Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික අාතතිය, වෙහෙස නැති කරගන්නේ කොහොමද,,?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

> භාවනා කරන්න (ආනාපානාසතිය වගේ)

> තමන් කැමති දෙයකට කාලය වෙන් කරගන්න - සිංදුවක් අහන්න, කතාවක් බලන්න, කියවන්න, ගේම් එකක් ගහන්න, වීඩියෝ හදන්න, ක්‍රීඩා ... ඒ වගෙ ඕන දෙයක්..

> Green tea වගේ දෙයක් බොන්න හුරුවෙන්න,

> ව්‍යායාම කරන්න,, යෝගා උනත් කමක් නෑ.

> කෑම කනකොට තමන් වැඩ කරන මේසෙන් පිට, වටපිටාවක් තියෙන තැනකට යන්න.

> හොදට වතුර බොන්න.

> Stress එක අඩු කරන කෑම ජාති කන්න - ඩාක් චොක්ලට්, මාළු ජාති (කෙලවල්ලො, මෝර, සැමන් ), නිවිති, වට්ටක්කා ඇට, වගේ දෙවල්.. (Google එකෙ හොයල බලන්න )

> ඔයාට මානසික ආතතිය වැඩි කරන දෙවල් වලින් ඇත් වෙන්න.

> අනික තමයි,සතුටක් එනකොට සතුට විදිනව වගෙම, තරහක් එනකොට පාලනය කරගන්න බැරිනම් තරහා පිටකරන්න, හැබැයි අහක ඉන්න මිනිස්සුන්ගේ පිටින් නෙවෙයි.

> කාමරයේ කුමක් හෝ ප්‍රසන්න සුවද තියෙන දෙයක් තියාගන්න.

> මානසික ආතතිය ලෙඩක් නෙවේ, එක් මානසික තත්වයක් විතරයි කියන එක තෙරුම් ගන්න.

හිතනවා ප්‍රයොජනවත් වෙයි කියලා,,, ජය

[QUOTE="divoomdelux, post: 22934798, member: 189016"] [COLOR="Red"][SIZE="3"][B]> භාවනා කරන්න (ආනාපානාසතිය වගේ) > තමන් කැමති දෙයකට කාලය වෙන් කරගන්න - සිංදුවක් අහන්න, කතාවක් බලන්න, කියවන්න, ගේම් එකක් ගහන්න, වීඩියෝ හදන්න, ක්‍රීඩා ... ඒ වගෙ ඕන දෙයක්.. > Green tea වගේ දෙයක් බොන්න හුරුවෙන්න, > ව්‍යායාම කරන්න,, යෝගා උනත් කමක් නෑ. > කෑම කනකොට තමන් වැඩ කරන මේසෙන් පිට, වටපිටාවක් තියෙන තැනකට යන්න. > හොදට වතුර බොන්න. > Stress එක අඩු කරන කෑම ජාති කන්න - ඩාක් චොක්ලට්, මාළු ජාති (කෙලවල්ලො, මෝර, සැමන් ), නිවිති, වට්ටක්කා ඇට, වගේ දෙවල්.. (Google එකෙ හොයල බලන්න ) > ඔයාට මානසික ආතතිය වැඩි කරන දෙවල් වලින් ඇත් වෙන්න. > අනික තමයි,සතුටක් එනකොට සතුට විදිනව වගෙම, තරහක් එනකොට පාලනය කරගන්න බැරිනම් තරහා පිටකරන්න, හැබැයි අහක ඉන්න මිනිස්සුන්ගේ පිටින් නෙවෙයි. > කාමරයේ කුමක් හෝ ප්‍රසන්න සුවද තියෙන දෙයක් තියාගන්න. > මානසික ආතතිය ලෙඩක් නෙවේ, එක් මානසික තත්වයක් විතරයි කියන එක තෙරුම් ගන්න. හිතනවා ප්‍රයොජනවත් වෙයි කියලා,,, ජය[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom