Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය/ HIV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය/ HIV

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV යනු රෙට්රො වෛරසයක් වන අතර එමගින් නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සින්ඩ්‍රෝමය හෙවත් AIDS රෝගය ඇතිවේ. මෙහිදී මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වීම ආරම්භවන අතර එමගින් මාරාන්තික අවස්ථාවාදී ආසාදන ඇතිවේ. මින් පෙර මෙම වෛරසය සදහා මානව - T - වසා ෛසල වෛරස -III (HTLV – III) , වසා ගැටිති විශාල වීම හා සම්බන්ධ වෛරසය (LAV) සහ AIDS - සම්බන්ධ රෙට්රො වෛරසය (ARV) නමින් හැදින්වුණි.

HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය , ශුක්‍ර තරල , යෝනි මාර්ගයේ ස්රාවයන් , ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගිනි. මෙම දේහ තරල තුළ HIV නිදහස් වෛරස අංශු ලෙස සහ ආසාදිත ප්‍රතිශක්තිකරණ සෛල තුළ අන්තර්ගතව ඇත. AIDS රෝගය ව්‍යාප්ත වීම සිදුවනු ලබන ප්‍රධාන මාර්ග හතර වනුයේ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් මගින් , අපවිත්‍ර වූ ඉදිකටු මගින් මව් කිරි මගින් හා දරු ප්‍රසූතියේ දී ආසාදිත මවගෙන් දරුවාට ගමන් කිරීම යන ක්‍රම වලිනි. HIV සදහා රුධිරය හා එහි නිෂ්පාදනයන් පරීක්ෂණයට ලක් කිරීම මගින් HIV ආසාදනය සංවර්ධිත රටවල බොහෝ දුරට අවම වී ඇත.

මිනිසුන් තුළ HIV ආසාදන ඇතිවීම වසංගත රෝග තත්වයක් බවට පත්ව ඇත. 2006 ජනවාරි මාසයේදී HIV / AIDS (UNAIDS) හි ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තක්සේරු කර ඇති අන්දමට 1981 දෙසැම්බර් පළමු වෙනිදා ඒඩ්ස් රෝගය මුල්වරට හදුනාගත් දිනයේ සිට එමගින් පුද්ගලයින් මිලියන 25 කටත් අධික සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. එමගින් එය ඉතිහාසය තුළ වඩාත් විනාශකාරී වසංගත තත්වය ලෙසට පත්ව ඇත. තක්සේරු කර ඇති අන්දමට ලෝක ජනගහනයෙන් 0.6% ක් HIV මගින් ආසාදනයට ලක්ව ඇත. වසර 2005 දී පමණක් AIDS මගින් ජීවිත මිලියන 2.4 – 3.3 අතර සංඛ්‍යාවක් පිළිගෙන ඇති අතර එයින් 570,000 කට අධික සංඛ්‍යාවක් කුඩා ළමුන් වේ. මෙමගින් වන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්ම අප්‍රිකානු රටවල සිදුවන අතර එමගින් ආර්ථික වර්ධනය අඩපණ කර දරිද්‍රතාවය ඉහළ නංවයි. නූතන තක්සේරු කිරීම්වලට අනුව HIV මගින් අප්‍රිකාවේ පුද්ගලයින් මිලියන 90 ක් ආසාදනයට ලක්ව ඇති අතර මිලියන 18 ක් පමණ අවම අනාථයින් සංඛ්‍යාවක් ඇති වී ඇති බවට ද ගණන් බලා ඇත. ප්‍රතිරෙට්‍රොවෛරස ප්‍රතිකාර ක්‍රම මගින් HIV ආසාදනවලින් සිදු කරන මරණ සංඛ්‍යාව අඩු වී ඇති නමුත් ඖෂධ ලබා ගැනීමේ හැකියාව නොමැත.

HIV මගින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතීන් අත්‍යාවශ්‍ය සෛල ප්‍රාථමික වශයෙන් ආසාදනය කරනු ලැබේ. ඒවා නම් උපකාරක T සෛල , ( විශේෂයෙන් CD4 + T සෛල) මහා භක්ෂාණු සෛල සහ ඩෙන්ඩ්‍රිටික් සෛලයි. HIV ආසාදන මගින් ප්‍රධාන ක්‍රියාවලි තුනක් ඔස්සේ සිරුර තුළ CD4 + T සෛල අවම වීමක් සිදුවේ. ඒවා නම් මූලිකවම ආසාදිත සෛල සෘජුවම වෛරස මගින් මරණයට පත්වීම , දෙවනුව ආසාදිත සෛල සීග්‍රයෙන් ස්වාභාවික සෛල මරණයට ලක්වීම හා අවසාන වශයෙන් ආසාදිත සෛල හදුනාගන්නා CD8 සෛල විෂ වසා සෛල මගින් ආසාදිත CD4 + T සෛල මරණයට පත්වීමයි. මෙලෙස CD4 + T සෛල යම් කිසි තීරණාත්මක මට්ටමකට වඩා අඩු මට්ටමකට පහත වැටුණු අවස්ථාවන්හිදී සෛල මගින් පාලනය වන ප්‍රතිශක්තිකරණය අහිමි වන අතර සිරුර අවස්ථාවාදී ආසාදනවලට ක්‍රම ක්‍රමයෙන් බලපෑමට ලක්වේ.

අවසානයේ දී HIV ආසාදිත බොහෝ පුද්ගලයින්හට AIDS වැළදේ. මොවුන් බොහෝ විට මරණයට ලක්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමයෙන් අක්‍රීය වීම නිසා හටගන්නා අවස්ථාවාදී ආසාදන හා පිළිකාවන් හේතුවෙනි. HIV ආසාදිත පුද්ගලයින් දහයකගෙන් නව දෙනෙක්ම වසර 10 – 15 අවසානයේ දී AIDS රෝගය ඇති කරගනී. ප්‍රතිරෙට්‍රො වෛරස ප්‍රතිකාර ඇති ප්‍රදේශවල AIDS රෝගීන්ගේ ජීවිත අපේක්ෂාව එමගින් ඉහළ නංවයි. AIDS රෝගය නිර්ණය කිරීමෙන් පසුව එම ඖෂධ මගින් ජීවත් වීමේ හැකියාව වසර 2005 දී පෙන්වා දී ඇති අන්දමට වසර 5ක වඩා ඉහළ වේ. එම ඖෂධ නොමැතිව වසරක් තුළ දී මරණය ළගාවේ. නූතන හා අනාගතයේ දී භාවිතා කිරීමට අපේක්ෂිත ප්‍රතිකාර ක්‍රම මගින් HIV ආසාදිත පුද්ගලයකුට සාමාන්‍ය පුද්ගලයකුගේ මෙන් ආයු කාලයක් භුක්ති විදිය හැකි

බවට අපේක්ෂා කෙරේ.

~wikipedia~

[QUOTE="sanddun, post: 8278499, member: 105453"] [b]මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය/ HIV[/b] [B][CENTER][SIZE="4"][COLOR="DarkOrchid"]මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV යනු රෙට්රො වෛරසයක් වන අතර එමගින් නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සින්ඩ්‍රෝමය හෙවත් AIDS රෝගය ඇතිවේ. මෙහිදී මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වීම ආරම්භවන අතර එමගින් මාරාන්තික අවස්ථාවාදී ආසාදන ඇතිවේ. මින් පෙර මෙම වෛරසය සදහා මානව - T - වසා ෛසල වෛරස -III (HTLV – III) , වසා ගැටිති විශාල වීම හා සම්බන්ධ වෛරසය (LAV) සහ AIDS - සම්බන්ධ රෙට්රො වෛරසය (ARV) නමින් හැදින්වුණි. HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය , ශුක්‍ර තරල , යෝනි මාර්ගයේ ස්රාවයන් , ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගිනි. මෙම දේහ තරල තුළ HIV නිදහස් වෛරස අංශු ලෙස සහ ආසාදිත ප්‍රතිශක්තිකරණ සෛල තුළ අන්තර්ගතව ඇත. AIDS රෝගය ව්‍යාප්ත වීම සිදුවනු ලබන ප්‍රධාන මාර්ග හතර වනුයේ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් මගින් , අපවිත්‍ර වූ ඉදිකටු මගින් මව් කිරි මගින් හා දරු ප්‍රසූතියේ දී ආසාදිත මවගෙන් දරුවාට ගමන් කිරීම යන ක්‍රම වලිනි. HIV සදහා රුධිරය හා එහි නිෂ්පාදනයන් පරීක්ෂණයට ලක් කිරීම මගින් HIV ආසාදනය සංවර්ධිත රටවල බොහෝ දුරට අවම වී ඇත. මිනිසුන් තුළ HIV ආසාදන ඇතිවීම වසංගත රෝග තත්වයක් බවට පත්ව ඇත. 2006 ජනවාරි මාසයේදී HIV / AIDS (UNAIDS) හි ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තක්සේරු කර ඇති අන්දමට 1981 දෙසැම්බර් පළමු වෙනිදා ඒඩ්ස් රෝගය මුල්වරට හදුනාගත් දිනයේ සිට එමගින් පුද්ගලයින් මිලියන 25 කටත් අධික සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. එමගින් එය ඉතිහාසය තුළ වඩාත් විනාශකාරී වසංගත තත්වය ලෙසට පත්ව ඇත. තක්සේරු කර ඇති අන්දමට ලෝක ජනගහනයෙන් 0.6% ක් HIV මගින් ආසාදනයට ලක්ව ඇත. වසර 2005 දී පමණක් AIDS මගින් ජීවිත මිලියන 2.4 – 3.3 අතර සංඛ්‍යාවක් පිළිගෙන ඇති අතර එයින් 570,000 කට අධික සංඛ්‍යාවක් කුඩා ළමුන් වේ. මෙමගින් වන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්ම අප්‍රිකානු රටවල සිදුවන අතර එමගින් ආර්ථික වර්ධනය අඩපණ කර දරිද්‍රතාවය ඉහළ නංවයි. නූතන තක්සේරු කිරීම්වලට අනුව HIV මගින් අප්‍රිකාවේ පුද්ගලයින් මිලියන 90 ක් ආසාදනයට ලක්ව ඇති අතර මිලියන 18 ක් පමණ අවම අනාථයින් සංඛ්‍යාවක් ඇති වී ඇති බවට ද ගණන් බලා ඇත. ප්‍රතිරෙට්‍රොවෛරස ප්‍රතිකාර ක්‍රම මගින් HIV ආසාදනවලින් සිදු කරන මරණ සංඛ්‍යාව අඩු වී ඇති නමුත් ඖෂධ ලබා ගැනීමේ හැකියාව නොමැත. HIV මගින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතීන් අත්‍යාවශ්‍ය සෛල ප්‍රාථමික වශයෙන් ආසාදනය කරනු ලැබේ. ඒවා නම් උපකාරක T සෛල , ( විශේෂයෙන් CD4 + T සෛල) මහා භක්ෂාණු සෛල සහ ඩෙන්ඩ්‍රිටික් සෛලයි. HIV ආසාදන මගින් ප්‍රධාන ක්‍රියාවලි තුනක් ඔස්සේ සිරුර තුළ CD4 + T සෛල අවම වීමක් සිදුවේ. ඒවා නම් මූලිකවම ආසාදිත සෛල සෘජුවම වෛරස මගින් මරණයට පත්වීම , දෙවනුව ආසාදිත සෛල සීග්‍රයෙන් ස්වාභාවික සෛල මරණයට ලක්වීම හා අවසාන වශයෙන් ආසාදිත සෛල හදුනාගන්නා CD8 සෛල විෂ වසා සෛල මගින් ආසාදිත CD4 + T සෛල මරණයට පත්වීමයි. මෙලෙස CD4 + T සෛල යම් කිසි තීරණාත්මක මට්ටමකට වඩා අඩු මට්ටමකට පහත වැටුණු අවස්ථාවන්හිදී සෛල මගින් පාලනය වන ප්‍රතිශක්තිකරණය අහිමි වන අතර සිරුර අවස්ථාවාදී ආසාදනවලට ක්‍රම ක්‍රමයෙන් බලපෑමට ලක්වේ. අවසානයේ දී HIV ආසාදිත බොහෝ පුද්ගලයින්හට AIDS වැළදේ. මොවුන් බොහෝ විට මරණයට ලක්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමයෙන් අක්‍රීය වීම නිසා හටගන්නා අවස්ථාවාදී ආසාදන හා පිළිකාවන් හේතුවෙනි. HIV ආසාදිත පුද්ගලයින් දහයකගෙන් නව දෙනෙක්ම වසර 10 – 15 අවසානයේ දී AIDS රෝගය ඇති කරගනී. ප්‍රතිරෙට්‍රො වෛරස ප්‍රතිකාර ඇති ප්‍රදේශවල AIDS රෝගීන්ගේ ජීවිත අපේක්ෂාව එමගින් ඉහළ නංවයි. AIDS රෝගය නිර්ණය කිරීමෙන් පසුව එම ඖෂධ මගින් ජීවත් වීමේ හැකියාව වසර 2005 දී පෙන්වා දී ඇති අන්දමට වසර 5ක වඩා ඉහළ වේ. එම ඖෂධ නොමැතිව වසරක් තුළ දී මරණය ළගාවේ. නූතන හා අනාගතයේ දී භාවිතා කිරීමට අපේක්ෂිත ප්‍රතිකාර ක්‍රම මගින් HIV ආසාදිත පුද්ගලයකුට සාමාන්‍ය පුද්ගලයකුගේ මෙන් ආයු කාලයක් භුක්ති විදිය හැකි බවට අපේක්ෂා කෙරේ. [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/4/4a/Symptoms_of_acute_HIV_infection.png[/IMG][/CENTER] ~wikipedia~ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom