Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානව හිතවාදියා අපෙන් වෙන් වී වසර 29
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව හිතවාදියා අපෙන් වෙන් වී වසර 29

ගඟ දිය රැලි

ඔබ නාඩන්

කිසි දවසේ

ගඟ දිය සුලි මැද

උණුසුම් සුව ගැවසේ

ඔබ රුව ඡායා සැඟවේ පායා

ජනප්‍රිය කලාකරුවකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 29 වැනි ගුණ සමරුව අද දින යෙදී ඇත. කලාකරුවකු වශයෙන් ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාමින් ගයන ලද ගීතයක කොටසක් මෙහි ප්‍රථමයෙන් සටහන් කළෙමි. කලාකරුවකු හා දේශපාලකයකු වූ මේ අපූරු මිනිසා ඝාතනය කරන ලද්දේ නාඳුනන තුවක්කුකරුවකු විසිනි. ඔහුට වෙඩි තැබූ මොහොත ඉතා බිහිසුණුය.

මානව හිතවාදී අපූරු මිනිසකු වූ විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබූ අවස්ථාව වන විටත් ඔහු අසල සිටි එදිරි නම් වූ හිතවතා සොයා අප ගියේ ඒ බිහිසුණු මොහොතේ විජය ඝාතනය කෙරුණු අන්දම අසා දැන ගැනීම පිණිසය.

ඔහු නමින් විමලරත්න එදිරිතිලක නම් විය. විජයගේ රියැදුරාය. ඒ වනවිට ඔහු වයස අවුරුදු 21ක කොලු ගැටයෙකි.

විජය කුමාරතුංගයන් සිනමාවෙන් දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවනු ලබන අවස්ථාව වන විට ඔහු වටා අතිවිශාල පිරිසක් රොක්වී සිටියහ. මුදලට වාසියට නොව විජයගේ අපූරු මානව හිතවාදී ගතිගුණවලට ඔහුගේ වැඩ පිළිවෙළට හදවතින්ම එකඟ වූ පිරිසකි. ඇති නැති භේදයකින් තොරව සිටි මේ පිරිස අතර එදිරි ද සිටියේය. දේශපාලන කටයුතුවල දී විජය කුමාරතුංගයන් වටා සිටි මිනිස් පවුර අතර එදිරි ද වූයේය. විජයගේ රියදුරා වූ එදිරි ඔහුට සමීප හිතවතෙක් විය. විශ්වාස වන්තයෙක් විය. එදිරි සිය නායකයාට දැඩි ගෞරවයක් භක්තියක් දැක්වීය. ඒ නිසාම සර් අදටත් නැතැයි කියල මට හිතෙන්නෙ නැහැ. කඳුළු පිරි දෙනෙතින් ඔහු ප්‍රකාශ කළේය.

එදිරි විජයගේ රියදුරා බවට පත්වූයේ ද අහම්බෙනි. එදිරිගේ සොහොයුරා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයාව සිටියේය. ඔහු හැඳින්වූයේ ලොකු එදිරි නමිනි. පොඩි එදිරි නමින් හැඳින්වූ ඔහු දේශපාලන කටයුතුවලට උදව් කළ අතර චන්ද්‍රිකාගේ වාහනයේ රියදුරාද වූයේය. ලොකු එදිරිත් පොඩි එදිරිත් චන්ද්‍රිකා සෙවනේ සිටි අතර විජය කුමාරතුංග මහතා ද දැන හැඳිනගෙන සිටියේය.

එදිරි විජයගේ රියදුරා වූයේ අහම්බෙනි. මහියංගනය අතුරු මැතිවරණයක් පැවැති කාලයේ චන්ද්‍රිකා විජය යුවල දේශපාලන කටයුතුවල ප්‍රබල ලෙස යෙදී සිටියහ. කොළඹත්, මහියංගනයත් අතර නිතර එහා මෙහා ගමන් කළහ.

මහියංගන අතුරු මැතිවරණය සඳහා විජය කල් ඇතිව ගොස් සිටියේය. චන්ද්‍රිකා එදිරි සමග මහියංගනයට ගියේ පසුවදාය. ගමන් මහන්සිය නිසා එදිරිට විවේක ගන්නා ලෙස දැන්වූ චන්ද්‍රිකා වෙනත් රියදුරකු සමග බැහැරට ගියාය. පැය කීපයක් නිදාගත් එදිරි කාමරයෙන් එළියට පැමිණ අනිත් අය හා කතා බහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ එතැනට පැමිණි විජය එදිරි මොනවා හරි විශේෂ වැඩක ඉන්නවාද? යැයි විමසුවේය.නැහැ සර්. මම මැඩම් එක්ක ආවෙ. මට ටිකක් රෙස්ට් කරන්න කියල. මැඩම් එළියට ගියා, එදිරි කීවේය.

“ඔව් මම දන්නවා එදිරිට මහන්සි නැත්නම් මාත් එක්ක කොළඹ ගිහිල්ල එන්න පුළුවන්ද?”

‘පුළුවන් සර් මම එන්නම්‘එදිරි ප්‍රථම වතාවට විජය සමග කොළඹට ආවේය. පසුව දා යළි මහියංගනයට ගියේය.

“එදිරිට බැරිද මගේ වාහනය එළවන්න. මට ෂූටිං යන්නත් තියෙනවා. දේශපාලන වැඩත් තියෙනවා.” පසු දා විජය කීවේය.“අපෝ පුළුවන් සර්” එදිරිගේ පිළිතුර විය.

දරු සෙනෙහස

එදා සිට එදිරි විජයගේ රියදුරා වශයෙන් සේවය කළේය. විජයගේ සහායකයන් වූ ප්‍රේමතිලක, අමරසිරි ජයසිංහ (පොඩි අමරේ), වෝල්ටර් ඩයස් ආදී සියලුදෙනා ද මේ පත් කිරීමට බෙහෙවින් සතුටුවී එකඟතාවය ද දැක්වූහ.

“මහත්තයට එදිරිව අල්ලල ගිහිල්ලා. අපිත් සපෝට් එක දෙන්නම්. හැබැයි පුතෝ සිගරැට් බීල එහෙම අහුවෙන්න එපා. මහත්තයට සිගරැට් බොනව පෙන්නන්න බැහැ.” විජයගේ හිතවත්තු කීහ.

ඉඳහිට හොරෙන් දුම්පානය කළ එදිරිට ඉබේම තහංචියක් ද පැනවිණි.

එදිරි, විජේ ළඟට සේවයට ආවේ ඒ ආකාරයටය. එදා සිට ඝාතනය වන අවස්ථාව දක්වාම එදිරි විජයගේ රියැදුරු විය.

ඒවනවිට භීෂණ සමය උදාවී තිබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ ආණ්ඩුව නොනවතින අරගලයක පැටලී සිටියහ. විජය කුමාරතුංග සිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එරෙහි ස්ථාවරයකය.

විජය කුමාරතුංගයන්ට ජීවිත තර්ජන ඇති බව රහස් පොලිසියෙන් දැනුම් දී තිබිණි. පොලිසිය පැමිණ මේ බව දැනුම්දුන් පසු ආරක්ෂාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව එදිරි ඇතුළු සියලු සගයන්ට තදබල අවශ්‍යතාවක් තිබුණත් විජය එය එකහෙලාම ප්‍රතික්ෂේප කළේය.

මේ පිළිබඳව කතා කිරීමට එදිරි හොඳම අවස්ථාවක් ලබා ගත්තේය. ඒ විජය සමග ගමන් බිමන් යන අවස්ථාවන්ය.

සර්... අපි ආරක්ෂාවට කවුරු හරි හොඳ දෙතුන් දෙනෙක් දා ගත්තොත් හොඳයි නේද?

“ඕනැ නෑ.. අයිසෙ කවුද මාව මරන්න ඉන්නෙ. අනික මම මරල ඇති වැඩක් තියෙනවද?” විජය කීවේ සැහැල්ලුවෙනි.

“නැහැ සර්.. අපි දන්න අය කීපදෙනෙක් දා ගමුද?”

විජය චන්ද්‍රිකා

“පිස්සුද, මම මඟුල් ගෙදරකට ගියා කියන්න. මම හොඳට කාල බීල එනවා. මා ළඟ ඉන්න මිනිස්සුන්ට වතුරවත් නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක්ද? මට ඒක කරන්න බැහැ. ආරක්ෂකයො ඕනැ නැහැ. නිකම් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට වැඩ කරන්න මම කැමැති නැහැ.” විජයගේ පිළිතුර විය.

විජය කුමාරතුංගයන්ට ආරක්ෂාව සැපයීමේ කතාව එතැනින්ම නිමාවට පත්විය. ආරක්ෂක භටයන් යොදා ගන්නවාට කිසිසේත් එකඟ කරගත නොහැකි විය.

“අපේ සර්ට කීවට හරියන්නෙ නෑ. අපිවත් අවධානයෙන් ඉන්නවා කියලා. මේ වගේ සීදේවි මනුස්සයෙක් මරාදාන්න කාට ද පුළුවන්.” මම එහෙම හිතලා වෙනදාටත් වඩා විමසිල්ලෙන් වාහනය එලෙව්වා.

වාහනයේ යන අතරතුර දී යතුරුපැදිකරුවන් පසුපසින් එනවා යැයි විමසිලිමත් විය. වෙනත් වාහන සම සමව ධාවනය වන අවස්ථා අවම කර ගැනීමට උත්සාහ කළේය. රියදුරා ලෙසින් තමන්ගේ තරමට ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එදිරි එදා සිට වාහනය පැදවූයේය. නමුත් ඔහුට ප්‍රශ්නයක් වූයේ ඇතැම් අවස්ථාවල විජය කුමාරතුංග තනිව වාහනය පදවාගෙන යාමයි. නිවස අසල ගමන් බිමන්වලට ඔහු රියදුරා සහභාගි කරගත්තේ නැත.

“සර්, පොල්හේන්ගොඩ නිවසේ සිටින විට සාමාන්‍ය වශයෙන් උදේ 5.00 ට පමණ අවදි වෙනවා. දරු දෙදෙනා සමග බිරිඳ චන්ද්‍රිකා සමග උදේ 6.30 පමණ වනතුරු උඩුමහලේ රැඳී ඉන්න අතරතුර දී විජය දරුවන් හිනා ගස්වමින් විහිළු තහළු කරනවා. වාහනය සෝදන අතරතුරදීත් මට ඇහෙනවා.

අපේ සර් උඩුමහලේ සිට පහළට බසින්නේ බොහෝ විට දරු දෙදෙනා දෙපැත්තට වඩාගෙනය. ඒ වනවිට දියණිය යශෝධරා කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පුතු විමුක්ති ඉතා කුඩායි. අපේ සර්ගෙ මේ දිනචරියාව අපිට ඉතා හුරුයි.” එදිරි කියයි.

දිනය 1988 පෙබරවාරි 16 වැනිදාය.

විජයගේ දේහය අසල වැළපෙන චන්ද්‍රිකා

ඒ තීරණාත්මක දවස උදාවී තිබිණි. යක්ෂයාගේ වරම ගත් භීෂකයෝ විජය කුමාරතුංග නමැති සොඳුරු මිනිසා තම වසඟයට ගැනීම පිණිස මෙහෙයුමක් අරඹා සිටියහ. එහෙත් විජය ඒවගක් දැන සිටියේ නැත. කළු පැහැති කලිසමකින් සහ කොටු සහිත කමිසයකින් සැරසී සිටි විජය දරු දෙදෙනාත් වඩාගෙන උඩුමහලේ සිට පහළට ආවේය.

පිය ගැටපෙළත් ප්‍රධාන දොරටුවත් අසල දී දරුවන් බිම තැබූ විජය සර් දියණියගේ අතින් අල්ලාගෙන වාහනය අසලට ආවා. මම ඒ වනවිට වාහනය සෝදා පිරිසිදු කර දොරටුව ඉදිරිපිට අඹගහ යට ගාල් කර තිබුණේ.

“එදිරි මම බේබිව බස්සල ෆීලික්ස්ගෙ ගෙදර ගිහිල්ල එයාගෙ වාහනේ ඉල්ලගෙන ආනමඩුවටත් ගිහිල්ල තමයි එන්නෙ. එදිරි ඩබල් කැබ් එකෙන් කොටහේනට ගිහිල්ලා එතැන කඩදාසි රීල් වගයක් ඇති ඒකත් අරගෙන ආපසු ගෙදර එන්න.”

ඒ විජය අවසන් වරට කතා කළ වචන විය.

තම ස්වාමියා මේ කතා කරන්නේ අවසන් වචන ටික යැයි එදිරිට නිකමටවත් හිතුණේ නැත. වෙනදත් සතියේ දිනවල දියණිය පාසලට බස්සවා ඒ එන අතරතුර තලකොටුවේ පිහිටි සිය මව පදිංචිවී සිටි ගෙදරට ගොස් මවගේ දුක සැප බලා වචන කීපයක් කතා කර ඒම ඔහුගේ දින චරියාවේ එක් අංගයක්වී තිබිණ.

කොළඹ සිටින විට අනිවාර්යයෙන්ම කෙරෙන මේ වැඩපිළිවෙලේ අමුත්තක් ද නොවීය. ඒ දිනය මේ තරම් අවාසනාවන්ත ලෙසට උදෑසන ආරම්භ වන බවට කිසිදු අසුභ ලකුණකින්වත් කියා පෑවේ නැත.

“පැවරූ රාජකාරිය ඉටු කළ මම දහවල් එකොළහ පමණ වන විට ඇවිත් නිවස පිටුපස පිහිටි කාමරයට වී සිටියා. ඒ වනවිට චන්ද්‍රිකා මැතිනියත්, විමුක්ති පුතාත්, චන්ද්‍රිකා මැතිනියගේ රියදුරු දයාරත්නත් පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිත්, පිටරට යාමට සූදානමින් චන්ද්‍රිකා මැතිනියට බුලත් දී කථා කර යාමට පැමිණ සිටි වේයන්ගොඩ තරුණයකුත් නිවසේ සිටියා.

“චන්ද්‍රිකා මැතිනිය වේයන්ගොඩින් පැමිණි පුද්ගලයා සමග කතා කරමින් සිටියා. මම සිටියේ කාමරයේ මට වාහනයක ශබ්දයක් ඇසුනා. මහත්තයා එන්නට ඇතැයි සිතා කාමරයෙන් එළියට ඒමට සූදානම් වනවාත් සමගම රතිඤ්ඤා පුපුරන ශබ්දයක් ඇසුණා. මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. මොකද අසල නිවසක මංගල උත්සවයක් තිබුණා. මනාල ජෝඩුව පිටත්වෙනවා ඇති සිතමින් මම ගෙයි පිටුපස සිට ඉදිරිපසට ඒමට හැරෙනවාත් සමගම දයාරත්න කලබලයෙන් ඉදිරියට දුවගෙන ආවා.

“මහත්තයට වෙඩි තිබ්බා. මහත්තයට වෙඩි තිබ්බා.” දයාරත්න කෑගසමින් නිවස පිටුපසට දිව යද්දී එදිරි නිවස ඉදිරිපිටට දිව ආවේය.

එය විජයගේ සමීපතමයන්ට දැකීමට අපහසු දසුනක් විය. රටම ආදරය කළ කලාකරුවා නිවස ඉදිරිපස මිදුලේ ඇලයකට හැරී බිම වැටී සිටියේය. ඔහුගේ පපුවෙන් හා මුහුණෙන් ලේ වැගිරෙමින් තිබිණි.

“අයියෝ සර්... අයියෝ සර්” කෑගසමින් පැමිණ මම විජය සර් ඔසවා ගත්තා. මට එකපාරටම මතක් වූයේ රෝහලයි. මට තනිවම සර් උස්ස ගන්න බෑ. මැඩම් වාහනේ යතුර වාහනේ යතුර මම විජය සර්ව අල්ලා ගෙනම කෑගැසුවා.

ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය දරුවන් දෙදෙනා සමග කෑගසමින් නිවස ඇතුළේය. එදිරි නැගිට ගෙට දුවගොස් වාහනයේ යතුර රැගෙන විදුලි වේගයෙන් ආපසු පැමිණියේය. පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිගේ බඩටත් වෙඩි වැදී තිබිණි. විජයගේ සිරුර ඔසවා ගන්නට එදිරි උදව් ඉල්ලා කෑ ගැසුවේය.

ඒ වෙනකොට පිටරට යාමට පෙර චන්ද්‍රිකා මැඩම්ට බුලත්දී කතා කිරීමට පැමිණ සිටි කෙනා දුවගෙන ආවා. මම එයාගේ සහායෙන් විජය සර් වාහනයේ පිටුපස අසුනට දමා ගත්තා. උදව් කළ පුද්ගලයාටත් නගින්න කීවා. වෙඩි වැදී සිටි උපාලිත් ඉදිරිපස අසුනට දමාගෙන මහ රෝහල කරා පැදෙව්වා.” එදිරි කියයි.

අවාසනාවකට ඇල්විටිගල මාර්ගය වාහන වලින් පිරී විශාල වාහන තදබදයකි. වාහනයේ නළාව එකදිගට හැඬෙව්වත් මාර්ගයේ වාහන ධාවනය වූයේ සෙමිනි. තමන් ඉදිරියට පොලිස් යතුරුපැදියක් එමින් තිබෙනු දුටු එදිරි වාහනයෙන් හිස එළියට දමා උදව් කරන්න.. උදව් කරන්න විජය කුමාරතුංග මහත්තයාට වෙඩි වැදිලා, ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න.” එදිරි කෑ ගැසුවේය. පොලිස් යතුරුපැදිය නොනවත්වා ඉදිරියට ගියේය.

පවතින මාර්ග තදබදයට තව පැයකටවත් රෝහලට යා නොහැකිය. එදිරි පිටුපස බැලීය ලේ පෙරෙමින් විජය පිටුපස අසුනේ වැතිරී සිටී. ඉක්මනට රෝහලට ගියොත් මහත්තය බේරගන්න පුළුවන්.

ඉක්මනට යමු ඉක්මනට යමු අමාරු ලෙඩෙක් ගෙනියන්නෙ. මම හිස එළියට දමාගෙන කෑගැසුවත් වැඩක් වුණේ නෑ. දෙවියනේ දැන් මොනව කරන්නද? මට මහා බියකරු බවක් දැනුණා. ඒ සමගම පිටුපසින් පැමිණි පොලිස් බයිසිකලය වාහනය ඉදිරියට අවුත් නළාව හඬවමින් ඉදිරියෙන් යන වාහන ඉවත් කරමින් සහාය දක්වන්න පටන් ගත්තා.”

වාහනය කෙතරම් වේගයකින් ධාවනය වූවාදැයි එදිරිගේ මතකයේ නැත. මහ රෝහලේ හදිසි අනතුරු අංශයට රිය පදවාගෙන ආ එදිරි හෙදියන්ට හා කාර්ය මණ්ඩලයට කෑ ගසා කතා කළේය.

“විජය කුමාරතුංග මහත්තයට වෙඩි වැදිලා, ඉක්මනට මොනව හරි කරන්න.” ඒ සමගම විජය ඔසවා ට්‍රොලියක දමාගත් රෝහල් සේවකයෝ ඔහු ඇතුළට ගෙන ගියහ.

“වැඩක් නැහැ... පරක්කු වැඩියි.. කවුදෝ කියනු ඇසුණි.

එදිරි කෑ ගසන්නට වූයේය. මහත්තය කොහොම හරි බේරල දෙන්න. ඔහු වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් බැගෑපත් වූයේය.

කනගාටුයි දරුවා.. දැන් ප්‍රමාද වැඩියි.. වෛද්‍යවරයෙක් එදිරිගේ පිටට තට්ටු කරමින් කීවේය.

නැහැ.. වෙන්න බැහැ. අපේ මහත්තයට මොකවත් වෙලා නැහැ.. එදිරි කෑගසමින් යළි ට්‍රොලිය වෙතට දිව ගියේය.

ඒ වනවිට විජයගේ සිරුර මුළුමනින්ම සුදු රෙද්දකින් වසා තිබිණි. එම සුදු රෙද්දට රතු පැහැයෙන් ලේ උරා ගනිමින් තිබිණි. සුදු රෙද්ද ඉවත් කළ එදිරි තම ස්වාමියාගේ මුහුණ බැලීය. මුහුණක් නැත. එකම ලේ විලකි.අනේ බුදු සර්... එදිරිට මතක එපමණයි.

සමහරවිට මහත්තයට වෙඩි වදිනකොටම ජීවිතය අහිමි වෙන්න ඇති. මහත්තයගෙ පපුවට වෙඩි තියල. ඊට පස්සෙ ටී 56 තුවක්කුවකින් මූණට වෙඩි තියල. යතුරුපැදියකින් ආපු දෙන්නෙක්ගෙන් පිටුපස්සෙ හිටිය පුද්ගලයා තමයි වෙඩි තියල තියෙන්නෙ. මහත්තයගෙ ලස්සන මූණටමයි වෙඩි තියල තියෙන්නෙ.

ඒ වනවිට විජයගේ මාමා කෙනෙකු වූ දොස්තර කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණියේය. චන්ද්‍රිකා මැතිනියත් ඒ එක්කම රෝහලට පැමිණියාය. ක්‍රමයෙන් එක්කෙනා දෙන්නා බැගින් දහස් ගණනක පිරිසකගෙන් රෝහල පිරී ගියේය. ඒ අසල බංකුවක වාඩිගත් එදිරි යම් වෙලාවක් අසිහියෙන් බලාගත් අතේ බලාගෙන සිටියේය.

මිනිස්සුන්ට මේ තරම් ආදරය කළ මිනිසෙක් මරා දැම්මේ ඇයි? රෝහලේ දී ඇතිවූ සිතිවිල්ල අදටත් එදිරිගෙන් ඉවත්වී නැත.

දේශපාලනය මුදල් ඉපයීම කරගෙන සිටින මේ සමාජයේ විජය සතුව මුදල් නොතිබූ බව එදිරි කියයි.

සල්ලියක් ලැබුණොත් ඒකත් කාට හරි දෙනවා. ඒකත් දෙන්නෙ, ගන්න පුද්ගලයගෙ ආත්ම ගරුත්වයට හානියක් නොවෙන්න. ඔහුට පැත්තකට කතා කරල අනිත් අයට හොරෙන් මිට මොලවලා සල්ලි දෙන්නෙ.

කවදාවත් තරහ වෙලා ඉන්නව දැකල නැහැ. හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නෙ.

කිසිදු පුද්ගලයකුට හිරිහැරයක්, පීඩාවක් සිදු නොකරන ඔහු තමන්ගේ සේවකයන් අතින් වුවත් නොදැනුවත්ව හෝ සිදුවන පීඩාවක් දරාගෙන සිටියේ නැත. ඒ සඳහා එදිරි ලැබූ අත්දැකීමක් ප්‍රකාශ කළේය.

මම දවසක් සර් එක්ක යද්දි වැස්ස තිබුණා. පාසල් ඇරිල ගැහැණු ළමයි ටිකක් පාරේ ගමන් කළා. වාහනය වතුර වළකට වැටුණා. ගෑණු ළමයකුගෙ ඇඳුමට වතුර වීසි වුණා.

“මොකක්ද එදිරි කළේ. කල්පනාවෙන් වාහනය එලවන්න. අර ගෑණු ළමයට තියෙන්නෙ එකම ගවුම නම් හෙට ඉස්කෝලෙ ඇඳගෙන එන්නෙ මොකක්ද? ඔහොම කරන්න එපා” සර් කීවා.

එදිරි අද සිහිපත් කරයි.

මේ වගේ උතුම් පුරුෂයෙක් ජීවිතයේ කවදා හමුවේවිද?

[QUOTE="Alaya, post: 21252293, member: 3897"] [b]මානව හිතවාදියා අපෙන් වෙන් වී වසර 29[/b] [SIZE="3"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/20_SLMA_P14.jpg[/IMG] ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා ජනප්‍රිය කලාකරුවකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 29 වැනි ගුණ සමරුව අද දින යෙදී ඇත. කලාකරුවකු වශයෙන් ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාමින් ගයන ලද ගීතයක කොටසක් මෙහි ප්‍රථමයෙන් සටහන් කළෙමි. කලාකරුවකු හා දේශපාලකයකු වූ මේ අපූරු මිනිසා ඝාතනය කරන ලද්දේ නාඳුනන තුවක්කුකරුවකු විසිනි. ඔහුට වෙඩි තැබූ මොහොත ඉතා බිහිසුණුය. මානව හිතවාදී අපූරු මිනිසකු වූ විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබූ අවස්ථාව වන විටත් ඔහු අසල සිටි එදිරි නම් වූ හිතවතා සොයා අප ගියේ ඒ බිහිසුණු මොහොතේ විජය ඝාතනය කෙරුණු අන්දම අසා දැන ගැනීම පිණිසය. ඔහු නමින් විමලරත්න එදිරිතිලක නම් විය. විජයගේ රියැදුරාය. ඒ වනවිට ඔහු වයස අවුරුදු 21ක කොලු ගැටයෙකි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/20-Page-22-M-01.jpg[/IMG] විජය කුමාරතුංගයන් සිනමාවෙන් දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවනු ලබන අවස්ථාව වන විට ඔහු වටා අතිවිශාල පිරිසක් රොක්වී සිටියහ. මුදලට වාසියට නොව විජයගේ අපූරු මානව හිතවාදී ගතිගුණවලට ඔහුගේ වැඩ පිළිවෙළට හදවතින්ම එකඟ වූ පිරිසකි. ඇති නැති භේදයකින් තොරව සිටි මේ පිරිස අතර එදිරි ද සිටියේය. දේශපාලන කටයුතුවල දී විජය කුමාරතුංගයන් වටා සිටි මිනිස් පවුර අතර එදිරි ද වූයේය. විජයගේ රියදුරා වූ එදිරි ඔහුට සමීප හිතවතෙක් විය. විශ්වාස වන්තයෙක් විය. එදිරි සිය නායකයාට දැඩි ගෞරවයක් භක්තියක් දැක්වීය. ඒ නිසාම සර් අදටත් නැතැයි කියල මට හිතෙන්නෙ නැහැ. කඳුළු පිරි දෙනෙතින් ඔහු ප්‍රකාශ කළේය. එදිරි විජයගේ රියදුරා බවට පත්වූයේ ද අහම්බෙනි. එදිරිගේ සොහොයුරා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයාව සිටියේය. ඔහු හැඳින්වූයේ ලොකු එදිරි නමිනි. පොඩි එදිරි නමින් හැඳින්වූ ඔහු දේශපාලන කටයුතුවලට උදව් කළ අතර චන්ද්‍රිකාගේ වාහනයේ රියදුරාද වූයේය. ලොකු එදිරිත් පොඩි එදිරිත් චන්ද්‍රිකා සෙවනේ සිටි අතර විජය කුමාරතුංග මහතා ද දැන හැඳිනගෙන සිටියේය. එදිරි විජයගේ රියදුරා වූයේ අහම්බෙනි. මහියංගනය අතුරු මැතිවරණයක් පැවැති කාලයේ චන්ද්‍රිකා විජය යුවල දේශපාලන කටයුතුවල ප්‍රබල ලෙස යෙදී සිටියහ. කොළඹත්, මහියංගනයත් අතර නිතර එහා මෙහා ගමන් කළහ. මහියංගන අතුරු මැතිවරණය සඳහා විජය කල් ඇතිව ගොස් සිටියේය. චන්ද්‍රිකා එදිරි සමග මහියංගනයට ගියේ පසුවදාය. ගමන් මහන්සිය නිසා එදිරිට විවේක ගන්නා ලෙස දැන්වූ චන්ද්‍රිකා වෙනත් රියදුරකු සමග බැහැරට ගියාය. පැය කීපයක් නිදාගත් එදිරි කාමරයෙන් එළියට පැමිණ අනිත් අය හා කතා බහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ එතැනට පැමිණි විජය එදිරි මොනවා හරි විශේෂ වැඩක ඉන්නවාද? යැයි විමසුවේය.නැහැ සර්. මම මැඩම් එක්ක ආවෙ. මට ටිකක් රෙස්ට් කරන්න කියල. මැඩම් එළියට ගියා, එදිරි කීවේය. “ඔව් මම දන්නවා එදිරිට මහන්සි නැත්නම් මාත් එක්ක කොළඹ ගිහිල්ල එන්න පුළුවන්ද?” ‘පුළුවන් සර් මම එන්නම්‘එදිරි ප්‍රථම වතාවට විජය සමග කොළඹට ආවේය. පසුව දා යළි මහියංගනයට ගියේය. “එදිරිට බැරිද මගේ වාහනය එළවන්න. මට ෂූටිං යන්නත් තියෙනවා. දේශපාලන වැඩත් තියෙනවා.” පසු දා විජය කීවේය.“අපෝ පුළුවන් සර්” එදිරිගේ පිළිතුර විය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/20-Page-22-M-04.jpg[/IMG] දරු සෙනෙහස එදා සිට එදිරි විජයගේ රියදුරා වශයෙන් සේවය කළේය. විජයගේ සහායකයන් වූ ප්‍රේමතිලක, අමරසිරි ජයසිංහ (පොඩි අමරේ), වෝල්ටර් ඩයස් ආදී සියලුදෙනා ද මේ පත් කිරීමට බෙහෙවින් සතුටුවී එකඟතාවය ද දැක්වූහ. “මහත්තයට එදිරිව අල්ලල ගිහිල්ලා. අපිත් සපෝට් එක දෙන්නම්. හැබැයි පුතෝ සිගරැට් බීල එහෙම අහුවෙන්න එපා. මහත්තයට සිගරැට් බොනව පෙන්නන්න බැහැ.” විජයගේ හිතවත්තු කීහ. ඉඳහිට හොරෙන් දුම්පානය කළ එදිරිට ඉබේම තහංචියක් ද පැනවිණි. එදිරි, විජේ ළඟට සේවයට ආවේ ඒ ආකාරයටය. එදා සිට ඝාතනය වන අවස්ථාව දක්වාම එදිරි විජයගේ රියැදුරු විය. ඒවනවිට භීෂණ සමය උදාවී තිබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ ආණ්ඩුව නොනවතින අරගලයක පැටලී සිටියහ. විජය කුමාරතුංග සිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එරෙහි ස්ථාවරයකය. විජය කුමාරතුංගයන්ට ජීවිත තර්ජන ඇති බව රහස් පොලිසියෙන් දැනුම් දී තිබිණි. පොලිසිය පැමිණ මේ බව දැනුම්දුන් පසු ආරක්ෂාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව එදිරි ඇතුළු සියලු සගයන්ට තදබල අවශ්‍යතාවක් තිබුණත් විජය එය එකහෙලාම ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව කතා කිරීමට එදිරි හොඳම අවස්ථාවක් ලබා ගත්තේය. ඒ විජය සමග ගමන් බිමන් යන අවස්ථාවන්ය. සර්... අපි ආරක්ෂාවට කවුරු හරි හොඳ දෙතුන් දෙනෙක් දා ගත්තොත් හොඳයි නේද? “ඕනැ නෑ.. අයිසෙ කවුද මාව මරන්න ඉන්නෙ. අනික මම මරල ඇති වැඩක් තියෙනවද?” විජය කීවේ සැහැල්ලුවෙනි. “නැහැ සර්.. අපි දන්න අය කීපදෙනෙක් දා ගමුද?” [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/20-Page-22-M-05.jpg[/IMG] විජය චන්ද්‍රිකා “පිස්සුද, මම මඟුල් ගෙදරකට ගියා කියන්න. මම හොඳට කාල බීල එනවා. මා ළඟ ඉන්න මිනිස්සුන්ට වතුරවත් නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක්ද? මට ඒක කරන්න බැහැ. ආරක්ෂකයො ඕනැ නැහැ. නිකම් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට වැඩ කරන්න මම කැමැති නැහැ.” විජයගේ පිළිතුර විය. විජය කුමාරතුංගයන්ට ආරක්ෂාව සැපයීමේ කතාව එතැනින්ම නිමාවට පත්විය. ආරක්ෂක භටයන් යොදා ගන්නවාට කිසිසේත් එකඟ කරගත නොහැකි විය. “අපේ සර්ට කීවට හරියන්නෙ නෑ. අපිවත් අවධානයෙන් ඉන්නවා කියලා. මේ වගේ සීදේවි මනුස්සයෙක් මරාදාන්න කාට ද පුළුවන්.” මම එහෙම හිතලා වෙනදාටත් වඩා විමසිල්ලෙන් වාහනය එලෙව්වා. වාහනයේ යන අතරතුර දී යතුරුපැදිකරුවන් පසුපසින් එනවා යැයි විමසිලිමත් විය. වෙනත් වාහන සම සමව ධාවනය වන අවස්ථා අවම කර ගැනීමට උත්සාහ කළේය. රියදුරා ලෙසින් තමන්ගේ තරමට ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එදිරි එදා සිට වාහනය පැදවූයේය. නමුත් ඔහුට ප්‍රශ්නයක් වූයේ ඇතැම් අවස්ථාවල විජය කුමාරතුංග තනිව වාහනය පදවාගෙන යාමයි. නිවස අසල ගමන් බිමන්වලට ඔහු රියදුරා සහභාගි කරගත්තේ නැත. “සර්, පොල්හේන්ගොඩ නිවසේ සිටින විට සාමාන්‍ය වශයෙන් උදේ 5.00 ට පමණ අවදි වෙනවා. දරු දෙදෙනා සමග බිරිඳ චන්ද්‍රිකා සමග උදේ 6.30 පමණ වනතුරු උඩුමහලේ රැඳී ඉන්න අතරතුර දී විජය දරුවන් හිනා ගස්වමින් විහිළු තහළු කරනවා. වාහනය සෝදන අතරතුරදීත් මට ඇහෙනවා. අපේ සර් උඩුමහලේ සිට පහළට බසින්නේ බොහෝ විට දරු දෙදෙනා දෙපැත්තට වඩාගෙනය. ඒ වනවිට දියණිය යශෝධරා කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පුතු විමුක්ති ඉතා කුඩායි. අපේ සර්ගෙ මේ දිනචරියාව අපිට ඉතා හුරුයි.” එදිරි කියයි. දිනය 1988 පෙබරවාරි 16 වැනිදාය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/20-Page-22-M-03.jpg[/IMG] විජයගේ දේහය අසල වැළපෙන චන්ද්‍රිකා ඒ තීරණාත්මක දවස උදාවී තිබිණි. යක්ෂයාගේ වරම ගත් භීෂකයෝ විජය කුමාරතුංග නමැති සොඳුරු මිනිසා තම වසඟයට ගැනීම පිණිස මෙහෙයුමක් අරඹා සිටියහ. එහෙත් විජය ඒවගක් දැන සිටියේ නැත. කළු පැහැති කලිසමකින් සහ කොටු සහිත කමිසයකින් සැරසී සිටි විජය දරු දෙදෙනාත් වඩාගෙන උඩුමහලේ සිට පහළට ආවේය. පිය ගැටපෙළත් ප්‍රධාන දොරටුවත් අසල දී දරුවන් බිම තැබූ විජය සර් දියණියගේ අතින් අල්ලාගෙන වාහනය අසලට ආවා. මම ඒ වනවිට වාහනය සෝදා පිරිසිදු කර දොරටුව ඉදිරිපිට අඹගහ යට ගාල් කර තිබුණේ. “එදිරි මම බේබිව බස්සල ෆීලික්ස්ගෙ ගෙදර ගිහිල්ල එයාගෙ වාහනේ ඉල්ලගෙන ආනමඩුවටත් ගිහිල්ල තමයි එන්නෙ. එදිරි ඩබල් කැබ් එකෙන් කොටහේනට ගිහිල්ලා එතැන කඩදාසි රීල් වගයක් ඇති ඒකත් අරගෙන ආපසු ගෙදර එන්න.” ඒ විජය අවසන් වරට කතා කළ වචන විය. තම ස්වාමියා මේ කතා කරන්නේ අවසන් වචන ටික යැයි එදිරිට නිකමටවත් හිතුණේ නැත. වෙනදත් සතියේ දිනවල දියණිය පාසලට බස්සවා ඒ එන අතරතුර තලකොටුවේ පිහිටි සිය මව පදිංචිවී සිටි ගෙදරට ගොස් මවගේ දුක සැප බලා වචන කීපයක් කතා කර ඒම ඔහුගේ දින චරියාවේ එක් අංගයක්වී තිබිණ. කොළඹ සිටින විට අනිවාර්යයෙන්ම කෙරෙන මේ වැඩපිළිවෙලේ අමුත්තක් ද නොවීය. ඒ දිනය මේ තරම් අවාසනාවන්ත ලෙසට උදෑසන ආරම්භ වන බවට කිසිදු අසුභ ලකුණකින්වත් කියා පෑවේ නැත. “පැවරූ රාජකාරිය ඉටු කළ මම දහවල් එකොළහ පමණ වන විට ඇවිත් නිවස පිටුපස පිහිටි කාමරයට වී සිටියා. ඒ වනවිට චන්ද්‍රිකා මැතිනියත්, විමුක්ති පුතාත්, චන්ද්‍රිකා මැතිනියගේ රියදුරු දයාරත්නත් පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිත්, පිටරට යාමට සූදානමින් චන්ද්‍රිකා මැතිනියට බුලත් දී කථා කර යාමට පැමිණ සිටි වේයන්ගොඩ තරුණයකුත් නිවසේ සිටියා. “චන්ද්‍රිකා මැතිනිය වේයන්ගොඩින් පැමිණි පුද්ගලයා සමග කතා කරමින් සිටියා. මම සිටියේ කාමරයේ මට වාහනයක ශබ්දයක් ඇසුනා. මහත්තයා එන්නට ඇතැයි සිතා කාමරයෙන් එළියට ඒමට සූදානම් වනවාත් සමගම රතිඤ්ඤා පුපුරන ශබ්දයක් ඇසුණා. මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. මොකද අසල නිවසක මංගල උත්සවයක් තිබුණා. මනාල ජෝඩුව පිටත්වෙනවා ඇති සිතමින් මම ගෙයි පිටුපස සිට ඉදිරිපසට ඒමට හැරෙනවාත් සමගම දයාරත්න කලබලයෙන් ඉදිරියට දුවගෙන ආවා. “මහත්තයට වෙඩි තිබ්බා. මහත්තයට වෙඩි තිබ්බා.” දයාරත්න කෑගසමින් නිවස පිටුපසට දිව යද්දී එදිරි නිවස ඉදිරිපිටට දිව ආවේය. එය විජයගේ සමීපතමයන්ට දැකීමට අපහසු දසුනක් විය. රටම ආදරය කළ කලාකරුවා නිවස ඉදිරිපස මිදුලේ ඇලයකට හැරී බිම වැටී සිටියේය. ඔහුගේ පපුවෙන් හා මුහුණෙන් ලේ වැගිරෙමින් තිබිණි. “අයියෝ සර්... අයියෝ සර්” කෑගසමින් පැමිණ මම විජය සර් ඔසවා ගත්තා. මට එකපාරටම මතක් වූයේ රෝහලයි. මට තනිවම සර් උස්ස ගන්න බෑ. මැඩම් වාහනේ යතුර වාහනේ යතුර මම විජය සර්ව අල්ලා ගෙනම කෑගැසුවා. ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය දරුවන් දෙදෙනා සමග කෑගසමින් නිවස ඇතුළේය. එදිරි නැගිට ගෙට දුවගොස් වාහනයේ යතුර රැගෙන විදුලි වේගයෙන් ආපසු පැමිණියේය. පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිගේ බඩටත් වෙඩි වැදී තිබිණි. විජයගේ සිරුර ඔසවා ගන්නට එදිරි උදව් ඉල්ලා කෑ ගැසුවේය. ඒ වෙනකොට පිටරට යාමට පෙර චන්ද්‍රිකා මැඩම්ට බුලත්දී කතා කිරීමට පැමිණ සිටි කෙනා දුවගෙන ආවා. මම එයාගේ සහායෙන් විජය සර් වාහනයේ පිටුපස අසුනට දමා ගත්තා. උදව් කළ පුද්ගලයාටත් නගින්න කීවා. වෙඩි වැදී සිටි උපාලිත් ඉදිරිපස අසුනට දමාගෙන මහ රෝහල කරා පැදෙව්වා.” එදිරි කියයි. අවාසනාවකට ඇල්විටිගල මාර්ගය වාහන වලින් පිරී විශාල වාහන තදබදයකි. වාහනයේ නළාව එකදිගට හැඬෙව්වත් මාර්ගයේ වාහන ධාවනය වූයේ සෙමිනි. තමන් ඉදිරියට පොලිස් යතුරුපැදියක් එමින් තිබෙනු දුටු එදිරි වාහනයෙන් හිස එළියට දමා උදව් කරන්න.. උදව් කරන්න විජය කුමාරතුංග මහත්තයාට වෙඩි වැදිලා, ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න.” එදිරි කෑ ගැසුවේය. පොලිස් යතුරුපැදිය නොනවත්වා ඉදිරියට ගියේය. පවතින මාර්ග තදබදයට තව පැයකටවත් රෝහලට යා නොහැකිය. එදිරි පිටුපස බැලීය ලේ පෙරෙමින් විජය පිටුපස අසුනේ වැතිරී සිටී. ඉක්මනට රෝහලට ගියොත් මහත්තය බේරගන්න පුළුවන්. ඉක්මනට යමු ඉක්මනට යමු අමාරු ලෙඩෙක් ගෙනියන්නෙ. මම හිස එළියට දමාගෙන කෑගැසුවත් වැඩක් වුණේ නෑ. දෙවියනේ දැන් මොනව කරන්නද? මට මහා බියකරු බවක් දැනුණා. ඒ සමගම පිටුපසින් පැමිණි පොලිස් බයිසිකලය වාහනය ඉදිරියට අවුත් නළාව හඬවමින් ඉදිරියෙන් යන වාහන ඉවත් කරමින් සහාය දක්වන්න පටන් ගත්තා.” වාහනය කෙතරම් වේගයකින් ධාවනය වූවාදැයි එදිරිගේ මතකයේ නැත. මහ රෝහලේ හදිසි අනතුරු අංශයට රිය පදවාගෙන ආ එදිරි හෙදියන්ට හා කාර්ය මණ්ඩලයට කෑ ගසා කතා කළේය. “විජය කුමාරතුංග මහත්තයට වෙඩි වැදිලා, ඉක්මනට මොනව හරි කරන්න.” ඒ සමගම විජය ඔසවා ට්‍රොලියක දමාගත් රෝහල් සේවකයෝ ඔහු ඇතුළට ගෙන ගියහ. “වැඩක් නැහැ... පරක්කු වැඩියි.. කවුදෝ කියනු ඇසුණි. එදිරි කෑ ගසන්නට වූයේය. මහත්තය කොහොම හරි බේරල දෙන්න. ඔහු වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් බැගෑපත් වූයේය. කනගාටුයි දරුවා.. දැන් ප්‍රමාද වැඩියි.. වෛද්‍යවරයෙක් එදිරිගේ පිටට තට්ටු කරමින් කීවේය. නැහැ.. වෙන්න බැහැ. අපේ මහත්තයට මොකවත් වෙලා නැහැ.. එදිරි කෑගසමින් යළි ට්‍රොලිය වෙතට දිව ගියේය. ඒ වනවිට විජයගේ සිරුර මුළුමනින්ම සුදු රෙද්දකින් වසා තිබිණි. එම සුදු රෙද්දට රතු පැහැයෙන් ලේ උරා ගනිමින් තිබිණි. සුදු රෙද්ද ඉවත් කළ එදිරි තම ස්වාමියාගේ මුහුණ බැලීය. මුහුණක් නැත. එකම ලේ විලකි.අනේ බුදු සර්... එදිරිට මතක එපමණයි. සමහරවිට මහත්තයට වෙඩි වදිනකොටම ජීවිතය අහිමි වෙන්න ඇති. මහත්තයගෙ පපුවට වෙඩි තියල. ඊට පස්සෙ ටී 56 තුවක්කුවකින් මූණට වෙඩි තියල. යතුරුපැදියකින් ආපු දෙන්නෙක්ගෙන් පිටුපස්සෙ හිටිය පුද්ගලයා තමයි වෙඩි තියල තියෙන්නෙ. මහත්තයගෙ ලස්සන මූණටමයි වෙඩි තියල තියෙන්නෙ. ඒ වනවිට විජයගේ මාමා කෙනෙකු වූ දොස්තර කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණියේය. චන්ද්‍රිකා මැතිනියත් ඒ එක්කම රෝහලට පැමිණියාය. ක්‍රමයෙන් එක්කෙනා දෙන්නා බැගින් දහස් ගණනක පිරිසකගෙන් රෝහල පිරී ගියේය. ඒ අසල බංකුවක වාඩිගත් එදිරි යම් වෙලාවක් අසිහියෙන් බලාගත් අතේ බලාගෙන සිටියේය. මිනිස්සුන්ට මේ තරම් ආදරය කළ මිනිසෙක් මරා දැම්මේ ඇයි? රෝහලේ දී ඇතිවූ සිතිවිල්ල අදටත් එදිරිගෙන් ඉවත්වී නැත. දේශපාලනය මුදල් ඉපයීම කරගෙන සිටින මේ සමාජයේ විජය සතුව මුදල් නොතිබූ බව එදිරි කියයි. සල්ලියක් ලැබුණොත් ඒකත් කාට හරි දෙනවා. ඒකත් දෙන්නෙ, ගන්න පුද්ගලයගෙ ආත්ම ගරුත්වයට හානියක් නොවෙන්න. ඔහුට පැත්තකට කතා කරල අනිත් අයට හොරෙන් මිට මොලවලා සල්ලි දෙන්නෙ. කවදාවත් තරහ වෙලා ඉන්නව දැකල නැහැ. හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නෙ. කිසිදු පුද්ගලයකුට හිරිහැරයක්, පීඩාවක් සිදු නොකරන ඔහු තමන්ගේ සේවකයන් අතින් වුවත් නොදැනුවත්ව හෝ සිදුවන පීඩාවක් දරාගෙන සිටියේ නැත. ඒ සඳහා එදිරි ලැබූ අත්දැකීමක් ප්‍රකාශ කළේය. මම දවසක් සර් එක්ක යද්දි වැස්ස තිබුණා. පාසල් ඇරිල ගැහැණු ළමයි ටිකක් පාරේ ගමන් කළා. වාහනය වතුර වළකට වැටුණා. ගෑණු ළමයකුගෙ ඇඳුමට වතුර වීසි වුණා. “මොකක්ද එදිරි කළේ. කල්පනාවෙන් වාහනය එලවන්න. අර ගෑණු ළමයට තියෙන්නෙ එකම ගවුම නම් හෙට ඉස්කෝලෙ ඇඳගෙන එන්නෙ මොකක්ද? ඔහොම කරන්න එපා” සර් කීවා. එදිරි අද සිහිපත් කරයි. මේ වගේ උතුම් පුරුෂයෙක් ජීවිතයේ කවදා හමුවේවිද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom