Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මානසික ආතතියට අස්වැසිල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලේ මම කොච්චර ලස්සන වුණත් හිත ඇතුළෙන් දුක් වින්දා

අනෝජා මානසික අසහනයට හොඳම බෙහෙත සොයාගනී

"මල්දෙනියේ සිමියොන්" නිසා එදා ලොව දිනූ අපේ රංගන ශිල්පිණිය අනෝජා වීරසිංහ අද අතීත බැඳීම් සියල්ල හැර දමා ඇත. මානසික සුවය හොයමින් ඒ සහනය අන් අයටද ලබා දෙන්නට වෙර දරණ අනෝජා අද එදා මෙන් රූප සෝබාව ගැන කිසිදු තැකීමක් නොකරන්නීය.

මට මගේ නොවන

මගේම ආදරයක් තිබුණා

මෑත කාලයේදී මම අහපු දාර්ශනිකම වචන පේළිය. ආදරය ගැන කියන ගීයක් වුණත් මේ වචන කීපයේ විශාල ගැඹුරක් තියෙනවා. මමවත් මට අයිති නෑ. මට මගේ නොවන මගේම ජීවිතයක් තිබුණා. අද අපි හැම කෙනෙක්ම එල්ලිලා ඉන්නේ මගේ නොවන ඒවායෙ. අනෝජා වීරසිංහ අද ජීවිතය පිළිබඳ දරන්නේ එවැනි මතයකි.

බොහෝ අය හිතනවා, ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්නවා කියලා

ඔව්..... බොහෝ දෙනා බොහෝ දේ කියනවා. අනෝජාට ඔල්මාදේ... අනෝජාට කැන්සර් එකක්, අනෝජාට සසර කලකිරිලා. කොණ්ඩෙ කපාගෙන ජනප්‍රිය වෙන්න හදනවා. එහෙම තමයි කියන්නේ. ඒ කතාන්දර මගේ හිතට කිසිම දුකක්, තරහක් ගෙන එන්නේ නෑ. යෝගා ආසන පුහුණුවීම් කරද්දී මට මගේ දිග කොණ්ඩය හරිම වධයක් වුණා. වරෙක ඉහළට බඳිනවා. වරෙක බෙල්ලට බඳිනවා. පුදුම විදිහට දාඩිය දාලා කොණ්ඩය තෙත බරිත වෙනවා. සිවානන්ද ආශ්රමයේ හිස බූ ගෑ බටහිර රටවල කාන්තාවන් හුඟ දෙනෙක් හිටියා. ඔවුන් තුළ මම දුටුවේ බොහෝ නිවුණු, සැනහුණු බවක්.

සම්මානනීය නිළියක් වන ඔබ රඟපෑම අතහැර අද යෝගාවලට සමීප වෙලා?

ඔව්.. කාලයක ඉඳලා මගේ දණහිස් ආබාධයක් තිබුණා. හිතවත් මාධ්‍යවේදීනී නිශානි දිසානායක මට කිව්වා යෝගා පුහුණුවන්න ඊට හොඳම තැන ඉන්දියාවේ නෙයියාර් ඩැම් හි සිවානන්ද යෝගා වේදාන්ත ධාන්වන්තර් ආශ්‍රමය කියලා. මම ගියා. ආශ්රමයේ සිටි දින දහය තුළ ශාරීරික හා මානසිකව මා පුදුමාකාර සුවයක් වින්දා. ඒ විදිහට තමයි මම මුලින්ම යෝගාවලට යොමු වුණේ. ඉන් පසු මම දිගින් දිගට යෝගා පුහුණු වුණා. අන්තර් ජාතික සිවානන්ද ගුරු පුහුණු වැඩසටහනටත් සහභාගී වුණා. මම අපේ තවත් පස් දෙනෙකු මේ පුහුණුවට කැඳවාගෙන ගියා. ඉන්පසු 2008 දී හිමාලයේ රිෂිකේෂ්වලටත් එහා තිබෙන නේපාල සිවානන්ද ආශ්රමයට ගියා. සති තුනක් එහි රැඳී ඉඳලා ද්විතියික ප්රාණයාම දැඩි හික්මීමකින් පුහුණු කළා.

රංගන ක්ෂේත්රයේ සිටි කාලයේදී ඔබ මානසික පීඩාවන්ට ලක් වූ නිසා මෙවැනි වෙනසකට යොමු වූවා කිව්වොත්...

ඔව්. මම වසර ගණනාවකට කලින් ඇති වූ බොහෝ කරදර දුක්ඛ දෝමනස්සයන් නිසා මානසික ලෙස පීඩා විඳි කෙනෙක්. මම දැඩි ලෙස මානසික විශාදයෙන් පෙලුනා. කිහිප වරක් මම මගේ ජීවිතය නිසා ගන්න උත්සාහ කළා. ඒ දවස්වල මම මොනතරම් අසනීප වුණාද හිසේ අමාරු, පපුවේ අමාරු, කොන්දේ අමාරු ආදරය, ගෞරවය, ආරක්ෂාව බාහිරින් සොයන්න යැම සියලුම ප්‍රශ්නවලට මුල බව මට තේරුම් යන්න පටන් ගත්තා. සිවානන්ද යෝගා ක්‍රමය මේ සෑම කරුණක් දෙසම හොඳින් බලන්නට ශාරීරිකව, මානසිකව සිරකරගෙන තිබූ අසුබවාදී සියලු දේ ඉවත් කර ගන්න ඉවහල් වුණා.

ඔබ අපේ රටේ ජාත්‍යන්තර මට්ටමේ යෝගා වැඩමුළුවක් සංවිධානය කළා ?

ඔව්. පසුගිය පෝය දවස උදේ 9 සිට 12.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේ වැඩමුළුව පවත්වන්නේ නොමිලේ. ශිවානන්ද ආශ්රමයේ සහකාර අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි කළා. පුනරුත්ථාපනය සහ යෝගා භාවිතය පිළිබඳ හිටපු හමුදාපති දයා රත්නායක මහතා දේශනයක් කළා. පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට අපි ඒ දවස්වල යෝගා පුහුණුවීම් කළා. මානසික විශාදය, කෝපය පාලනය සහ මානසික ආතතිය, අතහැරීම ගැන විශේෂඥ වෛද්‍ය කපිල ප්‍රනාන්දු මහතාත්, පශ්චාත් ව්‍යසන ක්රමික අක්රමිකතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මේ වැඩමුළුවේදී දේශන පැවැත්වූවා.

කලක් රූප සම්පත්තියෙන් අග තැන්පත්ව සිටි ඔබ එදා රඟපෑ චිත්‍රපට අද දකිද්දී දැනෙන්නේ දුකක්ද සතුටක්ද?

අද සමහර අය මට පාරෙදී මුණ ගැහෙනවා. ටී. වී. එකේ ඔයාගෙ චිත්‍රපටයක් ගියා ඒ කාලේ කොයිතරම් ලස්සනද කියලා කියනවා.

ඒත් ඒ කාලේ මම සම්බන්ධ වී හිටියෙ මගේ බාහිර දේට. මම මගේ ජීවිතයේ හැම දෙයක්ම දැක්කේ බාහිරින්. ආදරය, සුව සම්පත්, රන් ආභරණ හැම දෙයක්ම බාහිරින්, ඇතුළාන්තය වර්ධනය කළ යුතුයි කියා හිතුවේ නෑ. මාව රැකබලා ගන්න, මට ආදරය කරන්න. කවුරුන් හෝ සිටිය යුතුයි කියා එදා හිතුවා. ඒත් ඒ සබඳතා එකක්වත් එදා සාර්ථක වුණේ නෑ. බාහිර කෙනෙක් සමග මගේ සබඳතා සාර්ථක වෙන්නෙ කොහොමද මම මා සමග ඇති සබඳතාව සාර්ථක නොවී. මම මගේ ඇතුළාන්තයෙන් ශක්තිය සෙව්වේ නෑ. මම මට ආදරය නොකර අනෙක් අයගේ ආදරය සෙව්වා. දැන් මට හිතෙනවා එදා මගේ ලස්සන තිබ්බෙ බාහිරින් විතරයි. මම දැන් තමයි මගේ ලස්සන දකින්නේ. ඉස්සර මා එක්ක යාළු වෙන්න හදපු හැම කෙනෙක්ම උත්සාහ කළේ බාහිරින් මගේ ශරීරය සමග සම්බන්ධ වෙන්න. මේක නිළියන්ට විශේෂයෙන්ම සිද්ධ වන දෙයක්.

බාහිරින් සම්බන්ධ වී සිටිනතාක් මම විඳෙව්වා. බාහිරින් මම කොතරම් ලස්සන වුණත් එදා මම හිත ඇතුළෙන් දුක් වින්දා. දිවි නසා ගන්න හැදුවේ ඒකයි. ඒත් ඒ දුක මිනිස්සු දැක්කෙ නෑ. එදා මගේ ජීවිතය අවුල්වෙලා තිබුණේ.

අජිත් අලහකෝන්

[QUOTE="Truth Hurts, post: 19114884, member: 477372"] [CENTER][COLOR="Black"][SIZE="5"]ඒ කාලේ මම කොච්චර ලස්සන වුණත් හිත ඇතුළෙන් දුක් වින්දා අනෝජා මානසික අසහනයට හොඳම බෙහෙත සොයාගනී[/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2015/10/11/pic/yoga.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]"මල්දෙනියේ සිමියොන්" නිසා එදා ලොව දිනූ අපේ රංගන ශිල්පිණිය අනෝජා වීරසිංහ අද අතීත බැඳීම් සියල්ල හැර දමා ඇත. මානසික සුවය හොයමින් ඒ සහනය අන් අයටද ලබා දෙන්නට වෙර දරණ අනෝජා අද එදා මෙන් රූප සෝබාව ගැන කිසිදු තැකීමක් නොකරන්නීය. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මෑත කාලයේදී මම අහපු දාර්ශනිකම වචන පේළිය. ආදරය ගැන කියන ගීයක් වුණත් මේ වචන කීපයේ විශාල ගැඹුරක් තියෙනවා. මමවත් මට අයිති නෑ. මට මගේ නොවන මගේම ජීවිතයක් තිබුණා. අද අපි හැම කෙනෙක්ම එල්ලිලා ඉන්නේ මගේ නොවන ඒවායෙ. අනෝජා වීරසිංහ අද ජීවිතය පිළිබඳ දරන්නේ එවැනි මතයකි. බොහෝ අය හිතනවා, ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්නවා කියලා ඔව්..... බොහෝ දෙනා බොහෝ දේ කියනවා. අනෝජාට ඔල්මාදේ... අනෝජාට කැන්සර් එකක්, අනෝජාට සසර කලකිරිලා. කොණ්ඩෙ කපාගෙන ජනප්‍රිය වෙන්න හදනවා. එහෙම තමයි කියන්නේ. ඒ කතාන්දර මගේ හිතට කිසිම දුකක්, තරහක් ගෙන එන්නේ නෑ. යෝගා ආසන පුහුණුවීම් කරද්දී මට මගේ දිග කොණ්ඩය හරිම වධයක් වුණා. වරෙක ඉහළට බඳිනවා. වරෙක බෙල්ලට බඳිනවා. පුදුම විදිහට දාඩිය දාලා කොණ්ඩය තෙත බරිත වෙනවා. සිවානන්ද ආශ්රමයේ හිස බූ ගෑ බටහිර රටවල කාන්තාවන් හුඟ දෙනෙක් හිටියා. ඔවුන් තුළ මම දුටුවේ බොහෝ නිවුණු, සැනහුණු බවක්. සම්මානනීය නිළියක් වන ඔබ රඟපෑම අතහැර අද යෝගාවලට සමීප වෙලා? ඔව්.. කාලයක ඉඳලා මගේ දණහිස් ආබාධයක් තිබුණා. හිතවත් මාධ්‍යවේදීනී නිශානි දිසානායක මට කිව්වා යෝගා පුහුණුවන්න ඊට හොඳම තැන ඉන්දියාවේ නෙයියාර් ඩැම් හි සිවානන්ද යෝගා වේදාන්ත ධාන්වන්තර් ආශ්‍රමය කියලා. මම ගියා. ආශ්රමයේ සිටි දින දහය තුළ ශාරීරික හා මානසිකව මා පුදුමාකාර සුවයක් වින්දා. ඒ විදිහට තමයි මම මුලින්ම යෝගාවලට යොමු වුණේ. ඉන් පසු මම දිගින් දිගට යෝගා පුහුණු වුණා. අන්තර් ජාතික සිවානන්ද ගුරු පුහුණු වැඩසටහනටත් සහභාගී වුණා. මම අපේ තවත් පස් දෙනෙකු මේ පුහුණුවට කැඳවාගෙන ගියා. ඉන්පසු 2008 දී හිමාලයේ රිෂිකේෂ්වලටත් එහා තිබෙන නේපාල සිවානන්ද ආශ්රමයට ගියා. සති තුනක් එහි රැඳී ඉඳලා ද්විතියික ප්රාණයාම දැඩි හික්මීමකින් පුහුණු කළා. රංගන ක්ෂේත්රයේ සිටි කාලයේදී ඔබ මානසික පීඩාවන්ට ලක් වූ නිසා මෙවැනි වෙනසකට යොමු වූවා කිව්වොත්... ඔව්. මම වසර ගණනාවකට කලින් ඇති වූ බොහෝ කරදර දුක්ඛ දෝමනස්සයන් නිසා මානසික ලෙස පීඩා විඳි කෙනෙක්. මම දැඩි ලෙස මානසික විශාදයෙන් පෙලුනා. කිහිප වරක් මම මගේ ජීවිතය නිසා ගන්න උත්සාහ කළා. ඒ දවස්වල මම මොනතරම් අසනීප වුණාද හිසේ අමාරු, පපුවේ අමාරු, කොන්දේ අමාරු ආදරය, ගෞරවය, ආරක්ෂාව බාහිරින් සොයන්න යැම සියලුම ප්‍රශ්නවලට මුල බව මට තේරුම් යන්න පටන් ගත්තා. සිවානන්ද යෝගා ක්‍රමය මේ සෑම කරුණක් දෙසම හොඳින් බලන්නට ශාරීරිකව, මානසිකව සිරකරගෙන තිබූ අසුබවාදී සියලු දේ ඉවත් කර ගන්න ඉවහල් වුණා. ඔබ අපේ රටේ ජාත්‍යන්තර මට්ටමේ යෝගා වැඩමුළුවක් සංවිධානය කළා ? ඔව්. පසුගිය පෝය දවස උදේ 9 සිට 12.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේ වැඩමුළුව පවත්වන්නේ නොමිලේ. ශිවානන්ද ආශ්රමයේ සහකාර අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි කළා. පුනරුත්ථාපනය සහ යෝගා භාවිතය පිළිබඳ හිටපු හමුදාපති දයා රත්නායක මහතා දේශනයක් කළා. පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට අපි ඒ දවස්වල යෝගා පුහුණුවීම් කළා. මානසික විශාදය, කෝපය පාලනය සහ මානසික ආතතිය, අතහැරීම ගැන විශේෂඥ වෛද්‍ය කපිල ප්‍රනාන්දු මහතාත්, පශ්චාත් ව්‍යසන ක්රමික අක්රමිකතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මේ වැඩමුළුවේදී දේශන පැවැත්වූවා. කලක් රූප සම්පත්තියෙන් අග තැන්පත්ව සිටි ඔබ එදා රඟපෑ චිත්‍රපට අද දකිද්දී දැනෙන්නේ දුකක්ද සතුටක්ද? අද සමහර අය මට පාරෙදී මුණ ගැහෙනවා. ටී. වී. එකේ ඔයාගෙ චිත්‍රපටයක් ගියා ඒ කාලේ කොයිතරම් ලස්සනද කියලා කියනවා. ඒත් ඒ කාලේ මම සම්බන්ධ වී හිටියෙ මගේ බාහිර දේට. මම මගේ ජීවිතයේ හැම දෙයක්ම දැක්කේ බාහිරින්. ආදරය, සුව සම්පත්, රන් ආභරණ හැම දෙයක්ම බාහිරින්, ඇතුළාන්තය වර්ධනය කළ යුතුයි කියා හිතුවේ නෑ. මාව රැකබලා ගන්න, මට ආදරය කරන්න. කවුරුන් හෝ සිටිය යුතුයි කියා එදා හිතුවා. ඒත් ඒ සබඳතා එකක්වත් එදා සාර්ථක වුණේ නෑ. බාහිර කෙනෙක් සමග මගේ සබඳතා සාර්ථක වෙන්නෙ කොහොමද මම මා සමග ඇති සබඳතාව සාර්ථක නොවී. මම මගේ ඇතුළාන්තයෙන් ශක්තිය සෙව්වේ නෑ. මම මට ආදරය නොකර අනෙක් අයගේ ආදරය සෙව්වා. දැන් මට හිතෙනවා එදා මගේ ලස්සන තිබ්බෙ බාහිරින් විතරයි. මම දැන් තමයි මගේ ලස්සන දකින්නේ. ඉස්සර මා එක්ක යාළු වෙන්න හදපු හැම කෙනෙක්ම උත්සාහ කළේ බාහිරින් මගේ ශරීරය සමග සම්බන්ධ වෙන්න. මේක නිළියන්ට විශේෂයෙන්ම සිද්ධ වන දෙයක්. බාහිරින් සම්බන්ධ වී සිටිනතාක් මම විඳෙව්වා. බාහිරින් මම කොතරම් ලස්සන වුණත් එදා මම හිත ඇතුළෙන් දුක් වින්දා. දිවි නසා ගන්න හැදුවේ ඒකයි. ඒත් ඒ දුක මිනිස්සු දැක්කෙ නෑ. එදා මගේ ජීවිතය අවුල්වෙලා තිබුණේ. අජිත් අලහකෝන්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom