Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

මේ මගේ පළමුවැනි ලිපියයි. මේක කියවල බලල කට්ටිය වෙනස් වෙනද ඕනේ දේවල් ටිකක් කියල දෙනවනම් මම බොහොම කැමතියි.

මට ඇත්තටම මේ ගැන ලියන්ඩ හිතුනේ මේක අපි සමාජයේ සුලබව දකින එවුනට හඳුනා ගන්නේ නැති මාරාන්තික ලෙඩක්. මාරාන්තික කියල කිව්වේ පහුෆිය දවස වල ඔය ආර්ථික අපහසු කම වලට ගඟවල වලට එහෙම පැනපු අය හුගකට තින්ද ඇත්තෙත් මානසික අවපීඩනය.

හරි, මානසික අවපීඩනය ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ මානසික රෝගයක්. මේක හැමෝම දන්නා පිස්සු කියන ලෙඩේ නෙවෙයි .සුළු තත්වයන් උපදේශනයෙනුත් හොඳ කරන්ඩ පුළුවන්.

මේක අර්ථ දක්වන්නේ දීර්ග කාලීනව පවතින පහල මානසික තත්වයක් (low mood) හැටියට.

ඔය විභාගයක් ෆෙලේ වෙලා ටික දවසක් mood ගහල ඉන්න එක depression නෙවෙයි.

ඒ අය විහිළුවක් ක්‍රම හිනා වෙනවනේ. depression වලදී එහෙම නැ.

මේ අය අන්දුන ගන්නේ මෙහෙමයි.

කිසිම දෙයකින් සතුටක් ලබන්නේ නැ. උදා: ඉස්සර චිත්‍රපට බලපු කෙනෙක් දැන් එයින් විනෝදයක් ලබන්නේ නැ. )

අනාගතය ගැන සුබවාදීව හිතන්නේ නැ.

ඇඟට පන නැති ගතිය හා ඇඟේ කැක්කුම් ගැන නිතරම පැමිණිලි කරනවා.

ජීවිතය නැතිකර ගැනීමේ අදහස් ටියෙනවා.

මේ අය

තමන් නොවටින කෙනෙක් කියල හිතනවා

තමන් වරදිකරයෙක් කියල හිතනවා

මානසික ඒකාග්‍රතාවය අඩුයි

රට නින්ද යන්නේ නැ

අහාර රුචිය අඩුයි

depression ඕනෙම කෙනෙක්ට ඇතිවෙන්ද පුළුවන්. එවුනට පවුලේ කෙනෙක්ට තියෙනවනම් ඇතිවෙන්ද තියෙන හැකියාව වැඩියි.

කාලයක් තිස්සේ තියෙන මානසික ආතතිය එකවර වැඩිවීම තම ප්‍රදාන හේතුව.

උදා : ආර්ථික ප්‍රශ්න වලින් බැටකන ගෘහනියක් සැමියාගේ හදිසි වියෝව නිසා depression හැදෙන්ට පුළුවන්.

අනික තම මේ අය සියදිවි නසා ගැනීමේ හැකියාව අනයට වැඩ හුඟක් වැඩි. අපිට මම දන්නා විදිහට මිනිස්සු සිය දිවි නසා ගන්නේ එක්කෝ depression හන්දා නැත්තම් හදිසි ආවේගය හන්දා.

දැන් හිතල බලන්ඩ තමන්ගේ හිතවතුන්ට නෑදෑයන්ට මේ ලෙඩේ තින්ද පුලුවන්ද කියල. එහෙම හිතනවා නම් ලංගම තියෙන මානසික සුවතසයනයට ගිහිල්ල උපදෙස් ලබා ගන්ඩ.

Depression වලට හුඟක් සාර්ථක බෙහෙත් තියෙනවා. බෙහෙත් පටන්ගෙන සති 2 - මාස 2 කිනි ලෙඩේ සාමාන්‍යයෙන් හොඳ වෙනවා. නැවත ඇති වීම වලක්වන්ද මස6 ක් වත් බෙහෙත් බොන්ඩ් ඕනේ.

ඔය හේතුවක නැතුව හැමදාම ඇඟ රිදෙනවා කියන එච්චර සතුටින් නැති අය ගැනත් පොඩ්ඩක් හිතල බලන්ඩ.

හප්පා දැන් නම් මට මහන්සියි.

කට්ටිය මේ ගැන මොකද හිතන්නේ කියල කියල යන්ද.

[QUOTE="pdnaclk, post: 12947962, member: 358615"] [b]මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු[/b] මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු [SIZE="4"]මේ මගේ පළමුවැනි ලිපියයි. මේක කියවල බලල කට්ටිය වෙනස් වෙනද ඕනේ දේවල් ටිකක් කියල දෙනවනම් මම බොහොම කැමතියි. මට ඇත්තටම මේ ගැන ලියන්ඩ හිතුනේ මේක අපි සමාජයේ සුලබව දකින එවුනට හඳුනා ගන්නේ නැති මාරාන්තික ලෙඩක්. මාරාන්තික කියල කිව්වේ පහුෆිය දවස වල ඔය ආර්ථික අපහසු කම වලට ගඟවල වලට එහෙම පැනපු අය හුගකට තින්ද ඇත්තෙත් මානසික අවපීඩනය. හරි, මානසික අවපීඩනය ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ මානසික රෝගයක්. මේක හැමෝම දන්නා පිස්සු කියන ලෙඩේ නෙවෙයි .සුළු තත්වයන් උපදේශනයෙනුත් හොඳ කරන්ඩ පුළුවන්. මේක අර්ථ දක්වන්නේ දීර්ග කාලීනව පවතින පහල මානසික තත්වයක් (low mood) හැටියට. ඔය විභාගයක් ෆෙලේ වෙලා ටික දවසක් mood ගහල ඉන්න එක depression නෙවෙයි. ඒ අය විහිළුවක් ක්‍රම හිනා වෙනවනේ. depression වලදී එහෙම නැ. මේ අය අන්දුන ගන්නේ මෙහෙමයි. කිසිම දෙයකින් සතුටක් ලබන්නේ නැ. උදා: ඉස්සර චිත්‍රපට බලපු කෙනෙක් දැන් එයින් විනෝදයක් ලබන්නේ නැ. ) අනාගතය ගැන සුබවාදීව හිතන්නේ නැ. ඇඟට පන නැති ගතිය හා ඇඟේ කැක්කුම් ගැන නිතරම පැමිණිලි කරනවා. ජීවිතය නැතිකර ගැනීමේ අදහස් ටියෙනවා. මේ අය තමන් නොවටින කෙනෙක් කියල හිතනවා තමන් වරදිකරයෙක් කියල හිතනවා මානසික ඒකාග්‍රතාවය අඩුයි රට නින්ද යන්නේ නැ අහාර රුචිය අඩුයි depression ඕනෙම කෙනෙක්ට ඇතිවෙන්ද පුළුවන්. එවුනට පවුලේ කෙනෙක්ට තියෙනවනම් ඇතිවෙන්ද තියෙන හැකියාව වැඩියි. කාලයක් තිස්සේ තියෙන මානසික ආතතිය එකවර වැඩිවීම තම ප්‍රදාන හේතුව. උදා : ආර්ථික ප්‍රශ්න වලින් බැටකන ගෘහනියක් සැමියාගේ හදිසි වියෝව නිසා depression හැදෙන්ට පුළුවන්. අනික තම මේ අය සියදිවි නසා ගැනීමේ හැකියාව අනයට වැඩ හුඟක් වැඩි. අපිට මම දන්නා විදිහට මිනිස්සු සිය දිවි නසා ගන්නේ එක්කෝ depression හන්දා නැත්තම් හදිසි ආවේගය හන්දා. දැන් හිතල බලන්ඩ තමන්ගේ හිතවතුන්ට නෑදෑයන්ට මේ ලෙඩේ තින්ද පුලුවන්ද කියල. එහෙම හිතනවා නම් ලංගම තියෙන මානසික සුවතසයනයට ගිහිල්ල උපදෙස් ලබා ගන්ඩ. Depression වලට හුඟක් සාර්ථක බෙහෙත් තියෙනවා. බෙහෙත් පටන්ගෙන සති 2 - මාස 2 කිනි ලෙඩේ සාමාන්‍යයෙන් හොඳ වෙනවා. නැවත ඇති වීම වලක්වන්ද මස6 ක් වත් බෙහෙත් බොන්ඩ් ඕනේ. ඔය හේතුවක නැතුව හැමදාම ඇඟ රිදෙනවා කියන එච්චර සතුටින් නැති අය ගැනත් පොඩ්ඩක් හිතල බලන්ඩ. හප්පා දැන් නම් මට මහන්සියි. කට්ටිය මේ ගැන මොකද හිතන්නේ කියල කියල යන්ද. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom