු පූර්ව 330 සිට ක්‍රිස්තු වර්ෂ 1453 අතර වූ කාල පරාසය දක්වා ඉතා දීර්ග කාලපරාසයක් තූළ පැතර තිබු අධිරාජ්‍යයක් ලෙස සැලකේ. වසංගතය මගින් අසන්න වශයෙන් මිනිසුන් 10,000 සෑමදාම මියගිතර එමගින් කොන්ස්තන්තිනෝපලයෙ ජනයා 40% කින් පමණ අඩුවු බව සදහන් අවසානයේදි මිනිසුන් මිලියන 25 ක් මෙම වසංගතය නිසා මියයන ලදී. කොන්ස්තන්තිනෝපලයෙදි වසංගතය අවසානයෙදි ජස්ටිනියන් 1 අධිරාජ්‍යයා ජිවත්වීමට වාසනාව ලැබු කෙනෙකු විය.ඇස්තමේන්තු ගත අන්දමට ජස්ටිනියන් වසංගතය මගින් ලෝකය පුරා මිනිසුන් මිලියන 100 පමණ ජිවිතක්ෂයට පත්කළ ඇතිබව සදහන්. ක්‍රිස්තු වර්ෂ 770 වනතෙක් සෑම අවුරුදු 12 කට සැරයක් නැවත නැවත හිසඑසවු මෙම මාරක වසංගතය අවුරුදු 500ක් නිහඩව සිට ඊළග වසංගතය ආරම්භකරන ලදී එය ලෝකයේ පහළවු දරුණුම වසංගතය ලෙස හැදින්වෙන තර සරල කිවහොත් නියුට්‍රෝන බෝම්බයක් මුළු ශ්රිලංකාවම ආවරණය වනසේ පිපුරුවා හා සමාන කළ හැක එය පිලිබද විස්තරය පහතින් කියවන්න. [img]http://www.mediafire.com/imgbnc.php/9dc907cf7b4dfd0884002d4990b062280c13813e38a7165b16d958175bdc73456g.jpg[/img] [B]THE BLACK DEATH 14th Century [/B] අතීතයේ සමස්ත යුරෝපයේ ජනගහනයෙන් 30%-60% අතර ජනතාවක් ජිවිතක්ෂයට පත්කළ මෙම භායනක වසංගතය මානව ඉතිහාසයේ ඉතා දරුණුතම වසංගතය ලෙස හැදින්වේ. මෙය කළු මාරක වසංගතය ලෙස නම් හැදින්වේ. මහාමාරිය රෝගයේ එක අවස්ථාවක් වන මෙම වසංගතය 1348 සිට 1350 දක්වා සමස්ථ යුරෝපය පුරාම පැතිර ගිය බව සැලකේ. මුල්වරට වසංගත රෝග බැක්ටීරියාව චීනයේ සිට ආරම්භවී සේද මාවත හරහා වර්තමානයේ යුක්ක්‍රේනයේ ස්වාධිපත්‍යය පාලණයක් සහිත රාජ්‍යයක් වන ක්‍රිමියා වෙත සංක්‍රමණය වෙන ලදී. එය 1346 දී පමණ වී ඇති බව සදහන්.මෙම මහාමාරිය රෝගය සංක්‍රමණය වීම සදහා මීයන් මත සිටින මැකකන් හේතුවන්නට ඇතැයි සැලකේ. මධ්යයත යුගයේදි මීයන් ඉතා පහසුවෙන්ම භාණඩ ප්‍රවහණ නැව් මගින් වෙළදුන් සමග විවිධ ප්‍රදේශයන්ට සංක්‍රමණය වුතර එය මෙම සන්දර්භයේදී මධ්‍යතනය සහ යුරෝපය ලෙස සැලකිය හැක. මෙම මාරක වසංගතය මගින් යථාතත්වයට පත්වීමට යුරෝපාවාසීන්ට අවුරුදු 150 ගතවුතර සමස්ථ කාල පරාසය තුළදි වසංගතය යුරෝපා ජන සමාජයේ දේශපාළණික,සාමජීය වගේම ආගමික යන ක්රේෂයන්ගේ විප්ලයක් වීමට හේතුවූ බව සදහන්. වසංගතය මගින් මිනිසුන් විනාශ කරමින් ශතවර්ෂ ගණනාවක් මානව ශිෂ්ඨාචාරය තුළ සක්මන් කළතර විවිධ කාලවලදී මෙය අතුරුදහන් වී යළි හිස ඔසවන කාලයන් හී දරුණු වසංගතය තත්වයක් දක්වා වර්ධන වී මිනිසුන් ඉතා විශාල වශයෙන් විනාශකල බව සැලකේ .වසංගතය පැතිරීගිය ප්‍රදේශවල සිටි මිනිසුන් එහි වාසය කළ යුදෙව්වන්,විදේශිකයන්, ලාදුරු රෝගින්, හිගන්නන් ට අහේතුක ලෙස විවිධ චෝදනා යොමු කළ ඇතිතර එසේ කොට්ඨාසයන්ව ගිනිතබා විනාශ කරලදී. [SIZE="4"][B]සටහන Prothean වසංගත රෝග යටතේ. පළමු කොටස අවසානයි. උපුටා ගැනිමට අවැසිනම් මෙම ත්රෙඅඩ් එකෙහි URL එක ඔබ නැවත පළ කරන ස්ථානයේ මෙම ලිපිය සමග දමන මෙන් ඉල්ල සිටිමි. Under Creative Common License. you may republish this article on wherever you want as long as you included the URL to this thread with this article.[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom