Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට &#3523

මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද?

ඇමරිකාව විසින් ගෙනා මානව හිමිකම් පිලිබඳ යෝජනාව මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වැඩි ජන්දයෙන් සම්මත විය. නමුත් මෙම යෝජනාව පිලිබඳ බොහෝ දෙනාට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැත. මෙම ලිපිය ඔස්සේ එම යෝජනාවත් ඉන් ශ්‍රී ලංකාවට වන බලපෑමත් පිළිබඳව විග්රහ කිරීමට අප බලාපොරොත්තු වනවා.

මානව හිමිකම් කවුන්සිලය

මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 ක් අතුරින් ජන්ද විමසීමකින් බහුතර කැමැත්තට තෝරා පත්කරගත් ඊට අනුබද්ධ ආයතනයකි.

සාමාජික රටවල් 47 කි.එක්සත් ජාතීන්ගේ ඕනෑම රටකට එහි විවෘත සභාවාරය තුල බහුතර ජන්දයකින් මෙයට තේරී පත්විය හැක. ධුර කාලය වසර තුනකි.මෙහි සාමාජිකත්වය ලෝක භූගෝලීය ආරක්ෂාවන පරිදි සාධාරණ ලෙස බෙදී යයි.

වර්තමාන සභාපතිත්වය උරුගුවේ රාජ්‍යය විසින් දරනු ලබයි.මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණෙන් පිහිටුවාගත් මෙහි වගකීම වන්නේ අන්තර්ජාතික මට්ටමින් මානවහිමිකම් ආරක්ෂා කිරීමයි.

ලංකාවට යුධ අපරාධ චෝදනා

යුද්ධයේ අවසන් අදියරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අන්තර්ජාතික නීතියට විරුද්ධව යමින් යුධ අපරාධ සිදු කල බවත්ය ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට චෝදනා කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් මේ පිළිබඳව සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

දරුස්මාන් වාර්තාව නමින් එලි දැක්වූ මෙමගින් ශ්‍රීලංකාව විසින් යුධ අපරාධ සිදුවී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති පෙන්වා දෙන ලදී. ඒ පිළිබඳව විමර්ශනය කල යුතු බවක්ද යෝජනා කෙරිණි.නමුත් මෙයට විරුද්ධ වූ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන්ට විරුද්ධත්වය පා අපේම වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් ලබා ගැනීම සිදු කරන ලදී.

දරුස්මාන් වෙනුවට උගත්පාඩම්

ඒ අනුව ජනාධිපතිවරයාගේ අතීත මිත්‍රයකු වන සි.ආර් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසම පත්කරන ලදී. එහි අරමුණ වුයේ අන්තර්ජාතිකව නැගෙන යුධ අපරාධ චෝදනා තමන්ගේම ක්‍රමයට විමර්ශනය කිරීමයි.

ආණ්ඩුවට පක්ෂ පුද්ගලයන්ගෙන සමන්විත සංහිඳියා කොමිසම නොසිතු අයුරින් යුද්ධයේ අවසන් අදියර තුල යම් යම් සිදුවීම් සිදුවී ඇති බවද ඒවාට නිර්දේශද ඉදිරිපත්කර තිබුණි. නමුත් එම නිර්දේශ ඉදිරිපත්කිරීමට කාල රාමුවක් ඉදිරිපත්වී නොතිබූ නිසා එම නිර්දේශයන් යට යමින් පැවතුනි.

නමුත් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ලංකාව ගැන අවධානය යොමු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව කි නිසා රජය කලබලයට පත්විණි. ඒ හේතුවෙන්ම කලබලයේ කාල රාමුවක්ද සකස් කරන ලදී.නමුත් ඒ වවන විටත් ඇමරිකානු යෝජනාව සභාගතකර අවසන්ය

ඇමරිකානු යෝජනාව වන්නේ

1)උගත් පාඩම් හා ප්රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම

2)එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම

3)එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම

ඉහත සියල්ල සම්පුර්න කිරීම සඳහා ශ්‍රීලංකාවට වසරක කාලයක් ලබාදෙන මෙන්ද ඇමරිකාව ඉල්ලා ඇත.ඇමරිකාව මෙම යෝජනාව ගෙන ආවේ මානව හිමකම් කවුන්සිලයේ සාමාජික රටවලට හිමි ලොව ඕනෑම තැනක සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පැමිණිලි කිරීමේ බලය උපයෝගී කරගෙනය.

පැරදුනත් මුකුත් වෙන් නෑ - ජනපති

පසුගියදා කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුනේ ජිනීවා පරාද වුනොත් වෙන්නේ මොනවාද යන්නයි.එයට ජනපතිගේ පිලතුරු දී ඇත්තේ "මුකුත් නෑ" යනුවෙනි.

Source : .gossip9

[QUOTE="chanaka93, post: 12359565, member: 253301"] [b]මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට ස[/b] [SIZE="5"][CENTER]මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද?[/CENTER][/SIZE] [CENTER][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTXK00PeNCUQxANUjwVUc43PrEhCL3roLv14soAWBueAYK9esReqg[/IMG] [/CENTER] [SIZE="3"]ඇමරිකාව විසින් ගෙනා මානව හිමිකම් පිලිබඳ යෝජනාව මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වැඩි ජන්දයෙන් සම්මත විය. නමුත් මෙම යෝජනාව පිලිබඳ බොහෝ දෙනාට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැත. මෙම ලිපිය ඔස්සේ එම යෝජනාවත් ඉන් ශ්‍රී ලංකාවට වන බලපෑමත් පිළිබඳව විග්රහ කිරීමට අප බලාපොරොත්තු වනවා. [/SIZE] [COLOR="RoyalBlue"][SIZE="5"]මානව හිමිකම් කවුන්සිලය[/SIZE][/COLOR] [SIZE="3"]මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 ක් අතුරින් ජන්ද විමසීමකින් බහුතර කැමැත්තට තෝරා පත්කරගත් ඊට අනුබද්ධ ආයතනයකි. සාමාජික රටවල් 47 කි.එක්සත් ජාතීන්ගේ ඕනෑම රටකට එහි විවෘත සභාවාරය තුල බහුතර ජන්දයකින් මෙයට තේරී පත්විය හැක. ධුර කාලය වසර තුනකි.මෙහි සාමාජිකත්වය ලෝක භූගෝලීය ආරක්ෂාවන පරිදි සාධාරණ ලෙස බෙදී යයි. වර්තමාන සභාපතිත්වය උරුගුවේ රාජ්‍යය විසින් දරනු ලබයි.මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණෙන් පිහිටුවාගත් මෙහි වගකීම වන්නේ අන්තර්ජාතික මට්ටමින් මානවහිමිකම් ආරක්ෂා කිරීමයි.[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]ලංකාවට යුධ අපරාධ චෝදනා[/COLOR][/SIZE] [SIZE="3"]යුද්ධයේ අවසන් අදියරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අන්තර්ජාතික නීතියට විරුද්ධව යමින් යුධ අපරාධ සිදු කල බවත්ය ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට චෝදනා කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් මේ පිළිබඳව සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. දරුස්මාන් වාර්තාව නමින් එලි දැක්වූ මෙමගින් ශ්‍රීලංකාව විසින් යුධ අපරාධ සිදුවී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති පෙන්වා දෙන ලදී. ඒ පිළිබඳව විමර්ශනය කල යුතු බවක්ද යෝජනා කෙරිණි.නමුත් මෙයට විරුද්ධ වූ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන්ට විරුද්ධත්වය පා අපේම වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් ලබා ගැනීම සිදු කරන ලදී.[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]දරුස්මාන් වෙනුවට උගත්පාඩම්[/COLOR][/SIZE] [SIZE="3"]ඒ අනුව ජනාධිපතිවරයාගේ අතීත මිත්‍රයකු වන සි.ආර් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් උගත් පාඩම් හා ප්රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසම පත්කරන ලදී. එහි අරමුණ වුයේ අන්තර්ජාතිකව නැගෙන යුධ අපරාධ චෝදනා තමන්ගේම ක්‍රමයට විමර්ශනය කිරීමයි. ආණ්ඩුවට පක්ෂ පුද්ගලයන්ගෙන සමන්විත සංහිඳියා කොමිසම නොසිතු අයුරින් යුද්ධයේ අවසන් අදියර තුල යම් යම් සිදුවීම් සිදුවී ඇති බවද ඒවාට නිර්දේශද ඉදිරිපත්කර තිබුණි. නමුත් එම නිර්දේශ ඉදිරිපත්කිරීමට කාල රාමුවක් ඉදිරිපත්වී නොතිබූ නිසා එම නිර්දේශයන් යට යමින් පැවතුනි. නමුත් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ලංකාව ගැන අවධානය යොමු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බව කි නිසා රජය කලබලයට පත්විණි. ඒ හේතුවෙන්ම කලබලයේ කාල රාමුවක්ද සකස් කරන ලදී.නමුත් ඒ වවන විටත් ඇමරිකානු යෝජනාව සභාගතකර අවසන්ය [/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]ඇමරිකානු යෝජනාව වන්නේ[/COLOR][/SIZE] [SIZE="3"]1)උගත් පාඩම් හා ප්රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම 2)එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම 3)එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම ඉහත සියල්ල සම්පුර්න කිරීම සඳහා ශ්‍රීලංකාවට වසරක කාලයක් ලබාදෙන මෙන්ද ඇමරිකාව ඉල්ලා ඇත.ඇමරිකාව මෙම යෝජනාව ගෙන ආවේ මානව හිමකම් කවුන්සිලයේ සාමාජික රටවලට හිමි ලොව ඕනෑම තැනක සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පැමිණිලි කිරීමේ බලය උපයෝගී කරගෙනය.[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]පැරදුනත් මුකුත් වෙන් නෑ - ජනපති[/COLOR][/SIZE] [SIZE="3"] පසුගියදා කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුනේ ජිනීවා පරාද වුනොත් වෙන්නේ මොනවාද යන්නයි.එයට ජනපතිගේ පිලතුරු දී ඇත්තේ "මුකුත් නෑ" යනුවෙනි.[/SIZE] [SIZE="3"]Source : .gossip9[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom