Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික පීඩනය දරාගන්න අමාරුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නේ මේක අපි මෙහෙම බැලුවොත් හෝදයි කියලා.

ඔබට අනාගතයේ ඉලක්කයක් තියෙනවද?

උදාහරණයක් ලෙස මෙහෙම හිතමු.

මම කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා.

එම ඉලක්කයට අවශ්‍ය පාර තමයි ඔය ඔබ හදන්නේ.

නමුත් ඔය O/L වැටුනා කියලා මුලු ජිවිතේම විනාශ වෙන්නේ නෑ.

O/L යනු සමාජයේ දාපු රාමුවක් විතරයි.

නමුත් ඔබගේ හැකියාව, සහජ දක්ෂතාවය ඒවා ඔබ මැරෙනකන් ඔබ ලගම තියෙවි.

දන් ඔබ සිතලා බලන්න බයවෙන්න ඕනේ මොකටද කියලා?

හැකියාවයි සහජ දක්ෂතාවයයි හැම එක්කෙනා ලගම තියෙනව.

ඔබ පන්තියේ 3වෙනියා උනේ හැකියාවයි සහජ දක්ෂතාවයයි උඩ නේද?.

O/L ෆ්ල් උනත් (එසේ නොවේවායි පතමි නමුත් උනොත්) ඔබ ලග හැකියාවයි සහජ දක්ෂතාවයයි තියන නිසා ඔබ ඔබේ ඉලක්කය සපුරා ගනු නිසෑකය.

Bill Gates කියා තිබෙනවා

I Faild in some subjects in exam,

but my friend passed in all

Now he is a engineer in Microsoft

and i am the owner of Microsoft

ඔබ බයවෙන්න ඕනේ ඔබට කරදරයක් උනොත් පමණයි. නැතුව විභාගයේ ප්‍රතිපල ගැන නෙමෙයි නේද?

මම අන්තිමට අහන්නේ මෙචිචරයි ඔබ මෙලොවට බිහිවුන දවසේ හුස්ම ගන්න කියලා දුන්නේ කවුද?

ඒ ඔබේ දහිරියයි.

එච්චර දහිරියක් ඇති ඔබව මෙම සමාජේ විසින් නිර්මාණය කරපු පුහු දේවල් වලට හොලවන්න දෙනවද?

තිරණය ඔබ සතුයි.

[QUOTE="chamara_, post: 18703757, member: 60927"] [SIZE=4][COLOR=DarkRed]මම නම් කියන්නේ මේක අපි මෙහෙම බැලුවොත් හෝදයි කියලා. ඔබට අනාගතයේ ඉලක්කයක් තියෙනවද? උදාහරණයක් ලෙස මෙහෙම හිතමු. මම කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා. එම ඉලක්කයට අවශ්‍ය පාර තමයි ඔය ඔබ හදන්නේ. නමුත් ඔය O/L වැටුනා කියලා මුලු ජිවිතේම විනාශ වෙන්නේ නෑ. O/L යනු සමාජයේ දාපු රාමුවක් විතරයි. නමුත් ඔබගේ හැකියාව, සහජ දක්ෂතාවය ඒවා ඔබ මැරෙනකන් ඔබ ලගම තියෙවි. දන් ඔබ සිතලා බලන්න බයවෙන්න ඕනේ මොකටද කියලා? හැකියාවයි සහජ දක්ෂතාවයයි හැම එක්කෙනා ලගම තියෙනව. ඔබ පන්තියේ 3වෙනියා උනේ හැකියාවයි සහජ දක්ෂතාවයයි උඩ නේද?. O/L ෆ්ල් උනත් (එසේ නොවේවායි පතමි නමුත් උනොත්) ඔබ ලග හැකියාවයි සහජ දක්ෂතාවයයි තියන නිසා ඔබ ඔබේ ඉලක්කය සපුරා ගනු නිසෑකය. Bill Gates කියා තිබෙනවා I Faild in some subjects in exam, but my friend passed in all Now he is a engineer in Microsoft and i am the owner of Microsoft ඔබ බයවෙන්න ඕනේ ඔබට කරදරයක් උනොත් පමණයි. නැතුව විභාගයේ ප්‍රතිපල ගැන නෙමෙයි නේද? මම අන්තිමට අහන්නේ මෙචිචරයි ඔබ මෙලොවට බිහිවුන දවසේ හුස්ම ගන්න කියලා දුන්නේ කවුද? ඒ ඔබේ දහිරියයි. එච්චර දහිරියක් ඇති ඔබව මෙම සමාජේ විසින් නිර්මාණය කරපු පුහු දේවල් වලට හොලවන්න දෙනවද? තිරණය ඔබ සතුයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom